යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (30) තීරණය කළේය.
අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙනී සිටීම මෙම තීරණයට මූලික හේතුව වී තිබේ.
එම සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය රැකගැනීම උදෙසා ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සිය සංගමය සූදානම් බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්වී මෙම තීරණය ඒකමතිකව ගෙන ඇත.
මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ඉදිරියේදී රජයේ නීතිඥ සංගමය සමඟ එක්ව කටයුතු කිරීමටද සිය සංගමය අපේක්ෂා කරන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Government Medical Officers' Association Opposes Proposed Constitutional Amendment
In a significant move, the Government Medical Officers' Association (GMOA) has decided to oppose the proposed 22nd amendment to the Constitution. This determination was made during a meeting held today, October 30.
The primary motivation behind this decision is to safeguard the independence and impartiality of the judiciary. A spokesperson for the association emphasized their readiness to confront any challenges necessary to protect the integrity of the judicial system.
During the meeting of the GMOA's central committee, the decision was reached unanimously, reflecting the collective stance of the organization.
The spokesperson further noted that the association intends to collaborate with the government lawyers' association in the near future to pursue this goal effectively.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

22 ට ඉස්සෙල්ලාම පොලිස් බිමේ අනුර ජනපති බේරුවල අමතන බැනර් ගහගෙන නම් 22 සම්මතයෙන් පසුව අසම්මත වැඩ කොහෙන් කොහාට යයිද?දෙවියනි ඔබට යුක්තිය භාර කරමි.
ReplyDeleteසම්මත කර ගත්තොත් ඉතින් ජනතාවගෙන් මැරුම් කාලා තමයි යන්නේ.
Delete👍
ReplyDeleteආන්ඩුවේ මළගම තමයි. කාලකන්නි ආන්ඩුව දැන් මරු විකල්ලෙන්.
ReplyDeleteමොලේ තියෙන මිනිස්සු ඔක්කොම ඕකට විරුද්ධයි.
ReplyDeleteපුන්නක්කු කන උන් විරුද්ධ නැහැ.
Balapallako Beruwalata ena janasannipathaya. Wiruddada balanda.
Delete