කාසල්රි, මාවුස්සාකැලේ ජල මට්ටම පිටාර මට්ටමට...


කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට පස්වරුවේ පැයක පමණ කාලයක් ගිගුරුම් සහිත තද වැසි පතිත විය.

පැවති වර්ෂාවත් සමග කාසල්රි ජලාශයෙ ජලය පිටාර මට්ටමට අඩි -9.11ක් දක්වා ලගා වි ඇති බවත්, මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 26.10 දක්වා ලගා වී ඇති බවත් ජලාශභාර ඉංජිනේරුවන් කියා සිටියේ.

- රංජිත් රාජපක්ෂ  





Heavy Rainfall Hits Kasalray and Mawussakale Water Supply Areas

Severe thunderstorms followed by heavy rains struck the Kasalray and Mawussakale water supply regions, lasting for about an hour this afternoon.

Amid the ongoing rainfall, engineers from the relevant reservoirs reported that the water level at the Kasalray reservoir has reached a concerning -9.11 feet below full supply level, while the Mawussakale reservoir stands at -26.10 feet below full supply level.

- Ranjith Rajapaksha



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. ඉලන්දාරි පේඬිගේ අමිල රුක්ෂාන් රත්නායකSeptember 17, 2026 at 8:18 AM

    දැන් වතුර නෑ පායනවා ඉරි තලලා පිපාසෙට බොන්ඩ වතුර පොදක් නෑ කිව්වා නේද, ආණ්ඩුව පවු කරලා කිව්වා නේද?

    ReplyDelete
    Replies
    1. ඕකට කියන්බෙ අද්‍යාපනයක් නැති නැති කම කියලා. එල්නිනෝ ගැන ඉගෙන ගෙන වරෙන්. අනිත් එක මේ මෝසම් වැසි වහින කාලේ. ජවිපා පච වලට හුරු වුනාම ඔහොම තමයි. තාමත් වතුර පොදක් නැති දිස්ත්‍රික්ක 8ක් තියෙනවා. පව්කාර ආන්ඩුව නිසා පායනකොට පායනවා වේලිලා අකුලෝලා යන්න. වහින කොට වහිනවා ගෙවල් දොරවල් ගම් බිම් හේදිලාම යන්න.

      Delete
    2. ඉලන්දාරි පේඬිගේ අමිල රුක්ෂාන් රත්නායකSeptember 17, 2026 at 10:00 AM

      ආ උඹ එල්නිනෝ ගැන ටොප් එකට ඉගෙන ගෙන ඇවිල්ලා වගේ, ආණ්ඩුවේ පව් වලට වහිනවා, පව් වලට පායනවා කියන්නේ ඉගෙන ගෙන වැඩි වෙලා වෙන්ඩ ඇති.

      බූරුවෝ, එල්-නීනෝ තත්වයන් අවුරුදු 2ත් 7ත් අතර කාල පරිච්ඡේදයකදී මොන ආණ්ඩුව තිබුණත් එනවා, ඒ තමයි ස්වභාව ධර්මය, නැතුව කවුරුවත් කරපු පවු පින් නෙවේ, මීට කලිනුත් එල්-නීනෝ ආවා, ඒ එනකොටත් ඔය වගේ තමයි. මේ පින්වත් ආණ්ඩුවට බණින්ඩ එපා, කිසිම වරදක්, මිනී මැරුමක්, වංචාවක්, හොරකමක් කරල නෑ මේ අහින්සක කොල්ලෝ ටික (පරණ ජේ.වී.පී. කාරයන්ගේ ඒවා කියන්ඩ එපා, ඒ පිරිස නෙවේ දැන් ඉන්නේ, ඇෆ්ඝණිස්ථානයේ වගේ, ඇමරිකන් කාරයෝ ගහැව්වේ බුදු පිළිම කඩපු තලේබාන් ත්‍රස්ථයන්ට, දැන් තලේබාන් වෙනස්, උන් ඒ බුදු පිළිම සංරක්ෂණය කරණවා සංචාරකයින් සඳහා, එකම නම වුණත් කණ්ඩායම් වෙනස්, අදහස්, ක්‍රම, ආකල්ප වෙනස්).

      Delete
Previous Post Next Post