සාගර අත්අඩංගුවට ගෙන ඇත්තේ 'රජුට එරෙහිව ජනතාව කුපිත කිරීම' චෝදනා මත


 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ  රජුට එරෙහිව ජනතාව කුපිත කිරීමේ චෝදනාවද අනුව බව  හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි,

දණ්ඩ නීති සංග්‍රහයේ 113, 120, 186 සහ 486 යන වගන්ති යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවත්. විශේෂයෙන්ම ද ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේය.

තමන් අත්අඩංගුවට ගන්නා බව කල්තියා දැන සිටි සාගර කාරියවසම් මහතා, සිය ජංගම දුරකථනය පවා රැගෙන නොවිත් ඉතා සන්සුන්ව පොලිසිය හමුවට පැමිණි බව ද ඔහු පැවසීය.

තමන් මහ බැංකු බැඳුම්කර වංචාව, ඩොලර් මිලියන ගණනක මූල්‍ය වංචා හෝ ගල්අඟුරු වංචා වැනි කිසිදු දූෂිත ක්‍රියාවකට සම්බන්ධ නොමැති බැවින් ඕනෑම පරීක්ෂණයකට බියක් නොමැතිව මුහුණ දීමට සූදානම් බව කාරියවසම් මහතා ප්‍රකාශ කළ බව ද ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.





SLPP General Secretary Arrested Over Allegations of Instigating Public Unrest

Former minister Udaya Gammanpila has revealed that Sagara Kariyawasam, the General Secretary of the Sri Lanka Podujana Peramuna (SLPP), was taken into custody by the Central Criminal Investigation Bureau (CCIB) on charges of inciting public unrest against the government.

The arrest was carried out under various sections of the Penal Code, specifically 113, 120, 186, and 486, as highlighted by Gammanpila. He underscored the severity of these charges as they pertain to public safety and order.

Kariyawasam, who was aware of the impending arrest, approached the police calmly without even carrying his mobile phone, demonstrating his peaceful demeanor during the incident, as per Gammanpila's account.

Furthermore, Kariyawasam expressed no fear regarding any investigations, asserting that he is not involved in any corrupt practices, such as the Central Bank bond scam, large-scale financial fraud, or coal smuggling. He is prepared to face any inquiries surrounding these matters, Gammanpila reiterated.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

16 Comments

  1. Monawa unath dunna chande mehema supiriyata wada karayi kiyala hituwe naa Affa.

    ReplyDelete
    Replies
    1. දීපු චන්දය ගැන හැමදාමත් ආඩම්බරයි!

      Delete
    2. රජු මරන්න බෝම්බ ගහල රජු මරමු කියල තාප්ප පාරවල් පුරා ලියපු උන් රජ වෙලා රජුට විරුද්ධව කතා කරන උන් හිරේ දාන එක මරු නේ..

      Delete
  2. රජු කිව්වෙ වැදි රජාද හරක් කොටාද

    ReplyDelete
    Replies
    1. Gon musalayo wage hesirenna epa.. dukayi thama , kanna adayam marga nethi wenakota

      Delete
    2. රජු කිවිවේ පච කොටාට වෙන්න ඕන.

      Delete
    3. පච කොටා aka හරක් කොටා

      Delete
  3. නිර්ප්‍රභූ ආණ්ඩුවේ රජවරු ත් ඉන්න බව අපි දැනං හිටියේ නෑ නේ

    ReplyDelete
    Replies
    1. pala gobba sena yanna

      Delete
    2. තමන් මහ බැංකු බැඳුම්කර වංචා කිසිදු දූෂිත ක්‍රියාවකට සම්බන්ධ නොමැති බැවින්

      E kiyanne mu ranil hora bawa denagena idala 😀😀😀

      Delete
  4. රජු කිව්වෙ මේ බ්‍රිතාන්‍ය රජු. තාම තියෙන්නෙ ඒ නීතිය. ඔන්න රටකට ගිය කලක්. ජනතාව ගැන කතා කරන ඔක්කොම නායකයො හිරේ දාන කොට හුරේ කිව්වා වගේ නෙවෙයි කිම් ජොන් උන් කෙනෙක් හැදුනොත්.

    ReplyDelete
  5. ජේ. ආර්. මරමු කියල ජනතාව උසි ගන්වලා පාර්ලිමේන්තුවට බෝම්බ ගැහුවෙත් මෙයා නේද?

    ReplyDelete
  6. නිකන් බොරු දාන්න එපා. දණ් ඩ නීති සංග්‍රහයේ කොපි එකක් අරන් බලපන්. ඔය වගන්තිය වෙනස් කලේ 2021 දී... ගම්මන්පිළලා හිටපු කැබිනට් එකේ... බුරුවා ඒකවත් දන්නේ නැහැ.

    ReplyDelete
  7. දළදා මාළිගාවtath වැඩක් දෙන්න හැදුවා. හැබැයි කියන්නේ මුර. පළට
    ගැහුවා කියලා.

    ReplyDelete
  8. සමහර එවුන්ට අතීතයේ දේවල් කියන කොට හරි අමාරුයි.

    ReplyDelete
Previous Post Next Post