තමන් දරන තනතුරු ඕනෑම මොහොතක අතහැර යාමට තමන් ඇතුළු කණ්ඩායම සූදානම් බවත්, මේවා තමන්ට තනතුරු නොව ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටච්චි මහත්මිය පවසයි.
ජන හමුවක් අමතමින් ඇය මේ බව සඳහන් කළාය.
2029 වසරේ ජනාධිපති සිහින දකින පිරිස් පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරිය කියා සිටියේ, එවැනි පිරිස් ඉතා අමාරුවෙන් පිරිස් ඒකරාශී කරමින් දේශපාලන ව්‍යාපාර ගොඩනැගීමට උත්සාහ කරන බවයි.
වත්මන් ජනාධිපතිවරයා කොළඹ වායුසමනය කළ කාමරවල සිට ගමට පැමිණි අයෙකු නොව, තඹුත්තේගම රඹන්ඩාගේ පුතෙකු ලෙස පොළොවේ පය ගසා සිටින, පොළොවේ සුවඳ හඳුනන නායකයෙකු බව ඇය මෙහිදී අවධාරණය කළාය.
"අපිට ආයෙත් වායුසමනය කළ කාමරවල ඉඳන් පොළොවට එන්න දෙයක් නැහැ. අපි කොහොමත් ඉන්නේ පොළොවේ. ඒ නිසා අර 29 සිහින දකින අයට අපි කියන්නේ, අපි ඉතාමත් සැලසුම් සහගතව සහ සංවිධානාත්මකව ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙමින් මේ ගමන යනවා" යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.
නිදහසින් පසු විවිධ දේශපාලන පක්ෂ විසින් ජනතාවට අහිමි කරන ලද ආත්මගරුත්වය, මානව අයිතිවාසිකම්, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ කලාව වැනි සියලු ක්ෂේත්රයන් නැවත ජනතාවට දිනා දීම තම රජයේ අරමුණ බවද මන්ත්‍රීවරිය සඳහන් කළාය.
දූෂිත සහ චෞර දේශපාලන රැළකට නැවත කිසිසේත් බලය ලබා නොදෙන බවත්, ජනතාව ලබා දුන් බලය ඉතා ගෞරවයෙන් යුතුව ජනතාවගේම යහපත උදෙසා භාවිත කරන බවත් ඇය මෙහිදී සහතික විය.
කළුතර දිස්ත්‍රික්කයේ පැවැත්වෙන ඉදිරි ජන හමුවීම් සඳහා එක්වන ලෙස ජනතාවට ආරාධනා කළ මන්ත්‍රීවරිය, රටේ අනාගතය තීරණය කරන නායකයා සමඟ එක්ව ඉදිරි ගමන ශක්තිමත් කරන ලෙසද ඉල්ලා සිටියාය.
MP Nilanthi Kotthachchi Pledges Commitment to Public Service
In a resolute address to the public, Parliamentarian Nilanthi Kotthachchi emphasized her readiness, along with her team, to relinquish their positions at any moment. She articulated that their roles are not about holding power but rather fulfilling responsibilities owed to the people.
Speaking at a public gathering, Kotthachchi shared her insights on the aspirations of those dreaming of the presidential office in 2029. She expressed concern over the difficulties faced by such groups in uniting and building a political movement.
She highlighted the current President's authenticity, stating he is not merely a figure residing in air-conditioned rooms in Colombo, but a leader connected with the grassroots, recognizing the realities of the land he walks upon.
"We cannot afford to remain aloof in comfort; we are steadfastly grounded on the earth. To those dreaming of 2029, we say we are committed and organized in our approach to address the issues faced by the people," she asserted.
Moreover, she outlined her government's objectives, which include restoring the dignity, human rights, health, education, and arts that various political parties have deprived from the nation since gaining independence. Kotthachchi emphasized the importance of returning these fundamental rights to the populace.
She also assured the audience that they would not allow power to fall back into the hands of corrupt and dishonest political entities, affirming their intention to wield the authority granted by the people with utmost respect and for the benefit of society.
Inviting the public to participate in upcoming gatherings in the Kalutara District, MP Kotthachchi urged them to unite with leaders who are pivotal in steering the nation's future toward a strengthened trajectory.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කරපු එක වැඩක් කියපන් කයිවාරු ගහන එක පැත්තක තියලා. ආන්ඩු බලය අරන් හිතන් ඉන්නෙ විපක්ශෙ කියලා. උද්ගෝශන කරනවා. පච පොරොන්දු දෙනවා. රටට සාපයක් ඕගොල්ලොන්ගෙ ආන්ඩුව.
ReplyDeleteAne Athhada? Bankaloth Kapau Maina saha Pawula Ayeth gemuda? Hora kanna puluwan hodata ethakota nadda? Pako awurudu 76 hitapu MP lagen oka ahapanko karapu wada monawda kiyala...Un karapu wada kiwwoth ithin mole kachal wenawa...Isella ubalage hitapu ewun karapu dewal kiyapanko balanna..Pakaya
Delete😂 “අපේ උන් කරපු දේවල් කියන්න කලින් පරණ උන් කරපු දේවල් කියපන්” කියන එකෙන් අලුත් ආණ්ඩුවේ report card එක pass වෙන්නේ නෑ බං.
Delete“76 years” කියලා calculator එකක් වගේ repeat කළාට, අද බලය තියෙන්නේ කාටද කියන එක වෙනස් වෙන්නේ නෑ. 😄
ප්රශ්නය “පරණ උන් හොඳද?” නෙවෙයි — “ඔයාලා බලය ගත්තට පස්සේ කරපු එක concrete වැඩක් මොකක්ද?”
“ඉස්සෙල්ලා අනිත් උන් කරපු ඒවා කියපන්” කියන්නේ interview එකක තමන්ගේ qualifications අහද්දි “අනිත් candidate එකේ qualifications මොනවද?” කියන එක වගේ. 😂
තමන්ගේ වැඩ ලැයිස්තුවක් නැත්නම්, පරණ ආණ්ඩු බනින එකෙන් vacancy එක fill වෙන්නේ නෑ. 🤣
ranilta rata bara demuda
Deletepalayan ban...mona tharam wada kalath thopita ubalage horu kala winasha thamai loku.kuhaka hathikare.wadi kal yanne na rata hoda thanakata enawa.eka danna parana horu puka moottu wela pissu kelinne ekai.ubalatath unge goo thamai rasa...thuk witharak amana modayo.
Deleteඅන්න ඒකයි. තුන්වේලෙන් එක වේලක් කාලා වක්කඩේ රීලා සරමේ අතපිහිඳගෙන වෙන කරන්න කිසිම දෙයක් දන්නේ නැති නිසා රට කරන්න ආපු උන්ට වෙන යන්න තැනක් නෑනේ.
ReplyDeleteඋන් හොරා කාලා හොරා කාලා අන්තිමට කොළඹ හතේ ධන කුවේරයෝ උනා උන්ට දැන් වක්කඩේ රෙන විදිය මතක නෑ
වත්මන් ජනාධිපතිවරයා කොළඹ වායුසමනය කළ කාමරවල සිට ගමට පැමිණි අයෙකු නොව ගම සිට පැමිණි කොළඹ වායුසමනය කළ කාමරවල ආතල් ගන්න බලෙන් සර් කියාගන්න කැමති වැඩ බැරි හිලා නැති ටාසන් කෙනෙක්
ReplyDeleteඅක්කා වගේ රෙද්ද උස්සල පෙන්නන්න බැරිද පොඩ්ඩක් බලාගන්න
ReplyDeleteprado eken varen redda ussala inda gannawa harima thanin
Deleteජනතාව දුක් විඳිද්දී තමන් සුරසැප විඳිමින් දිගටම බලයේ ඉන්න කරන්න පුළුවන් සේරම හොරමගෝඩි වැඩත් කරන ගමන්..., මැතිවරණ නොතියා ජනමත විචාරණයක් තියල හරි ජනතාවගේ කැමැත්ත අරගෙන දිගටම බලයේ ඉන්න උත්සාහ කරන ගමන්..., ව්‍යවස්ථාව වෙනස් කරලා හරි තමන්ගේ විරුද්ධ පාක්ෂිකයන් සිරගත කරල හරි දිගටම බලයේ ඉන්න උත්සාහ කරන ගමන්...
ReplyDeleteතමන් ඇතුළු මාලිමා කාරයෝ බලයට තණ්හාවක් නැහැ කියල බොරු බයිලා කිය කිය මිනිස්සු රවට්ටන්න හදන එකනේ වැඩේ කියන්නෙ.
You can leave the post and ask AKD to make you the Ugandan ambassador so that you can dig in to Rajapaksha assets there. People are having high hopes to become rich by using Rajapaksha dollars.
ReplyDeleteGaniye බලය දෙන්නේ මිනිස්සු. උබලට බලය දෙන්න පුළුවන් නම් මෙච්චර කල් උබල පාරවල් අයිනෙ උද්ඝෝෂණය කර කර හිටියේ ඇයි?
ReplyDeleteතොපිට චන්ද ලක්ෂ 69 ලැබුණෙ තොපෙ උන් පැටව් ගහලා නෙමෙයි. වද , ගෙ,,ලෙසිබියන් වැඩි හරියක් නියොජනය කරන තොපි පහුගිය වසර 50 කාලෙම හිටියෙ 3%,. එක ලක්ෂ69වැඩි වුනෙ
ReplyDeleteඑදා තිබුණු දුෂණයට ඒකාධිපති ක්‍රමයට විරුද්ධ වු අයගෙ චන්ද. උන්ගෙ වැරදි වැඩවලට විරුද්ධව හඩනගපු උන්ට කියන්නෙ තොප දුෂණය ට ඒකාධිපති වියරුවට කට වහගෙන ඉන්න කියලද
ජේ.වී.පී. ත්රස්තවාදීන්ගේ වහන්තරා මාලිමාවේ ගොං වැස්සි 😡🤮 පාහර බැල්ලි 🤮😡 තොපි ඔය පාරම්බාන්නේ නැතුව, අපේ බදු මුදලින් තව දුරටත් නඩත්තු වෙමින් රට විනාශ නොකර ඉක්මන් මහා හැතිවරණයකට පලයව් කාලකණ්නි හැත්ත 😡 ඉතුරු ටික අපි බලාගන්නම්. අපේ රටේ ජනතා රීරි මාංශ හූරාගෙන කාලා, මහජන මුදලින් නඩත්තු වෙමින් තව කෝචෝක් දාන්න එනවා සක්කිලි බැල්ලි 😡🤮 අපේ රටේ කරපු, කරන විනාශ වල ප්‍රතිවිපාක තොපිට පරම්පරා ගාණක් අවීචි මහා නිරයේ පැහෙන්න සිදුවෙන දවස ඉතාම ආසන්නබව දැනගෙන හිටු, බැල්ලි 😡🤮🤮🤮
ReplyDeleteඔයා වක්කඩේ රීපු එක්කෙනෙක් නේද
Deleteමොන තනතුර අතෑරියත්, මන්ත්‍රීකම නම් අතාරින්න එපා, මයේ අම්මා.
ReplyDeleteදොඩා ගේ ගෑනි, කොටි දෙන වගේ, උඹ ව මරං කන්න පනින කොට, පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා තමයි, උඹට බේරෙන්න වෙන්නේ.
මේ වහන්තරාව ගැන ඇර වෙන නිවුස් නැතිද
ReplyDeletemeki kiwwe atha arinnada ema nettan Rs 20,000 dunnama arinna puluwan kiyalada?
ReplyDeletepaw yako ekita mada gahanna epa... eki free of charge aragena tiyenne Prado eke athule idala.
ReplyDeleteoya thanathuru atha arala mage lagata enna sudu...mama sapa dennam
ReplyDeleteඅත ඇරිලා තමා වෙන එවුන්ට රෙද්ද උස්සලා මිනිහගෙන් ගුටි කෑවේ..
ReplyDeleteඅනික ප්‍රාඩෝ බඩුව ..
ඔක්කෝටම ඉහළින් කුණු ආප්ප පුංචි ඉන්නවා 😂😂😂