නාමල් රාජපක්ෂට ආශිර්වාද පතා සීතා අම්මන් කෝවිලේ පූජාවක්...


 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට සෙත් පතා ආශිර්වාද පූජාවක් (24) දින නුවරඑළිය හග්ගල සීතා අම්මන් කෝවිලේදි පැවැත්විණ.

නුවරඑළිය ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාක්ෂිකයන් පිරිසක් විසින් මෙම ආශිර්වාද පූජාව පවත්වනු ලැබුහ.

රංජිත් රාජපක්ෂ 





Blessing Ceremony for Namal Rajapaksa in Nuwara Eliya

A special blessing ceremony for Namal Rajapaksa, the National Organizer of the Sri Lanka People's Front and Member of Parliament, was held on the 24th at the historic Sita Amman Kovil in Nuwara Eliya, Haggala.

This auspicious event was conducted by a group of supporters from the Sri Lanka People's Front in the Nuwara Eliya region, emphasizing their continued solidarity and support for Rajapaksa.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. බොරු කේලම් වලට අහින්සක නාමල්❤ හිරකරන් පචයා රට වටේ යන්න ගියා. හූ දෙකයි තිබ්බෙ ඔක්කොම නැවතුනා. පචයා ගිය තැන් වැස්සට හේදිලා ගියා. මේ රටේ තවත් මෝඩ මිනිස්සු ටික දෙනෙක් පචයව අදහනවා. රට අදුරට😢

    ReplyDelete
  2. කරපු කුපාඩි වැඩ බේරලා දෙන්න කියල දෙයියො ගාවට ගිය පොල්ලබෙට උන දේ මතකයි නේ.

    ReplyDelete
    Replies
    1. පුන්චම්ම එක්ක ලැග්ග එක තරම් කුපාඩි වැඩක් තියෙනවද.කුඩු කන්ටේනරෙ 323 ඩොලර් මිලියන ගන හොරකම් කරපු කම්බ හොරා විදවල මැරෙන්නෙ.

      Delete
  3. කොටි ඩයස්පෝරාව සැරටම වැඩ

    ReplyDelete
  4. ගෝනගල පුතාSeptember 25, 2026 at 10:26 AM

    මගේ නැන්දගේ නමත් සීතා. එයාට වැලිසර එයාගෙම සීතා අම්මාන් කෝවිලක් තියෙනවා. අපි හැමදාම සිතා අම්මාන්ට කන්නලව් කරනවා පුද පුජ පවත්වනවා...ඇත්තටම මට කිසිම වැටහීමක් නැහැ අපි සීතා අම්මන්ටද පුජ පැවැත්වුවේ එහෙමත් නැතිනම් නන්දටද කියලා

    ReplyDelete
Previous Post Next Post