පසුගිය පාලකයන්ට බලය හිමිවන විට ක්‍රියාත්මක වෙමින් ඉදිරියට ඇදුණු රජයන් පැවතිය ද, වත්මන් ආණ්ඩුවට භාර ගැනීමට සිදුවූයේ සංවර්ධන ව්‍යාපෘති මෙන්ම සමස්ත ආර්ථිකය ද මුළුමනින්ම නතර වී තිබූ බිඳවැටුණු රටක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
පොළොන්නරුවේ පැවති ගොවි රැලිය අමතමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, වාහන ආනයනයේ සිට කඩවත-මීරිගම අධිවේගී මාර්ගය, කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය, උතුරු මැද මහා ඇළ, පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය මෙන්ම රට පුරා රෝහල් ගොඩනැඟිලි රැසක වැඩකටයුතු ද පසුගිය පාලන සමයේ අතරමඟ නතරව තිබූ බවයි.
ණය ගෙවිය නොහැකි බවට ප්‍රකාශ කර රට බංකොලොත් භාවයට පත්වීම හේතුවෙන් විදේශ ණය හා ආධාර පවා රටට සම්පූර්ණයෙන්ම අහිමිව තිබූ බව හෙතෙම සිහිපත් කළේය.
කෙසේ වෙතත්, 2024 දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර ණයහිමියන් සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගත් බවත්, ඒ අනුව 2028 වසරේ සිට අදාළ ණය ආපසු ගෙවීම ආරම්භ කිරීමට සහන කාලයක් ලබාගත් බවත් පැවසූ ජනාධිපතිවරයා, ඉන් අනතුරුව නතරව තිබූ සියලු සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කරමින් විදේශ ආධාර ලබාගැනීමට මාර්ගය විවර කරගත් බව සඳහන් කළේය.
රටේ ජනතාවට පොරොන්දු ඉටු කිරීමට පෙර අස්ථාවරව තිබූ ආර්ථිකය ස්ථාවර කරගැනීම රජය හමුවේ පැවති ප්‍රමුඛතම අභියෝගය වූ බව පෙන්වා දුන් ඒ මහතා, තෙල් පෝලිම්, ගෑස් හිඟය හෝ විදුලි කප්පාදුව පිළිබඳ බියක් නොමැති ස්ථාවර මට්ටමකට අද වන විට රට පත් කර ඇති බව අවධාරණය කළේය.
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් ඉහළ ගිය ද, මෙරට තුළ කිසිදු තෙල් පෝලිමක් ඇති වීමට ඉඩ නොතැබූ බවත්, රුපියල් 507ක් වූ ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහනාධාරයක් ලබාදෙමින් රුපියල් 407ක මිලකට ලබාදී ජනතාවට සහන සැලසූ බවත් හෙතෙම කියා සිටියේය.
දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ දැවැන්ත හානිය මෙන්ම මැදපෙරදිග අර්බුදය හමුවේ ද මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරමින් ජන ජීවිතය ආරක්ෂා කළ බව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඕනෑම අභ්‍යන්තර හෝ බාහිර අර්බුදයකට ඔරොත්තු දිය හැකි ශක්තිමත් ආර්ථිකයක් අද වන විට ගොඩනඟා ඇති බවත්, වසර තිහකට පසු මහා භාණ්ඩාගාරයේ ඉහළම ආදායම වාර්තා කිරීමට වත්මන් පාලනය සමත්ව ඇති බවත් වැඩිදුරටත් අවධාරණය කළේය.
President Disanayake Highlights Economic Recovery and Development Initiatives
In a compelling address at a farmers' rally in Polonnaruwa, President Anura Kumara Dissanayake shed light on the dire state of the economy inherited from previous administrations, characterizing it as a nation in ruins. He emphasized that not only development projects but the entire economic framework had come to a standstill under their stewardship.
Amidst the gathering, he cited several key infrastructure initiatives that were previously stalled, including the Katunayake-Mirigama Expressway, the airport development at Katunayake, and various hospital constructions across the country. These projects had been left unfinished during the preceding government’s tenure, he remarked.
Reflecting on the financial crisis that rendered the country unable to meet its debt obligations, he noted the complete loss of foreign loans and aid. This admission starkly illustrated the severity of the situation that the nation faced.
However, the President revealed that discussions with international creditors are scheduled for December 2024 to restructure the debt, along with a grace period set for repayments beginning in 2028. He stressed that this was a crucial step towards restarting all halted development projects and opening avenues to receive foreign assistance.
Describing the stabilization of the economy as the government's foremost challenge, he pointed out the successful efforts to oversee a robust economic environment, free from fears of fuel shortages, gas crises, or power outages. Today's situation marks a significant turnaround, he noted.
Addressing rising global oil prices influenced by geopolitical tensions, he reassured the public that there would be no oil shortages in the country. He elaborated on the government's initiative to subsidize diesel, allowing consumers to purchase it for Rs. 407 per liter, after granting a Rs. 100 subsidy on the retail price of Rs. 507.
In light of the significant damage caused by the recent Ditwa cyclone and the wider Middle Eastern crises, President Dissanayake stated that the government had allocated funds from the national treasury to safeguard public livelihoods. He concluded by affirming that a robust economy has now been established, capable of weathering both internal and external challenges, and lauding the current administration for achieving the highest recorded revenue in the treasury in over thirty years.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අනිවාර්යෙන්....! අනුර සහෝදරයා නිසා තමයි ඒ මිළ අඩු වීම. නැත්නම් මෙලහකට ලංකාවේ මිනිස්සු පැට්රල් ලීටරේකට 950ක් වත් ගෙවනවා අඩුම, ඒකෙනුත් 350ක් වත් කොමිස්.
ReplyDeleteඇයි බං අනුරයා මෙච්චර මේ දාඩිය දාගෙන බොරු කියන්නෙ.
Deleteඡන්දෙත් නැත්තං මොන ලබ්බකටද මේ රැලි තියන්නේ? නාමල්ව හිරේ දානවා, නාමල් රැලිය තියන ගමට අල්ලපු ගමේ රැලි තියනවා. හිරිකිතයිනේ බං ඒ හැසිරීම.
ශ්‍රී ලංකා ඉතිහාසයේ පලවෙනි වරට මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 250 ක් අතුරුදහන් වුනෙත් උඹේ කාලයේ කියල කියපන් සහෝදරයා.
Deleteඅමිල රුක්ශාන් තාම අකුදිගෙ ගූ කනවා
Deleteඅමිල රුක්ශාන් කියල ලියල තියෙන්නෙ මම බං.
Deleteනොදකින් පචය, අප්පිරියයි.
ReplyDeleteකොහොමටත් කලු කොටාගෙ මූණ ඊයෙ තවත් කලුවෙලා තිබුනෙ ප්‍රමිශ්ක බඩ්ඩ බූට්එක තියල හින්දයි කියන්නෙ ඇත්තද?
Deleteමුගෙ පච, නය ටික sort කරල සාකච්ඡා කරල එකග උනේ රනිල්, අනුන්ගෙ එව්ව තමන්ට දාගන්න හැටි , මුන්ට පුලුවන්ද English කතා කරල ඕව කරගන්න, මී හරක්
ReplyDeleteටොන් පචයට පච කියන්න එපා කීමෙන් පලක් නැත. පච කොටෝ, රටේ ආර්ථිකය 2022 වැටුනම රනිල් අවුරුදු 2න් ආර්ථිකය ගොඩ දාල බඩු මිල අඩු කරල ඩොලර් බිලියන 6ක් විදෙශ් සංචිත ඉතුරු කරල තොපිට බාර දුන්නෙ. තොපි පාහරයො මේ අවු 2 ට ඇට බිජ්ජක දෙයක් රටට කරේ නැහැ, බදු පිට බදු ගහල, මිනිස්සු සූරා කාල, ඒ සල්ලි තොපේ වගේ පුරසාරම් කියන එක හැරෙන්න. තොපි දවසින් දවස පිරිහෙනව.
ReplyDeleteබෞද්ධයන්ට කෙලෝල රත්තරන් දුන්නත් අපිට එපා , හාමුදුරුවරුන්ට කරන අපහසයම ඇතිඔ බතුමාට විදවන්න
ReplyDeleteසම්පූර්ණයෙන්ම එකඟයි.
Deleteජනාධිපති ගොන් පකයා හිතාගෙන ඉන්නෙ ඌට චන්දෙ දුන්නු උන් ඔක්කොම ගොන්නු කියලා. 520ට ගිය ඩීසල් ලීටරේ 320 වෙනකං අඩු කළේ කජු සීයා.
ReplyDeleteමු කථා කරන සදාචාරය තියා ගන්න ඕනේ පිට උන් විතරයි. රන්වල හොර උපාධියගෙ සදාචාරය කොහිද? මහින්දගෙ සහ වසන්තයගෙ ගල්කිස්ස උසාවියෙ තියෙන නඩුවෙ සදාචාරය කො, තොපෙ හොර වත්කම් ප්‍රකාශ වල සදාචාරය කො, ගල් අගුරු, භාණ්ඩාගාර ඩොලර්, තනියෙන් 432පැන්නුව ඒවාවල සදාචාරය කො.
ReplyDeleteLankawe dakka patta ma chater Wsalaya.. nodakin tho wage paharayek dakkema naha, Prbath tho wage paharayek nevei, boru kareyek nevei, apatha pakaya..
ReplyDeleteසීලෙ අපිට අපි සීලෙට,.!
ReplyDeleteසීලෙ අපිට අපි සීලෙට,.!
ලැබෙන පළමු චන්දය සීලරතන හිමිට හෝ මාළිමාවට විරැද්ධ ඔ්නෑම කෙනෙකුට මෙහෙයවීමට සියල්ල සූදානම්,.!
ReplyDeleteබටහිර ගැති කාළය කන කාලකන්නි මෝඩ මූසළ අමනෝඥ වසළයා පුකට පයින්ගසා පිළිකන්නට,.!
අඩෝ! අපේ නායක සහෝදරයට වසලයා කියල අපහාස කරන්ඩ එපා යකෝ.
Delete