අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම ඇතුළු කරුණු කිහිපයක් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අනවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තියේ විධිවිධාන යටතේ ජනතාවගේ ජනමත විචාරණ අනුමැතියකින් තොරව, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් මෙම පනත් කෙටුම්පත සම්මත කරගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 සිට 67 දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63 සිට 65 දක්වා ද දීර්ඝ කිරීමේ අරමුණින් මෙම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් වූ මෙම පනත් කෙටුම්පතෙහි අඩංගු ඇතැම් වගන්තිවල වචන සංශෝධනය විය යුතු ආකාරය ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය නිගමනය මඟින් පෙන්වා දී ඇති අතර, පනත බලාත්මක වන දිනට අගවිනිසුරු ධුරය හොබවන තැනැත්තාට අදාළ වන පරිදි පනවා ඇති කොන්දේසි සම්බන්ධයෙන් ද කරුණු දක්වා ඇත.
මේ අතර, ඊට සමගාමීව ඉදිරිපත් කරන ලද අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත්, එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව කථානායකවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
කථානායකවරයාගේ නියෝගය පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම සම්පූර්ණ තීන්දුව පාර්ලිමේන්තුවේ හැන්සාඩ් නිල වාර්තාවට ඇතුළත් කිරීමට පියවර ගැනිණි.
Supreme Court Declares Public Referendum Unnecessary for Constitutional Amendments
The Supreme Court has determined that a public referendum is not required for the approval of the 22nd Constitutional Amendment Bill, which proposes to extend the retirement age limit for judges. Speaker Mahinda Yapa Abeywardena announced this decision in Parliament.
According to the ruling, the Parliament can pass the amendment by a two-thirds majority vote without the necessity of public approval, in accordance with Article 83 of the Constitution.
The amendment aims to increase the retirement age for Supreme Court judges from 65 to 67 years and for Court of Appeal judges from 63 to 65 years.
Furthermore, the Supreme Court has highlighted the necessary amendments to certain clauses within the bill as it relates to challenges presented before the court under Article 121(1) of the Constitution. The ruling also provided clarity on the conditions that would apply to an individual appointed to the Chief Justice position when the new law comes into effect.
Alongside this, the Court also ruled that the proposed Judicial Organizations (Amendment) Bill does not require constitutional recognition and can be approved by a simple majority in Parliament.
Following the Speaker's directive, the complete Supreme Court ruling will be incorporated into the official Hansard records of Parliament.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Dan hari ne Loku Athi..Pol Mala polowe gahuwa wage Sunbun Wipakshaya Hathara Athe..Ayyo Kathirayaka Mahima🤣🤣🤣🤣
ReplyDeleteAney uba denda danne? Api denan hitiya, mokada Pacha Kota mechchara kal oka thamai venne kiyala kivva.
Deleteඇත්ත
Deleteඇත්ත ජෙප්පෝ අහපුවට පස්සේ පොල් වල ගනන් ඇහැවිවහම උන්ට සාප කරලා පොල් ගහන්න හිතෙනවා
Aney uba denda danne? Api denan hitiya - Ubala danagena hitiya nam mokatada ban ochchra marenna haduwe? Dan ithin gihilla natta puke gahagena nida ganilla🤣🤣🤣🤣🤣
Deleteකතිරෙ මහිම බලාගන්න පුලුවන් ඉස්සරහට රට සමාජවාදී කරලා ඉස්සෙල්ලම ඡන්දෙ දීපු නාම්බො ටිකට කෙලවලා දැම්මම. 🤣🤣🤣 මෝඩ හැත්ත. ඔය තීන්දුව අපි කිව්වේ මාසෙකට කලින්. 🤣🤣🤣
DeleteRetirement age shall be 100
Deleteage means more experince
එත් ගෙදර යතුර විතරක් දෙන්න එපා
රටේ රැකියා ප්‍රස්නයකුත් නැති හින්ද හැමෝගෙම වැඩි කල යුතුය්
කවුද හුත්තෝ ඔය ගූඅධිකරනේ කැකිල්ලේ තීන්දු පිළිගන්නේ
Deleteඅපිනම් අර කළුතර රැස්වීමෙදිම දැනගත්තා.
ReplyDeleteape vishrama vayasa wadikalata kamak naha
Deletekiyala api theerane kala
ape kamathi kattiya dagene theerane api kale
අපි නම් සෑහෙන කාලෙකට කලින් දැනගෙන හිටියා.
Deleteමූයි මුගේ පුතයි එකතු වෙලා Express Perl සමාගමෙන් කප්පම් අරගෙන නඩු තීන්දුව නැව්වා. ඒකෙන් රටට ලැබෙන්න තිබුන ඩොලර් බිලියනයක් අහිමි උනා. අගරදගුරාටත් කියක් හරි හම්බෙන්න ඇති. උගෙත් සද්දයක් නැහැ දැන්.
As expected by everyone
ReplyDeleteMehemath ratak. Mehemath theenduvak!
ReplyDeleteMeke comment karana buruwantai me...Dan ithin natta puke gahagen gihin nida ganilla...Thopita wena karanna puluwan deyak na...🤣🤣🤣🤣🤣
ReplyDeleteඅපරාදේ නඩු අහන්නේ, අපරාදේ නිකන් පෙත්සම් විභාග කරන්නේ කියලා අපි කිව්වනේ.
ReplyDeleteතමන්ගේ නඩුව තමන්ම අහපු එදා මෙදා තුර ඉතිහාසේ දූශිතම අගවිනිසුරුවා ලෙස ප්‍රීති පද්මන් සුරසේන නම් සොර දෙටුවා පත් වූ වගයි.
අපි දන්නවා. ඕක ප්‍රවෘත්තියක් නෙමේ.
ReplyDeleteඅනුර ලියලා දෙන තීන්දුව පල්ලිය ක්‍රියාත්මක කරනවා. අන්තිමට දෙගොල්ලොම එකට වල පල්ලට යනවා. අපි කලින්ම දන්නවා. ඊයෙත් කිව්වා.
අනුර. උඹ උඹේ පාක්ශිකයන්ගේ මූනේ දැලි ගෑවා. උඹෙන් අපි බලාපොරොත්තු වුනේ මේ වගේ සක්කිලි වැඩ නෙමේ. බලාගෙන ගියාම උඹ චන්ද්‍රිකා, මහින්දලටත් එහානෙ. එනකොට කිව්වේ නම් කොහොමද. අප්පිරියයි උඹ නම් දැන්.
ReplyDeleteUbata one widiyata newe pako ..Chande dunnu aya kiyana widiyata..Uba koheda yana bayyek ..Thopi kawadawath Malimawata chande dunnu ewun newe🤣🤣🤣🤣
Deleteඇයි උඹ මම ඡන්දෙ දාන විදිය බලාගෙන හිටියද. අපි මේ රටේ පාවෙන ඡන්ද. උඹල වගේ පක්ශ වලට ඇලිලා ඉන්න ඩෝබිලා නෙමේ. අපි ඡන්දෙ දුන්නේ රටේ වෙනසක් කරන්න. තිබුන තත්ත්වෙට වඩා රට උඩට ගන්න. තව ඉන්නවා ලක්ශ ගානක් අපි වගේ ඡන්දෙ දුන්න. බොරු කියලා හිතෙනවා නම් පලාත් සභා ඡන්දෙ තියපන්. කල වැරදි මැකෙන්න දෙන්නන්.
Delete💩💩💩💩💩💩💩🤮🤮🤮🤮🤮🤮🤢🤢
ReplyDeleteලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි
ReplyDelete3rd world country, third class decision by the 3rd class judicisory. hilarious man...
ReplyDeleteදූෂිත අගවිනි සොරා ඇතුළු උගේ පාහර බලු රැලත්, අති දූෂිත, ත්‍රස්තවාදී ජෙප්පන් නඩයත් ගහලා පන්නන්න කාලය හරි. 😡🤮 කාලකණ්නි 3% ත්‍රස්තවාදී ජෙප්පන් නඩය හැර රටත්, ලෝකයත් දැනගෙන හිටියා මුන් කෙකරගාන්නේ ඕකට තමයි කියලා. අදින් පස්සේ බලාගමු තොපි ගෙවල් වල, ගම් වල ඉන්න හැටි. කොච්චර ආරක්ෂකයන් පිරිවරාගෙන හිටියත් පව්කාර තොපිට දිට්ටධම්ම වේදීය කර්මයෙන් වත් අපරාපරිය වේදනීය කර්මයෙන් වත් ගැලවීමක් නැති බව දැනගෙන නියත නිරයට තොලොංචිවෙලා යන දින ගැන ගැන හිටපල්ලා සක්කිලි පව්කාර හැත්ත 🤮🤮🤮
ReplyDelete22 අන්ත දූශිතයි. ඒකට හේතු මෙන්න
ReplyDelete1. තමන්ගේ නඩුව තමන්ට අහන්න බැහැ අධිකරණයක. ඒක යුක්තියේ සාරධර්ම අමු අමුවේ උල්ලංඝනය කිරීමක්.
2. පෙත්සම් හරියට විමර්ශනය නොකිරීම. පෙත්සම් වල වාචික විභාග උඩින් පල්ලෙන් ගසා දමා පෙත්සම් 64ක් දවස් 2න් ඉවර කිරීම.
3. සියලු දෙනා ඉල්ලු ෆුල් බෙන්ච් (සියලු විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල වෙනුවට තමන් නායකත්වය ගත් හෙන්චයියන් සෙට් එකකින් සමන්විත දූශිත මඬුල්ලක් පත් කර ගැනීම)
4. අධිකරන තීන්දුව දෙන්නත් කලින් මාලිමා මැතිවරන වේදිකාවල තීන්දුව ප්‍රකාශ කර තිබීම
5. කීයටවත් ඡන්දෙකට යන්නේ නැහැ. එහෙම ගියොත් විපක්ශේ ඔක්කොම එකතුවෙලා අපිව අනිවාර්යෙන් පරද්දනවා කියලා අනුරගේ කටින් පැනීම. ඒ කියන්නේ මේ තීන්දුව දීපන් කියලා අධිකරණයට අනුර ඇතුලු මාලිමා හොර නඩය බලපෑම් කර තිබීම.
මාලිමාවේ අවසානයේ ආරම්භය මෙසේ සටහන් වූ වගයි.
ReplyDeleteWhat is this Law? Law making by people's mind. So as per the People Law will change...
ReplyDeleteසූරසේනගෙ තීන්දුව අන්රයියා කලින්ම රැස්වීමෙදි කිව්වෙ. තීන්දුව අන්රයියා ලියල සූරසේනට දෙනව එයා කියවනව.
ReplyDeleteඔය දැම්මෙ මුට්ටිය. ඊට පස්සෙ තමයි හොරා ඇතුළට පනින්නෙ.
ReplyDeleteඊළඟට අනුමත කරගන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිටෙන් මාලිමාන්ඩුව දිගටම බලයේ ඉන්න එක.
විපක්ෂයේ නායකයෝ හිරේ දැම්මම ජනතාවට වෙන්නේ බකං නිලන් ඉන්න තමයි.
රටේ මෙතෙක් ආරක්ෂා කරගත් ප්රජාතන්ත්රවාදය විනාශ කරන මාළිමාණ්ඩුවේ සියළුදෙනාට හා ඔවුන්ගේ දරුපවුල්වලට සාප වේවා! සාපවේවා! සාපවේවා!
ReplyDeleteඒ විතරක් නොවෙයි ජෙප්පොන්ගේ කයියට රැවටිලා දීපු චන්දෙ ගැන දැන් දුක්වෙන මෝඩ හෝ අහිංසක මිනිස්සු හැර,
මලමූසල ජෙප්පො රටට කරන හානිය නොතේරී තාමත් මාළිමාවට වචනයකින් හෝ සහාය දක්වන කෙනෙක් වේනම් ඔවුන් සියල්ලටත් ඔවුන්ගේ දරුපවුල්වලටත් රටට අදරැති මිනිසුන් සුසුම් හෙළමින් කරන සාප වදිනවා වදිනවාමයි.
ඉස්සරහට වෙන්නේ මෙන්න මෙච්චරයි.නිවැරදි කාරයා කියලා සක්සුදක් සේ පේන්න තිබුනත් අදාළ පාර්ශවය ආණ්ඩුවෙ නොවෙයි නං වැරදිකාරයා වෙලා හිරේ.අතේ මාට්ටු වෙලා හොඳටම ඔප්පු වෙලා තියෙද්දිත් වැරදි කාරයා ආණ්ඩුවෙ නං ඌ නිදහස්.තව ඉස්සරහට බලාගන්න පුලුවන් කන්ටේනර් පැන්නිල්ල ගල් අඟුරු හොරකම මහ බැංකුවේ ඒ සල්ලි පැන්නිල්ල වගේ සිය ගානක හොරකම් වලට උන්ම පැමිණිලි දාගෙන උන්ම නිදහස්වන හැටි.විසිදෙකේ තීන්දුව ආපු හැටි ගැන අරුමයක් නෑ. ඒක උන්ම ප්ලෑන් කරලා උන්ම ගත්ත එකක්.
ReplyDelete