බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් රචනා කරන ලද "9.05 විකෘතිය: ලෝකය කැළඹූ මතවාදයක ලාංකික සෙවණැලි" නමැති ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය කොළඹ තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
අදාළ කෘතිය ජනගත කිරීමේ විශේෂ උත්සව සභාව එළඹෙන අද පස්වරු 2.30 ට මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
උන්වහන්සේ දිගු කලක් තිස්සේ විවේචනයට හා විරෝධයට ලක් කළ ආගමික අන්තවාදී මතවාදයන්හි පසුබිම මෙන්ම, එමඟින් ලාංකේය සමාජ දේහයට එල්ල වී ඇති බලපෑම් සහ එහි සැඟවුණු පැතිකඩ පිළිබඳව ගැඹුරු විග්‍රහයක් මෙම කෘතියට ඇතුළත්ව ඇති බව සංවිධායක මණ්ඩලය පවසයි.
අධිකරණයට අපහාස කලේ යයි සිර දඩුවම් නියමව සිටියදී ජනාධිපති සමාවෙන් නිදහස් වූ නමුත් ඒම සමාව අධිකරණය විසින් අහෝසි කිරීමෙන් පසු ඥානසාර හිමියන් යලි බන්ධනාගාරගත කිරීමට නියමිතය.
මෙම කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට මහා සංඝරත්නය, විද්වතුන්, දේශපාලන හා සමාජ ක්‍රියාකාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිරිසක් එක්වීමට නියමිතව ඇත.
Launch of Controversial Book by Buddhist Cleric Scheduled in Colombo
The book titled "9.05 Version: Sri Lankan Shadows of a Global Discourse," authored by the Secretary of the Buddhist Power Movement, the Venerable Galagodaththe Gnanasara Thera, is set to be unveiled at a ceremony today at the Sambuddhatva Jayanthi Mandiraya in Colombo, Thummulla.
This special event, organized under the auspices of the Maha Sangha, is scheduled to commence at 2:30 PM this afternoon. It is expected to gather prominent scholars, political figures, and social activists.
Organizers assert that the book delves into the backdrop of religious extremist ideologies that have faced prolonged critique and opposition, examining their impact on the Sri Lankan social fabric and the underlying narratives.
Though recently released from prison by presidential pardon due to allegations of contempt of court, the Venerable Gnanasara Thera faces the prospect of re-incarceration following a court ruling that nullified the pardon.
The launch promises to attract a distinguished guest list, reflecting the book's contentious themes and the public interest surrounding its release.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.


තෙරුවන් සරණයි හාමුදුරුවනේ!!!
ReplyDeleteබෝන් අගේන් බාග තම්බියා බාග කොටියා කෙබරකොටා මේක තහනම් කරයිද දන්නෑ.
ReplyDeleteබෝම්බ ගහනකන් තමන්ගේ උන් මැරෙන්න ඇරපු අගරදගුරු ඇතුලු කතෝලික සභාව නිදොස් කොට නිදහස්,
ReplyDeleteබෝම්බ ගහපු සහරාන් ඇතුලු නෑ පරපුරම නිදොස් කොට නිදහස්.
බෝම්බ ගහන්න උදව් කරපු රිශාඩ් බදූර්දීන්, රාවුෆ් හකීම්, මුජිබර් රහුමන්, අසාත් සාලි ඇතුලු අන්තවාදී මුස්ලිම් නායකයො නිදොස් කොට නිදහස්.
බෝම්බ ගහන බුද්ධි අංශ ලියුම මේසෙ ලාච්චුවේ දාගෙන ඉඳන්, බෝම්බෙ ගහන්න දීපු ත්‍රස්ත විමර්ශන ලොක්කා රවී සෙනෙවිරත්න අද ආරක්ශක ලේකම්
බෝම්බ ෆැක්ටරිය වනාතවිල්ලුවේදී අල්ලලා, ඒ ෆැක්ටරිය දාපු සහරාන් අල්ලන්නෙ නැතුව වැඩේ ශේප් කරලා දාපු ශානි අද CID එකේ ලොක්කා. ඊට පස්සේ නියෝජ්‍ය පොලිස්පති දක්වා උසස් කරා.
බෝම්බ ගහපු සහරාන් ඇතුලු කල්ලියට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු නම් කරපු ජවිපේ අද 2/3 බලයක් එක්ක ආන්ඩුවේ.
ඒ වුනාට
බෝම්බ ගහන බවට බුද්ධි තොරතුරු දීපු නිලන්ත ජයවර්ධනගේ වැඩ තහනම්. ඉස්සරහට එයාව එල්ලලා මරාවි.
බෝම්බ ගහන්න තරම් දරුණු අන්තවාදයක් නැගෙනහිර ලියලමින් තියෙනවා, සාමාන්‍ය මුස්ලිම් මිනිස්සුන්වත් පෙලාගෙන මේ අන්තවාදය දරුණු විදියට පැතිරෙනවා ඉක්මනට මොකක් හරි කරපල්ලා කියපු ඥාණසාර හාමුදුරුවෝ හිරේ.
ඒ කියන්නේ බෝම්බ ගැහුවට කමක් නෑ, ඒක පෙන්නලා දෙන්න හරි අල්ලන්න හරි යන්න එපා.
ඒක අපරාධයක්. කතෝලිකයො, ක්‍රිස්තියානි උන්ව මරපල්ලා, දරුවො උනත් මරපල්ලා, හැබැයි කලින් ඒව අල්ලන්න එපා කියලා තමයි කතෝලික පල්ලියත්, රටේ නීතියත් මේ කියන්නේ. කවුරුහරි මගේ තර්කය වැරදියි නම් ඒක පෙන්නල දීපල්ලා.
ඉතින් යකෝ ඒක තමයි පුනරුදේ, අරගල කරේ අත ලෙවකන්න නෙමේනේ.
Deleteඒක තමයි යහපාලනේ, ඒක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත.
අගරදගුරුතුමාට අවුරුදු 5ක් රීලෝඩ් හම්බුනා, තව පොඩ්ඩෙන් පාප්ප තනතුරත් ලැබෙනවා. ඔය හොටු මෝඩ 200ක් මැරුණ වගේද පාප්ප තනතුරයි රීලෝඩ් එකයි.
උඹ 100%ක්ම හරි.
Deleteමෙච්චර පාහර වැඩක් මිනිස්සුන්ට කරන්න පුලුවන් නම්, ඒක තවත් වහන්න හදනවා නම් එහෙම පල්ලියක් අපිට වැඩක් නැහැ. එහෙම සර්වබලදාරී දෙවියෙක් ඉන්න විදියක් නැහැ.
එහෙම ඉන්නවා නම් මෙහෙම අයුක්තියක් වෙන්න බැහැ. ඒ නිසා පාස්කු ප්‍රහාරෙන් පස්සේ අපි පල්ලි යන්නේ නැහැ. කුරුසේ ගලවලා විසි කරා අපි. ඒක තමයි ඔය අගරදගුරා කියන්නේ දැන් මිනිස්සු පල්ලි එන්නේ නැහැ කියලා. තාමත් පල්ලි එන උන් තමයි මෝඩයො.
හාමුදුරුවො මීට කලින් මෙහෙම වෙන බව කිව්වා. ඒත් රටේ ගොන් හැත්ත ඒක පිලිගත්තේ නැහැ. අයුක්තිය අසාධාරනේ කතා කිරීම මේ රටේ වරදක්.
ReplyDeleteඑක්ණැලිගොඩට සාධාරණයක් විය යුතුයි.සිංහල,මුස්ලිම් ,දෙමළ අන්තවාදින්ගෙන් රට බේරා ගැනීමට හැකි වන්නේ මාලිමාවට් පමණි.පාස්කු ප්‍රහාරයෙන් මැරුණ ජනතාවට යුක්තිය ඉටු විය යුතුයි
ReplyDelete🐄🐄🐄🐄🐄
Delete