ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
පැයකට ආසන්න කාලයක් සාර්ථකව පැවති මෙම සාකච්ඡාවේදී විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ 22 වන ව්‍යවස්ථා සංශෝධනය කෙරෙහි අවධානය යොමු කෙරුණු අතර ඊට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමද සිදු කෙරිණි.
මෙහිදී ඉදිරිපත් කෙරුණු සියලු කරුණු පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ රජයේ ස්ථාවරය සහ අධිකරණ පද්ධතියේ උන්නතිය වෙනුවෙන් රජය සැලසුම් කර තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කරන ලදී.
යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අධිකරණයෙන් පමණක් සිදු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා
එය විමර්ශන, නඩු පැවරීම, අධිකරණ යන සියලු අංශ ඒකාබද්ධ ක්‍රියාවලියක් බවත් ඒ අනුව එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලිසිය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවල මානව සම්පත ඉහළ නැංවීමට රජය කටයුතු කරමින් සිටින බවත් සඳහන් කළේය. එසේම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සේවාවන් දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙන බවත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීම මෙන්ම ජනතාවට පහසු වන පරිදි අභියාචනාධිකරණ කටයුතු පළාත්බදව ක්‍රියාත්මක කිරීම සඳහා යටිතල පහසුකම් සැලසීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනතාවගේ අධිකරණ කටයුතු පහසු කරනු පිණිස මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමට සහ අධිකරණ සඳහා අවශ්‍ය භෞතික පහසුකම් ලබා දීමට කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එබැවින්, විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ තීරණය පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් අරබයා නොව, රටේ පොදු යහපත වෙනුවෙන් ගන්නා ලද තීරණයක් බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මෙම සංශෝධනය සමස්ත පද්ධතියේම ගැටලු විසඳීමේ පුළුල් ප්‍රතිසංස්කරණයන්හි එක් පුරුකක් පමණක් බවත්, එය තමාගේ පුද්ගලික මතය හෝ රජයේ තනි මතයක් නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීම මෙන්ම විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය විරුද්ධත්වයක් නොමැති බව මෙහිදී සඳහන් කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයෝ මෙම තීරණය පිළිබඳව තවදුරටත් සලකා බලා යම් පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කර සිටියහ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, ජනාධිපති නීති උපදේශක නීතිඥ ජේ.එම් විජේබණ්ඩාර යන මහත්වරු සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
President Emphasizes Extension of Judges' Retirement Age for National Welfare
President Anura Kumara Disanayake has stressed that the decision to extend the retirement age for judges is not aimed at any individual or group but is a step taken for the greater good of the country.
During a special discussion held at the Presidential Office with representatives of the Sri Lanka Bar Association, the President highlighted the broader context of constitutional reform efforts, which this amendment represents as just one aspect of resolving ongoing issues within the judicial system.
He further clarified that the decision was not based on personal beliefs or the government’s singular viewpoint.
The discussions, which lasted approximately an hour, focused extensively on the 22nd constitutional amendment concerning the extension of judges' retirement age. The President paid close attention to the views and suggestions presented by the Bar Association.
In addition, he informed the representatives about the government's planned actions and stance regarding improvements in the judicial system.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

රටේ යහපතට නෙමෙයි යකෝ තොපේ යහපතට..කොන්ද කෙලින් තියෙන එකෙක් නං එහෙම කියපන්.උඹේ මූලිකත්වය යටතතේ කන්ටේනර් පැන්නිල්ලේ ඉඳන් මේ රටේ වෙච්ච මහා හොරකම් ටිකට ඉස්සරහට නඩු වැටුනාම ඒවයින් ශේප් වෙන්න තමයි මේ වැඩේ කරන්නේ.මේ රටේ වෙච්ච මහ හොරකං ඔක්කොම පිටිපස්සෙ ඉන්න මහ හොරා උඹ.විපක්ෂයේ ඉන්න කාලේ පොට්ට වසන්තය වගේ එව්වෝ දාලා ගත්ත කප්පන් වලිනුත් සීයට හැත්තෑවක් ගත්තේ උඹ.
ReplyDeleteඅනිවාර්යෙන්ම. ඔය මහ ලොකු යහපත උදාවෙන්න කියලා පුලුවන් නම් දැන් ඉන්න අගවිනිසුරු පියතුමා විශ්‍රාම යවලා ඊලඟ එකාගෙ ඉඳන් ඕක ක්‍රියාත්මක කරවන්න කියන්න බලන්න. කීයටවත් බැහැ.
Deleteකන්ටේනර්, ගල් අඟුරු නෙමෙයි. මේ ප්ලෑන් එක ගහන්නේ ඊලඟ ඡන්ද වලක්වලා සමාජවාදී ආන්ඩුවක් කියලා ප්‍රකාශ කරලා අලුත් ව්‍යවස්ථාවක් ගේන්න. ඒ ගේන ව්‍යවස්ථාව ජනමත විචාරණයකට යවන්නේ නැතුව සම්මත කර ගන්න දූශිත අගවිනිසුරුවෙක් ඕන. ඒකා තමයි දැන් ඉන්න බොර්න් අගේන් පියතුමා. ඒ ව්‍යවස්ථවෙන් බුදු දහමට තියෙන ප්‍රමුඛස්ථානය නැති කරනවා. ඊට පස්සේ මේ රට බොර්න් අගේන් විකෘති ක්‍රිස්තියානි රටක් වෙනවා. මුන්ට ඡන්දෙ දුන්න පාහර අමන හැත්තට සාප වේවා!
Deleteමතක තියා ගන්න, ඉස්සරහට එන අධිකරන තීන්දු මාලිමා වේදිකාවේ ඉඳන් කිව්වේ ඔය පුරප්පාඩු ඇමට තියාගෙන. විශ්‍රාම යන වයස වැඩි කරොත් ඊලඟට එන තීන්දු අපිටත් කලින්ම කියන්න පුලුවන්. අනිවාර්යෙන් ආන්ඩුව ඉල්ලන තීන්දුව විනිසුරුවො දෙනවා. නීතිය බල්ලටම යනවා.
Deleteඅලුගෝසුවා
ReplyDeleteඅලුගෝසුවා කියන්නේ තීන්දුව ක්‍රියාත්මක කරන එකාට. මූට ඒ නම හොඳ වැඩී. මූ කෙලින්ම දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, මෝඩ අමන තකතීරු පාහරයෙක්.
Deleteකාලකන්නියා, රට කන්න ආපු පිසාචකයා. තොට හෙන වැදියන්.
ReplyDeleteමුන්ට ඡන්දෙ දීපු උන්ට සාප වේවා! හෙන හතම වැදියන්!!
Deleteචන්දෙ නොදීපු උනුත් මේ මෝඩ 68 ලක්ශෙ උන්ගේ පව් ගෙවන්න එපැයි. අන්න ඒකයි දුක.
Deleteසිංහළ නමකින් පෙනී සිටින නුතන එලාරයා .. බල්ලා ..පචයා ..කාලකන්නි නරුම සොළියා
ReplyDeleteඔව් ඔව් අධිකරණය තීන්දු තීරණ දෙන කොට ආණ්ඩුවේ ජනවරම ගැනත් හිතන්න කියලා බිමල් රත්නායක (ලෝකෙටම සභානායක) බොහොම උජාරුවෙන් කිව්ව මතකයි. මේ ඒ අදහස් වල ප්‍රතිඵල.
ReplyDeleteඔව් ඔව් අධිකරණය තීන්දු තීරණ දෙන කොට ආණ්ඩුවේ ජනවරම ගැනත් හිතන්න කියලා බිමල් රත්නායක (ලෝකෙටම සභානායක) බොහොම උජාරුවෙන් කිව්ව මතකයි. මේ ඒ අදහස් වල ප්‍රතිඵල.
ReplyDeleteඅපි හිතුවේ පුංචි අම්මගේ යහපතට කියලා .. මේ හිවලා ජෙවිපේ එකට කරපු විනාසේ රටටත් කරලා නවත්තන්නේ ... මහා කාලකන්නි පරයෙක්
ReplyDeleteපාහර, මිනීමරු, ජේ. වී.පී. ත්රසිතවාදීන් අපේ රට හැම ක්ෂේත්රයකින්ම විනාශ කරනවා. මුන්ට වැඩ බැරි බව පිලි අරගෙන තොලොන්චි වෙලා පලයව් කිව්වාට යන්නෙත් නෑ හුණ්ඩු හුත්තෝ. ගුටි කාලා දාලා දුවන්න බලාගෙන ඉන්නේ. කොහොම උනත් තොපිට ඔය බොරු වැඩි දවසක් කරන්න ලැබෙන්නේ නෑ . දිට්ටධම්ම වේදනීය කර්ම ඉතාම නුදුරු දිනකදී ත්, අපරාපරිය වේදනීය කර්ම ඉක්මනින් තොපි යම ලොව ගියාට පසුවත් විඳීමට සූදානම් වෙයලිලා. රැකියාව නිසා හෝ වෙන යම් හේතුවක් නිසා මුන්ගේ කුමන්ත්‍රණ වලට සෘජුව හෝ වක්‍රව සහයෝගය දෙන සෑම එකාටමත් ඒවායේ විපාක විඳීමට සිදුවන බව දැනගෙන කටයුතු කරපල්ලා 😡😡😡
ReplyDeleteපාහර, මිනීමරු, ජේ. වී.පී. ත්රසිතවාදීන්ට ඔය බොරු වැඩි දවසක් කරන්න ලැබෙන්නේ නෑ. දිට්ටධම්ම වේදනීය කර්ම ඉතාම නුදුරු දිනකදී ත්, අපරාපරිය වේදනීය කර්ම ඉක්මනින් තොපි යම ලොව ගියාට පසුවත් විඳීමට සූදානම් වෙයල්ලා. රැකියාව නිසා හෝ වෙන යම් හේතුවක් නිසා මුන්ගේ කුමන්ත්‍රණ වලට සෘජුව හෝ වක්‍රව සහයෝගය දෙන සෑම එකාටමත් ඒවායේ විපාක විඳීමට සිදුවන බව දැනගෙන කටයුතු කරපල්ලා 😡😡😡
ReplyDeleteතෝ එහෙම කියන්නේ කොහොමද ජේ.වී.පී. ත්‍රස්තවාදී පාහර බල්ලෝ 😡🤮 හොර තක්කඩියා 😡🤮 අපේ රටේ ජනතා රීරි මාංශ හූරාගෙන කාලා, මහජන මුදලින් නඩත්තු වෙමින් තව කෝචෝක් දාන්න එනවා සක්කිලියා 😡🤮 අපේ රටේ කරපු, කරන විනාශ වල ප්‍රතිවිපාක තොපිට පරම්පරා ගාණක් අවීචි මහා නිරයේ පැහෙන්න සිදුවෙන දවස ඉතාම ආසන්නබව දැනගෙන හිටු, කාලකණ්නි හුණ්පඩුවා 🤮 ඩබල් පොකට් පකයා 😡🤮🤮🤮
ReplyDeleteදේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, මිත්‍යාදෘෂ්ටික පාහර බල්ලා 🤮😡 තොපි පරම්පරා පිටින් නියත නිරය උරුම කරගත් පිරිසක් 😡 තෝ ඉතාම නුදුරු දිනකදී අපාගත වෙන බව සිහිකරගනින් පව්කාර පාහර බල්ලා 😡🤮🤮
ReplyDeleteහිතවතුනි, මුගේ දිහා බැලුවහම ජනාධිපති කෙනෙක් කියන හැගීමක්, ගෞරවයක් හිතට එනවද? මූණේ හැටි බලන්න. හොර, තක්කඩි, කාලකණ්නියෙක් 🤮🤮🤮 රස්තියාදු කාරයෙක් වගේ. රටේ ජනාධිපති වරු ඇඳපු සම්ප්‍රදායික ඇඳුම් වෙනුවට "ඩබල් පොකට්" ෂර්ට්ස්, ඩෙනිම් කලිසම් 🤮😡 කූඩැල්ලා මෙට්ටේ උඩින් තිබ්බට ඌ යන්නේ ඌට පුරුදු, උරුම තැනට වගේ ජූලි චං වලත්ත බැල්ලි ඇතුළු බටහිර කුමන්ත්‍රණ කරුවන්, දෙමළ කොටි ත්‍රස්ථවාදීන්, අන්‍ය ආගමික කුමන්ත්‍රණ කරුවන් අහම්බෙන් මූව ජනාධිපති කෙරෙව්වත් ඒකේ නිසි ගෞරවය ඇතුව ඉන්න මූට බෑ. අඩු කුලේ හුණ්ඩුවා ඌගේ පුරුදු ගති ගුණ අතාරින්නේ නෑ 🤮🤮🤮 චන්දෙට පෙර පරයන්ට උතුරු නැගෙනහිර පලාත් එකතුකරලා දීලා මුළු රටම විනාශ කරලා දාන්නයි මේ කාලකණ්නි පාහර බල්ලාත්, උගේ වහන්තරා මාලිමා ආණ්ඩුවත් අධිකරණය මේ විදියට උන්ට ඕන විදියට හසුරුවමින්, ව්‍යවස්ථා සංශෝධන කරමින් කටයුතු කරන්න උත්සාහ කරන්නේ. ඉවසුවා හොඳටම ඇති. මුන්ව ගහලා පන්නමු!!!
ReplyDeleteඅලුගෝසුවෙක් වගේ ජනාධිපති යෙක්
Deleteදේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, ත්‍රස්තවාදී, අඩු කුලේ, "හුණ්ඩුවා". තෝ සිංහලායාට නිතරම මතුරපු "සමානාත්මතාවය" / "සංහිඳියාව" / "ශ්‍රී ලාංකික බව" / ආදීවූ මන්ත්‍ර පුස්සක් බව අන්න තොපි සුදු හුණු ගාන, නලවන පර දෙමළු එදා නිදහස් දිනයේදී වගේම රණ විරු දිනය දවසේ දීත්
ReplyDeleteමුළු ලෝකයටම පෙන්නුවා 😡 දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, අඩු කුලේ පාහර බල්ලා. බොරු කියලා බත් කන හරක්ව රවටලා බලේට ඇවිත් මූ ඇතුළු මුගේ හොර නඩය අපේ බදු මුදල් වලින් සුර සැප විඳිමින් තව දුරටත් බොරුවෙන්ම රජ කරමින් අපේ රට, දැය, සමය වනසනවා තව දුරටත් ඉවසා සිටීමට සිදුවීමත් මුන් කෝචෝක් එකට අරගෙන 😡🤮 උතුරේ ගිහින් මූ කෙරුවෙත් සිංහල බෞද්ධයාට එරෙහි ජාති වාදය පැතිරවීම, ආගම් වාදය පැතිරවීම නෙවෙයිද කියලා මුන්ට චන්ද දීපු ජනතාව දැන් වත් හොඳට කල්පනා කරලා මුන්ව හැකි ඉක්මනින් පන්නා දමන්න එකතුවෙමු. එක අතකට පුංචිඅම්මා සමඟ නිදිවදින, තවත් වේස ගෑණුන් පස්සේ යන, හීන මානයෙන් පෙලෙන මේ වගේ අපතයෙක් ගෙන් හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ නේ. මූ පයගහලා ඉන්න අපේ උතුම් පින් බිම මේ මහා පාප කර්ම ඉවසාගෙන ඉන්න එකත් පුදුමයි පොලොව පලාගෙන මේකාව ඇදගෙන යන්නේ නැතුව 🤮 නූතන දේවදත්තයා 🤮😡 පාහරයා 🤮😡 ඉවසුවා හොඳටම ඇති 😡 මේ කාලකණ්නි, දේශද්‍රෝහී ආණ්ඩුවටත් උන්ගේ බත් බැලයන්ටත් අසූචි ගහලා එළවන්න කාලය හරි 🤮
පාහර, ගොං ඌරු පකා 🤮😡 අපේ බදු මුදලින් නඩත්තු වෙමින් තව අපිට කෝචෝක් දානවා 🤮 මුන්ට ගහලා එලවන්න කාලය හරි
හරියට කියපන්කො රටට වෙන සෙතෙ.
ReplyDelete