යෝජිත සත්ත්ව සුබසාධන පනත මගින් මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර ඇතුළු මෙරට පෙරහැර මංගල්‍යයන්ට බාධා එල්ල විය හැකි බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල සිද්ධාර්ථ මහානායක හිමියෝ අනතුරු අඟවති.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් ආරක්ෂිත ක්‍රමවේදයන් නොමැතිව අලි ඇතුන් පෙරහැරේ ගමන් කරවීම අවදානම් සහගත කටයුත්තක් බවයි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා මල්වතු සහ අස්ගිරි මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදී මල්වතු මහානායක හිමියන් මේ බව සඳහන් කළහ.
මෙම නව නීති සම්මත වුවහොත් පෙරහැර සඳහා අලි ඇතුන් යොදාගැනීමට බාධා එල්ල වීමේ ප්‍රවණතාවක් පවතින බවට සමාජය තුළ මතයක් ගොඩනැගෙමින් පවතින බව උන්වහන්සේ මෙහිදී පෙන්වා දුන්හ.
යෝජිත පනත මගින් පෙරහැර චාරිත්‍රවලට බාධාවක් සිදු නොවන්නේ නම්, ඒ පිළිබඳව ජනතාව දැනුවත් කර පවතින සැක සංකා දුරු කිරීම විෂය භාර අමාත්‍යවරුන්ගේ වගකීමක් බව මහානායක හිමියෝ අවධාරණය කළහ.
විශේෂයෙන් පෙරහැරේ ගමන් කරන අලි ඇතුන් දම්වැල් රහිතව රැගෙන යා යුතු බවට වන යෝජනා පිළිබඳව රජය නිහඬව නොසිට වහාම පැහැදිලි කිරීමක් කළ යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
මෙහිදී අදහස් දැක්වූ මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා කියා සිටියේ, විපක්ෂයේ ඇතැම් පිරිස් ජනතාව නොමඟ යැවීම සඳහා මෙම පනත සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බවයි.
Concerns Raised Over Proposed Animal Welfare Law's Impact on Historical Processions
The proposed Animal Welfare Act may jeopardize traditional festivities in Sri Lanka, particularly the historic Esala Perahera in Kandy. This alarming warning comes from the Most Venerable Tibbatuwawe Sri Sumangala Thera, the Chief Prelate of the Malwathu Chapter.
He cautioned that allowing elephants to participate in parades without sufficient security measures poses significant risks.
This perspective was shared during a blessing ceremony attended by the Most Venerable Maha Nayake Thera of the Malwathu and Asgiri Chapters, where Central Province Governor Dr. Surang Pranandu was also present.
The Chief Prelate highlighted a growing belief within society that if the new regulations are passed, there could be restrictions on using elephants in these traditional events.
Furthermore, he emphasized that if the proposed legislation does not disrupt procession traditions, it is incumbent upon relevant ministers to clarify this matter to the public in order to dispel any surrounding doubts.
He also insisted that the government must promptly provide clarity regarding the recommendation that presents a ban on using elephants without adequate safety measures during processions.
Expressing similar concerns, Kandy Mayor Chandrasiri Wijenayake remarked that some opposition members are spreading false information about the law to mislead the public.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

sinhala bawuddayge malagam udawela thiyenne. Sinhalayanta, Bududahamata, Apage chariththra walata, kaha siwurata vaira karana haththak dan inney. Kallathoni haththata patta happy dan.
ReplyDeletetamil & hindhu cultral perahera , why sinhala buddisht follow this ????
DeleteOya den da negitte
ReplyDeleteMun ata prikara ussan ena kota owa oya pakayon ge muna ta ma kiyan na
Appa aunty ge plan mewa
දැන් සැපද හාමුදුරුවනේ
ReplyDeleteඅැයි දන්නේ නැහැ ජනතාව නොමඟ යන්නේ.
ReplyDeleteJahamanaya 2024 නොමග ගියාට, ආයේ යයි ද දන්නෑ.
ReplyDeleteඅනේ ඇත්තටම මේ හාමුදුරුවන්ට මේවා ගැන දැනුවත් කරන්න කවුරුවත් නැද්ද? අට පිරිකරක් අප්පිරියාවෙන් උස්සන් යනවා නිරාගමිකයො නොකර බැරි කමට. දැක්කද කාදිනල් ලග මුන් හිනා වෙවී හිටිය හැටි. දනහිස්සයයි ජොකර් නානයක්කාර ඇමැටියො 2න්නා.
ReplyDeleteMe wage gobba hamudur inne kan buddahagata aba sarani. kawda ali natiwa pehreha giye. kelima decision 1k ganne.eka eka unta oni vivihdata rata kanne denne ba...
ReplyDeleteSathwa awihinsa panatha ei harakunta uuranta kukullunta adaala nedda ?
ReplyDeletePerahere aliyekuta damwelak kiyanne apita endumaka zip ekak wage.
ReplyDeleteදසමහා යෝධයන් පවා බිහිවූ ශ්‍රේෂඨ ශිෂ්ඨාචාරයක් වැලළී යන තුරැ..
මුග්ධ ලෙසට මුනිවත රකිනා...
හෙළ වෙදැදුරා ගේ සිට , පණිකිකිරාළ , මායම්ගම් සටන්කරැවා ඇතුළු අද්යාපණය සෟඛ්‍ය පාළණව දක්වා විණාශකර දමනාළද..
සමස්ථ සමාජයේ අසමසම බන්ධනයන් බිදවැටෙනා දෙස කූඨ ලෙස මුණිවත රකිමින් බලාසිටිනා,..
''කන්සා ශාකයේ පස්පංගුව'' වටා ගොඩනැගෙනාලද ශක්තිමත් සමාජීය සංස්කෘතිකමය බනධනයන්.. දැඩි මරධණය තුළ බිඳදමනාලද කෘෘරතවය දෙස වංචනිකලෙස බළා මුනිවත රකිනා..
කන්සා සඳහා පනවනා ලද බටහිර යටත්විජිතකරනයේ මරධණයේ සාහසක මෙවලම..
''කන්සා තහනම'' සමස්ථ සමාජයක් විකෂිප්තකරමින් ක්‍රමාණුකූළව මංමුළාවූවන් ලෙසට..
මද්‍යසාරයේ ගිල්වා..
සහ විෂ මත්ද්රවයන්ගේ ගොදුරැ බවට පතකරමින්..
සමස්ථ ජනසමාජයක් ලෙඩුන් බෙලෙහීන වහළුන් බවට පතකර..
ආක්‍රමණිකයන් සිතූ පැතූ පරිදිම ගිලගනිමින්..
මංමුළාවී ඵකිනෙකා මරා ගන්නා සමාජීය ව්‍යසනයක් බවට පත්කරනාළද..
රැදුරැ කුරිරැ බළගතු ''කන්සා තහනම දිගටම පවත්වාගෙන යනතුරාවට..
කූඨ ලෙස කහ සිවුර තුළ සැගවී වංචනීකලෙසට මුණිවත රකිමින්..
ආක්රමණිකයන්ගේ කෘෘර විණාශකාරී ක්රීයාවන් නිවැරදි කිරීමට සාධනීය මැදිහත්වීම මගහැර..
අමනෝඥ ලෙස හැසිරෙනා..
මහානායක වරැන් හට..
අතීතයේ රජදවස කන්සා වලින් නිපදවනා ලද..
සුව පහසු ඇදූම් ආයිත්තම් ශක්තිමත් කඹ පාවන් ඇතුළු සියළු දේ අමතකවී..
දැනුම පිළිබඳව..
පත්ඉරැ තබා ,..
පොත පත පවා පරිශිළණය නොකරනා..
අඩුම තරමේ ලෝකය දෙස විචකශණ ශීළීව විමර්ශණාත්මක මනසින් විමසා නොබලනා..
වහළුන් ලෙසට..
සිවුර තුළ සැඟවී..
වංචනීකලෙස මුනිවත රකිමින්..
ඉතිහාසය විමර්ශණය කිරීම හෝ..
වර් තමානය තුළින් අනාගතය දක්වා විකාශණය පවා කිසිඳු දායකතවයක් නොදක්වා..
මළවුන් ලෙසට මංමුළාවී නොහැකියාව නිසාම මුණිවත රකිනා..
බඩගෝස්තරවාදී කූඨ භෟතිකවාදී ද්යානයකටම සමවැදී..
අකල් ක්රියාවේ යෙදෙමින්..
වර්තමණයේ තාර අතුරා සකස්කරනාළද ගිනියම් වූ මහාමාර්ගවල අපායේ යමපල්ලන් ලෙසට ඉතාමත් අසීරැවෙන් යකඩ විළංගු දමා පෙරහරේ කරඩුව ගැටගසා ඇදගෙන යන හස්තියාගේ පයට දමනා යකඩ විළංගුව පිළිබඳව අදහසක් හැගීමක් දැනීමක් හෝ නොමැතිව..මුනිවත රකිනා..
සමස්ථ ලෝකයා ඉදිරිපිට අමනොඥ සත්ව හින්සනයක් මතුවන ලෙසට කටයුතු සිදුකරනා..
ලෝකය පිළිබඳව වගේ වගක් නොමැතිව,.
මුග්ධ ලෙස කාළය කා දමා කටයුතුකරනා..
සමාජයේ මගපෙන්වන්නන්වන කහ සිවුරේ ආවරනය ලබමන් අමනෝඥ ලෙස හැසිරෙනා..
බුද්ධි හීනයන්හට අවධාරණය කර සිටිනුයේ.. සතව හින්සනයටවත් උත්තර සෙවීමට..
හිස් ඔළුගෙඩි වෙහෙසවා කටයුතු කරනා ලෙසත්...
ලෝකයතුල සංවාදයට ලක්වී පහරකෑමට ලකවන සංස්කෘෘතියේ මදුන් මල්කඩ වන් වූ පෙරහර රැකගැනීමට..
වහාම යකඩ දංවැල් ඉවතලා..
ඉතිහාසය තූල භාවිතා කළ නිවැරදි දේ නැවත ක්‍රමාණුකූළව පිියෙළ කර සකස් කොට භාවිතා කිරීමට අත්‍යාවශ්‍ය නීති සම්පාදනය කිරීමට මළික පියවර තබනා ලෙසත්..
''කප්රැක වන් කන්සා ශාකයේ අතුරැපළ විචිත්‍රවත් ලෙසට අතීතයේ පරිදි භාවිතාකොට සියරට දේ සිරිසැපදේ යන ලෙසට යථාවදීව විසඳුම් සොයනා ලෙසත්..
බුද්ධියට අධිපති බෟදධයන් යැයි සිතාවත්..
අඩුම තරමේ ශිෂ්ඨසම්පන්න ජාතියක් ලෙසට,.
සත්ව හින්සනයට විරැද්ධ පෙරගමන් කරැවන් ලෙසටම ගැඹුරින් අවභෝදය සහිතව අතීතය වරථමානය අනාගතය නිසි ලෙස උකහා කටයුතු කරනා ලෙසත්..
ඉතිහාසගත පොතපතේ සටහන්වන පවතිනා පරිදි ''අහස් මාළිගයේ සෝපානය'' නිර්මාණය කරනාලද පරිච්චේදය අඩුම තරමින් අවධානයෙන් අවභෝධයෙන් කියවා..
ශක්තිමත් මටසිළිටු කඹ යනාදිය නිර්මාණය කර ගන්නාලද ක්‍රම වේදයන් පිළිබඳව සරළ අවධානය යොමුකර..
කප්රැක වන් කන්සා ශාකයේ තහනම ඉවත්කර..
මුලද්‍රව්‍යයන් නීත්යානූකූළව ලබාගැනීමට නොපැකිළිව,නොපමාව කටයුතු කරනා ලෙසත්..
අවම තරමින් පෙර කළ රජ දවස භාවිතයේ පැවති තාකෂණය පිළිඹඳව පසු විපරමක් හෝ සිදුකර ..
සත්‍යවාදීව විසඳුම් සොයමින් සමාජයේ ප්රගමනයට යහපත්ලෙසට දායකත්වය දක්වා..
ජාත්‍යන්තර අපවාදයන් මගහැර..
ඉතිහාසගත මහා හෙළ රාජ්‍යක ගෟරවය රැකෙනා පරිදි ,.
අඩුම තරමේ පුරාණ පොතපතේ සටහන්ව පවතිනා දැනුම නැවත පරිශීළනයයට ලක්කරමින්..
සමස්ථ ජීවයට..
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම..
සබුද්ධිකව සැබෑ නිදහසක් භුක්තිවිදීමට පරිසරය නිර්මාණය කිරීමට..
සැබෑ නිදහසක පෙරගමන් කරැවන්වී අර්ථාන්විත සැබෑම නිදහස සමස්ථ ලොකයාට දායාද කිරීමට..
ලෝකයතුල චින්තන විප්ළවයක් සිදු කිරීමට..
වැදගත් හැරවුම්ලකෂක් නිර්මාණය කිරීම සඳහාම, ඇපකැප වීකටයුතු කරනා ලෙසත්
බුදධියට අධිපති බුද්ධ පුත්‍රයන් ලෙස කටයුතු කරනා මහා නායකයන්ගේ දැඩි අවධානය,.!