22 සංශෝධනය නිසා විදෙස් ආයෝජන නතර වෙනවා..- සජිත්


 යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල කිරීමට රජය උත්සාහ කරන බවත්, මෙවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් මෙරටට පැමිණීමට නියමිත විදේශ ආයෝජන සහමුලින්ම නතර වීමේ අවදානමක් පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මාතලේ, ලග්ගල ප්‍රදේශයේ පැවැති ‘සමගි වනිතා බලවේගය’ ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

වත්මන් රජය ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවත්, ඒ වෙනුවට රට තුළ ඒකාධිපති පාලනයක් කරා ගමන් කරමින් සිටින බවත් ඔහු මෙහිදී චෝදනා කළේය.

"අද ආණ්ඩුව තනි අරමුණක් කරා ගමන් කරමින් හිට්ලර් හෝ පොල්පොට් වැනි පාලනයක් මෙරට ස්ථාපනය කිරීමට උත්සාහ කරනවා. 22 වන සංශෝධනය හරහා අධිකරණය ජනාධිපතිවරයාගේ අතකොළුවක් බවට පත් කර ගැනීමට ඔවුන් දරන උත්සාහය ඉතා භයානකයි," යනුවෙන් ඔහු පැවසීය.

විධායකය විසින් අධිකරණයට බලපෑම් කරන බවට ජාත්‍යන්තරය තුළ මතයක් නිර්මාණය වුවහොත්, කිසිදු විදේශ ආයෝජකයෙකු මෙරටට පැමිණීමට ඉදිරිපත් නොවන බවත්, එය රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් වනු ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

එසේම, රජය සිය දෙවසරක පාලනය සැමරීමට සූදානම් වන්නේ ජනතාවට අසත්‍ය පවසමින් බවත්, මැතිවරණ සමයේදී වී කිලෝවකට රුපියල් 150ක සහතික මිලක් ලබා දෙන බවට පොරොන්දු වී දැන් එය රුපියල් 120 දක්වා අඩු කර ගොවියා අසරණ කර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.





Opposition Leader Warns of Government's Assault on Judicial Independence

The proposed 22nd Constitutional Amendment is seen as a direct assault on the independence of the judiciary, with potential repercussions for foreign investments in the country, claims Opposition Leader Sajith Premadasa. He voiced his concerns during a meeting of the "Samagi Vanitha Balavegaya" in the Matale, Laggala area.

Premadasa criticized the current government for its failure to deliver on promises made to the public, suggesting instead that it is steering the nation towards authoritarianism.

"Today, the government seems to be intent on establishing a regime reminiscent of Hitler or Pol Pot. Their efforts to make the judiciary a mere extension of the presidency through the 22nd Amendment are nothing short of alarming," he stated.

The opposition leader warned that if the international community perceives executive interference in the judiciary, it could deter all foreign investors from engaging with the country, leading to severe economic consequences.

He further indicated that the government's preparations to celebrate its two years in power are based on misleading the public. Premadasa pointed out that the promised price of Rs. 150 per kilogram for paddy during election campaigns has plummeted to Rs. 120, leaving farmers vulnerable.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

12 Comments

  1. born again man - double tounge - useless faker

    ReplyDelete
    Replies
    1. මාගේ සදා ලෝක කුජීත පියානෝ ගේ නාමයෙන් අලන්තර කලිප ෆාර රබ් පුක බිහ සහ මිල්ෆි මන්තරයෙන් විදෙස් නායකයෝ දපනේ දාගෙන ණය අරගෙන පිනට කන්න බොන්න දෙනවව් හාමෝටම සමුර්ධිය දීලා රෑට රෑට ජනේලෙන් එබිලා බලනවා සතුටින්ද ඉන්නේ කියලා. මගේ ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑස්බෝඩ් එකේ බටන් එක එබුවම ඔය විස්තර ඔක්කොම මට බලාගන්න පුළුවන්.😂😂😂😂

      Delete
    2. කව්ද බන් බෝන් අගේන්? ඉස්සර හිටිය රාජපක්ශ පවුලම බෝන් අගේන්. රෝහිත බැඳපු ටට්‍යානාගේ ලීගේ තාත්තා පාස්ටර් ජෙරොම් ලී. පවුලම බෝන් අගේන්. ක්‍රිකට් වලටත් බෝන් අගේන් ගෙනාවා.

      නාමල්ගේ ළමයි බෞද්ධද? බෞතීස්ම කලේ කොහේද බලපන්?

      දැන් ඉන්න ආණ්ඩුව කරන්නේ බෝන් අගේන් ප්‍රමිශ්කා හමින්බර්ඩ්. අනුර නටන්නේ එයා කියන විදියට.

      ක්‍රිකට් වලට ආපහු බෝන් අගේන් එකෙක්ව දැම්මේ ප්‍රමිශ්කා. අනුර බෞද්ධ ද? පුතාගේ වෙඩින් එක ගත්‍ත පල්ලිය මොකක්ද දන්නවාද?

      උන් දෙගොල්ලාම ප්‍රසිද්ධියේම බෝන් අගේන්.

      උඹ මේ බෞද්ධයෙකුට බෝන් අගේන් ලූ. අරුන් වගේ පල්ලිවල රිංගනවාද? පවුල් බෞතීස්ම කරලාද කියපන් නිකම් බෝන් අගේන් කිය කියා තටමන්නේ නැතිව.
      Be logical.

      Delete
  2. සජිත්, උඹ සලේ වෙනුවෙන් පෙනී හිටියේ නැහැ.
    උඹ රටේ මිනිස්සු වෙනුවෙන් උද්ඝෝෂනයක් වත් කරන්නේ නැහැ.
    22ට විරුද්ධව දැනෙන මුකුත් කරන්නේ නැහැ. ඔහේට ඕක කරන්න තේරෙන්නේ නැහැ.
    දැන්වත් පව් නොදී ඕක වෙන එකෙක්ට දීලා පල. නැත්තන් රටක් විදියට පව් ගෙවන්න වෙනවා හැමෝටම.

    ReplyDelete
    Replies
    1. සාගර කරුණාපාලSeptember 8, 2026 at 6:41 AM

      නාමල් ට සපෝට් කෙරුවා නම් තමයි හරි, නැද්ද මං අහන්නේ? එහෙම බෑ බොල, නාමල් එන්ඩ ඕනෑ සජිත් ට සපෝට් එකට, නාමල් මොකෙක් ද? වයස කීයග කොල්ල ගෙ? ජනාධිපති වෙන්ඩ කලින් ඇමතිකමක් කරන්ඩ කියපන්. කලින් කොරපු ඇමති කම, ඇමතිකමක් නෙවේ, සෙල්ලමක්, සෙල්ලම් කෙරුවේ, සෙල්ලම් ඇමති.

      Delete
    2. මොකටද යකෝ සාලෙහ්ට උදව් කරන්න හදන්නේ?

      Delete
    3. මුස්ලිම් ජාතිය බේර ගන්ඩ බොල.

      Delete
  3. ‍තෝ නිසයි රනිලා අනුරයව පු‍ටුවෙ තිබ්බේ. රනිලා උඹෙන් පලිගන්න අනුරයව ජනාධිපති කරා. අනුරයවයි උගේ සට්ටැඹි සෙට් එකයි අරලියගහ මන්දිරේට ගෙන්නලා කියල දුන්නේ නායකත්වය ගන්න විදිය රනිලා. අන්තිම මොහොතේ ජනාධිපතිවරනෙට පරාදවෙන බව දැනගෙනම ආවේ රනිලා අනුරයව ජනාධිපති කරන්න. ඒකෙන් බුද්ධ සාසනේටත්, සිංහල ජාතියටත් වෙන විනාශය කෙලවරක් නැහැ. පොඩ්ඩක් තේරුම් අරගෙන ජීවත් වෙයන්.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිSeptember 8, 2026 at 6:43 AM

      බූරුවෝ, රනිලව ජානාධිපති කෙරෙව්වෙ තොපේ ගෝඨා නේ? තොපි ගෝඨා ගෙනාව රනිල් ගෙන් රට බේර ගන්ඩ, ගෝඨා රනිල් ගෙනාවා පොරගෙ පණ බේර ගන්ඩ. ඔන්න ඕකයි කතන්දරේ. මීට පස්සේ ඔලුවට එන හිතලු කියන්ඩ එපා, ඇසින් දුටු සත්‍ය කථා කරපන්.

      Delete
    2. රනිලා රාජපක්ශ හොරා කිය කියා ඉඳලා රාජපක්ශලා බේරගන්න පොහොට්ටුවට රිංගුවා. ජනාධිපතිවරණයේදී ගත්තේ පොහොට්ටු චන්ද.

      රනිලාට සජබ චන්ද ලැබෙන්නේ නැහැ. රනිලා ඉල්ලුවේ නැතත් පොහොට්ටුවේ චන්ද සජිත්ට ලැබෙන්නේ නැහැ.

      අනුර දිනුවේ රනිල්ට චන්දේ දුන්න පොහොට්ටුවොන්ගේ දෙවෙනි මනාප වලින්.

      කොහොමත් දිනන්නේ අනුර. රනිලා චන්දෙ ඉල්ලුවේ නැත්නම් අනුරට දෙවෙනි මනාප ගහන්න කියන්න එකෙක් නෑ. එතකොට පොහොට්ටුවේ දෙවෙනි මනාප අනුරටත් සජිත්ටත් බෙදෙනවා.

      රනිලාට සජබ චන්ද කොහොමත් නැහැ. රාජපක්ශලාගේ සාටකේ එල්ලුන නිසා UNP චන්දත් නැහැ. රනිලා මෑදට පැනලා චන්දේ ඉල්ලලා ඒවා අනුරට නොදෙන්න අනුර දිනන්නේ නැහැ.

      මා මිත්‍ර අනුරගේ රනිලා තමයි රට කන කපටියා.

      Delete
  4. A rata gana nohithana athmarthakami balalobhi minisek. Me anduwen ohuta para kapa devi yai sitha eluwage eka vatenakam nihandawa bala siti.

    ReplyDelete
  5. Hitler, polpot palanaya mona wageda kiyala danne nathnam ,,, R.Premadasage palayana hariyata study karanam Sajith mahaththayo danaganna puluwan... Rajaya minisunta weda karanawada nadda kiyala minissu eka balagani,,,, kalabala wenna epa....

    ReplyDelete
Previous Post Next Post