පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබූ කාලසීමාව මේ වන විටත් සැලකිය යුතු ලෙස ඉක්මවා ගොස් ඇති බැවින්, අදාළ ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.
දෙරණ රූපවාහිනී නාලිකාවේ 'බිග් ෆෝකස්' වැඩසටහනට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් රසික පීරිස් මහතා මේ බව අනාවරණය කළේය.
අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ නිර්දේශ ලැබීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති ලේකම්වරයා මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී සඳහන් කළේය.
එම තේරීම් කාරක සභාව හමුවට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අවස්ථා කිහිපයකදීම කැඳවා ඇති අතර, පවතින විවිධ ක්‍රමවේදයන් යටතේ මැතිවරණය පැවැත්විය හැකි ආකාරය පිළිබඳ නිරීක්ෂණ හා වාර්තා ද කොමිසම විසින් එම කාරක සභාව වෙත මේ වන විටත් භාර දී ඇති බව හෙතෙම පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා, මැතිවරණය ප්‍රමාද වීමට බලපා ඇති නීතිමය ගැටලුව සම්බන්ධයෙන් මෙසේ පැහැදිලි කළේය:
"පළාත් සභා මැතිවරණ පනත මීට පෙර සංශෝධනය කළ අවස්ථාවේදී, එහි තිබූ උපලේඛන සියල්ලම ඉවත් කර තිබෙනවා. ඒ හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කරන ආකාරය, ඡන්ද පත්‍රිකාවේ ආකෘතිය මෙන්ම තැපැල් ඡන්ද භාවිතය සම්බන්ධ වැදගත් නෛතික විධිවිධාන අහෝසි වී ගියා. එම අඩුව සම්පූර්ණ කරමින් අදාළ නීතිමය හිඩැස් පාර්ලිමේන්තුව හරහා සංශෝධනය කරන්නේ නම්, ඕනෑම අවස්ථාවක පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව පූර්ණ සූදානමින් පසුවනවා."
ඒ අනුව, අදාළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නිර්දේශ පදනම් කරගනිමින්, මැතිවරණයට අවශ්‍ය නීතිමය පසුබිම කඩිනමින් සම්පාදනය කර දෙනු ඇතැයි කොමිසම අපේක්ෂා කරන බවද රසික පීරිස් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Election Commission Urges Swift Action for Provincial Council Elections
The timeline set for the Provincial Council elections has significantly surpassed expectations, prompting the Election Commission to notify the President for immediate steps towards conducting the polls.
This revelation came during the 'Big Focus' program on Derana TV, as stated by General Election Commissioner Rasika Peiris.
Following recommendations from a specially appointed parliamentary select committee led by Minister Wijitha Herath, the Presidential Secretary has informed the Election Commission of forthcoming actions regarding the elections.
Peiris mentioned that officials from the Election Commission have been called upon several times by the select committee to discuss the processes involved, and that various methods for conducting the elections have been reviewed and reported back to the committee.
During his elaboration, Peiris clarified the legal challenges contributing to the election delays. He pointed out that all sub-documents had been removed during a prior amendment to the Provincial Council Election Act, which inadvertently voided critical legal provisions regarding the voting procedures and postal voting formats.
He asserted that should these legal shortcomings be amended by Parliament promptly, the Election Commission would be fully prepared to hold the Provincial Council elections at any time.
Peiris further emphasized that based on the recommendations from the parliamentary select committee, the Election Commission anticipates the swift completion of necessary legal frameworks to facilitate the elections.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පිස්සුද, මේ අවුරුද්දේ තියන්නේ නැහැ කියලා උගන්ඩා දේවිය කිව්වා.
ReplyDeleteමේ අවුරුද්දේ නෙමේ, අවුරුදු 5 ඉවර වෙනකන්ම තියන්න වෙන්නේ නැහැ.
දැනටත් මාලිමාවට තියෙන ඡන්ද ප්‍රතිශතය 7.5 - 5% ප්‍රමාණයේ තියෙන්නේ. ඇපත් නැහැ ජෙප්පොන්ට.
75% ක මෙව්වා එකක් තියෙනවා කියලා කියනකොටම අපිට හිතුනා 7.5 වෙන්න ඇති ඔය වැඩි කරලා කියන්නේ කියලා.
Deleteරට පුරා රැලි තියන්නෙ ඒක තමයි නාමලයවත් හිරේ දාගෙන. ලැජ්ජයි හැබැයි.
ඔය ඉතින් කොමසාරිස් කාරයත් බල නහර කපා ගන්න තමයි.
ReplyDeleteඔව් නැත්තන් ඉතින් ඡන්දෙ තිබ්බොත් නම් මාලිමා සෙට් එකට තමයි බල නහර කපා ගන්න වෙන්නේ.
Deleteකුල්ල කුජීත වෙන්න පරාද වෙන්නෙ. තාම නිකන් ජනමතේ තියෙනව කියලා පෙන්නගෙන ඉන්නේ සල්ලි ගෙවලා තියාගෙන ඉන්න පතිරණ ගලප්පත්ති වගේ ඩෝබිලාගේ පච කොමෙන්ට් වලිනුයි, ලංකාවෙ වෙන්නෙ මොකද්ද කියලා දන්නෙ නැති රට ඉන්න රට හරක් ටිකෙයි බලෙන්.
සීමා නිර්ණ ප්‍රශ්ණය ඇතිකලේ මේ ආණ්ඩුවෙන් වගේනේ මේකේ වේලි වේලි ඉන්න රාජපක්සගේ සරම පල්ලෙන් වැටුණු වහල්ලු හිතාගෙන ඉන්නේ.
ReplyDeleteකබරගොයා තලගොයා කිරීම. මාලිමාව එන්න කලින් කිව්වේ කොහොමද පාහර ජෙප්පො.
Deleteදැන් මොකද කෙඳිරි ගාන්නේ. ඊයා ලැජ්ජයි ඕයි.
🤣😃😄😅😂 අන්නේකයි. නැතුව ඡන්දෙ තියන්න බයක් එහෙම නැහැ.🤣😃😄😅😂
Delete22ට ජනමත විචාරනේකුත් නැහැ කියලා ආන්ඩුවම කියනවා නම්, පළාත් සභා ඡන්ද තියන්නත් බය නම්, අනුර කුමාරයා රට පුරා පච රැලි තියන්නේ සමූපකාර ඡන්ද දිනන්නද?
Deleteමාලිමාව ෆේල්. ජනාධිපතිත් ඒක දන්නවා. ටිල්විනුත් දන්නවා. හරිනිත් දන්නවා.
ReplyDeleteමිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ. රැවටිච්ච බව තේරෙන්න අරගෙන. ඡන්ද තියන්න බැහැ.
තිබ්බොත් 2/3 තියෙනවා කියලා ලෝකෙට පෙන්නගෙන ඉන්න බැලුම හොක් ගාලා යනවා.
ඔය කොමිසම දැන් වැඩක් නැහැ. තව අවුරුදු 50කට ඡන්දේ තියන්නේ නැහැ. ඔය ළමයි දැන් ගෙදර යන්න.
ReplyDeleteLamay 159 yanna
Deletenema pukata gahala
elwanne
ReplyDeleteකොමිසොංවල ටයිපොලු දාගෙන ඉන්න නරියන්ට අමුඩ ගස්සලා කුඹුරැකොටන්න දාපල්ලා,. මඩසෝදාගත් ගොවියා රජකමට සුදුසුයි කයලත් උන්ට කියපල්ලා,..!
DeleteKIM TA AHEY
BALAGENA