දිලිත් අමාරුවේ.. රීට් පෙත්සම අභියාචනාධිකරණයෙන් විසි කරයි..


 අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තමන්ට එරෙහිව ලබා දී ඇති නිගමනය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරයාස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.

කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තමන් අධිකරණයට අපහාස වන ආකාරයෙන් ක්‍රියා කළ බවට තීන්දු කරමින් ලබා දුන් නියෝගය නීතියට පටහැනි බව පෙන්වා දෙමින්, එම නිගමනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම රිට් පෙත්සම ගොනු කර තිබිණි.

කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා ප්‍රමාණවත් නීතිමය පදනමක් නොමැති බව තීරණය කරමින් එය ආරම්භක අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය.





High Court Dismisses Petition Challenging Magistrate's Decision in Colombo

The Court of Appeal has opted not to entertain a writ petition filed by parliamentarian Dilith Jayawira, seeking to nullify a ruling made by the Colombo Fort Magistrate's Court, which accused him of contempt of court.

Presided over by Justices Rohanth Abeysuriya, Chamath Morayas, and Adithya Patabendige, the decision was announced after reviewing the petition before a three-member bench of the Court of Appeal.

The petition pointed to a ruling from the Colombo Fort Magistrate that concluded Jayawira had acted in a manner disrespectful to the judiciary. Citing a violation of legal standards, the parliamentarian requested that the court intervene to quash this ruling.

However, the justices found that the arguments presented did not offer sufficient legal grounds for the case to be heard, leading them to dismiss the petition at the preliminary stage.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

27 Comments

  1. නඩුත් ආණ්ඩුවෙ තීන්දුත් ආණ්ඩුවෙ. අධිකරණ තීන්දු ක්‍රියාත්මක කරන්න එපා කියල ප්‍රසිද්ධියෙ කියපු ලැට්මාලි ට මුකුත් නෑ

    ReplyDelete
    Replies
    1. නීතිය කියන්නේ පාලකයාගේ කැමැත්ත. එච්චරයි.

      Delete
    2. අධිකරණ විනිසුරුවන් ඔක්කොම ගැන වෙනම වාර්ථා කැඳවලා විමර්ශන කරන්න ඕන ඊලඟට එන ආන්ඩුවකින්.

      Delete
    3. ඒක තමයි කිව්වේ 22න් පස්සේ ආයේ අධිකරණ තීන්දු විශ්වාස කරන්න එපා කියලා.
      ආන්ඩුවෙ උන් ලියල දෙන තීන්දුව විනිසුරුවො කියවනවා විතරයි. තනි ඒකාධිපති විකාරෙකට යන්නේ.
      ඒත් කමක් නැහැ රටේ ආර්ථිකය, සංස්කෘතිය තියාගෙන යනව නම්.
      පුංචි අම්මට හුකන එකෙක් ඒකාධිපති උනාම මොන විහිලුවක්ද ඒක.

      Delete
    4. කිසිම ඡනාධිපති අපේක්‍ෂයෙක් නැතිව අනුර සහෝදරයා නැවතත් ඡනාධිපති අසුනට පත්වේ.සඡිත්ව විතරක් පිටරටට පේන්න තියාගනිවි මොකද කවදත් දිනන්නේ නැතිබව දන්න නිසා.යටින් ඩීලුත් ඇති සඡිත්ගේ නිවාස ඇමතිකාලයේ මිලියන ගණනක වංචා නොසයනවා කියා.ඒ නිසා නමට හිටිවි ඡනාධිපති අපේක්‍ෂයෙක් විදියට ලෝකයට පේන්න.මේ ආණ්ඩුව කරන වංචාදූෂණ වලට හැම එකාම වගේ හිරේ නේ පැරදුනොත්.නොබියවව් මේ රටට ත්‍රිවිධ රත්නයේ සරණ තියෙනවා.දෙන දෙන තාලෙට නටන්න ඡාතිකත්වය රකින ඡනතාව ඉන්නවා.

      Delete
    5. Ithin uba gihin naduwak dapan. ehtakota a gana kriyamarga gani

      Delete
  2. ඔක්කොම සින්හල නායකයෝ හිරේ දැම්මම ඔය සට්ටෑබියොන්ටත් තේරේවි කරපු ගොන්කම. හැබැයි මුන් ගොඩක් පිටරට ඉදන් කොමෙන්ට් කොටන්නෙ. ලංකාවෙ ජීවත්වෙන මිනිස්සු මේ පච අනුරටවත් පාපිසි ආන්ඩුව ටවත් කැමති නෑ.

    ReplyDelete
    Replies
    1. 🤣🤣🤣🤣
      අදවත් කොමිසන් මැන්ටෙලාට ඇප ලැබෙයිද?

      නැත්තං වැඳගෙනම නිල්පාට බස් එකේ යන්න වෙයිද?

      අදත් බස් එකේ යනවනම් මං ගානෙ සීසන් එකක් අරන් දෙනවා ඕකට

      Delete
    2. ඔව්. රට ඉන්න හැත්තට තේරෙන්නෙ නැහැනේ ලංකාවේ උන් විඳින දුක.
      උන් හිතන් ඉන්නේ ඒ රටවල් වගේ ලංකාවත් දැන් කියලා.

      Delete
    3. Munda bn sihala nayakayo. mun ponn_yone bn. anna wada kara wiruwata iye kakka gihin.ehen mekata bada gihin

      Delete
  3. හොඳ වැඩේ ගංකබරයට.
    උසාවියට අපහාස කරලා උසාවියෙන්ම ඉල්ලගන්න ගියා සහනයක්. පුකට පයින් ගහලා එලවගෙන තියෙන්නේ කැරියව

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට බැරි අමාරු වෙලේ බත් කටක් වතුර උගුරක් ලගට ගිහින් දෙන දෙවි වරුන්ට තෝ වැනි ජෙපි මස්වැද්දෙක් මෙහෙම කුනුහරුප කියන එක අරුමයක් නෙවෙයි.

      Delete
    2. Bothaleta daala nayek denna da?

      Delete
  4. ගූධිකරන ගිණි තියලා පොන්න විනිසුරුවරු ගින්නට යයිද

    ReplyDelete
    Replies
    1. ගුදය ගඳපිළගෙන් අහල බලපන් ගිහිල්ලා

      Delete
    2. ඊලඟ අරගලේදී අධිකරණ විනිසුරුවනුත් සූදානමෙන් ඉඳපල්ල. උඹල වටේ බැටන් පොල්ලයි ටී පනස් හයයි තියාගෙන ඉන්න පොලිස් බටයට ජනතා බලය ඉස්සරහ මොනව වෙයිද කියලත් හිතලා බලපල්ලා.

      Delete
  5. සිංහල බෞද්ධ පාලනේ ඉවරයි.September 30, 2026 at 11:47 AM

    අධිකරනය අන්ත දූශිතයි. ත්‍රස්ථවාදියෙක් රට පාලනය කරනකොට ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. කොටි පාලනේ තියෙනකොට කොටින්ට එරෙහිව සටන් කරපු අයගෙන් පලි ගැනීම් වෙනවා කියන එක තේරුම්ගන්න මොලයක් විපක්ශේ හැම එකාටම තියෙන්න ඕන. අද පොලිස් ඇමති කොටියෙක් නිසා අද තියෙන්නේ කොටි පොලීසිය. ඇත්තෙන්ම අද කොටි ත්‍රස්ථවාදීන් අවියෙන් කරගන්න බැරි වෙච්ච එක මෝඩ ඡන්දදායකයාට ෆේස්බුක් දීලා කරගෙන තියෙනවා. දැන් ඉතින් ඉතුරු වෙලා ඉන්න හමුදා නායකයො, හාමුදුරුවරු එහෙම යන්න තියෙන රටකට දැන්ම ගියොත් ජීවිතේ හරි බේර ගන්න පුලුවන්. මාලිමාවට ඡන්දෙ දුන්නේ සිංහල නායකයෙක්ට වඩා ප්‍රභාකරන් හොඳයි කියලා අරගල බිමේ කොටිත් සමරලා නිසා ඡන්දෙ දුන්න අය දෙමළ ඉගෙන ගනිල්ලා.

    ReplyDelete
    Replies
    1. ඔය මොන කලේ ගැනද කියන්නේ.. මහින්ද .. ගොට කලේද... පැහැදිලි මදි..

      Delete
    2. ඒ මොකටද රට දාලා යන්නේ? මුන්ව එලවන්න ඕනේ පුකට පයින් එකක් ගහලා. මිනිස්සු ඔක්කොම එකතුවෙලා පාරට බැස්සොත් මුන්ට යන එන මන් නෑ. කලින් සැරේ වගේ නෙවෙයි ඊළග පාර අරගලය ගොඩක් දරුණු වෙයි.

      Delete
  6. මහේස්ත්‍රාත් කාලකන්නි නටන්නෙ වැඩිම අවුරුදු 3යි.

    ReplyDelete
    Replies
    1. ඇයි දැන් ඉස්සර මාස දෙකයි තුනයි හතරයි කිය කියා හැමිණෙන්න හැදුව නේද 🤣

      Delete
  7. දිලිත් මහ මෝඩයෙක්. සිරසේ සක්කිලි මහරාජා වගේ ආන්ඩුවට ඇඳිවත ගලවලා කඩේ ගියා නම් අද ඩෝබින්ගේ වීරයා දිලිත්. එහෙම වුනා නම් මොන කක්ක නාට්ටිය ගියත් ඩෝබිලා සුවඳයි කියලා හෑලි ලියාගෙන ඒ නාට්ටිත් බලනවා. කොහෙද ඉතින් රට ජාතිය බේරගන්න ඕන උනානේ මෝඩයට.

    ReplyDelete
    Replies
    1. Antigen walin miniha rata bera gathha ne e madai...🤣🤣🤣🤣🤣🤣

      Delete
  8. කළු මාපියාවේ මුදල් සුදුකරනා ලොන්ඩරි පිළිබඳව වහාම විමර්ශණ ආරම්භ කරනූ,.!September 30, 2026 at 12:48 PM

    දිලිත් ජයවීරගේ පකෂයේ අපේකෂකත්වය ලබා ඇති 'මහින්ද ජරාපක්කසකසගේ' කුඪු මුදල්, කප්පං මුදල් ,කොමිස් මුදල් ඇතුළු සමස්ථ කළු ආදායම් සුදු කරනා, විදේශ මුදල් හුවමාරැ මද්‍යස්ථානයක් පවත්වාගෙන යන හික්කඩුවේ ජන්ද අපේකෂකයා පිළිබඳව සහ මරාගේ මුදල් පොළී කරනා බිළියනපති පොළී කළුවා, සහ මරාගේ මුදල් පොළී කරනා දැඩිගම කළු මාපියාවේ මුදල් සුදුකරනා ලොන්ඩරි පිළිබඳව වහාම විමර්ශණ ආරම්භ කරනූ,.!

    ReplyDelete
  9. දිලිත් ජයවීරගේ oluwa tikak wadi wela tiyenne. Deranata wela paduwe inne nethuwa JANADIPATHI wenna hadanawa. dan itin hire thamai yanna wenne.

    ReplyDelete
  10. කිසිම ඡනාධිපති අපේක්‍ෂයෙක් නැතිව අනුර සහෝදරයා නැවතත් ඡනාධිපති අසුනට පත්වේ.සඡිත්ව විතරක් පිටරටට පේන්න තියාගනිවි මොකද කවදත් දිනන්නේ නැතිබව දන්න නිසා.යටින් ඩීලුත් ඇති සඡිත්ගේ නිවාස ඇමතිකාලයේ මිලියන ගණනක වංචා නොසයනවා කියා.ඒ නිසා නමට හිටිවි ඡනාධිපති අපේක්‍ෂයෙක් විදියට ලෝකයට පේන්න.මේ ආණ්ඩුව කරන වංචාදූෂණ වලට හැම එකාම වගේ හිරේ නේ පැරදුනොත්.නොබියවව් මේ රටට ත්‍රිවිධ රත්නයේ සරණ තියෙනවා.දෙන දෙන තාලෙට නටන්න ඡාතිකත්වය රකින ඡනතාව ඉන්නවා.

    ReplyDelete
  11. අනාගතේ අපේක්ෂකයො හිඟවෙලා ඡන්ද නොතිය ඉඳියි.

    ReplyDelete
Previous Post Next Post