ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ "විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය" පනත් කෙටුම්පත අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි 2026 අගෝස්තු මස 07 වන දිනැතිව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
මෙම නව සංශෝධනය මගින් මෙරට අධිකරණ පද්ධතියේ සහ විනිසුරුවරුන්ගේ සේවා කාලය සම්බන්ධයෙන් තීරණාත්මක වෙනස්කම් කිහිපයක් යෝජනා කර තිබේ.
යෝජිත පනත් කෙටුම්පතේ 107 වන ව්‍යවස්ථාවට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගත යුතු වයස අවුරුදු 67 දක්වා ඉහළ දමා ඇත. එමෙන්ම අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65ක් ලෙස නියම කර තිබේ.
අග්‍රවිනිශ්චයකාරවරයාගේ විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් විශේෂ විධිවිධානයක් මෙහි ඇතුළත් වේ. ඒ අනුව, අග්රවිනිශ්චයකාරවරයා වයස අවුරුදු 67 සම්පූර්ණ වන දිනය හෝ අග්‍රවිනිශ්චයකාර ධුරයට පත් වූ දින සිට වසර හයක (06) කාලසීමාවක් සම්පූර්ණ වන දිනය යන දින දෙකෙන් කලින් එළඹෙන දිනයේදී විශ්‍රාම ගත යුතු වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 137 වන ව්‍යවස්ථාව සංශෝධනය කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මඩුල්ලේ සංඛ්‍යාව ද ඉහළ නැංවීමට යෝජනා කර ඇත. ඒ අනුව, දැනට පවතින "දහනව දෙනෙකුට (19) නොවැඩි" යන සීමාව "විසිහතර දෙනෙකුට (24) නොවැඩි" සංඛ්‍යාවක් දක්වා සංශෝධනය කිරීමට නියමිතය.
මෙම පනත් කෙටුම්පතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් පවතින්නේ නම්, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු බව ද මෙහි සඳහන් වේ. මෙම සංශෝධනයන් හරහා මෙරට ඉහළ අධිකරණවල පවතින නඩු ප්‍රමාණය කඩිනමින් විභාග කර අවසන් කිරීමට සහ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
Major Constitutional Amendments Proposed in Sri Lanka to Reform Judiciary
The Government of Sri Lanka has introduced significant changes to its Constitution through the "Twenty-Second Constitutional Amendment" Bill, announced in a specially convened Gazette notification.
According to the Minister of Justice and National Integration, the Gazette was published on August 7, 2026. This amendment proposes crucial alterations to the country’s judicial system and the tenure of judges.
A notable change is the proposed increase in the mandatory retirement age for judges of the Supreme Court to 67 years, while for judges of the Court of Appeal, it is set at 65 years. This is aimed at enhancing judicial continuity and experience within the highest tiers of the judiciary.
The amendment also includes specific provisions regarding the retirement of the Chief Justice. Under the guidelines, the Chief Justice must retire either on their 67th birthday or six years after taking office, whichever date comes earlier. This adjustment reflects an effort to standardize the age limits across the judiciary.
Furthermore, the Bill seeks to amend Article 137 of the Constitution to increase the number of judges on the Supreme Court bench, raising the current cap from 19 to 24 judges. This change is anticipated to address the growing demands on the court system more effectively.
A point of clarification in the Bill notes that, in the event of any discrepancies between the Sinhala and Tamil texts, the Sinhala version shall prevail. The government hopes these amendments will expedite the resolution of pending cases and enhance the efficiency of the judiciary across the nation.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Me site eke bayyo daana comment ganan ganne na mokekwath. Sulutharayak wu bayyonta nidahase thamange adahas prakasha krnna puluwn me wage site ekaka witharai.
ReplyDeleteRedday ree gaththu Dobiyek!
DeleteWimal weerawansage licker kenek 😄😄😄😄
Deleteඋඹ ලේවකන්නෙ කොටාගෙ පුකද?
Deleteරට අඳුරට!
ReplyDeleteරට විනාශ කරන මිනීමරු සුනඛ ජෙප්පෝ!
ReplyDeleteSo much to Lapaya's good governance..my foot!
ReplyDeleteකාලකන්නි ජෙප්පන්ගේ අවසානයේ ආරම්භය
ReplyDeletePahu pahu weddi kohu kohu wena wipakshe un 🤣🤣🤣🤣
Deleteසූරසේන නාකි මයිනට ජයවේවා!
ReplyDeleteමාලුමාමට ජයවේවා!
Weldone Anura and NPP 🙏🙏🙏🙏🙏
ReplyDeleteපදු ලපයගෙ පුක සුදුද?
Deleteනාකි මයිනෝ එලවමු කියලා නේද මුං චන්දේ ගත්තේ හුත්තෝ
ReplyDeleteවිනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරපු එක හොඳයි. දක්ෂ පළපුරුදු විනිසුරුවරුන්ට පුළුවන් නිවැරදි නඩු තීන්දු වඩාත් කාර්යක්ෂමව දෙන්ඩ, අලුත් විනිසුරුවෙකුට වඩා. අලුත් විනිසුරුවන්ව නටවන්ඩ පුළුවන් තලත්තෑනි නීතීඥයන්ට, විශේෂයෙන්ම තම සේවාදායකයා පරාජයට පත් වෙන නඩුවක් නම් බොරු ආටෝප නීති තර්ක ගෙනත් නඩුව අදින්ඩ පුළුවන් අත් දැකීම් බහුල නීතීඥයන්ට. නමුත් පලපුරුදු අත් දැකීම් බහුල විනිසුරුවන් ඉදිරියේ ඔය සෙල්ලම කරන්ඩ බෑ. ඒ නිසා තීරණය හොඳයි. නඩු කාර්යක්ෂමව ඉවර වෙනවා විතරක් නෙවේ පරදින පාර්ශවයන්ගේ නීතීඥ ගාස්තුත් ඉතිරි වෙනවා. (දිනන පාර්ශවයේ නීතීඥ ගාස්තුත් පරදින පාර්ශවය විසින් වන්දි ලෙස නොගෙවන අවස්ථා වල ඉතුරු වෙනවා). කාලය ගොඩක් ඉතිරි වෙනවා. සමහර නඩු අවුරුදු 25, 30 ඇදෙනවා. තීන්දු එනකොට චූදිතයෝ මැරිලා. ඒ විදියේ තත්වයක් යටතේ නඩු කටයුතු ඉක්මණ් කිරීම සඳහා රජය ගත් මෙම පියවර අපි සියලු දෙනා අගය කල යුතුයි.
ReplyDeleteකාලෙකට පස්සෙ ප්‍රධාන ඩෝබියා එලියට බැහැල වැල්බයිල ගහනව.
Deleteගැඹුරු නිරවද්‍ය පැහැදිලි කිරීමක් දුන්නම ඉතින් වහල්ලු කුණු කථා කියනවා, ගණන් ගන්ඩ එපා පතිරණ අයියා.
Delete
Deleteඉලන්දාරි පේඬිගේ රුක්ෂාන් කියල කොමෙන්ට් එක දාල තියෙන්නෙත් මගේ සට්ටැඹි පතිරන අයියම තමයි. තෑන්කියු අයියා!
ගැඹුරු නිරවද්‍ය පැහැදිලි කිරීමක්.......................මගෙ පුක!
Deleteමැතිවරණ නොපවත්වා ව්‍යවස්ථා ජිල්මාර්ට් හරහා දිගටම බලයේ සිටීම මාළිමා උපාය මාර්ගයයි - අලුත්කඩේ මුල් පුටුවට බෝර්න් අගේන් ප්‍රමිලා බිසවගේ සගයා වන දේවගැති සූරයා පත් කර ගත යුතුව ඇත්තේ ඒ වෙනුවෙනි.
ReplyDeleteජේ.වී.පී. දේශ ද්‍රෝහී ජාති ද්‍රෝහී, මිනීමරු, ත්‍රස්තවාදී, අඩු කුලේ පාහර බල්ලෝ ලඟදීම මේ කරන විනාශ හැම එකටම ස්වභාවධර්මයෙන් දඬුවම් ලබාවි 😡🤮
ReplyDelete