හරි නම් තෙල් මිල වැඩි කරන්න ඔ්නෑ..- ජනපති


මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබුණද, එළඹෙන ඔක්තෝබර් මාසයේ ඉන්ධන මිල සංශෝධනයේදී සහනාධාරයක් ලබා දෙමින් එම මිල වැඩිවීම පාලනය කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද සඳහන් කළේය:

"මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල නැවතත් පසුගිය අප්‍රේල් මාසයේ පැවති ඉහළ මට්ටමටම ඇවිත් තිබෙනවා. ඒ හරහා අපේ රටටත් විශාල පීඩනයක් එල්ල වෙනවා. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩි වෙනකොට සාමාන්‍ය ක්‍රමවේදයට අනුව දේශීය මිල ගණන් වැඩි කළහොත් ආණ්ඩුවකින් ඇති ඵලය කුමක්දැයි පසුගිය කාලයේ ජනතාව ප්‍රශ්න කළා.

පසුගිය අප්‍රේල්, මැයි, ජූනි සහ ජූලි යන මාස හතරේදීම ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගියත්, අපි ඒ බර ජනතාව මත පැටවූයේ නැහැ. ඒ මාස හතර තුළ සෑම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක සහනාධාරයක් ආණ්ඩුව මඟින් ලබා දුන්නා. ඒ වෙනුවෙන් රුපියල් කෝටි 6,000ක පමණ මුදලක් රජය දැරුවා.

මේ වන විට නැවතත් ලෝක වෙළෙඳපොළේ මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව එළඹෙන ඔක්තෝබර් පළමුවැනිදා සිදු කෙරෙන මිල සංශෝධනයේදී සූත්‍රයට අනුව මිල වැඩි විය යුතුයි. එහෙත් ආණ්ඩුවක් විදියට අපි බලාපොරොත්තු වෙනවා යම් සහනාධාරයක් ලබා දීලා ඒ මිල වැඩිවීම පාලනය කරන්න. අර්බුදයක් හෝ ව්‍යසනයක් ඇතිවූ විට එහි සම්පූර්ණ බර ජනතාව මත නොපටවා, ජනතාවට සහනයක් වීම ආණ්ඩුවක ප්‍රධාන වගකීමක්."

මීට අමතරව අයහපත් කාලගුණය හේතුවෙන් මුහුදු යාමට නොහැකි වූ අවස්ථාවලදී ධීවර ජනතාවට අමතර ඩීසල් සහනාධාර සහ මූල්‍ය ආධාර ලබා දෙමින් ඔවුන්ගේ ජීවනෝපාය ආරක්ෂා කිරීමට කටයුතු කළ ආකාරයත්, විදුලි බිල සහනදායී මට්ටමක පවත්වා ගැනීමට රජය මැදිහත් වූ ආකාරයත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සිහිපත් කළේය.





Government Aims to Control Fuel Price Hike Amid Rising Global Oil Costs

Amid escalating tensions in the Middle East, global oil prices have seen a rapid surge. President Anura Kumara Dissanayake has emphasized the government's commitment to providing financial assistance during the upcoming fuel price adjustments in October, aiming to mitigate the impact on consumers.

Speaking to a crowd in the Akkaraipattu area, the President highlighted the difficulties faced by the nation due to these rising prices. He noted that, as the conflict in the Middle Eastern region intensifies, oil prices have returned to the high levels witnessed in April of this year, placing additional strain on the country.

“With the spike in global oil prices, many have questioned the government’s role in adjusting local prices,” he reflected. “In the last four months—April, May, June, and July—while oil costs increased, we ensured the burden was not shifted onto the public. The government provided a subsidy of 100 Rupees per liter of diesel, totaling approximately 6 billion Rupees to support the people during that period.”

As the global market continues to see significant price hikes, the President anticipates that fuel prices should rise according to the existing formula during the upcoming price revision on October 1. However, he reassured the public that the government intends to intervene by offering additional support to keep price increases manageable. “It is the primary responsibility of any government to alleviate the burden on its citizens, especially during times of crisis,” he stated.

In addition, the President recalled the measures taken to support the fishing community during adverse weather conditions that hindered their ability to go to sea, including providing extra diesel subsidies and financial assistance to safeguard their livelihoods. He also mentioned the government's efforts to keep electricity rates at a manageable level for the public.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

10 Comments

  1. 🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....

    ReplyDelete
  2. කට උල් කරලා, දිව රෝල් කරලා, පචේ රවුම් කරලා, ගහගනින් තොගේ පු.

    ReplyDelete
    Replies
    1. හරක් කොටා ජනාධිපති කිරීමේ සාපය

      Delete
  3. Tho boru ne kiyanne oct waladi hodata wadi kerai.. ube kanata gahala elawanne ... tho nidanda hitiye karaduwa maru kerekan balla

    ReplyDelete
  4. නූතන එළාරයා 🤮😡 අඩු කුලේ ත්‍රස්තවාදී පාහර ජෙප්පා😡🤮 තොගෙ අ... හු.. තියෙන්නේ 🐕 🤮😡

    ReplyDelete
  5. තව වැඩිකරපියව්, සක්කිලියා 🤮 කාලකණ්නි, පාහර, ත්‍රස්තවාදී ජෙප්පා 🤮 තව වැඩිකරපියව් වැඩ බැරි හුණ්ඩුවෝ 😡 තොට හුණ්ඩු වලින්ම නෙලන්න රටේ ජනතාව බලාගෙන ඉන්නේ 😡🤮 පාහර බල්ලෝ, වැඩ බැරි බව පිළිඅරගෙන කරන්න පුළුවන් කෙනෙකුට ඉඩ දීලා යන්න කිව්වාට යන්නේ නෑ, ගහලා එලවනකං මරු කියවපියව් 🤮😡

    ReplyDelete
  6. මිනිහා මරවලා පුංචි අම්මා සහේට ගත්තු, අඩු කුලේ, පචෝරිස් පාහර බල්ලා 🤮😡 මුන් අපේ බදු මුදලින් සුර සැප විඳිමින් තවත් කෝචෝක් දානවා 🤮😡 එදා පූටින් බ්‍රික්ස් සමුළුවට සහභාගී වෙන්න කරපු ආරාධනාව පිළිඅරගෙන ඒ සම්බන්ධතා ඉදිරියට අරගෙන ගියා නම් අද අපිට ඔය බොහෝ ප්‍රශ්න දැනෙන්නේ වත් නැති තරම් වන්න බොහෝ විට ඉඩ තිබුණා. මුන්ගේ මරි මෝඩ ගති, කුහක, ත්‍රස්තවාදී ගති ප්‍රදර්ශනය කරමින් අපේ සැබෑ මිතුරන් තරහා කරගනිමින් ලෝක ත්‍රස්තවාදීන් කියන විදියට කටයුතු කෙරුවා. 😡🤮 ඒ නිසාම අපිට එදා සෝවියට් රජයෙන් ලබාදුන් ඔරුවල වානේ සංස්ථාව, කැළණි ටයර් සංස්ථාව, පැලවත්ත සීනි කර්මාන්ත ශාලාව, තුල්හිරිය පේෂ කර්මාන්ත ශාලාව වැනි බොහෝ දේ ආධාර මත, සහන දායි ණය මත ලබාගැනීමට තිබූ ස්වර්ණමය අවස්ථා මගහැරී ගියා. ඒ මිනිස්සු ඉදිරියට බලයට එන පිරිස සමඟ හෝ සමගියෙන් කටයුතු කරාවි අපේ රටේ පොදු ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන්. තොපි තොපේ නොහැකියාව පිළිඅරගෙන කරන්න පුළුවන් කෙනෙකුට ඉඩදීලා ඉවත්වෙලා පලයව්! 😡 නැතිනම් අද හෙටම ගුටි කාලා රටෙනුත් පලායාමට සූදානම් වෙයල්ලා තොපිව කුමන්ත්‍රණ කාරී ලෙස බලයට ගෙනා ජූලී චං දකුණු කොරියානු සම්භවයක් සහිත හැතිරියගේ තුරුලට ගොස් ඒකිත් සමඟම කල්ප ගාණක් පැහෙන නිරයට යෑමට සූදානම් වෙයල්ලා තොපි අපේ රට, දැය, සමයට කරපු, කරන ඉර හඳ නුහුලන අපරාධ වලට අනුව.😡🤮

    ReplyDelete
  7. මුන් හැතිකරයම අසූචි ගහලා පන්නන්න කාලය හරි

    ReplyDelete
  8. මූව දැක්කම ගදයි ගදයි වගේ🤮🤮

    ReplyDelete
Previous Post Next Post