ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් ඇතුළු 238 දෙනෙකුගෙන් සමන්විත දැවැන්ත කණ්ඩායමක් සහභාගි කරවීමට පියවර ගෙන ඇති බව අනාවරණය වේ.
ලබන 13 වැනිදා සිට එම කණ්ඩායම් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
ඔක්තෝබර් 04 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල සඳහා ආසියානු කලාපයේ රටවල් 46ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000කට අධික පිරිසක් එක්වෙති.
එහිදී ශ්‍රී ලංකාව තරග ඉසව් 25ක් යටතේ තරග වැදීමට සූදානම් වන අතර, ඊට පිරිමි ක්‍රීඩකයන් 100ක් සහ කාන්තා ක්‍රීඩිකාවන් 56ක් ඇතුළුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 156 දෙනෙකු සහ නිලධාරීන් 82 දෙනෙකු ඇතුළත් වේ. මෙය ශ්‍රී ලංකා ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ සහභාගි කරවන දෙවැනි විශාලතම කණ්ඩායම ලෙස වාර්තා අතරට එක්වෙයි.
කෙසේ වෙතත්, ක්‍රීඩක සංයුතියට සාපේක්ෂව මෙවර සංචාරය සඳහා අතිවිශාල නිලධාරීන් පිරිසකට විවිධ තනතුරු පිරිනමමින් අවස්ථාව සලසා දී තිබීම කෙරෙහි දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, උප සභාපතිවරුන් සහ විධායක සභිකයන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් හත් දෙනෙකුට ආසන්න පිරිසකට මෙන්ම පසුගිය නිලවරණයේදී වත්මන් පාලනාධිකාරියට සහාය පළ කළ ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන් කිහිප දෙනෙකුටද සංචාරක නියෝජිත කණ්ඩායමේ විවිධ තනතුරු වෙන් කර දී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.
මීට අමතරව, කණ්ඩායමේ ප්‍රධානී ධුරය ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ සභාපතිවරයා වෙත පවරා ඇති අතර, උප ප්‍රධානී ධුරය සහ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ධුරයද ක්‍රීඩා සංගම් ප්‍රධානීන් සහ ලේකම්වරුන් අතරේ බෙදී ගොස් ඇතැයි පැවසේ.
මෙම සංචාරය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ මූලික අනුග්‍රහය හිමිවන අතර, සහභාගි වන සමස්ත කණ්ඩායමේ ගුවන් ප්‍රවේශපත්‍ර සඳහා පමණක් වැය වන මුදල රුපියල් කෝටි 8කට ආසන්න බව වාර්තා වේ.
1951 වසරේ සිට ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකාව මේ දක්වා රන් පදක්කම් 12ක්, රිදී පදක්කම් 12ක් සහ ලෝකඩ පදක්කම් 49ක් වශයෙන් සමස්ත පදක්කම් 73ක් දිනා ගැනීමට සමත්ව ඇත. අවසන් වරට 2022 වසරේ පැවති ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගත් අතර, එහිදී මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් රන් පදක්කම දිනාගනු ලැබුවේ තරුෂි කරුණාරත්න විසිනි.
Sri Lanka Assembles a Massive Contingent for 20th Asian Games in Japan
A robust delegation comprising 238 athletes and officials is set to represent Sri Lanka at the upcoming 20th Asian Games in Nagoya, Japan. This team is scheduled to depart the country on October 13.
Running from October 4, the sporting event will see participation from over 11,000 competitors from 46 countries across the Asian region. Sri Lanka is preparing to compete in 25 sporting events, with a team that includes 100 male athletes and 56 female athletes, totaling 156 participants alongside 82 officials. This represents the second-largest delegation in the history of Sri Lanka’s participation in the Asian Games.
However, the disproportionately high number of officials compared to athletes has sparked significant debate. Reports indicate that top-tier officials, including the President, Secretary, Treasurer, Vice Presidents, and Executive Committee members of the National Olympic Committee, have been appointed to various positions within the delegation. This includes several leaders of national sports associations who supported the current administration during the recent elections.
Additionally, the chief role of the delegation has been assigned to the President of the Sri Lanka Squash Federation, with deputy positions and the chief medical officer's role distributed among leaders and secretaries of sports associations.
The Ministry of Sports is reportedly providing essential sponsorship for this trip, with the total cost for the team's airline tickets estimated to be around 80 million Sri Lankan Rupees.
Since its first participation in 1951, Sri Lanka has secured a total of 73 medals at the Asian Games, comprising 12 gold, 12 silver, and 49 bronze. In the previous tournament held in 2022, the country won one gold medal, two silver, and two bronze, with the gold in the women's 800 meters event achieved by Tarushi Karunarathne.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඔය යන්නේ පවුල් පිටින් යන්නේ නැහැ කියපු අය. උන්ගෙ පක්ශෙ අය කරන ඒව හොඳයිලු දෙවියන් වහන්සේගේ කැමැත්තලු ඒක. වෙන පක්ශ වල උන් කරාම විතරලු වැරදි. මෝඩ ඩෝබිලා ඕකුන්ට ඡන්දෙ දුන්නේ මාලිමාවේ රජ පරපුර සතපවන්නනේ. උන්ට දැන් සනීපයිලු. ඩෝබින්ට කන්න බොන්න නැතත් තමන්ගේ විරුද්ධ පක්ශෙ උන්ට කෙලවෙනව නම් ඒ තරම් සනීපයක් නැහැලු.
ReplyDeleteමාලිමාවට ඡන්දෙ දුන් අමනයන්ට සාප වේවා!
Deleteape anura manthiri thuma hitiya nam
Deletedan MAyk palanawa aithi
බයිකුලප්පුව 🤣
Deleteකරනවා කියලා කියපු හැටි සහ ------ ඇත්තටම කරන හැටි
ReplyDelete1. ජනාධිපති, අගමැති මන්දිර පාවිච්චි කරන්නේ නැහැ ----- ඒ මන්දිර වල 3000කට වඩා ජෙපි හෙන්චයියො ලැගලා කියලා ඔප්පු උනා.
2. ආරක්ශක පිරිවර යොදා ගන්නේ නැහැ ----- ඉස්සරහින් පස්සෙන් වාහන පෝලිමක් එක්ක යන්නේ. රැලි වල ආරක්ශාවට සිවිල් පිට හමුදාවේ 1000ක් දානවා. බෙරුවල වරායට බෝට්‍ටු එන එකත් නැවැත්තුවා.
3. හෙලිකොප්ටර් 2කින් යන්නේ උඩදී පනින්නද ------ හෙලිකොප්ටර් 2න්ම යනවා
4. පාර්ලිමේන්තු යන්නේ බස් එකේ ------ BMW, Benz, V8 වලින් දැන් බහින්නේ
5. අපි ධනය දුප්පතුන්ට බෙදනවා ------ කෝටි 27, 30 ගිණුම් වල තියෙන්නේ. උපයා ගත්තු විදිය කියාගන්න තේරෙන්නෙත් නැහැ.
6. ගෙදර කුස්සියේ ඉටිකොල ගහලා ----- ලක්ශ 50 සල්ලි හොයපු විදිය පැහැදිලි කරේ දරුවගේ කොටහලු මඟුල ඉස්සරහට දාලා.
7. ඉන්නේ කුලියට ----- ගෑණිට ඉඩම් තිබුනා, පරම්පරාවෙන් ආපු ඉඩම් තිබුනා, උඹලට පාන්ද?
මේවට රැවටිල ඡන්දෙ දුන්න ගොන් රැලට දැන් සැපද.....?
මාලිමාවට ඡන්දෙ දුන් අමනයන්ට සාප වේවා!
Deleteඡන්දෙ දීපු අපි නම් බොහොම සැපෙන් සනීපෙන් ඉන්නවා, ඔයාලට සැපද? 🤣🤣🤣
Deleteඅන්න අනුරයා ඊයේ කතෝලික, හින්දු, ඉස්ලාම් අන්තවාදීන් ගෙන්නගෙන එයාලට ඕන දෙයක් කරල දෙන්නම් කියලා කියනවා. ඊට පස්සේ ගලගොඩ අත්තේ හාමුදුරුවො ආපහු හිරේ දානවා. ඡන්දෙකදී සිංහල ගොන් තඩි ඡන්දෙ දෙන්නෙත් බෞද්ධයන්ට පහර ගහන අවලම් පක්ශෙකට. ඉතින් උන් ඒ ගොන්නුන්ව අන්දන ගමන් අන්තවාදීන්ට ටොපි දීලා සනසනවා. සිංහල ගොන් තඩි හැමදාම අනිත් උන්ට බලය දීලා තමන් දත නියවගෙන ඉන්නවා හිඟා කකා.
ReplyDeleteමාලිමාවට ඡන්දෙ දුන් අමනයන්ට සාප වේවා!
Delete👍👍👍👍
Deleteහාමුදුරුවෝ කිව්වේ අර වංගෙඩියට සිවුර පෙරෝලා එන කුණුහරප නානසාර ද? නැත්නම් පාපිස්සේ ධාතුසේනද? 🤣
Delete6. ගෙදර කුස්සියේ ඉටිකොල ගහලා ----- ලක්ශ 50 සල්ලි හොයපු විදිය පැහැදිලි කරේ දරුවගේ කොටහලු මඟුල ඉස්සරහට දාලා.
Delete