සජිත් සෞදි හිරේ ඉන්න අනෝජන්ට අමතයි.. ත්තවය කොහොමදැයි අසයි..


 ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් මුහුණුපොතේ පළවූ සටහනකට අදහස් (Comment) දැක්වීමේ චෝදනාව මත සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන් බේරාගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රිකව උපරිම මැදිහත්වීමක් සිදු කරන ලෙස ඉල්ලා ඔහුගේ පවුලේ ඥාතීන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මෙම හමුව පැවති අතර, එහිදී විපක්ෂ නායකවරයා සෞදි බන්ධනාගාරයේ රඳවා සිටින අනෝජන් සමඟ සෘජුවම දුරකථනය ඔස්සේ සම්බන්ධ වී ඔහුගේ වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු විමසා සිටියේය.

එහිදී අනෝජන් ප්‍රකාශ කර ඇත්තේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලින් තමන්ට වසර පහක සිරදඬුවමක් සහ රියාල් මිලියන තුනක දඩයක් නියම වූ බවත්, ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තම නඩුව වෙනස් කර වැරදි ලෙස අර්ථකථනය කරමින් මරණ දඬුවම නියම කර ඇති බවත්ය.

ශ්‍රී ලංකාවෙන් ආරම්භ වූ ෆේස්බුක් පිටුවක පළවූ සටහනකට වෙනත් අයෙකු දැමූ අදහසකට තමන් අත්වැරදීමකින් ප්‍රතිචාර දැක්වූ බවත්, තමන් සිදුකළ එම ප්‍රකාශය හමුවේ මරණ දඬුවම ලිහිල් කර යම් දඬුවමක් හෝ ලබා දී ශ්‍රී ලංකාවට පිටුවහල් කරන්නේ නම්, මෙරටදී ඕනෑම දඬුවමකට යටත් වීමට තමන් සූදානම් බවත් ඔහු විපක්ෂ නායකවරයා හමුවේ බැගෑපත්ව ප්‍රකාශ කළේය.

අනෝජන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අජ්වාඩ් මහතා සමඟ ද දුරකථනයෙන් සම්බන්ධ වී කරුණු සාකච්ඡා කළේය.

එහිදී තානාපතිවරයා තහවුරු කර ඇත්තේ මෙම තරුණයා බේරාගැනීම වෙනුවෙන් තානාපති කාර්යාලය සිය උපරිම මැදිහත්වීම සිදු කරන බවයි.

අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකළ විපක්ෂ නායකවරයා, අනෝජන් අතින් සිදුවූ අත්වැරැද්ද කෙරෙහි මානුෂීයව අවධානය යොමු කර ඔහුට පූර්ණ නිදහස හෝ සහනයක් ලබාදෙන ලෙස සෞදි අරාබියේ ගරුතර රජතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව සඳහන් කළේය.

තවද, මේ සම්බන්ධයෙන් කඩිනමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ විදේශ ලේකම්වරයා සමඟ සාකච්ඡා කර අවශ්‍ය ඉදිරි රාජ්‍ය තාන්ත්‍රික පියවර ගැනීමට මැදිහත් වන බවට ද විපක්ෂ නායකවරයා අනෝජන්ගේ ඥාතීන්ට සහතික විය.





Family Appeals for Assistance in Saving Sri Lankan Youth Sentenced to Death in Saudi Arabia

A family seeking the release of a Sri Lankan youth sentenced to death in Saudi Arabia has called for maximum diplomatic intervention, following comments made on social media that allegedly insulted Islam. The youth, 21-year-old Sivarasa Anojan, is currently facing execution, and his relatives met with opposition leader Sajith Premadasa to discuss the situation.

The meeting took place at the opposition leader's office in Colombo, where Premadasa directly contacted Anojan via phone to inquire about his current condition. During this conversation, Anojan revealed that he had initially faced a five-year prison sentence and a fine of three million Riyals. However, after appealing against the charges, the outcome was misrepresented, leading to the imposition of the death penalty.

Anojan disclosed that he had inadvertently reacted to a comment made by someone else on a Facebook post originating from Sri Lanka. He expressed a willingness to accept any punishment imposed by the Sri Lankan authorities, hoping to mitigate the death sentence and return home.

Following the inquiry about Anojan's situation, Premadasa connected with Sri Lanka's Ambassador to Saudi Arabia, Azwad, to discuss the matter further. The ambassador confirmed that the embassy would exert every effort to assist in freeing the young man.

In a subsequent statement to the media, the opposition leader highlighted the need for humane consideration of Anojan's unintentional offense and appealed to the esteemed King of Saudi Arabia for clemency or an alternative solution.

Furthermore, Premadasa assured Anojan's relatives that he would promptly engage with the Ministry of Foreign Affairs and the foreign secretary to initiate necessary diplomatic actions regarding this urgent case.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

16 Comments

  1. සේදවත්තේ උපාලි මහත්තයා (බැණියම අඳින)September 22, 2026 at 6:22 AM

    මේ වෙලාවේ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකයා වෙලා හිටියා නම් කරන්නේ ඕක දේශපාලන වාසියකට පෙරල ගන්නවා, හැබැයි අපේ සජිත් මහත්තයා එහෙම නෑ. ඒකයි අපි එතුමට කැමති. කොහොමත් සජිත් මහත්තයා කරණ දෙයක් තමයි කෙරුවොත්, මේ ආන්ඩුවට ඔය වැඩේ කරන්ඩ බෑ.

    ReplyDelete
    Replies
    1. කෙහෙල්වත්තෙ ඇලෝසියස් මුදලාලිSeptember 22, 2026 at 6:29 AM

      සේදවත්තේ උපාලි යටට අඹුඩයක් අඳිනවද?

      Delete
    2. කෙහෙල්වත්තෙ යටට අඹුඩයක් අඳිනවද?

      Delete
    3. විපක්ශ නායකයාට කරන්න පුලුවන් ලබ්බක් නැහැ. මේ රටේ පාස්කු බෝම්බේ ගහන වෙලාවේ මුන් තමයි රට පාලනය කරේ යහපාලනේ කියලා. මුස්ලිම් හැත්ත චූන් කරන්න තමයි උන් කරන හැම දේටම ඉඩ දීලා පැත්තකට වෙලා හිටියේ. සහරාන්ට බෝම්බ ගහන්න දීලා පැත්තකට වෙලා ඉඳපන් කියලා ශානි අබේසේකරට කිව්වේ කවුද කියලා සජිත්ගෙන් අහන්න කියපන්.

      Delete
    4. සිංහලයො ඕවට අතදාන්න නරකයි. අනුකම්පාවට උදව් කරන්න ගියාම අන්තිමට මහමොලකරුව වෙන්නේ සිංහල ගොන්නු. ඔන්න ඕන ලබ්බක් කර ගනින් කියලා පැත්තකට වෙලා හිටපියව්.

      Delete
    5. දැන්මහින්ද ලගට ගියත් අනුජන්ව නිදහස් කරය්. ලප සාපෙ හෝ උද්දච්ච සජබෙ සහ ජජබෙ වැඩක්ම නෑ. .

      Delete
  2. ඔය ගෙරි මුස්ලිම් හැත්ත උදව් කරනවා කියල කිව්වට යටින් ගිහින් කියනවා ඕකව මරල දාපන් කියලා. අපි නොදන්න ඉස්ලාම්.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ කාත්තන්කුඩියේ ඉන්නේ දැඩි මතධාරී අන්තවාදී ගෙරි තම්බි. කොලඹත් ඉන්නව ඕන තරම්. උන් එලිපිටම වැඩ කරන්නේ ලංකාවම ඉස්ලාම් කරන්න.

      Delete
  3. ඔය අහිංසකයව මරලා දාවි. අර මුස්ලිම් කෙල්ලෙකුත් මරල දැම්ම මතකද.
    ඒ දැරිවිට අවුරුදු 19ක්ද කොහෙද. පව්.
    ඕකුන්ට අනුකම්පාව කියල බිංදුවක් නැහැ.

    ReplyDelete
  4. ඉස්ලාම් අන්තවාදය ඉතා බියකරුයි.
    ඒකේ ආපසු හැරීමක් නැහැ. ගෑනුන්ට ඉගෙන ගන්න බැහැ, එලියට තනියම යන්න බැහැ. දූශනය උනත් වැරදි කාරයා දූශනය වෙච්ච එකී, පිරිමි කොන කපලා වේදනාවෙන් ඉන්න ඕන ජීවිත කාලෙම. කොන වේලිලා අන්තිමට කොච්චර රාගය තිබුනත් සැපක් නැහැ. ඉන්නකම්ම පව් කරගෙන මැරිලා අපායෙ යන්න විඳින දුකක්. පුදුම සාපයක් ඔය මූසල ආගම. ඔය දැන් තියෙන කුරානේ ඉස්ලාම් රටවල මවුලවිල තමන්ගෙ වාසියට වෙනස් කරගෙන තියෙන එකක්. 1960-1970 නොතිබිච්ච බුර්කාව 1990දි ආවේ කොහොමද.

    ReplyDelete
  5. ඔය කොල්ලව මරන්න කියලා සෞදියට කියපු ලංකාවේ ගෙරි හම්බයාව හොයාගෙන ඌටත් ඔය දෙන දඬුවමම දීපල්ලා.

    ReplyDelete
  6. මුස්ලිම් උන් කියන්නේ ලෝකෙටම සාපයක්.
    ඒ වුනාට ලංකාවේ ගොන් හැත්තට නම් එහෙම නැහැ.
    අර අගරදගුරු තට්ටයා මුස්ලිම් උන් ඉඹලා බුරියානි කාලා මහමොලකරු සිංහලයෙක්ට දැම්මා. අහක හිටපු පොලිස්පතියයි, ආරක්ශක ලේකමයි නිකන් මරන දඬුවම විඳිනවා. එක ගෙරි තම්බියෙක්ට කිසිම දඬුවමක් නැහැ.

    ReplyDelete
  7. ලංකාවේ වැඩි හරිය ලොල්ලො නිසා අවුලක් නැහැ.
    මොනව කරත් මුස්ලිම් උන්ගේ ගුණ කියාගෙන ඉන්නවා. පාස්කු බෝම්බෙ ගැහුවත් අන්තිමට උන් හොඳ උනානේ.

    ReplyDelete
  8. සජිත් නිකන් නින්දා වෙන දේවල් කරන්න එපා. ආන්ඩුව අවුරුදු 5 මරනීය කරානම් උන්ම බේරල දෙන්න ඕන

    ReplyDelete
  9. අනෝජන්ගේ ප්‍රකාශය සෞදි නීතිය අනුව ඉතා බරපතලයි.. සමාව ෂුවර් නෑ.. මෙහේ විරෝධතා කලොත් තවත් හිරකරයි..
    by
    lanka C news
    -
    9/21/2026 10:22:00 PM

    ReplyDelete
  10. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පැවසුවේ, විපක්ෂ නායකයාගේ නායකත්වයෙන් යුත් සමස්ත විපක්ෂයම පාහේ ගොත ගසමින්, රජයේ කිසිදු බරපතළ වරදක් සොයා ගැනීමට අසමත් වී ඇති බවයි.

    ReplyDelete
Previous Post Next Post