22 තීන්දුව ආවම ක්‍ෂණිකව පාර්ලිමේන්තුවේදී සම්මත කරනවා..- ජනපති


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව ලැබුණු වහාම එය පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

බුලත්සිංහල ප්‍රදේශයේ පැවැති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ, දූෂිතයන්ට දඬුවම් දීම සහ පවතින "කළු නීති" පද්ධතිය බිඳ දැමීම සඳහා මෙම සංශෝධනය අත්‍යවශ්‍ය බවයි.

අධිකරණ තීන්දුව දින 21ක් ඇතුළත ලැබීමට නියමිත බවත්, ඉන් අනතුරුව කිසිදු ප්‍රමාදයකින් තොරව එය සම්මත කරන බවත් ඔහු අවධාරණය කළේය.

"අපි මේ තීන්දු තීරණ ගන්නේ ජනතාව වෙනුවෙන් ඉතා හොඳින් කිරා මැන බලලයි. ඒ නිසා ගන්නා කිසිදු තීරණයක් අපි ආපසු හරවන්නේ නැහැ. දැන් මේ දූෂිත පද්ධතියේ රැකවරණය ලැබූ අය කලබල වෙලා. ඔවුන් තානාපති කාර්යාල ගානේ දුවනවා, ජාත්‍යන්තර සංවිධානවලට ලියනවා. නමුත් අපේ ගමන අපි නතර කරන්නේ නැහැ," යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

පසුගිය පාලන සමයන්හිදී මෙරටට සිදු කර ඇති අපරාධ සහ දූෂණවල පරිමාණය ඉතා විශාල බවත්, ඒවා එකින් එක හෙළිවන විට තමන් පවා පුදුමයට පත්වන බවත් ඔහු සඳහන් කළේය.

"ඇත්තම කිව්වොත්, මේ සිදුවී ඇති වැරදිවල හැටියට, නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන විට එක්කෙනෙක්වත් ඉතිරි නොවන තරම් තත්ත්වයක් තියෙන්නේ," යැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.





President Promises Swift Adoption of 22nd Constitutional Amendment Following Court Ruling

President Anura Kumara Dissanayake announced that the Parliament will move quickly to ratify the 22nd amendment to the Constitution as soon as the court issues its ruling on the matter. He made this declaration while addressing a public rally in the Bulathsinghala area.

Continuing his address, the President emphasized the critical need for this amendment to combat corruption and dismantle the existing "black laws" system. He indicated that the court's decision is expected within a span of 21 days, following which there will be no delays in passing the amendment.

"Our decisions are made with the best interests of the people in mind. Therefore, we will not reverse any decisions we take. Those who have benefitted from this corrupt system are in a state of panic. They are rushing to embassies and writing to international organizations. However, we will not halt our progress," he stated confidently.

The President acknowledged the alarming scale of crimes and corruption that took place during past administrations, admitting that he, too, is often astonished when these issues come to light. "To be honest, if the law were to be properly enforced, the situation is such that not a single individual involved would be left standing," he further stated.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

26 Comments

  1. අපරාදෙ සල්ලි සහ කාලය😳 බොරුවට අදිකරනයට දාන්නට නැතුව එක පාරම සම්මත කරන්න තිබ්බෙ. මෙයා දන්නවනෙ තීන්දුව😂 කුමට එරට අධිකරනය … නීතිය සහ විනිසුරන්…. තාලෙට කියන්න ලමයි😂

    ReplyDelete
    Replies
    1. උබේ secrataryatha හොරෙක්

      Delete
    2. තීන්දුව කලින්ම දීල ඉවරයි කියල තේරෙනවනේ විනිසුරුවො පත් කරපු විදියෙන්ම. නිකන් අර ලංකාවේ ඉන්න ගව සම්පත රවට්ටන්න කරපු නාට්ටියක්. නඩුව ඇහුවෙත් ඕනවට එපාවට. දවස් 2න් පෙත්සම් 67ක් විමර්ශනය කරා. පුදුම විමර්ශන කිරිල්ලක් ඒක. මාසයක් විමර්ශන කරන්න කාලය තිබුනා. අඩු ගානේ දේශන දෙද්දී, ඒ වෙලාව වත් පෙත්සම් කරුවන්ට දුන්නේ නැහැ.

      Delete
    3. නඩුත් පාස්ටර්ගෙ. බඩුත් පාස්ටර්ගෙ.

      Delete
    4. මේකෙන් පස්සේ කරන්න හදන දේ ගැනත් කියල තියෙන්නේ. වෙන ආණ්ඩු නෑ ආයේ...
      "ඇත්තම කිව්වොත්, මේ සිදුවී ඇති වැරදිවල හැටියට, නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන විට එක්කෙනෙක්වත් ඉතිරි නොවන තරම් තත්ත්වයක් තියෙන්නේ," යැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

      Delete
    5. මේගොල්ලෝ නඩු තීන්දු ඉස්සරහට දාලා 22 ගැන කිව්වම වහල්ලු හුරේ දානවා, හැබැයි එකෙක්වත් දන්නේ නඩු තීන්දු කියන ලස්සන අයිසින් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. හරි නම් මුන් රටේ මිනිස්සු දැනුවත් කරන්න ඕන මොනවද මේ 22 වෙනි සංශෝධනයේ අඩංගු කියලා.

      Delete
  2. Obathuma thiduwa danawa wage.

    ReplyDelete
  3. පල මුසල පච කොටා.

    ReplyDelete
    Replies
    1. kaiyanayakaya ithuru kara gaththoth

      honday

      Delete
  4. සෙනිකව බඩු හම්බ වෙනවා 😃😃

    ReplyDelete
    Replies
    1. කොටාට ක්ෂණික මෝචනයද?

      Delete
  5. thinduwa kalinma dannawa wage kota.

    ReplyDelete
    Replies
    1. තීන්දුව අපිත් දන්නවානේ. ආන්ඩුවට පක්ශව තමයි තීන්දුව හම්බෙන්නේ.
      ඉතිහාසේ හිටපු දූශිතම විනිසුරුවා තමයි දැන් ඉන්න අගවිනිසුරුවා.

      Delete
  6. තීන්දු දෙන්නේ බලයට, සල්ලි වලට විතර නම්
    කුමට මෙරට අධිකරණය, නීතිය සහ විනිසුරන්..?

    ReplyDelete
  7. ලප හු.. පල ඩෝ.

    ReplyDelete
  8. මේ වේසිගෙ පුතානේද කිව්වෙ සිංහල බෞද්ධයෝ දළදා මාලිගාව පහුකරල කන්කසන්තුරේ තිස්ස විහාරයට යන්නෙ වෛරය පතුරුවන්ඩ කියල?

    ReplyDelete
  9. Uuuuuiiiiiyaaaaaaaaa wela 2.50 gobbayonta. 🤣

    ReplyDelete
    Replies
    1. උඹ කොහොමද දන්නෙ සුනඛයෝ?

      Delete
  10. chandrikata,mahindata hena gahanne menna me wage mini marowo nitheye rakawaranayen rate janadipathi kalata, mu kiyana katahave aththa eka. mun 88/89 namaya karapu evata 4ta palala lunu danna thibune.. kalu kotkarayonge yuge nima wee handiyak handiyak gane nadu ahala ,katata wedi thiyana yuge thiyenne thava aurudu 2k issarahain. balan immu

    ReplyDelete
  11. නඩු තීන්දුව දැන්මම දීලා ඉවරයි. අධිකරණයට තමුන්ට ඕනෑ තිරණය ගැන විධායකය අධිකරණයට බලපෑම් කරලක් ඉවරයි. ඒකාධිපති සහ තනි පක්ෂ පාලනයක පෙර නිමිති.

    ReplyDelete
  12. නඩුවක් අහන්න අවු.25ක් 30 ගියත් 22 අහන්න පැය කීයද ගියේ.

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට හැම නඩුවක්ම මේ වගේ ඉක්මනට අහනවා විශේෂයෙන්ම කලින් ආණ්ඩුවල උන් කරපු හොරකම් ගැන ♥️ ඉවසලා ඉන්නවා මැට්ටෝ

      Delete
    2. නඩුවක් අහන්න අවු.25ක් 30 ගියත් 22 අහන්න පැය කීයද ගියේ.... Nodakin buruwo ube mole thiyenne passa pattheda? Me hama pethsamakinma kiwwe eka deyai...Owa echchara analysis kara kara inna deyak na...Court has one question infront of them.. That is whether 22 amendment is constitutional or not ..that is it...Answer is is simple

      Delete
  13. මාලිමාවට චන්දේ දීපු සියළුම ජනතාව ඒක මතිකව අනුමත කරනු ලැබේ.

    ReplyDelete
  14. this is the worst so-called president of this cursed land so far. Remember you didn't have majority to be president. So be humble .Sri Lanka as a unitary state will be over with this miserable individual.

    ReplyDelete
  15. කවුරු මොනවා කරත් මතක තියාගන්න බුදු දහම ට වින කරන බල්ලාන් ට ශාප වෙනවා තොපේ පවුල් වල අයට පවා ශාප වෙනවා තොපිට පිළිකා හැදෙනවා තොපිට හර්ද් රෝග හැ දෙ නව තොපිට හොඳ කරන්න බැරි ලිංගික රෝග හැදිලි ජරා වාස වෙනවා තොපේ ලමුයින්ට පවා ශාප වෙනවා පිටරට ඉගෙන ගන්න තොපේ ළමයින්ට පවා ශාප වෙනවා

    ReplyDelete
Previous Post Next Post