කිසිදු ප්රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව හේතුවෙන් සමාජය තුළ අනාරක්ෂිත බවක් හෝ බියක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම සහ ඔවුන්ගේ මානසික ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
දේශපාලනික වශයෙන් ක්‍රියාත්මක වන ජාතිවාදී ධාරාවන්ගේ සහ අභ්‍යන්තර ගැටුම්වල ස්වභාවය නිවැරදිව වටහාගෙන, නැවත ජාතිවාදී ගැටුම් ඇතිවීම වැළැක්වීම සියලුදෙනාගේ වගකීම බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය සමග හමුවකට (10) ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමක් ඇති වීමට ඉඩ නොතැබු බව සඳහන් කළ ජනාධිපතිවරයා වංචා දූෂණ සම්බන්ධයෙන් හෝ නීතියේ විධානයේ ආධිපත්‍ය සම්බන්ධයෙන් වත්මන් රජයට කිසිදු චෝදනාවක් එල්ල කිරීමට නොහැකි වී ඇති බැවින්, ඇතැම් කණ්ඩායම් ජාතිවාදය පදනම් කර ගනිමින් ආණ්ඩුවට චෝදනා එල්ල කරමින් සිටින බවද පෙන්වා දුන්නේය.
රටේ සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයා ප්රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නායකයෝ ඒ වෙනුවෙන් සිය පුර්ණ සහාය ලබා දෙන බව ප්‍රකාශ කළහ.විශේෂයෙන් තරුණ පරපුර මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් මුදා ගැනීමට ක්‍රියාත්මක “රටම එකට” ජාතික වැඩසටහන සහ දූෂණය පිටුදැකීමේ වැඩපිළිවෙළ මෙහිදී ඇගයීමට ලක් විය.
පසුගිය වසර දෙක ජාතිවාදී ගැටුම් නොමැති වසර දෙකක් බවට පත් කිරීම වෙනුවෙන් රජයට සිය ප්‍රසාදය පළ කළ එම නියෝජිතයෝ එහෙත්, තවමත් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.
ප්රජාතන්ත්රවාදී සමාජයක පාලකයන්ගේ ක්‍රියාකලාපයන් සහ තීරණ ප්‍රශ්න කිරීමට, ජනතාවට ඇති පූර්ණ අයිතිය වත්මන් රජය පිළිගන්නා බවත්, එසේ වුවද, ජාතීන් අතර වෛරය ඇතිවන ආකාරයේ ප්‍රකාශ කිරීමට හෝ සමාජය තුළ වෛරය වැපිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
පාස්කු ප්‍රහාරයට පෙර සහ පසු මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ගෙන යන ප්‍රචාර සම්බන්ධයෙන්ද මෙහිදී එම නියෝජිතයෝ ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළ අතර පාස්කු ප්‍රහාරයට අදාළ වින්දිතයින්ට සාධාරණය ඉටුවිය යුතු බවත්, ඊට සම්බන්ධ පිරිස් පිළිබඳව තොරතුරු හෙළිදරව් විය යුතුය යන්න තමන්ගේ අපේක්ෂාව බවත්, එම කටයුතු වෙනුවෙන් සිය සහාය පළ කරන බවත් සඳහන් කළහ.
ඉස්ලාම් ආගමික ග්රන්ථ සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු කිහිපයක් පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරුණු අතර ආරක්ෂක අංශ සමග සහයෝගයෙන් යුතුව එම ගැටලු විසඳා ගැනීම පිළිබඳවත්, යම් තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා කරමින් එම ග්රන්ථ පරිශීලනය අවස්ථාව සැලසීම පිළිබඳවත් සාකච්ඡා විය.
ව්‍යවස්ථාදායක සභාව වැනි ජාතික මට්ටමේ පාලන ආයතන තුළ මුස්ලිම් ප්‍රජාව ඇතුළු සියලුම ප්රජාවන්ගේ නිසි නියෝජනයක් පැවතීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ඊට අදාළව රජයේ මැදිහත්වීම පැහැදිලි කළ ජනාධිපතිවරයා සෑම අවස්ථාවකම සියලු ප්‍රජාවන් වෙනුවෙන් නිසි නියෝජනයක් ලබාදීම රජයේ අරමුණ බවත් ප්‍රකාශ කළේය.
මුස්ලිම් ප්‍රජාව පසුගිය කාලයේ මුහුණ දුන් ගැටලු කිහිපයක් පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු අතර, නිල ඇඳුම් ගැටලුව වැනි තාක්ෂණික හෝ පරිපාලනමය කරුණු මුල් කරගනිමින් සමාජය තුළ ජාතිවාදී හෝ ආගමික නොසන්සුන්තාවන් යළි හිස එසවීමේ තත්ත්වයන් නිසි ලෙස අවබෝධ කර ගනිමින් එම ගැටලු විසඳා ගැනීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා පැවසීය.
සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ ප්‍රධන ලේකම් අෂ් ෂෙයික් අක්රම් නූරාමිත්, වැඩබලන සභාපති අෂ් ෂෙයික් එම්.ජේ. අබ්දුල් හාලික්, භාණ්ඩාගාරික අෂ් ෂෙයික් එම්.කේ. අබ්දුර් රහ්මාන්, උප සභාපතිවරුන් වන අෂ් ෂෙයික් එච්. ඕමාර්දීන්, අෂ් ෂෙයික් එම්.එච්.එම්. බුර්හාන් යන මව්ලවිවරු ඇතුළු නියෝජිතයෝ සහ ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
President Emphasizes Cultural Identity and Social Security at Meeting with Muslim Leaders
President Anura Kumara Dissanayake has emphasized the government's commitment to creating an environment where no community feels unsafe or fearful due to its cultural identity. This assurance was made during a meeting at the Presidential Secretariat with leaders of the All Ceylon Jamiyathul Ulama organization.
Highlighting the need to understand the nature of politically motivated ethnic tensions and internal conflicts, the President asserted that preventing the resurgence of communal discord is a collective responsibility. He commended the organization for supporting the government's efforts aimed at national development and praised initiatives like the "Nation Together" program, which seeks to address youth drug addiction and combat corruption.
Reflecting on the past two years, he noted the absence of ethnic violence, stating that no allegations could be levied against the current government regarding corruption or the rule of law. However, he pointed out that certain groups are resorting to accusations rooted in nationalism against the government.
During the meeting, leaders from the Jamiyathul Ulama organization expressed their full support for the government's agenda for the nation's progress and acknowledged the essential role of communal representation in national governance bodies, such as the Constitutional Council.
While appreciating the government's achievements, they stressed the need for action against hateful rhetoric proliferating on social media. The President recognized the public's right to question governmental decisions but underscored that no one holds the right to propagate violence among communities.
Concerns regarding the treatment of the Muslim community following the 2019 Easter attacks were also voiced. Participants expressed the need for justice for victims of these attacks and called for transparency regarding the related individuals.
Issues surrounding Islamic educational texts and cooperation with security agencies were discussed as well. The President stressed the importance of resolving these challenges through collaborative efforts and employing technological means to facilitate access to these texts.
In conclusion, President Dissanayake reiterated that ensuring proper representation for all communities in governance structures remains a clear objective for the government, reinforcing a commitment to equity and peace.
Among those present at the meeting were key figures including General Secretary Ash Sheikh Akram Noora, Working Chairman Ash Sheikh M.J. Abdul Halik, Treasurer Ash Sheikh M.K. Abdur Rahman, Vice Chairmen Ash Sheikh H. Omaardeen and Ash Sheikh M.H.M. Burhan, as well as Minister of Religious and Cultural Affairs Muneer Mulaffar and Senior Advisor to the President Roshan Gamge.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

තම්බින්ටයි කොටි ඩයස්පෝරාවටයි කඩේ යන්නෙ නැතුව රටට වැඩක් කරල පෙන්නපන් කෙබරකොටෝ.
ReplyDeleteඋන්ටම තමා මේකා පුකදෙන්නෙ. පාහර බල්ලා!
Deleteනානසාරු ආපහු ඇතුලේ, එලියට අරන් ඔන්නම් සමාව ගනින් මුස්ලිම් ජනයා ගෙන්.
Deleteමාලිමාවට ඡන්දෙ දුන් අමනයන්ට සාප වේවා!
Deleteමූ එලිපිටම සිංහල බෞද්ධයාට එරෙහිව වෛරය වපුරනවා.
Deleteලංකාවේ සිංහල ගොන් තඩි හිතාගෙන ඉන්නේ තමන්ගේ ජාතිය වෙනුවෙන් කතා කරන එක ජාතිවාදය කියලා. උන් දන්නේ නැහැ අද ගෝලීයකරනය ඇතුලේ සුළු ජාතිය සිංහලයා බව. තම්බින්ට අරාබියෙන් ආධාර එනවා පල්ලි හදන්නයි ලමයි හදන්නයි. දෙමළුන්ට ඩයස්පෝරාවෙන් සල්ලි එනවා බලය තියාගන්න, කුරුස පක්කුන්ට යුරෝපෙන් ආධාර එනවා පල්ලි හදන්නයි, සල්ලි දීලා ආගමට හරවන්නයි, එහෙම බැරි අන්යාගමිකයො රහසේ මරන්නයි (කතෝලික ලලිත් කොතලාවල රනිල් එක්ක සෝම හාමුදුරුවො මැරුවේ එහෙම). කෝ කවුද සිංහලයට උදව් කරන්නේ. මුස්ලිම් උන්ට රටවල් 57ක් තියෙනවා, ක්‍රිස්තියානි කතෝලික උන්ට රටවල් 150ක් තියෙනවා, දෙමළු ලෝකෙ පුරා කෝටි 10ක් ඉන්නවා. සිංහල ගොන් තඩි කෝටි 1.5යි ඉන්නේ. උන්ට වෙන රටක් ඇත්තෙත් නැහැ. හැබැයි ඒ ගොන් තඩි අර ප්‍රකෝටි ගණන් ජනතාව ඉන්න උන් වෙනුවෙන්ම පෙනී ඉන්නවා. හැබැයි හෙන ගහන්න ඕන මාලිමාවෙ උන්ට නම්.
රටට ගෙනාපු එක ආයෝජනයක් පෙන්නපන්
Deleteවැඩක් කරලා පෙන්නපන් , වයරය වපුරා වපුරා පැලෙන්නතුව
වයරය නෙමෙයි මල්ලි වෛරය. දෙමළද ඔයා? 🤣
Deleteඑතකොට මේ පච කොටා පහුගිය අව්රුදු 20ම කරේ වෛරෙ , බොරුවම පතුරුවපු එක
ReplyDeleteමේ සුනඛයා පහුගිය කාලෙ පුරාම කලේ රාජපක්ෂ වරුන්ට වෛරය වපුරපු එක.
Deleteතොපිනෙ ඒක කලේ.
ReplyDeleteමාලිමාවට ඡන්දෙ දුන් අමනයන්ට සාප වේවා!
Delete76 aurudu sape.aru hora mu hora .apita vage katawath behe. Rohana wijeweera nirdana higanna Hamu kenek wela walauwwaka Ideema samaja viraya thama.
ReplyDeleteObata adalava kalu kotek punchava ganeema paule wariya .eka apita adala nehe.nikan mathak kale.... ha nadda man ahanne..
Lajja nadda miniheo. Jathiyak podi daruwage indala Kiliti kala Nayakayek me rate kavadakawath indala nehe .well done pacha kota.....
look who is talking. he is the main culprit. get out AKD
ReplyDeleteජවිපෙ පසුගිය වසර 50ටම එක දිගට කල එකම දෙය වෛරය පවරපු එක. මුළු රටම එක මිටට නෙලා ගන්නෙ එම වෛරයෙ ප්‍රතිපල. මෙයට අමතරව දෙවන ආගමනයෙන් පසු එක දිගට කරපු දෙ තමයි පච වපුරන එක. එහි ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතින. ප්‍රධාන ධාරාවෙන් ගිලිහී යන චන්ද ගොඩ පුරවා ගැනීමට අන්තවාදී කොටස් සරණම් ගච්චාමී සීන් එකනම් තමයි මෙම හමු පසු පස තියෙන්නෙ.
ReplyDeleteහරියටම හරි.
Deleteසිංහල ජනතාව අන්ත අසික්කිත තත්ත්වයට පත්කරලා ලොක්කා රජා වෙන්න යන්නේ පාස්කු බෝම්බ ගහපු අයවයි රටේ සිංහල හමුදාව වගේම අහිංසක ජනතාව බෞද්ධ භික්ෂූන් කැලි කැබලි වෙන්න කපපු බෝම්බ ගහපු එවුන් සතුටු කරලද?
ReplyDelete