අවුරුදු හතළිහට අඩු අයට ත්‍රිරෝද රථ රියැදුරු රැකියාව තහනම් කිරීමට ආණ්ඩුවේ ඇමැතිවරු සූදානම් වන්නේ කිසිදු සමීක්ෂණයක්, සංඛ්‍යා දත්තයක් ගැන අවධානයක් යොමු නොකර බව යූත් ෆෝ චේන්ජ් සංවිධානයේ ලේකම් ළහිරු වීරසේකර පවසයි.
විරැකියාවට විසඳුම් ලබාදෙනවා වෙනුවට මෙසේ ත්‍රිරෝද රථ රියැදුරන් ලෙස එක්වීමට වයස් සීමාවක් පැනවීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවද ඔහු අවධාරණය කළේය.
සෑම දෙයකටම විසඳුම වයස වැඩි කිරීම යැයි විශ්වාස කරන ආණ්ඩුව විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමට සූදානම් වන ආකාරයටම ත්‍රිරෝද රථ රියැදුරෙක් බවට පත්වීමේ වයස අවුරුදු හතළිහක් දක්වා ඉහළ නැංවීමට සූදානම් වන බවද ඔහු සඳහන් කළේය.
රෝහල් සහායක පුරප්පාඩු දාහතර දහසක් තිබෙන නමුත් ඒවා පුරවාගැනීමට කටයුතු නොකරන ආණ්ඩුව ත්‍රිරෝද රථ රියැදුරන්ට සීමාවන් පැනවීමට උත්සාහ ගන්නා බවද ඔහු පැවැසුවේය. ත්‍රිරෝද රථ නැති කළ විට සියල්ලටම විසඳුම් ලැබෙන බව ආණ්ඩුව විශ්වාස කර ඇති බව ද ඔහු කීවේය.
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රැකියා විරහිත භාවය නැති කිරීමට රැකියා බැංකුවක් පිහිටුවන බව පැවැසුවත් එවැන්නක් පිහිටුවා නැති බවත්, වයසට සීමාවක් පැනවීම මගින් ත්‍රිරෝද රථ රියැදුරන් වෙනුවෙන් ආණ්ඩුව රැකියා ලබාදීම සඳහා දී තිබෙන සැලසුම කුමක්දැයි ඔහු ප්‍රශ්න කළේය.
“ත්‍රිරෝද රථ පදින අය ගැන නලින් හේවගේ නියෝජ්‍ය ඇමැතිවරයා කියලා තියෙන කතාවලින් තරුණයන් ගැන ආණ්ඩුවේ ආකල්පය පැහැදිලි වෙනවා. ඉස්කෝලෙන් එළියට ආපු ගමන් තරුණයෝ ත්‍රීවිල් එකක් අරගෙන පාරට එනවා කියලා තමයි නියෝජ්‍ය ඇමැති හිතාගෙන ඉන්නේ. ලක්ෂ එකොළහක් ත්‍රීවීල් තියෙනවාය කියලා නියෝජ්‍ය ඇමැති කියනවා. ත්‍රීවිල් ලක්ෂ එකොලහ කියන්නේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ත්‍රීවිල්. මේ වයස් සීමාවේ මේ තරම් තරුණයෝ ත්‍රීවිල් රියැදුරන් ඉන්නවා කියලා කිසිම සංඛ්‍යා ලේඛනයක් නෑ. සමාජයේ හොඳ යැයි සම්මත රැකියා කරන අය ගෙදර යන ගමන් ඇප් එකක් දාගෙන, තමන්ගේ වාහනයෙන්, බයිසිකලයෙන්, ත්‍රීවිල් එකෙන් හයර් එකක් දුවලා කීයක් හරි හම්බකරගන්නවා. මහ රෑට කෑම ප්‍රවාහනය කරලා සල්ලි හොයනවා.
ත්‍රිරෝද රථ රැකියාවේ නිරතවන අය, මෝටර් සයිකල්වලින් ගිහින් ඇප් හරහා සේවා සපයන තරුණ තරුණියෝ බොහෝ පිරිසක් ඉල්ලනවා. මේ ඇප් නියාමනය කරන්න කියලා ත්‍රිරෝද රථ සංගම් කාලයක් තිස්සේ ඉල්ලනවා. ඒත් ඒවාට ආණ්ඩුව කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා නෑ. වැඩ කරන තරුණ තරුණියන්ගේ වෘත්තීය අයිතිවාසිකම් අහිමි වීම ගැන කතා නොකරන ආණ්ඩුව ත්‍රීවිල් පදින අය ගැන කතා කරනවා. ජනතාවගේ සේවක භාරකාර අරමුදලේ, සේවක අර්ථාධක අරමුදලේ තිබෙන මුදල් හාම්පුතුන්ට කොල්ලකෑමට ඉඩදෙන ආණ්ඩුව තරුණයන්ට ත්‍රීවිල් එකෙන් බැහැලා එන්නලු. මේ දේවල්වලින් තවත් රැකියා විරහිත තරුණයන්ගේ සංඛ්‍යාව වැඩිවීමයි වෙන්නේ.”
ගයාත්‍රි ගීගනආරච්චි
Government Plans to Restrict Three-Wheeler Drivers Under 45, Raising Concerns
Concerns are mounting regarding the Sri Lankan government's intent to impose age restrictions on three-wheeler drivers, a move which is being criticized for lacking any foundational surveys or statistical data. Lahiru Weerasekara, the secretary of the Youth for Change organization, expressed that this proposal disregards the fundamental rights of individuals.
Instead of offering solutions to existing issues, the government's approach of enforcing an age limit for three-wheeler drivers has been labeled a violation of basic rights. Weerasekara emphasized that the belief that raising the age limit is a solution to every problem echoes similar governmental actions, such as the proposed constitutional amendments aimed at extending the retirement age for judges.
While the country faces a significant shortage of healthcare assistants—amounting to around 10,000 vacancies—the government's intention to restrict three-wheeler drivers raises questions. Weerasekara pointed out that the administration seems to believe that eliminating three-wheelers from the streets will resolve broader societal issues.
Though the government claims it plans to establish a job bank to mitigate unemployment, Weerasekara lamented the absence of such initiatives to date. He questioned the efficacy of the proposed age restrictions, asking how that aligns with creating new job opportunities for three-wheeler drivers.
Comments from State Minister of Transport, Nalin Hewage, have illuminated the government’s perspective on youth employment, suggesting a narrow view that assumes newly graduated youths will gravitate towards driving three-wheelers. With over 1.1 million registered three-wheelers in the country, he insinuated these numbers reflect a substantial workforce, although no concrete statistics substantiate the claim that a significant number of young individuals are currently engaged in this profession.
Youths finding alternative income through apps, personal vehicles, bicycles, or three-wheelers undermines the perception of youth solely relying on driving three-wheelers for a living. Despite ongoing requests from three-wheeler unions for the regulation of app-based services, no concrete governmental actions have materialized thus far.
The government has been criticized for failing to address the professional rights of young workers while simultaneously discussing the welfare of three-wheeler drivers. As authorities continue to leverage public funds meant for laborers, the alarming reality is that strategies like this may lead to an increase in unemployment among already vulnerable youth.
By Gayathri Geeganarachchi
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ithin thawama eka confirm karala nahane, ubala nikan buranne ai
ReplyDeleteනොකරන පකවල් තැන තැන කියව කියව යන කොටහළු හුත්තට ඒක කියපන්
Deleteකවුද බං කොටහලු වෙලා තියෙන්නෙ, අනුර කුමාරගෙ පුංචම්මා ආයෙ සැරයක් කොටහලු වෙලා වත්ද?
Deleteමේ ත්‍රී වීල් කාලකන්නි සංගම් කාරයොයි , බස් ගැමුණු බූරුවයි කියන විධියට ලංකාවේ ප්‍රවාහනය හදන්න බෑ .
ReplyDeleteත්‍රී වීල් පදවන වයස 40 කල යුතුමයි.
නැතිනම් මහා පාරේ මරණ ගාන වැඩි වෙනවා මිසක අඩු වෙන්නේ නෑ .
40 ට අඩු ත්‍රී වීල් බුරුවන් නම් පාරේ මක බෑ වෙන එක නම් හොදා , පාරේ යන අනිත් මිනිස්සු මරන්නේ නැතුව
ඔව් ඔව් ඒ වයසත් 67 කළයුතුයි.
Deleteනැත්නම් සූරසේන පව්
අනේ පොල් බූරුවෝ, හාම්පුතාලා කියන කියන එකට හුරේ දාන්නේ නැතුව ඉඳලා හිටලා මොළේ පාවිච්චි කරපන්.
Deleteඉස්සෙල්ල බලන්න ඕන අනතුරු වැඩිහරියක් සිද්ධ වෙන්නේ හයර් යන ත්‍රීවීල් ද ගෙවල් වල ඒවාද කියලා. අනතුරු වැඩිහරියක් වෙන්නේ 40 ට අඩු අයගෙන්ද වැඩි අයගෙන්ද කියලා.
3 wheels thahanam kala yuthui.
ReplyDeletePohora thanam kala men.
Aragala gu yakku
ත්‍රී වීල් තහනම් කරපුවාම මගේ පවුලට දරුවන්ට කන්ඩ දෙන්නෙ කවුද පකෝ?
ReplyDeleteටිල්ළිං ආතා ඒක බලාගනී
Deleteඋගෙ පවුල බලාගන්නේ මං
DeleteBappa malahama kanda denna ona tharam puthala innawa.hundu putha aye kanda di epa novenna.
DeleteUmba make banyan......mama jeppek hutho
කිසිම මුලික අයිතිවාසිකම් කඩ කිරිමක් නැහැ කුඩු මත්ද්‍රව්‍ය එ වගෙම ගනිකා බිස්නස් සෙරම ඔය තරුණ 3විල් පදින උන් කරන්නෙ රස්තියාදු විදියට 3විල් පදින්නෙ මාගේ අදහස අනුව50න් ඉහල උනත් කමක් නැහැ මෙ තරුණ කම්මැලි පරම්පරාව රටෙහි නිෂ්පාදන යට යොදවන්න අපරාධ කරුවන් බිහිවෙන්නෙ ඔය 3විල් නිසා
ReplyDeleteරෝහල් සහයකයෝ කියන්නෙ නිකං ඉඳලා පඩි ගන්න නරුමයෝ වර්ගයක්. ලංකාවේ පුද්ගලික රෝහල්වල රෝහල් සහායකයෝ ඉන්නෙ මුලු සේවක ප්‍රමානයෙන් 3% ඒ රෝහල්වල ඉතා කාර්යක්ෂමතාවය 99%. රජයේ රෝහල්වල රෝහල් සහායකයින් 30% ඉන්නවා. ඒ රෝහල්වල කාර්යක්ෂමතාවය 50%.
ReplyDeleteඩොලර් කාක්කා
ReplyDeleteහොරිකඩ ඇමැති වරු කියන gobba කතා.
ReplyDeleteවැඩ බැරි ආණ්ඩුවේ තවත් එක හොඳ වැඩක්.
ReplyDeleteපොන්න පිම්පියා දෙක පුන්නෙ නැතුව හිටපං.
ReplyDelete