රටක මහජන ආරක්ෂාව යනු හුදෙක් පොලිසිය හෝ ත්‍රිවිධ හමුදාව ප්රමුඛ ආරක්ෂක අංශ මඟින් පමණක් ක්‍රියාත්මක කළ හැක්කක් නොවන බවත්, ඒ සඳහා රාජ්‍ය නිලධාරීන්, දේශපාලන අධිකාරිය මෙන්ම සමස්ත මහජනතාවගේද සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීනී නිලන්ති කොට්ටහච්චි මෙනවිය පවසයි.
මන්ත්‍රීවරිය පෙන්වා දෙන්නේ, ජනතාව කේන්ද්‍ර කරගත්, නීතියේ ආධිපත්‍යය සුරකින රාජ්‍යයක් බිහිකිරීම වත්මන් රජයේ ප්රමුඛ අරමුණ බවයි.
වත්මන් සමාජය හමුවේ පවතින මත්ද්‍රව්‍ය උවදුර, සංවිධානාත්මක අපරාධ, කාන්තා හා ළමා ආරක්ෂාව පිළිබඳ ගැටලු මෙන්ම පාසල් පද්ධතිය ආශ්‍රිතව පැනනැගී ඇති අභියෝග ජයගැනීමට නම් මෙම පාර්ශ්ව ත්‍රිත්වයේම ඒකාබද්ධ මැදිහත්වීම අත්‍යවශ්‍ය සාධකයක් බව ඇය සඳහන් කළාය.
එමෙන්ම, වත්මන් පාලනය යටතේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක වන බව අවධාරණය කළ මන්ත්‍රීවරිය, දේශපාලනඥයන් හෝ උසස් නිලධාරීන් වේවා නීතිය හමුවේ කිසිදු විශේෂත්වයක් නොමැති බවද කියා සිටියාය.
වරදකරුවන් වී නීතියෙන් බේරී විදෙස්ගතව සැඟවී සිටින පුද්ගලයන්ට පවා නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ හා නීතිය ක්‍රියාත්මක කරන ආයතන මේ වන විටත් ඉතා දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරමින් සිටින බවද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
Public Safety Requires Collective Effort, Says Parliamentarian
National People's Power Parliamentarian Nilanti Kottahachchi emphasized that public safety cannot solely rely on law enforcement agencies or the military. She insists that active participation from public officials, political authorities, and the entire populace is essential to ensuring security in the country.
Kottahachchi highlighted that establishing a state that prioritizes the rule of law is a primary objective of the current government, focusing on a citizen-centered approach.
Addressing current challenges within society, including drug abuse, organized crime, and the safety of women and children, she stated that a unified intervention from all three sectors is crucial to overcoming these hurdles, particularly concerning issues that have arisen within the education system.
The Parliamentarian also insisted that under the present administration, the law is applied equally to all. She noted that there should be no special privileges for politicians or senior officials when it comes to legal matters.
Kottahachchi further asserted that law enforcement agencies are diligently working to ensure that the law is properly executed, even for individuals who may evade justice and seek refuge abroad.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

uganda salli tika gennako
ReplyDeletegenalla naya piyawannako
araksawa api balagannam
ඔයා කොච්චර ගොන් වැඩ කළත් තාම ලස්සනයි, දැක්කම ආස හිතෙනවා. හරිම සෙක්සි!
Deleteකට තමයි වැඩියම හොඳ.
Deleteජනතාව බලනව කියල ආරංචියි….. හොටල් රූම් ඇතුලේ…… 😂😂😂😂😂
ReplyDeleteඇත්ත මයෙ කෙල්ලේ. ලපටි කටින් හුරතලේට බොරු කියන කොට කට ටිකක් මිරිකලා
ReplyDeleteඋම්මා එකක් දෙන්ඩ හිතෙනවා, පස්සට එකක් හිමින් තට්ටු කරන ගමන්.
I think these people are going crazy. They have simply forgotten why people elected them to power. Ask Police to act. Just see whether a young girl can walk along the road without being intimidated. Can a descent driiver can drive without being intimidated by a three Wheel driver or a bus driver. You don't need money to correct these things. Do it without talking nonsense.
ReplyDeleteමහජනතාව ආරක්ෂාව ගැන බලනව වගෙ, ඇගපත එහෙමත් දැන් ටිකක් පිරිල තියෙන්නෙ. ඔහොම යනකොට බඩත් පිරෙයි.
ReplyDeleteඒක හරි. ඉස්සර හිටියෙ පරඬැලවගේ, දැන් බෙල්ලෙ රැලිත් දාල.
Deleteදැන් ගෙදරින් ගෙනෙල්ලා නෙමෙයි කන්නෙ. තුන් වේලම පාලිමන්ට්... හිකැස්..
Deleteඅන්න උඹලගෙ කොට ලොක්කා අනුරාධපුරයෙයි, පොලොන්නරුවෙයි රැලිවලට ගියවෙලාවෙ පැලවත්තෙ ආරක්ෂාව නැතුව හොරෙන් බඩුගහන්ඩ
ReplyDeleteයන්ඩ හදනකොට ඒකට ඉඩ නොදුන්න පැලවත්තෙ ප්‍රධාන බොඩිගාඩ්ව ලොක්කා ඒ පෝස්ට් එකෙන් පන්නල.
https://www.youtube.com/watch?v=xKgFw7Hno8M&t=28s
සම්පූර්ණ විස්තරේ මේ ලින්ක් එකේ.
අප්පද බොල. අපි හිතන් හිටියෙ කොටු පනින්නෙ සාමාන්‍යය මිණිස්සු කියල. බලාගන යනකොට රටේ පලවෙනි පුරවැසියත්
Deleteපට්ට කුපාඩියෙක්නෙ.
මුන්දත් දොඩාවත්තයත් එක්ක කොටුපැනල අහුවුනානෙ.
Deleteලොක්කත් මුන්දව කොපි කොරන්ඩ ඇති.
ai ban mekita menaviya kiyanne mekei neda prado eke gihin mattu une.
ReplyDeleteඅඩේ... මේකද අර බැංකු අරන් එන්න කියල දෙනවා කිව්වා ටියුෂන්... 'ජාතික ආරක්ෂාව මිනිස්සු බලා ගන්න ඕන'. මරු ටියුෂන්...
ReplyDeleteShe's a bit chubby now. Seems getting food is good now.
ReplyDeleteමේ ITN එකේ Relief Announcer හුටමක්. මුන් දන්නවද රාජ්‍ය පාලනේ. නිකන් කටමැත දොඩවන්න දන්නවා. කොහොමත් Announcer කෙනෙක්. මුන්ට අම්මපා චන්දෙ දුන්න එව්නුත් ඉන්නවනේ
ReplyDeleteදැන් ගෙදරින් ගෙනෙල්ලා නෙමෙයි කන්නෙ. තුන් වේලම පාලිමන්ට්... හිකැස්..
ReplyDeleteකාල නිකම් ඉන්නෙ නෑ ඔතාගන ගෙදරත් ගෙනියනවලු
Deleteපොලිසිය විතරක් නෙමේ, ආණ්ඩුවත් ජනතාවට දුන්නොත් ඔයාට වැඩිය හොඳට කරලා පෙන්නාවි.
ReplyDelete