'X-press Pearl' ඩොලර් බිලියනයේ වන්දිය ගැන අගරදගුරුගෙන් හෙලිදරවුවක්...


 ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ගිනිගෙන විනාශ වූ 'එක්ස්ප්‍රස් පර්ල්' නෞකාව සම්බන්ධයෙන් අධිකරණය නියම කළ ඩොලර් බිලියනයක වන්දි මුදල ලබා ගැනීමට බලධාරීන් කටයුතු නොකිරීම පිළිබඳව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ දැඩි විවේචනයක් එල්ල කරති.

තේවත්ත ජාතික බැසිලිකා සිද්ධස්ථානයේ පැවති 86 වැනි වාර්ෂික රෝගීන් ආසිරි ගැන්වීමේ දේව මෙහෙය අමතමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

මෙහිදී අදහස් දැක්වූ කාදිනල් හිමිපාණන් පෙන්වා දුන්නේ, වසර කිහිපයකට පෙර බටහිර මුහුදේදී ගිනිගත් එම නෞකාවෙන් සිදු වූ දැවැන්ත පරිසර හානිය වෙනුවෙන් නාවික සමාගමට එරෙහිව නඩු පවරා ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙස අධිකරණය තීන්දු කළ ද, එම තීන්දුව ක්‍රියාත්මක කිරීමට බලයේ සිටින පාලකයන් උත්සාහ නොකරන බවයි.

"ඒ උසාවි තීන්දුව එතැනින්ම ඉවරයි. ඒවා ක්‍රියාත්මක කරන්න බලයේ ඉන්න අය උත්සාහ කරනවාද?" යනුවෙන් උන්වහන්සේ ප්‍රශ්න කර සිටියහ.

එමෙන්ම මීට පෙර දකුණු මුහුදේදී තෙල් කාන්දුවක් සිදු වූ තවත් නෞකාවකට රහසින්ම මෙරටින් පිටව යාමට ඉඩ ලබා දීම හරහා ස්වභාවධර්මයට සිදු වූ විනාශය පිළිබඳව ද උන්වහන්සේ සිහිපත් කළහ. දේශපාලන නායකයන්ගේ ආත්මාර්ථකාමීත්වය සහ වගකීම් විරහිතභාවය හේතුවෙන් පරිසර දූෂණය ඉහළ ගොස් ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මිනිස් ජීවිත රැසක් අනතුරේ වැටී ඇති බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

ලෝකයේ පවතින යුද ගැටුම්, ජාතීන් අතර විරසකය සහ පාරිසරික වෙනස්කම් හමුවේ මානව වර්ගයා අසරණ වී ඇති බව පැවසූ කාදිනල් හිමිපාණෝ, නේපාලය සහ ටිබෙටය අතර අයිස් කඳු කඩා වැටීම වැනි ස්වභාවික විපත්වලට ද මිනිසාගේ අදූරදර්ශී ක්‍රියාකලාපයන් බලපා ඇති බව පෙන්වා දුන්හ.

ලෝකයේ සහ මෙරට දේශපාලන නායකයන් ජනතාවගේ සහ පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට තම පටු අරමුණු වෙනුවෙන් කටයුතු කිරීම කණගාටුදායක තත්ත්වයක් බව ද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.





Cardinal Malcom Ranjith Criticizes Authorities for Inaction on 'Express Pearl' Compensation

Cardinal Malcom Ranjith has sharply criticized government authorities for their failure to take action regarding a court ruling that awarded a compensation of one billion dollars concerning the wreck of the 'Express Pearl' ship, which was destroyed by fire off the coast of Sri Lanka.

Speaking at the 86th annual patients' blessing ceremony held at the Tevata National Basilica, the Cardinal emphasized the urgent need for accountability.

He highlighted the environmental catastrophe that occurred when the vessel caught fire in the western seas years ago, discussing the court's decision to hold the shipping company responsible for the extensive damage and to require a billion dollars in compensation. However, he noted that those in power have not made any efforts to enforce this ruling.

"That high court decision is as good as forgotten. Do those in power even strive to implement it?" he questioned.

Furthermore, he brought attention to another incident where a vessel was secretly allowed to leave the country after causing an oil spill in the southern seas, underscoring the ongoing environmental destruction. The Cardinal asserted that political leaders' selfishness and accountability issues have led to increased pollution, endangering countless human lives.

Cardinal Ranjith noted that amidst global conflicts, ethnic tensions, and environmental changes, humanity has become vulnerable. He pointed out that human activities have also contributed to natural disasters, such as the recent glacier collapses in Nepal and Tibet.

It is disheartening, he said, that political leaders both locally and globally prioritize their own agendas over the safety of the public and the environment, which he described as an unfortunate state of affairs.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

48 Comments

  1. ආ.. ඇයි මේ U ටර්න් ගහලා?
    මාලිමාව ඔයාට ඌවා කරාද? ක‍තෝලික මිනිස්සු පල්ලිය වර්ජනය කරපු එකට රිදුනද?
    ක‍තෝලික ආගම කන්නෙ නැතුව තමුසෙයි සිරිල් ගාමිණියයි අර ලේ ඉල්ලන ජූඩ් පරයයි එක්ක පල යන්න.

    ReplyDelete
    Replies
    1. Saadu set eka wage deshapalana paksha walata wasiyata katha karana aya Catholic eke ne. Eyala hamadama kiwwe 1 ma deyai.. 1 deshapalana raliyakata Catholic aya yanawada kiyala balapalla. Ne neda..

      Delete
    2. U ටර්න් ගැහුවෙ නැත්තන් පල්ලියේ දායක සභාව මෙයාලට ගහලා පන්නන්නේ.
      පේනවනේ මාලිමාව රට කරන කැත. මෙයා මේක කියන්නේ අනිත් හැමෝම හීනෙන් වත් හිතුවෙ නැති විදියට විරුද්ධ වෙද්දී මෙයාට විතරක් එක පිලකට වෙලා ඉන්න බැරි නිසා. ඇත්තටම මෙයා මාලිමාවට යටින් ෆුල් සප් එක.අපිට ඔබතුමන්ලා මොන දේශපාලනේ කරත් ප්‍රශ්ණයක් නැහැ. ඒත් රටක යුක්තිය සාධාරණත්වය තියෙන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදය ඉතුරු වෙලා තියෙන්න ඕන. ඔයා ඒ දෙකටම විරුද්ධව වැඩ කරපු කෙනෙක්.

      Delete
    3. අප්පිරියයි මේ වගේ පූජකයො දකිනකොටත්. වාසි පැත්තට පැනගෙන කැතම දේශපාලනයක් කරන්නෙ.

      Delete
    4. Catholic aya fathers lata wirudda wenna thiram deyak eyala kerala ne. Umbalage sadu set eka hada vanilla. Un karana tharamak karanne boruwa. Okkoma wage horu. Ape aya bala ganna Vatican eka innawa. Ekata neethi tiyanawa. Eyalata ona ona dewal karanna be. Catholic church eka kiyanne loku sanwidaanayak. Pissu kelinna be kaatawath. Complain 1, 2 apu gaman church denneth ne. Danna nisa kiyanne. Maximum 5 year 1 church eke inna puluwan. Maru karanawa.

      Delete
    5. 😂🤣😃😅😂😂🤣 palli kaakkekta ridhilaa. 😂🤣😃😅😂😂🤣මැරිච්ච මිනිස්සුන්ට යුක්තිය ඉල්ලනවා කියලා යුක්තිය බල්ලට දාලා දේශපාලන දඩයම් හොයන මූටයි, මුගේ පස්සෙ යන තොපි සේරටමයි දේව සාපයම වේවා!

      Delete
    6. එහෙම සාප කරන්න එපා බං. ඇත්ත තේරෙන මිනිස්සු ටිකකුත් ඉන්නවනේ.
      සමාව දෙන්න, අමතක නොකරන්න.

      Delete
    7. සිරිල් ගාමිණීAugust 31, 2026 at 11:02 PM

      Catholic aya fathers lata wirudda wenna thiram deyak eyala kerala ne.
      ඒ කතාව ඇත්ත. කුරන-කටුනායක කතෝලික පල්ලියට එන ගෑණුන්ගෙ මම පුක පලන්නෙ උන්ගෙ මිනිස්සුන්ගෙ කැමැත්තෙන්. අපේ කාදිනල් ලොක්කත් ඒක අනුමත කරනව.

      Delete
    8. 12:05 AM
      Balagena. Boruwata owa kiyanna epa. Deviyan wahanse siyalla bala inne. Dewa danduwam athi bayanakai. Parampara 4 yanakan wadinawa. Kohewath inna horu wenuwen owa kiyala umbala Paul pitin kela wela yai.

      Delete
    9. මෙත් මල් පිබිදේවා සිත් තුල .....

      කුණුහරපෙන් බනින්නෙ නැත්නං තාලෙට කියන්නං

      Delete
  2. Replies
    1. නිකන් කොටියෙක් නෙමේ, කොටින්ගේ අධ්‍යාත්මික නායකත්වේ ලංකාවේ සලකුණ. මුන් යැපෙන්නේ කොටි ඩයස්පෝරාවේ සල්ලි වලින්. ඒ සල්ලි කන්ද එසේ මෙසේ නැහැ. ඔය සෙට් එක මහවිරු සැමරුම් වලට යන්නේ ඒ සල්ලි බලෙන්.

      Delete
  3. ස්වාමීණි, මාලුමාවට ⁣ප්රේම කළ මැනව. මහමොලකරු ලගදීම එලිදක්වනු ඇත. ආයේත් ....!

    ReplyDelete
    Replies
    1. ජේසුව විකුණා මාලිමාව ගෙන ආ යුගයේ අමුතු වෙලෙන්දා. දැන් ඉතින් නිල නොලත් රජතුමා තමයි. මෙහෙම බොරුවට කෑ ගහන්න ඕන නැහැ. පැලවත්තට එක කෝල් එකක් ගැහුව නම් මෙයා කියන කෙනාව අගවිනිසුරු කරනවා.

      Delete
  4. ඔයාගේ අගවිනිසුරුනේ ඉන්නේ. ඔයාට දෙන්නෙ නැතුව ඌ තනියම කොමිස් පාර ගහලා නේ. අන්න අගවිනිසුරුගේ පුත්‍ර රත්නේ කෝටි 18ක ගෙයක් අරගෙනලු එස්ක්ප්‍රස් පර්ල් නැවේ සමාගමේ කොමිස් වලින්. ඔයා ලෙල්ලමේ මාලු සිල්ලරට විකුණනකොට බෝර්න් අගේන් සෙට් එක ‍තෝරු මෝරු තොග පිටින් විකුණනවා. පව් හැබැයි. අරගලේ වෙනුවෙන් වත් කීයක් හරි දෙන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. Oyala catholic father la gena hithan inneth oyalage saadu la wage kiyala. 2 wenas. Saadu set mokak hari paksheka resweem walata yanawa neda. Farther la yanne ne neda. Balanna. Puluwan nam saadu set walata paksha walata kade yanna epa kiyanna..

      Delete
    2. ඔය සිංහල ටයිප් කරන්න බැරි එකා දැක්කෙ නැද්ද ෆාදර්ලා කොටි සැමරුම් වලට පෙල ගැහිලා යනවා. අර සුදු රෙදි ඇඳගත්තු ගෑණු සෙට් එකත් රෙද්ද උස්සගෙන කොටි සැමරුම් වල ඉස්සරහම හිටියා ‍තෝ දැක්කෙ නැද්ද? දේශපාලනේ ගැන කියනව නම් මූ ඡන්දෙ දවසේ කෙලින්ම කිව්වා මාලිමාවට ඡන්දෙ දෙන්න කියලා ඒව දැක්කෙ නැද්ද? පල්ලියේ ඉරිදා දේව මෙහෙයෙදි කෙලින්ම තෙල බෙදුවා මාලිමාව ගේන්න කියලා. උඹ අපිට බබා පාට් දාන්න එන්න එපා හරිද.

      Delete
    3. මෙයා නොදැන ඕවා වෙන්නෙ නැහැ බං. උඹ හිතන්නේ ලෙල්ලමෙන් හම්බෙන්නේ කීයක් කියලද? කෝටි 18 සතියෙන් හොයනව මෙයාල.

      Delete
    4. 12:05 AM
      Balagena. Boruwata owa kiyanna epa. Deviyan wahanse siyalla bala inne. Dewa danduwam athi bayanakai. Parampara 4 yanakan wadinawa. Kohewath inna horu wenuwen owa kiyala umbala Paul pitin kela wela yai.

      Delete
  5. නොදකින් රට කාපු රතු ලෝගුව ඉක්මනට මැරියංකො බං කිරිබත් කන්න

    ReplyDelete
    Replies
    1. Budu hamuduruwo dekka oya atta edama. Me rate inne budu hamuduruwo anyway yana un nemei. Yakku adahana un.

      Delete
    2. දැන් ක‍තෝලික මිනිස්සු තමයි කිරිබත් උයන්නේ මූ මැරුන දවසට.
      ගමේ ගොඩයො කීප දෙනෙක් ඇරෙන්න අනිත් උන්ටත් තේරෙනවා මෙයා රීලෝඩ් දාගන්න ගේමක් ගැහුවා කියලා.

      Delete
    3. 1 Catholic Ken eka cardinal thumata wiruddawa kiwwoth make daapan. Enema wennema ne. Hamoma cardinal thuma samanga. E catholic hati. Palli warjana karalada kiyala balapan Christmas ekata Wattala to Chilaw wenakan avith. Umbala amaruwa horu bera ganna beri ekata. Ekata ithin karanna deyak ne. Hiru siyalla eli wenawa. Rabar bolayak wathure yata karala tiyanna be wage thama ban. Anika umba oya weradi karala nethi eke nikan meke kotala atatiya hada ganna epa. Dena ganata mona gari liyala pettakata wela indin.

      Delete
    4. මෙත් මල් පිබිදේවා සිත් තුල .....

      කුණුහරපෙන් බනින්නෙ නැත්නං තාලෙට කියන්නං

      Delete
  6. පිලිගන්න වේදිකාවේ, මාලිමාවේ උත්තරීතර නායක මැලිකම් රංජුත්.
    මහමොලකරු හොයනවා කියලා පාස්කු බෝම්බෙ ගහන්න ඉඩදීලා ෆැක්ටරිය වටලලත් ජවිපේ මුස්ලිම් ඡන්ද ටික බේරන්න ඕන නිසා සහරාන්ව අත් අඩංගුවට නොගත් ශානිවයි, ලියුම ලාච්චුවේ දාගෙන හිටපු රවීවයි විමර්ශන වලට දාන්න කියලා ආන්ඩුවෙන් ඉල්ලුවා කියන්නේම ඉතින් ඇත්තටම ඔබතුමාට ඕන යුක්තිය නෙමේ, පරණ කෝන්තරයක් වෙච්ච කොටි මරපු එකේ වාඩුව ගන්න බව දැන් අපිට හොඳටම පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. සලේට කරන අපරාදෙට හෙන හත ගහන්න ඕන මුන් සෙට් එකටම.
      පැත්තක හිටපු එකාව බිලි දෙන්න හදනවා.

      Delete
    2. Ochchara amaru mokada Muslim eka gena. Ne okun thama yata inne. Aru pawa dei kiyala baye inne

      Delete
    3. මෙත් මල් පිබිදේවා සිත් තුල .....

      කුණුහරපෙන් බනින්නෙ නැත්නං තාලෙට කියන්නං

      Delete
  7. අගරදගුරුතුමා, ඔයා දුර බලන්නේ නැහැ. මුස්ලිම් ක්‍රිස්තියානි ගැ‍ටුමක් ඇතිවෙයි කියලා බයේ ඔයාලා බෞද්ධයො පිට ඕක අතෑරලා ඔයාලා කරගත්තේ ලොකු වැ‍රැද්දක්. මොකද ඊලඟ පාර මුස්ලිම් උන් ඔහෙලට ගහන්නේ නැතිම වෙන්න. සහරාන්ලා බෝම්බ හදලා පිපුරුනාම බලන්න ගියපු රාවුෆ් හකීම්, සහරාන්ලාට බෝම්බ හදන්න තඹ ෆැක්ටරි දාලා දුන්න ඒකාලේ කර්මාන්ත ඇමති රිශාඩ් බදූර්දීන්, ඒවා කෝඩිනෙට් කරපු මුජිබර් රහුමන්, මේවට උදව් දුන්න අසාත් සාලි, මඩකලපුවේ ඉඳන් අන්තවාදීන්ගේ මුදල් කලමනාකරනය කරපු හිස්බුල්ලා සම්පූර්ණෙන් එලියේ. අන්න උන් තමයි මහමොලකරුවො. වෙන එකක් ඕන නැහැ ඔවා ඔක්කොම දැනගෙන සල්ලි වියදම් කරපු ඊබ්‍රහිම් නානා මොකුත් ප්‍රශ්නයක් නැතුව එලියේ. මේ කොහෙවත් නැති මෝඩයො දෙන්නෙක් හිරේ දාගෙන මරලා දාන්න දඟලනවා. ඔයා හරියට ජුදාස් වගේ වැඩනේ කරන්නේ.

    ReplyDelete
    Replies
    1. We need Real Justice.August 31, 2026 at 10:45 PM

      එකෙන්ම. මේකත් මතක් කරන්න හිතුනා මොකද අපේ උන්ට සති 2න් අමතක වෙන නිසා.

      ඔබ දන්නවා ද ඊබ්‍රාහිම් ගේ වනාතවිල්ලුවේ ලැක්ටො වත්තෙ බෝම්බ හඳන ද්‍රව්‍ය සහ ගිනි අවි තිබි හමුවු බව, පාස්කු බොම්බ පිපිරීමට මාස කීපයකට පෙර. ඒ වේලාවේ රවී CID ය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි. ශානි එහි අධ්‍යක්ෂක. මේ දෙන්න ම දන්නවා ඒ විස්තර ය. ලැක්ටො වත්ත ගැන ඔත්තුව ආවේ මාවනැල්ලේ බුදුපිළිම කඩාපු වේලාවේ. ඒ ඔත්තුව දුන්නේ එවකට ඇමති වෙලා හිටපු කබීර් හෂීම් ගේ පෞද්ගලික ලේකම් කෙනෙක්. සහරාන් පසුව ඒ මනුස්සයා ට ගෙදරට ඇවිල්ලා ඔලුවට වෙඩි තිබ්බා. මිනිහා තවම ආබාධිත යි.
      මෙතන ප්‍රශ්න තිබෙන්නේ ඊබ්‍රාහිම් ගේ වත්තේ බොම්බ හසුවුනු වෙලාවේ ඊට අදාල පරික්ෂණ වලට ඊබ්‍රාහිම් ව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කලේ නැති එකයි. ඒ වෙලාවේ ඒ විමර්ශණය නිවැරදිව කලා නම් සියලු දෙනා හසුවෙනවා නේද?. එහෙම උනා නම් මේ පාස්කු බොම්බේ පුපුරන්නේ නැහැනේ. කවුරුත් මැරෙන්නේ නැහැනේ.
      ඔබ ගිනි අවි පනත දන්නවා නම්, එම නීතිය අනුව අනවසර පුපුරන ද්‍රව්‍ය සහ ගිනිඅවි තිබී හමු වූවොත් ඇප දෙන්න බැහැ. මෙය ක්‍රියාත්මක වුනේ නැහැනේ ඒ වෙලාවේ. යහපාලන ආණ්ඩුව නේද තිවුනේ. අනුරටත් අරලියගහ මන්දිරයේදී කාර්යාලයක් තිවුනා නේද?. ඊබ්‍රහිම් JVP ලිස්ට් එකේ හිටියනේ. ඒ අය නීතියට උඩින් ද හිටියේ.
      දැන් ඔක්කොම එකතු වෙලා වැල් බයිලා ගහනවා.
      ශානි සහ රවී තමයි පාස්කුව වෙලාවේ CID භාරව සිටියේ. උන් දෙන්නා දන්නවා පාස්කුව ට කලින් (මතක තබාගන්න - පාස්කු බොම්බ පුපුරවන්න මාස දෙක තුනකට විතර කලින් කියලා).
      ඊබ්රහීම්ගේ පුත්තලමේ ලැක්ටො වත්තේ තිබිලා බෝම්බ සහ බෝම්බ සාදන ද්‍රව්‍ය සොයාගත්තා කියලා.
      ඊබ්රහීම් කියන්නේ පාස්කු බෝම්බ කාරයෝ 2 ක්ගේ පියා. JVP පාර්ලිමේන්තු ලිස්ට් එකේ හිටපු මිනිහෙක්.
      ඇයි රවී සහ ශානි ඒ වේලාවේ ඒ පවුලේ අයව අත්අඩංගුවට අරගෙන පරික්ෂණ කලේ නැත්තේ?. එහෙම කලා නම් බෝම්බ පුපුරන එක නවත්ත ගන්න හැකිවෙනවා නේද?.
      එය කලා නම් දැන් දේශපාලන වාසි ගන්න අනුරට පිස්සු කෙලින්නෙ බැරි වෙනවා වගේම අර අසරණ මිනිස්සු මැරෙන්නේ නැහැ නේද?.
      ඒ බෝම්බෙන් පස්සේ මුස්ලිම් ගෑනු කට්ටියක් පන්සල්වල බෝම්බ පුපුරවන්න සූදානම් වෙලා ගිරිඋල්ලේ රෙදි කඩේ සුදු රෙදි අරගෙන සයිනමඩු වලට ගිහින් හැංගිලා ඉන්න කොට ආරක්ෂක අංශවලින් වැටලුවා. ඒ වේලාවේ උන් ඔක්කොම බෝම්බ පුපුරවාගෙන මැරුණා.
      ඒ ගිරිඋල්ලේන් ගත්ත සුදු රෙදි එතැන තිබිලා හමු උනා.
      මේ සිද්ධි සියල්ල ප්‍රවෘත්ති වල ප්‍රසිද්ධ වුනා. නමුත් දැන් ඉන්න මිනිස්සුන්ට මේ කිසිදෙයක් මතක නැහැ.
      හරිම කණගාටුයි මේ රටේ මිනිස්සු ගැන.

      Delete
    2. මෙත් මල් පිබිදේවා සිත් තුල .....

      කුණුහරපෙන් බනින්නෙ නැත්නං තාලෙට කියන්නං

      Delete
  8. ශුද්ධ වූ ජුසේ වාස් තුමනි අප වෙනුවෙන් යාඥා කල මැනව. මැල්කම් රංජිත් විසින් වසා දැමූ සත්‍යය ක‍තෝලික මිනිසුන්ට අවබෝධ කරවුව මැනව. ශුද්ධ වූ පාප් තනතුර වෙනුවෙන් තමන්ගේම මිනිසුන් බිල්ලට වන්නට ඉඩ හැරියවුන් ගැන හෙලි කරනු මැනව.

    ReplyDelete
    Replies
    1. 👆👍👍👍👍

      Delete
    2. පාස්කු වින්දිතයන්ට දෙන්ඩ කියල වතිකානුවෙන් දුන්න යූරෝ ලක්ෂයෙන් යූරෝ පනස්දාහක් මාටියා ගැහුවෙ කවුද කියලත් හොයනු මැනවි වාස් තුමනි.

      Delete
    3. Balagena. Boruwata owa kiyanna epa. Deviyan wahanse siyalla bala inne. Dewa danduwam athi bayanakai. Parampara 4 yanakan wadinawa. Kohewath inna horu wenuwen owa kiyala umbala Paul pitin kela wela yai.

      Delete
    4. මෙත් මල් පිබිදේවා සිත් තුල .....

      කුණුහරපෙන් බනින්නෙ නැත්නං තාලෙට කියන්නං

      Delete
  9. මුගේ ලෝගුව ඔළුවෙන් ගැලෙව්වේ ලංකාසීනිව්ස් එකෙන්

    මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් පළවෙනි comment එක බලන්න
    https://www.lankacnews.com/2026/08/x-press-pearl.html

    මේ ඒ comment එක

    **************************
    Xpress Pearl නැවට අදාළ වන්දි මුදලින් යම් ප්‍රමාණයක් ලැබෙන්නේ ධීවර ජනතාවටයි

    එම වන්දි මුදල් ලැබීමට නියමිත ධීවර ප්‍රජාවගෙන් සැලකියයුතු පිරිස, මීගමුව, හලාවත ආදී වෙරලබඩ තීරුවේ ජීවත් වන ධීවරයින්

    වෙනත් වචන වලින් කියනවා නම් කතෝලික ජනතාව (Catholic belt එකේ ඉන්න පිරිස)

    හැබැයි කතෝලික රදගුරු සම්මේලනය ඉන්නේ Xpress Pearl නැවේ වන්දි මුදල block කර ගෙන ඉන්න බෝර්න් අගේන් පාස්ටර් දේවගැති සූරයා ගේ පැත්තේ

    මොකද කතෝලික රදගුරු සම්මේලනය දන්නවා දේවගැති සූරයා සිංහල බෞද්ධයන්ට විරුද්ධයි කියලා

    සිංහල බෞද්ධයන්ට කෙලවෙනවා නම්, කතෝලික ධීවරයන්ට Xpress Pearl නැවේ වන්දි නොලැබුනත්, කතෝලික රදගුරු සම්මේලනයට කමක් නෑ

    *********************************

    Xpress Pearl නැවේ වන්දි මුදල ලැබෙන එක නතර කර ගෙන / block කර ගෙන ඉන්නේ බෝර්න් අගේන් දේවගැති සූරයා බවත්, ඒ දෙවගැති සූරයා බේරා ගැනීම වෙනුවෙන් ගෙන එන 22 වන සංශෝධනයට කතෝලික රදගුරු සමුළුව සහාය දෙන බවත්, Xpress Pearl වන්දි මුදල් කතෝලික ධීවර ප්‍රජාවට නොලැබීම කතෝලික රදගුරු සමුළුවට ප්‍රශ්නයක් නොවන බවත්, එමගින් හෙළිදරව් කෙරුනා

    ඊට පස්සේ තමයි මූ නින්දෙන් ඇහැරුනා වගේ Xpress Pearl වන්දි ගැන කතා කරන්න පටන් අරං තියෙන්නේ

    මූ මීට කලින් Xpress Pearl නැවේ වන්දි මුදල් ගැන අන්තිමට කතා කරලා තියෙන්නේ කවද්ද?

    වන්දි මුදල් ගැන කතා කලාට වන්දි මුදල් ලැබෙන්නේ නැත

    මූ පාස්කු නාට්‍ය රඟපානවා වගේ හැම එකටම නාට්‍ය කෑල්ලක් රඟ දැක්වූවාම හරියි කියලා තමයි හිතා ගෙන ඉන්නේ.

    Xpress Pearl නැවේ වන්දි මුදල් ලැබෙන එක නතර කර ගෙන / block කර ගෙන ඉන්නවා වෙනුවෙන් දේවගැති සූරයාගේ පවුලේ අයට වෝර්ඩ් ප්ලේස් එකෙන් කෝටි ගණන් වටිනා තට්ටු නිවාස ලැබෙයි

    දේව ගැති සූරයාට ත්, දේවගැති සූරය ව රකින 22 වන සංශෝධනයටත් කතෝලික රදගුරු සමුළුවේ ආශීර්වාදය, අනුමැතිය, අනුග්‍රහය හිමි වෙයි

    මේ කරන ප්‍රකාශ වලින් මේ තක්කඩිකම් වැසිය හැකියැයි ගොං හරකා සිතයි

    ReplyDelete
    Replies
    1. මෙත් මල් පිබිදේවා සිත් තුල .....

      කුණුහරපෙන් බනින්නෙ නැත්නං තාලෙට කියන්නං

      Delete
    2. comment එක දාලා තිබුනේ 2026 අගෝස්තු 25 වෙනිදා

      අපි අහන්නේ ඊට පෙර, මෙයා කවද්ද, අවසාන වතාවට, Xpress Pearl නැවේ වන්දි මුදල් ගැන කතා කරලා තියෙන්නේ කියලා

      අන්න ඒ ප්‍රශ්නෙට පුළුවන් නම් උත්තර දෙන්න

      අනිත් කාරණා අදාළ නෑ

      Delete
  10. අද ජිසස් හිටියනං මුං එකතු වෙලා හිරේ දානවා..

    ReplyDelete
  11. rajapaksala pasku gahuwwa, x pearl salli horakam kala. mu nirlajitha God ge deava wakya danne nathi parayek, yako Deviyan vahanse thopilata igannuwe Holly Bibble eke. Kisiyam deyak kenek Judge karanna thopilata balayak nehe,deviyan vahanse visin thopilava judge karanava, thopilata magen samavak natha kiyala nemeda. me rata me thathveta genna landesi karayek ekka palaveni amma nida gaththa dine indan ,apita mara wadayak wela thiyenne. asrana Buddhyonge sankalpa amuven kala wathura beepu ekek ,me kalakanniya, e wagema ape asarana sinhala minissu pau munge loguwa kare thiyan yanawa. mulaven ......

    ReplyDelete
  12. Always talk about politics in church not the word of God. spreading hatred. Please stop this

    ReplyDelete
  13. Dannam logu hathikarey dakinakota agey ley rath wenawa. Mun nam sakkili. Yako gahannema double game.

    ReplyDelete
  14. තමන්ගෙ ආගම හැර අනෙක් හැම මගුලම කතා කරන වයිරය වපුරන කාදිනල්. අහෝ දෙව්දත් නොදුටු මොක්පුර.

    ReplyDelete
  15. අගර දගර රටම විනාශ කරලා, ආගම් වාදය ඇති කරලා ආරක්ෂක අංශ අඩපන කරලා තවත් ප්‍රභාකරන් කෙනෙක් වෙලා දැන් සිල් රෙදි ඇදගන්න හදන්නේ කෑමක් අත ලග කියලා තේරිලාද, මෙයා ආගම ප්‍රචාරනය කරන එක හැර අනික් හැම දේම කරනවා. කතෝලික ප්‍රජාව තවත් සහරාන්ලා කරන්නයි මෙයා හදන්නේ.

    ReplyDelete
  16. 😁😁😁😁😁😁

    ReplyDelete
Previous Post Next Post