සුමනදාසගෙන් ප‍්‍රශ්න කරයි..


 මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරද්දී ඔහුගේ හිටපු ජ්‍යෝතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන මහතා අද (10) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැදවා තිබින.

ඒ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ 'සිරিলිය සවිය' සංවිධානය සම්බන්ධයෙන් සිදු කෙරෙන මූල්‍ය විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

අදාළ සංවිධානයට සම්බන්ධ තොරතුරු කිහිපයක් අනාවරණය කර ගැනීම සඳහා සුමනදාස අබේගුණවර්ධන මහතාගෙන් මෙලෙස කැදවා ඇ.

මෙම සිද්ධියට අදාළව මීට පෙරද හිටපු ජනාධිපති ආර්යාව ඇතුළු එම සංවිධානයේ ප්‍රධාන නිලතල හෙබවූ කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගනු ලැබ ඇත.





Former Chief Astrologer Summoned to Anti-Corruption Commission

In a significant development, former Chief Astrologer Sumanadasa Abeygunawardena has been called before the Commission to Investigate Allegations of Bribery or Corruption today, October 10. This meeting is linked to ongoing financial investigations concerning the 'Sirilaya Seva' organization, which operated under the leadership of former First Lady Shiranthi Rajapaksa during Mahinda Rajapaksa's presidency.

The commission seeks to obtain a statement from Abeygunawardena in relation to several disclosures about the organization. His insights are expected to shed light on various aspects of the financial dealings associated with 'Sirilaya Seva.'

Prior to this hearing, statements have already been recorded from several key officials of the organization, including the former president, who were part of this investigation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

14 Comments

  1. වලව්වේ ගූ කාපු එකෙක් අතාරින්න හොඳ නෑ

    ReplyDelete
    Replies

    1. මේවා විතරක් කරලා රටක් ඉස්සරහට යන්නේ නැහැ

      Delete
    2. එහෙම කියන්න එපා මිනිස්සු ඡන්දෙ දුන්නේ හොරු අල්ලන්න.
      මේවා මෙහෙම කළාම ඉස්සරහට දේශපාලනයට එන එවුන් දෙපාරක් හිතනවා හොරා කන්න කලින්

      Delete
    3. අකුදිගෙ ගූ රසද🤢🤢

      Delete
    4. මූව නම් හැබැයි හිරේ දාලා වැඩක් නෑ. මූ තමයි නාකි මයිනට ලොකුම ලණුව දුන්නේ ඡන්ද ඉල්ලපන් ඊළඟ පාරත් ජනාධිපති වෙන්න පුළුවන් කියලා. ඌට එලොව පොල් පේන්නැති මයින පරාද වුනාම 🤣

      Delete
  2. කතා කරොත් නම් සිංහල බෞද්ධ බුදුහාමුදුරුවන්ගේ ලඟම නෑදෑයෝ.

    හැබැයි මිථ්‍යා දෘෂ්ටියේ අන්ත කෙළවරේ ඉන්නේ වසීබෝල කුට්ටම් මිරික මිරික. මුනුත් ඌට ගොන් කතා කිය කිය මිනිස්සුන්ගේ සල්ලි හුරා කෑවා.

    වක්කඩේ රීලා ආපු උන්ගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

    ReplyDelete
    Replies
    1. මේවා විතරක් කරලා රටක් ඉස්සරහට යන්නේ නැහැ

      රටේ රැකියා ප්‍රස්නයක් තියෙනවා , වියපර කරන්නේ අමාරුවෙන්

      ලොකු වියපෘති නැතිව රටක් ඉදිරියට යන්නේ නැහැ .

      Delete
    2. හොයලා බලන්න ඔය ප්‍රශ්නේ ලංකාවට විතරක් පොදු එකක් නෙවෙයි. ලෝකෙ ඕනම තැනක මේ කාලයේ ව්‍යාපාර කරගෙන යන්නේ හරිම අමාරුවෙන්. දුප්පත් හොරා කාලා හොරා කාලා රටේ ධනය බින්දුවට බැහැලා තිබ්බ වෙලාවක රට මේ තත්ත්වයෙන් පවත්වාගෙන යන එක ගැන සතුටු වෙන්න ඕනෙ අපිට වඩා ගොඩාක් ඉස්සරහින් තිබ්බ රටවලුත් හොම්බ බිම ඇනිලා ඉන්නේ මේ මැදපෙරදිග ප්‍රශ්නය නිසා.

      මේ වෙලාවේ ලොකු ව්‍යාපෘති කීයටවත් කරන්න හොඳ නෑ. මොකද බොරතෙල් මිල වෙනස්වීම අනුව ව්‍යාපෘති කෙළවෙලාම යන්න පුළුවන්.

      කොහොමත් මොන ව්‍යාපෘතිය කරත් විගණනයක් එක්ක කරගෙන යන නිසා ඉස්සර වගේ කිසිම කෙනෙක්ට හොරා කාල නම් ජීවිතය ගැට ගහගන්න වෙන්නෙ නෑ ඉස්සරහට.

      Delete
    3. ඔයා හයිවේ project එකකට ට්‍රැක්ටරයක් දාපු එක්කෙනෙක් නේද? 🤣

      Delete
    4. ඔව් ට්‍රැක්ටරයක් දල දෙන්නෙකුට රස්සාවල් දුන්න

      Delete
    5. සාධාරණව හරි හම්බ කරන අයට වරදින්නේ නෑ ලබන අවුරුද්දේ අලුත් හයිවේ ප්‍රොජෙක් කීපයක් ම පටන් ගන්නවා. ආපහු උත්සාහ කරමු සහෝ

      Delete
    6. බල ගලගුරු , hackar බැංකු සල්ලි වගේ හාන තව project එනවද

      Delete
  3. thakkadi kattadiyantath kela wenawa.....mun ekek wath hihuwe na me ratata malimawa wage aanduwak ei kiyala....million 100 ganan hora kawe ekai...digatama hora polis sellama karana balan hitiye kattiya.

    ReplyDelete
    Replies
    1. oya serama neethi genawe

      yahapalane kale .

      Delete
Previous Post Next Post