පොදු දේපළවලට තමන්ගේ නම් යොදාගනිමින් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට උත්සාහ කරන්නේ කිසිදු හරයක් නොමැති 'හෑල්ලු' මිනිසුන් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
ෆිදෙල් කැස්ත්‍රෝ ගුණසමරු උත්සවයක් අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ, කියුබාවේ කිසිදු ස්ථානයක ෆිදෙල් කැස්ත්‍රෝගේ නම සඳහන් කර නොමැති වුවද ඔහු අදටත් ලෝකවාසී ජනතාවගේ හදවත් තුළ ජීවත් වන බවයි.
ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන සංස්කෘතිය දැඩි ලෙස විවේචනය කරමින් ඔහු කියා සිටියේ, මෙරට පෙර සිටි පාලකයන් පාසල්, ක්‍රීඩාංගණ සහ මාර්ග ඇතුළු සෑම පොදු ස්ථානයකටම තමන්ගේ නම් යොදාගෙන ඇති බවයි.
"අපේ රටේ පාරක යන්න බැහැ, හැම තැනම කලින් හිටපු අයගේ නම් ගහලා. ඉස්කෝලවල, ක්‍රීඩාංගණවල, පාරවල්වල හැම තැනම නම් ගහගෙන තිබුණට මිනිස්සුන්ගේ හිතේ ඒ නම් නැහැ," යනුවෙන් ඔහු සඳහන් කළේය.
සැබෑ නායකයෙකු යනු ගොඩනැගිලිවල නම ප්‍රදර්ශනය කරගන්නා අයෙකු නොව, ජනතාවගේ ගෞරවය දිනාගන්නා අයෙකු බවත්, එවැනි නම් ප්‍රදර්ශනය කරගැනීමට උත්සාහ කරන්නේ කිසිදු බරක් නොමැති පුද්ගලයන් බවත් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Youth Leader Critiques Political Culture Amid Fidel Castro Tribute
The General Secretary of the Janatha Vimukthi Peramuna, Tilvin Silva, has criticized individuals who seek recognition by exploiting public assets, branding them as 'shadowy' figures lacking integrity.
During a tribute to Fidel Castro, Silva emphasized that although Castro's name is absent in Cuba, he continues to live on in the hearts of people worldwide.
He sharply critiqued the political culture in Sri Lanka, pointing out that former rulers have historically inscribed their names on educational institutions, sports complexes, and public roads.
"We cannot walk down our streets without encountering names from the past plastered everywhere—schools, stadiums, and roads—all reflect this historical branding. Yet, those names hold no place in the hearts of the people," he lamented.
He further asserted that true leadership is about winning the respect and honor of the people, not showcasing names in buildings, calling out the insipid attempts of those without substance to seek recognition.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

naki tintin maina samaramu vairaya duralamu. ,
ReplyDeleteport city, hambantota ,yudde
DeleteSALLI PILLI, GAL AGURU wage
මුන් කැස්ත්‍රෝ විකුණලා සුපිරි බටහිර ධනවාදී ජීවිත ගෙවනවා,
Deleteමුන්ට ඡන්දෙ දිපු මෝඩයෝ එක වේල කාලා, හිඟන ජීවිත ගෙවාගෙන මුන්ගේ පච ගිල ගිල ෆේස් බුක් එකෙයි යූටියුබ් එකෙයි අතින් ගෙවාගෙන හෑලි ලියනවා.
මේ සෙපඩ හරක් තවත් පච ගහනවා .. ඇයි උඹලත් ඔය පොදු දේපල වල නම් ගහගෙන යන්නේ .. කැස්ත්‍රෝගේ පුක තමා ..
ReplyDelete“පංති පහෙන් ළිං මැඩියෙක් වුණෙමි මම”
ReplyDeleteආරියතිලක
“පංති පහෙන් ළිං මැඩියෙක් වුණෙමි මම”,
පිළිගත්තා මාක්ස්-ලෙනින් කීව සැම,
“පිං පව්, කුසල් අකුසල්” බොරු කීව වම,
ධනපතියන් නසා කරනව සැවො ම සම.
දළදා මැදුරෙ තේවා හඬ රැව් දෙනවා,
සම්බුදු රදුගෙ ගුණ කඳ අමතක වෙනවා,
ජවිපෙ මාක්ස්වාදෙහි සිත අලවානවා,
දළදා සමිඳු අබියසදි ම මරවනවා
අසූනවය පුර තියවක නවම් මස,
බුද දින, දා මැදුරෙහි වෙඩි හඬින් ගොස,
ලේ හැලුවා පින් බිම කෙලෙසුවා රැස,
ජවිපෙය හැර වෙන කවුරු ද? කියනු බස
හවානා වල තියෙනවා Centro Fidel Castro Ruz කියලා ෆිඩෙල් කස්ත්‍රෝ පිළිඹඳ කෞතුකාගාරයක් සහ කමියුනිස්ට් අධ්‍යයන මධ්‍යස්ථානයක්.
ReplyDeleteසුරුට්ටුවාගේ සුරුට්ටු කවුතුකාගාරේ. කියුබාවේ ගොන් හරක් ටික ඒක බලාගෙන හිඟා කනවා.
Deleteපුලුවන් උන් පීනල හරි ඇමරිකාවට පනින්න බලාගෙන ඉන්නවා.
ලංකාවේ සුරුට්ටුවා විකුණපු ලොක්කගේ පුතා ස්විස්ටර්ලන්තෙන් මාලිගා ගන්නවා, උගේ මෝඩ ඩෝබිලා මෙහේ ඉඳන් සුරුට්ටුවාගේ ගුණ වයනවා. පව් ඕයි උඹලා.
ඉතින් ග ලප්පත්තියෝ හවානා වලට ගිහින් කැස්තෝ ගේ අම්මාගේ එක ලොවල වරෙන් .. එතකොට හරි
Deleteකියවන්න බෑ කරන්ට් නෑ… රට පට්ට දියුනු නිසා දැන් ක්‍රැස්තෝව නෙවෙයි ක්රැස්තෝගෙ අම්මව සමරන්නෙ එහෙ උන්…. ගලප්පත්තිලගෙ සිහිනය ඉක්මනින්ම ලංකාව කියුබාවක් කිරීම
Deleteමුන්ට හොඳටම පිස්සු
ReplyDeleteOw ow ehema na thama dan nam current ekath naa
ReplyDeleteඅති උතුම් පච
ReplyDeleteබහුතර තරැණ ප්‍රජාව මැදිහත්වී පාර් ලිමෙන්තුවේ බහුතර බළය ලබාදුන්නද,අතිශයින් තීරනාත්මක, අතිශයින් සාහසික, යටත්විජිතයේ මර්ධණයේ මෙවලම..
ReplyDeleteකන්සා තහනම ඉවත්කිරීම සඳහා භාවිතා නොකරන බහුතර බළය හිමි මාළිමා පාළකයන් පිළිබඳව කිසිඳු විශ්වාසයක් නොතබනා ලෙසත්..
බළය රැකගැනීම සඳහා සියළු කූමණ්ත්රණය කරනා,.
වැඩ කිරීමට අදකෂ, නීර්මාණශීළී නොවන,වංචනීක කූඨ අත්තනෝමතික වනචාරීන් ලෙසට කන්සා තහනම දිගටම පවත්වාගෙන යමින්,තරැණ ප්‍රජාව දැඩි මර්ධනයට ලක්කර අමාණුශික පාළණයකට සැරසෙන බව දත්ත වාර්ථා අනුව නිරෑපනය වන නිසාවෙන්
මින් ඉදිරියට පවත්වන කිසියම්ම ජනදයකින් හෝ,.
මහජන මත විමසුමකදී හෝ මොනම්ම ඦන්ද ක්‍රියාවලියක් ක්‍රියාත්මක කර පවත්වන්නේ නම් ලැබෙන පළමු අවස්ථාවෙන්ම , --
ලබෙනා පලමු ජන්දයෙන්ම මාළිමාවේ හිවළුන්ට විරැද්ධව ඦන්දය ප්‍රකාශ කිරීමටත්,.!
කූඨ කුමණ්ත්රණිකලෙසට බළය අවභාවිතා කරනා බැවින්ද,..
වැඩිහිටි තරැණ ප්‍රජාව ඇතුළුව සියළු දේශීය ඖෂධ පිළිබඳව දහසකත් ඵක්‍ක් බළා පොරොත්තු තබා ගනිමින්,.. කන්සා වගාව, නීත්යාණුකූළව භාවිතා කිරීමේ අපේකෂාවන් භංගතවයට පත්ව ඇති මොහොතේ,.
සමකාමී සමාජයක් සඳහා පිය නැගීමට දුරදක්නා ණුවනින් යුක්තව බහුතර බළය උපයෝගී කර ගෙන කන්සා තහනම ඉවත් කිරීමට කටයුතු නොකර බැවින්,.
වෙනත් කිසිඳු ධනාත්මක මානව හිතවාදී කාරණාවන් පිළිබඳව කිසිඳු විශ්වාසයක් තබා නොගන්නා ලෙසත්,.
සාමය සමාදානය සහ නිවහල් භාවය පවත්වාගෙන යෑම සඳහා..
මළිමා රජය බළයෙන් පහකිරීමට, කටයුතු කිරීම කළ යුතුම බවත්,.
ලැබෙන පළමු වාරයෙන් මාළිමාවේ මුගධයන් බළයෙන් නෙරපා පළවා හැරිය යුතු බවට සබුද්ධික සැමගේ අවධානය,.!
අම්මෝ ඔව්. සහතික ඇත්ත. ඉස්සර ලංකාවෙ තාප්පයක් බෝක්කුවක් ඉතුරු කරන්නෙ නැතුව ඔය මිනිස්සුන්ගෙ හිතේ තිබුනෙ නැති පක්සයක පොස්ටර් තිබුනා😂😂😂😂
ReplyDelete