විපක්ෂය විවිධ උපක්‍රම භාවිතා කරමින් රජයේ ඉදිරි ගමන අඩපණ කිරීමට උත්සාහ කළද, රජයේ ගමන ස්ථාවර සහ ශක්තිමත් බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටච්චි මහත්මිය පවසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය සඳහන් කළේ, සංවර්ධනය යනු හුදෙක් ආර්ථික ඉලක්ක සපුරා ගැනීම පමණක් නොවන බවයි.
නීතිය සහ සාමය සැමට සමානව ක්‍රියාත්මක වන, යුක්තිය සහ සාධාරණත්වය ඉටුවන රටක් ගොඩනැගීම රජයේ ප්‍රධාන අරමුණක් බව ඇය අවධාරණය කළාය.
විපක්ෂය දේශපාලනික පටු දෘෂ්ටිකෝණයකින් සෑම කුඩා කරුණක්ම විවේචනය කිරීමට උත්සාහ කරන බවත්, එමගින් රජයේ ප්‍රගතිශීලී ගමන නැවැත්විය නොහැකි බවත් ඇය පැවසුවාය.
රජය ඉතා වේගවත් මෙන්ම උපායශීලී වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යන බවත්, එහි අවසන් ප්‍රතිඵලය ජනතාවගේ ගුණාත්මක පරිවර්තනයක් බවත් මන්ත්‍රීවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
Government Remains Steadfast Amid Political Criticism, Asserts MP
Despite attempts by the opposition to undermine its efforts using various tactics, the government's progress remains stable and robust, emphasized Member of Parliament Nilanti Kottachchi.
In her comments, she noted that development transcends mere economic targets, highlighting the broader vision of creating a nation where law and peace operate equally for all citizens, with justice and fairness at its core.
Kottachchi pointed out that the opposition is consistently attempting to critique every minor aspect from a political standpoint, asserting that such efforts will not hinder the government's forward momentum.
She further articulated that the government is advancing the nation through a swift and strategic action plan, with the ultimate goal being a significant transformation in the quality of life for the people.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මම හිතන්නේ මෙයා මේ දොඩා එක්ක හොරෙන් හොරෙන් යන උපායශීලී ගමන් ගැන කියන්නේ
ReplyDeleteසෑහෙන උපායශීලීව තමයි මෙයා ට දැන් යන්න වෙලා තියන්නේ
එහෙන් දොඩා ගේ ගෑනි ගෙන් බේරෙන්න ඕනේ - ඒ ගෑනි මාරාවේස වෙලා ඉන්නේ
මෙහෙන් යූටියුබ් කාරයන්ගෙන් බේරෙන්න ඕනේ
ඊළඟට මෙයාව දන්න අඳුරන කට්ටියගෙන් බේරෙන්න ඕනේ
පුදුම විදියට උපායශීලී වෙන්න සිද්ධ වෙන තත්වයක් තියෙන්නේ
මෙයා ගේ හස්බන්ඩ් ගෙන් නම් බේරෙන්න ඕනේ නැහැයිලු - මොකද මෙයා ගේ හස්බන්ඩ් කකෝල්ඩ් කියලා කියන්නේ - මෙයාගේ හස්බන්ඩ් ඇත්තටම කැමතියිලු වැඩේට - තවත් විස්තර තියෙනවා - ඒවා මෙහෙම ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් ඒවා නෙමෙයි
ඔය ගොල්ලන්ගේ උපායශීලී වැඩ වෙනම කරගන්න. ජනතාවත් එක්ක පිස්සු කෙලින් න. එපා. වාචාල කමට.
ReplyDeleteකොච්චර උපායසීලි ගමනක්ද කියනවනම් උත්සව සභාවෙ මිනිස්සු නම දන්නෙත් නෑ ප්‍රධාන ආරාදිතාවගෙ😂 ඔය කතාව කරන්න ආරාදනා කරන්නෙ පාරිලිමෙන්තඅ මන්ත්‍රිනි කියල විතරයි. එතකොට අපේ මනත්‍රිනිතුමියම එතුමියගෙ නම කියන. බලන්න දැන් ඔය ගෙවල් හදග තියෙන්නෙත් උපායසීලිව
ReplyDelete'පොරගතිසීලී' කිව්වහම අපිට මතක් වෙන්නේ 1970 ගනන් වලදී සිරිමාවෝ මැතිනියගෙ කතා. සිරිමා මැතිනියත් ඒ කාලේ වචන 10ක් කිව්වොත් 9ක් ම ඔය 'පොරගතිසීලී' තමයි. මෙයා නම් ඒ කාලේ ඉපදිලා තියා මහ එවුන් වත් හරියට සෙට් වෙලා නැතිව තියෙන්න ඇති.
ReplyDeleteමුන්ද උපායශීලීව තමයි සුසන්තයත් එක්ක රූම් යන්නෙ.
ReplyDeleteපට්ට පඳුරු වේසි 😡🤮
ReplyDelete