රාජ්‍ය සේවකයන්ටයි ගොවියන්ටයි කියන්න තියෙන දේ කියනවා.. ඡුන්ද නැති වුනත් කමක් නෑ...- ලාල්


මාතර, වැලිපිටිය ප්‍රදේශයේ පොල්අතු මෝදර ගඟ හරහා ඉදිකර ඇති ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කළේ, රටේ සැබෑ පරිවර්තනයක් ඇති කිරීම සඳහා ගොවි ජනතාවට සහ රාජ්‍ය සේවකයින්ට පැවසිය යුතු සත්‍යය ප්‍රකාශ කිරීමට රජය කිසිවිටෙකත් පසුබට නොවන බවයි.

හුදෙක් ඡන්ද පදනම රැකගැනීමේ අරමුණින් පමණක් කටයුතු කිරීමෙන් රටේ සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.

"ඡන්ද නැති වෙයි කියලා බයට ගොවි මහත්වරුන්ට හෝ රාජ්‍ය සේවකයින්ට කිව යුතු දේ නොකියා සිටීමට අපට බැහැ. එසේ වුවහොත් මේ රටේ අපේක්ෂිත පරිවර්තනය සිදු කිරීමට නොහැකි වෙනවා. සැමවිටම සියලු දෙනා සතුටු වන ආකාරයේ ප්‍රකාශ පමණක් සිදු කිරීමෙන් රටක් ගොඩනැගිය නොහැකියි"





Renovation of Ellawatta Bridge in Matara Launched by Key Ministers

The renovation of the Ellawatta Bridge, spanning the Polwathumodara River in the Welipitiya area of Matara, has commenced under the leadership of Agriculture, Livestock, Lands and Irrigation Minister K.D. Lal Kantha and Minister of Industries and Entrepreneur Development Sunil Handunnetti.

Addressing the gathering during the inauguration, Minister K.D. Lal Kantha emphasized the government's unwavering commitment to convey the truth to farmers and public servants as a means to achieve genuine transformation in the country. He asserted that the government would never shy away from delivering factual statements vital for fostering progress.

Lal Kantha pointed out that development cannot be expected by taking actions solely aimed at preserving electoral bases. He stressed the importance of honesty and transparency in governance.

“We cannot refrain from telling farmers and public servants what they need to hear just out of fear of losing votes. If we do, we will fail to achieve the desired transformation in this country. Constructing a nation is not possible by merely making statements that please everyone all the time,” he remarked.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

19 Comments

  1. කිව්වත් නැතත් දැන් ඡන්ද නැති වෙනවා

    ආණ්ඩුවේ වැඩ බැරිකම හේතුවෙන්, බන්ධනාගාර ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි කොයි ක්ෂේත්‍රයේත්, අවුල් වියවුල් ඇති වෙමින් තිබෙන බව ඉදිරි මාස කීපයේදී ජනතාවට පේන්න පටන් ගන්නවා

    ReplyDelete
    Replies
    1. ඡන්ද නැතිවුනාට කමක් නෑ, පරම්පරා ගානකට ඇතිවෙන්ඩ හම්භකරගන තියෙන්නෙ.

      Delete
  2. කිව්වත් නැතත් දැන් ඡන්ද නැති වෙනවා

    ආණ්ඩුවේ වැඩ බැරිකම හේතුවෙන්, බන්ධනාගාර ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි කොයි ක්ෂේත්‍රයේත්, අවුල් වියවුල් ඇති වෙමින් තිබෙන බව ඉදිරි මාස කීපයේදී ජනතාවට පේන්න පටන් ගන්නවා

    ReplyDelete
  3. කසිප්පු බීලා බීලා මොළේ පුකට බැහැලා හිටිය එකා ඇමති වුණාට පස්සෙ විස්කි බීලා පුකේ තිබ්බ මොළෙත් මැරීගෙන යන නිසා පිස්සු දොඩවනවා.

    ReplyDelete
  4. සියයට දාහක් ඵකඟයි,.!August 3, 2026 at 1:19 AM



    ලාල් කාන්තගේ නව මුහුණුවර,.
    ඎජු නායකතවය යටතේ,නරි නෑවීම නවතා..
    ඵක මිටට,..
    රට පෙරට ,.!

    ReplyDelete
    Replies
    1. එතකොට පහුගිය අවුරුදු දෙක පුරාවටම ලාල් කාන්තයා නරි නාව නාවද ඉඳල තියෙන්නෙ?
      අපරාදෙ මුන්ට පඩිගෙවන්ඩ පාවිච්චි කරපු මේ රටේ මිනිස්සුන්ගෙ බදුමුදල්!

      Delete
    2. එයාට දැන් ඍජු වෙන්නේ නැතුව ඇති

      Delete
  5. කොහොමත් ඡන්ද නෑ තමයි දැන් ..

    ReplyDelete
  6. අපේ ලාල් සහෝදරයා කොහොමත් හරි කෙලින් කතා කරන කෙලින් වැඩ කරන අපේ වීරයා. රාජ්‍ය සේවකයෝ කියන්නේ කිසිම වැඩක් නොකර නිකන් පඩියට කෙලින පිං පඩි කාරයෝ සෙට් එකක් තමයි. හැම ආණ්ඩුවකටම හරියට වැඩක් කරන්න දුන්නේ නැහැ. හැබැයි මාලිමාවත් එක්ක ඒ මේ සෙල්ලම් බැහැ. මහන්සි වෙලා පුද්ගලික අංශයේ වගේ
    වැඩ කරලා පඩි ගනිල්ලා නිකන් රට වට්ටන්නේ නැතුව. ඕක තමයි මහා පොළොවේ තිත්ත ඇත්ත. ඕක තමයි අපේ ලාල් සහෝදරයා මේ කියන්නේ.
    එකම දේ හොරුන්ට සහ වැඩ නොකරන පිං පඩි කාරයොන්ට නම් හිත පැරේනවා. කමක් නැහැ. .

    ReplyDelete
    Replies
    1. කන්ටේනර් හොරුන්ගෙ, භාණ්ඩාගාර ඩොලර් හොරුන්ගෙ, අස්වැසුම හොරුන්ගෙ එහෙමත් හිත පෑරෙනවනම් තමා හොඳ.

      Delete
    2. ලාල් සහෝදරයාගෙ ඇල්බා, විල්බා, රොබා පරම්පරාවම වීරයො තමා, බස් එකෙයි, කෝච්චියෙයි ගෑනුන්ගෙ මාල කඩල ගුටිනොකා
      බේරුන එකත් වීරකමක් නේන්නම්. 

      Delete
    3. වැඩ නොකරන.. අයිතිවාසිකම් විතරක් ඉල්ලන .. රාජ්ය සේවක සෙට් එක හැදුවේ ජේවීපී ම තමා.. දැන් ආතල් තොපිතයි .. ඇමතිට යි.. ජේවීපී ගොවි සමිති දැන් දියවෙලා ඉවරයි

      Delete
  7. සහෝදරවරු රටට අවුරුදු 50 ගාණක් kelawapu kelawilla තමයි රාජ්‍ය සේවකයන් ඉගෙන ගත්තෙ. රාජ්‍ය සේවකයා ඉස්සරහට දාගෙන වැඩ වර්ජනය කරපු එවුන්ට දැන් තේරෙනවා ද?

    ReplyDelete
  8. සහෝදරවරු රටට අවුරුදු 50 ගාණක් kelawapu kelawilla තමයි රාජ්‍ය සේවකයන් ඉගෙන ගත්තෙ. රාජ්‍ය සේවකයා ඉස්සරහට දාගෙන වැඩ වර්ජනය කරපු එවුන්ට දැන් තේරෙනවා ද?

    ReplyDelete
  9. ඡන්ද නෙමෙයි තොපිට දැන් ඇඩ්‍රස් නෑ

    ReplyDelete
  10. අළුත් ගෙවල් තුන එතකොට වාහන තව කොටි ගණන් එකවුන්ට් වල දාගත්ත හැටි ගැනත් කියනවද

    ReplyDelete
  11. Ha ha ..... LK & his Kebara team do not have more Kebaras .......so trying to be more ethical .................... too late Kebarayo...............

    ReplyDelete
  12. ලප පච කොටාගේ සාපය

    ReplyDelete
  13. රට අනුරට කියල සින්දුවක් ලියපු පක එසිගේ උට්ට තවම ලංකාවේ ඉන්නවද?

    ReplyDelete
Previous Post Next Post