වසර විස්සක් මාලිමා ආණ්ඩුවයි.. වෙන කිසිවෙක් නෑ...


ඉතිහාසයේ වැඩිම ජනවරමක් ලබා දෙමින් ජනතාව වත්මන් රජය පත් කළේ රට සංවර්ධනය කර ආර්ථිකය ගොඩනැගීමට බවත්, ඉදිරි වසර 20ක කාලය තුළ මෙම පාලනය අඛණ්ඩව පවතිනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ ආසන 159ක අතිවිශාල බහුතරයක් ජනතාව ලබා දුන්නේ දූෂිත පාලන ක්‍රමය වෙනස් කිරීමට බවයි.

ඒ අනුව අපරාධකරුවන්ට, දූෂිතයන්ට සහ වංචාකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් පැමිණවීමේ ක්‍රියාවලිය රජය විසින් මේ වන විටත් ආරම්භ කර ඇති බවත්, අධිකරණ පද්ධතිය මේ වන විට ස්වාධීනව ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.

රජයේ මෙම වැඩපිළිවෙළ හමුවේ විපක්ෂය දැඩි භීතියට පත්ව සිටින බවත්, එම බිය නිසාම ආණ්ඩුව පෙරළීමට ඔවුන් උත්සාහ කළ ද ඉදිරි වසර 20ක කාලය තුළ මෙම ආණ්ඩුව හැර වෙනත් පාලනයකට ඉඩක් නොමැති බවත් රණසිංහ මහතා අවධාරණය කළේය.

මෙරට පැවති දූෂිත සහ බංකොලොත් දේශපාලන සංස්කෘතිය සදහටම නිමාවට පත්ව ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.





Government Assures Continued Leadership for Economic Development

The current government has garnered unprecedented public support, with Deputy Minister Ruwan Ranasinghe emphasizing that this mandate is vital for national development and economic progress. He assured that this administration will maintain its leadership for the next two decades.

Speaking further, the Deputy Minister pointed out that the citizens have delivered a substantial majority in Parliament's 159 seats to alter the corrupt governance systems that have long plagued the nation.

He noted that processes aimed at penalizing criminals, corrupt individuals, and fraudsters have already commenced, while highlighting that the judicial system is currently operating independently.

According to Ranasinghe, the opposition is engulfed in fear due to the government’s initiatives, which has prompted desperate attempts to unseat the current administration. However, he robustly asserted that there will be no room for any alternative governance in the country throughout the upcoming 20 years.

Moreover, the Deputy Minister remarked that the prevailing culture of corruption and political bankruptcy in Sri Lanka has finally come to an end.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

22 Comments

  1. Dobbila kiyanne 40 kiyala..

    ReplyDelete
    Replies
    1. මෙහෙම වටිනා චන්දයක් කවදාවත් දීලා නැහැ!

      Delete
  2. මේ යකා නේද අර පෝනියෙක් පිටේ ගිහින් පෙයාස් කෑවේ?

    ReplyDelete
    Replies
    1. ඇයි ඇල්ලෙ ඉදලා අඹේවෙල ට කෝච්චිය දාපු වෙලාවේ සුද්දියෝ එක්ක පපරෙ ඩාන්ස් නැටුවෙ.
      මාලිමාවෙ වුනත් ඉතින් 'හැන්ඩි' පොර.

      Delete
  3. හරි හරි... හැබැයි වෙලාවට චන්දෙ තියන්න ඕන.

    ReplyDelete
  4. 😆😆 ඡන්දයක් මාර්තු ආවම බලමු

    ReplyDelete
  5. Ayi 20k ---- Sadhakaliwa thiyanna Ko... ---- Ane mee Bambuwa thamayi...

    ReplyDelete
  6. sadakalika addu naa kohomath 2029 ta kalin ubala gedara

    ReplyDelete
  7. මොකද මේ හකු පෑදිලා සැට්ටපෝච්චි වෙලා මුස්පේන්තු ඩයල් එකක් තියෙන්නේ. මේ දවස්වල කෑම හරියට වැටෙන්නෙ නැති සීන් එකක් තියෙනවද?
    ලොක්කාට කනිපින්දම් කියලා පැලවත්තෙ set / ඇ මැටි ල වගේ උඹලටත් ෂැංග්‍රිලා,, ගලදාරි, හිල්ටොං කෑම ඕඩර් කරගෙන කන්න ලෑස්ති කර ගනිල්ලා. (හැමදාම ගලදාරි යන්නේ නැතිව ඉදලා හිටලා වගේ හිල්ටොං යන්න ලොක්කා ව උනන්දු කරපල්ලා. පිං සිද්ධ වෙනවා)

    ReplyDelete
  8. නියමිත කාලවලදී නියමිත මැතිවරණ සාධාරණව පවත්වන්න. ජනතාවට රටට යහපත් වැඩ කළා නම් දිනාවි. නැත්නම් නෑ.
    නියමිත කාලය අවසන් වුනාම මැතිවරණයකින් ආණ්ඩුව වෙනස් කරනවද නැද්ද කියල තීරණය කරන්නෙ ජනතාව. නැතුව මැති ඇමතිවරු නෙවෙයි.

    ReplyDelete
  9. Pacha Kotage Golayek Ne Meya. Bomba Hadanna Badu genawe Kawda.? Thotha Babada.

    ReplyDelete
  10. ඔව් ඔව් 22A ඔච්චර උනන්දුවක් තියෙන්නේ ඕකට නේ. අපි දන්නවා හැරෙන්නේ පොල් paleta කියලා.
    අපි දන්නේ නෑ, කැබිනෙට්ටු සාකච්ඡා කලේ නෑ කිය කියා ඉඳලා එක පාරටම එළියට ආපු හැටි. මුන්ට විලිලැජ්ජැවේ ඇත්තේම නැත. 😁😁😉😁

    ReplyDelete
  11. දූෂිත පාලන ක්‍රමය වෙනස් කරන්න කිව්වට තොපි දූෂණේ කරාට කමක් නැහැ කිව්වෙ නැහැ.

    ReplyDelete
  12. ෂෙහ් ෂෙහ්: විස්සක් වගේ සොච්චමකින් මොනව කරන්නද? අඩුම ගණනේ සදාකාලිකව කියලා කියන්න ලැජ්ජා (ලැජ්ජා බීඩි නෙවෙයි හොඳේ) නම් අඩු ම ගණනේ අවුරුදු 200ක් වත් කියලා කියපන්.

    ReplyDelete
  13. රට හරකෙක් 😡🤮 පාහර ජෙප්පෝ, වරෙව් ජනතාව අතරට. සාදරයෙන් පිලිගන්න සැදී පැදී ඉන්නේ තොපේ 3% නුත් බහුතරයක් පවුල් වල පිරිස් 😡

    ReplyDelete
    Replies
    1. ඔව්, මුන්ගේ 3% එවුන් ගෙන් අපේ ගමේ ඉන්න ජෙප්පෝ ත් දැන් මුන් එනකං බලාගෙන ඉන්නේ, දුවනකං ගහන්න, හුණ්ඩුවාගේ ඉඳලා පාදඩ, අඩු කුලේ, මන්ද බුද්ධික ජෙප්පන්ටත් උන්ගේ වහන්තරා මාලිමා හැතිකරේටත්

      Delete
  14. ගොං, පාහර ජෙප්පා 😡🤮 ලඟදීම ගුටි කෑමට නියමිතයි 😡🤮😡😡😡

    ReplyDelete
  15. කාලකණ්නි, පාහර ජෙප්පෝ කට ඇරියොත් අවලාද, වෛරය, මනස්ගාත 😡😡😡🤮 හිඟා නොකා හිඟා කාපු ත්‍රස්තවාදී ජෙප්පෝ කඳ බඩ මහත් කරගෙන ඉන්න හැටි, මාලිගා වල වැජඹෙන හැටි ලෝකයාම හොඳටම දන්නවා බොලව් 😡 තොපි ඔක්කොම ලඟදීම ගුටි කෑමට නියමිත බව සිහි තබාගෙන කට මැත දොඩපියව් 😡🤮

    ReplyDelete
  16. කාලකණ්නි, පාහර, ජේ.වී.පී. ත්‍රස්තවාදියාගේ ලොජික් 😡🤮 රට බාරදෙන්නේ කාටද කියන එක අපි බලාගන්නම්. තොපි තවත් අපේ බදු මුදලින් නඩත්තු වෙමින් ජනතාව හූරාගෙන කාලා, නොයෙකුත් ආකාරයට රට , දැය, සමය වනසන්නේ නැතුව තොලොංචි වෙලා, මකබෑවිලා පලයව්, පාහර හැත්ත 😡🤮🤮🤮

    ReplyDelete
  17. A stupid bastard like all they are.

    ReplyDelete
  18. "වෙස් මුහුණු බැඳන් ආවත් අපි නැහැ රැවටෙන්නේ"

    "කාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

    මෝඩ කාල් මාක්ස්ගේ මාක්ස්වාදය පසු පස යන මෝඩයන්ට ඕවා තේරෙන්නේ නෑ..

    ReplyDelete
Previous Post Next Post