සම්ප්‍රදායික ථේරවාදී බුදුදහමේ මූලධර්ම මෙන්ම අටුවා විග්රහයන්ට පටහැනි අදහස් සමාජගත කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා විභාග කිරීමෙන් අනතුරුව, කැකිරාවේ සුදස්සන හිමියන්ගේ නිකායික සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ සභාව තීරණය කර තිබේ.
නිකායේ විනය කමිටුව සහ කාරක සංඝ සභාව එක්ව සිදු කරන ලද විශේෂ විනය පරීක්ෂණයකින් අනතුරුව මෙම දැඩි තීරණය ගෙන ඇත.
එහිදී නිකායික විනය බලධාරීන් නිගමනය කර ඇත්තේ, උන්වහන්සේ විසින් විවිධ අවස්ථාවලදී පවත්වන ලද ඇතැම් ධර්ම දේශනා සහ ප්‍රසිද්ධ ප්‍රකාශ ථේරවාදී සම්ප්රදායේ මූලික ඉගැන්වීම්වලට සෘජුවම හානි පමුණුවන බවයි. විශේෂයෙන්ම සම්ප්‍රදායික ථේරවාදී ඉගැන්වීම්වල එන ප්‍රධාන සංකල්ප කිහිපයක් සම්බන්ධයෙන් සුදස්සන හිමියන් ඉදිරිපත් කළ නව්‍ය අර්ථකථනයන් මෙහිදී විනය බලධාරීන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.
කෙසේවෙතත්, මෙම චෝදනා සම්බන්ධයෙන් මීට පෙර අදහස් දක්වා තිබූ කැකිරාවේ සුදස්සන හිමියන් අවධාරණය කර තිබුණේ, තමන් වහන්සේ කිසිදු අවස්ථාවක බුදුදහමේ මූලික සූත්‍ර ධර්මයන් ප්‍රතික්ෂේප කර නොමැති බවයි. පසුකාලීනව දහමට එක්වූ අටුවා විවරණ සහ ජනප්‍රිය ඇදහිලි විශ්වාසයන් ශාස්ත්‍රීය හා විචාරාත්මක දෘෂ්ටිකෝණයකින් යුතුව විග්රහ කිරීමට පමණක් තමන් වහන්සේ උත්සාහ කළ බව උන්වහන්සේ පෙන්වා දී තිබිණි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ සභාව තරයේ අවධාරණය කර සිටින්නේ, නිකාය නියෝජනය කරන සාමාජික භික්ෂූන් වහන්සේ නමක වශයෙන් ශ්‍රී ලාංකේය ථේරවාදී මූලධර්මයන්ට සහ නිකායික සංඝ සභාව විසින් සම්මත කර පිළිගන්නා ලද සම්මුතීන්ට පූර්ණ ලෙස ගරු කිරීමට සහ බැඳී සිටීමට සෑම භික්ෂුවක්ම වගකීමෙන් යුක්ත වන බවයි.
Chief Monks of Sri Lanka's Ramanyane Sect Withdraw Membership of Kakirawa Sudassana Thera
The Sri Lanka Ramanyane Maha Nikaya's High Sangha Council has decided to immediately revoke the membership of Kakirawa Sudassana Thera following a thorough examination of allegations regarding the dissemination of ideas that contradict the foundational principles of traditional Theravada Buddhism.
This significant decision stemmed from a special disciplinary inquiry conducted by the monastic discipline committee and the executive committee of the sect. The findings indicated that certain sermons and public statements made by Sudassana Thera directly undermine the core teachings of the Theravada tradition.
Particularly troubling were new interpretations he presented regarding key concepts within traditional Theravada teachings, which drew severe criticism from the discipline authorities.
In response to previous allegations, the Kakirawa Sudassana Thera has asserted that he has never rejected the fundamental doctrines of Buddhism. He emphasized that his intention was merely to explore and critically analyze the contemporary relevance of traditional teachings and popular beliefs.
The High Sangha Council of the Sri Lanka Ramanyane Maha Nikaya has underscored the responsibility of every monk to fully honor and adhere to the Sri Lankan Theravada principles and the resolutions accepted by the monastic community.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

නිකාය විතරක් නෙවෙයි සාසනෙන්ම එලවන්න ඕන. ඕක යකිකූට්ටු ජෙප්පෙක්.
ReplyDeleteකක්කි සුදාගේ ගජමිතුරා!
Deleteඑහෙම කවුරුවත් සාසනෙන් එලවන්නේ නැහැ. බුදු හාමුදුරුවොත් එහෙම කරේ නැහැ. බුදුහාමුදුරුවොන්ට ගල් පෙරලපු දේව දත්තයා මැරෙන්න ලං වෙලා ඉන්නකොට මොලේ පෑදිලා බුදු හාමුදුරුවොන්ගෙන් සමාව ගන්න ජේතවනේට ගිහින් තෙරුවන් සමා කරගන්න බැරි උනත් තෙරුවන් සරණ ගියා. අනේ මම බුදු හාමුදුරුවො සරණ යනවා, ධර්මය සරණ යනවා, සංඝයා සරණ යනවා කියනකොටම මැරිලා නිරයේ ඉපදුනා. කල්පයක් නිරයේ පැහිලා, තව කල්ප ගානක් දුක් වින්දත්, කල්ප අසංඛ්‍ය කල්ප ලක්ශයකට පස්සේ තෙරුවන් සරන ගිය පිනෙන් දේවදත්ත සට්ටිස්සර නමින් පසේ බුදු වෙලා පිරිනිවන් පානවා.
Deleteහැබැයි පව්කම් කර කර සාසනේ ඉඳලා, එහෙමවත් පිනක් කර නොගත්තොත්, සසරත් වරද්දගෙන, නිවනත් වරද්දගන්නවා.
🐄🐄🐄🐄 Jeppo danna budu dahama. Mini maramna thamai un danne.
Deleteබුදු රජාණන් වහන්සේ සංඝආඥාවක් නිකුත් කරන්නට යෙදුනා දේවදත්ත පවසන කිසිදු කරුණක්, ක්‍රියාවක් හෝ ඉගැන්වීමක් බුද්ධ, ධම්ම, සංඝ හෝ බුද්ධ දර්ශනය නියෝජනය නොකරන බවත් හුදෙක් ඔහුගේ පෞද්ගලික මතයන් පමණක් බවත්.
Delete🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....
Deleteමේවගේ විපාක නොදැන කරනවා වෙන්න බැහැ ඉතින්. ඒ ගැන හැඟීමක් නැහැ. ඒකයි. බුදු රජාණන් වහන්සේ නමක් ලෝකේ පහල වෙන්නේ අඩුම වශයෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්ශයක් පෙරුම් දහම් පුරලා. ලේ, මස්, දරුවො. රාජ්‍ය දන් දීලා. එහෙම අමාරුවෙන් බුද්ධත්වය ලබාගෙන, ධර්මය දේශනා කරලා තියෙන්නේ අපි වෙනුවෙන්. අපේ ගැලවීම වෙනුවෙන්. අපේ නිවන වෙනුවෙන්. බුදු හාමුදුරුවො නිවන් දැකලා පිරිනිවන් පාලා උන් වහන්සේට ලැබෙන යමක් නැහැ අපි ධර්ම මාර්ගයේ ගියා කියලා. අපි වෙනුවෙන් ලැබුනු මේ ධර්මය විනාශ නොකර, විකුර්ති කර ගන්නෙ නැතුව අපිත් ඉගෙනගෙන පිලිපැදගෙන, අපේ අනාගතේ වෙනුවෙනුත් ගෙනියන්න ඕන. තාවකාලික ප්‍රසිද්ධිය වෙනුවෙන් හරි, මෝඩ මිනිස්සුන්ගේන් ලැබෙන සුලු ධනය වෙනුවෙන් හරි, ඒ ධර්මය විනාශ කරන්න හදන එකාට ඊලඟ බුද්ධ සාසන මඟ ඇරෙනවා. බුද්ධ සාසනයක් තියෙන කාලෙක ඉපදුනත්, ධර්මය තේරුම් ගන්න බැරි වෙනවා. දිගටම සසරේ තව යන්න වෙනවා. ඒ යන ගමනේ අතිශය බහුතර කාලයක් ගෙවන්න වෙන්නේ නිරයේ, තිරිසන් අපායේ, අසුර නිකායේ සහ ප්‍රේත භවයන් වල. අපරාදේ අමාරුවෙන් ගත්තු මිනිස් ජීවිතයක් වනසගෙන, අනිත් උන්වත් වනසනවා.
ReplyDeleteYouTube Views ගන්න කරන පාහර වැඩක් ඔය. ධර්මයට ගරහනකොට ඒක බලන ගොන් රැල වැඩියි. ඒකයි ඔය පහත් කතා කියාගෙන දඟලන්නෙ. බෞද්ධයො ඉගෙන ගන්න ඕන මේ වගේ චැනල් රිපෝර්ට් කරන්න. එතකොට ඔය අමාරු ඔක්කොම හොඳ වෙනවා.
Deleteඔබගේ අදහස් බොහෝ අගය කරමි.තෙරුවන් සරණයි!
Deleteබෞද්ධයො වහාම මේ වගේ ධර්ම විකෘතිකයන්ගේ යූටියුබ්, ෆේස්බුක් සහ ටික්ටොක් ගිනුම් Report කරන්න. ඒක බුදුදහම ආරක්ශා කරන්න ඔබ කරන පින්කමක්.
Deleteඅපට ඉස්කෝලවල අවුරුදු දහයක් පුරාවට උගන්වන්නේ නිවැරදි බුද්ධ ධර්මය නෙවෙයි.. සංඝයාට අපව මුලාකර සැප ගැනීමට හැකිවන ආකාරයට අපේ බ්‍රේන් එක වොෂ් කිරීමයි එම අවුරුදු දහය තුළ සිද්ධ වෙන්නේ... අද ඉන්න සංඝ පරම්පරාවෙන් සීයට අනූවක්ම ගෙවල්වල කන්න නැතිකම නිසා සාසනයට ඇතුලත් වෙච්ච අමනයෝ පිරිසක්.. බුද්ධ ධර්මය තුළ ප්රමුඛව ඇති භාවනාව මුන්ට අරහං.... ස්වචිත්ත පරියෝ දපනං කියන එකෙන් උන්ට වැඩක් නැහැ.. මුළු බුද්ධ ශාසනයට මහා කැලලක් ඇතිකරපු අර අනුරාධපුර පැත්තේ ලොකු තනතුරක් දරපු ගොයිත් වලත්ත වැඩකරේ ඒක නිසයි........ අපේ රටට තියෙන මහාර්ඝ වස්තුව තමයි බුද්ධ ධර්මය..බුදුහාමුදුරුවෝ දේශනා කළේ සන්තුට්ඨී පරමංදනම් කියලා.... ඒත් අපේ කාල කන්නි සංඝයෝ සෙට් එක හැමතිස්සේම දේශනා කරන්නෙ දුක දුක දුක... බොහෝ බෞද්ධයින්ට දියුණුවක් නැත්තේ ඒ නිසයි. මිනිසුන්ට ජීවිතය එපා කරවලා මිනිස්සුන්ට තියෙන සබ්බ සකල මනාවම පන්සලට ඇද ගැනීම තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ...ඒවා කාලා ආයිමත් ඒව දුන්න මිනිස්සුන්ටම කෙලවෙන විදියට බණ කියනවා. මොවුන් කරන්නේ දායකයා මංකොල්ලකෑමක්.. මොවුන් කරන ලොකුම මං කොල්ලය තමයි කඨින පින්කම... වස්සාන කාලය තමයි මොවුන්ගේ ආතල්ම කාලය... අද කඨිනෙකට වියදම ලක්ෂ 20යි 25යි... කඨින පින්කම කියන්නේ ලොකුම පින්කම කියලා මොවුන් අර්ථකථනය කරපු නිසා නූගත් බෞද්ධයෝ රැවටිලා. කනකර විකුනල හාරි කඨින පින්කම කරනවා
ReplyDelete..ඒත් බුදුහාමුදුරුවො දේශනා කලේ අසුරු සැනක් ත රම් කාලයක්වත් ඔබට සිත එකඟ කර ගැනීමට හැකිනම් ඒ තමයි ඉහළම පින්කම කියලා.. 2000 න් පස්සේ ඉපදිච්ච පරම්පරාව.. අද ඉතුරු වෙලා ඉන්න උපාසක අම්මලට වඩා බුද්ධිමත්ව හිතනවා.. තක්කඩි සංඝයන් විසින් බුද්ධ ධර්මය මේ විදියට සංඝයින්ගේ සැප සඳහා ම දිගටම මේ විදියට දේශනා කරොත් අලුත් පරම්පරාව බුද්ධාගමෙන් ඈත් වෙනවා... ගරු සුදස්සන හාමුදුරුවෝ සිදු කරන්නේ අයිතියාසික කාර්යභාරයක්... උන්වහන්සේ ඉතා තාර්කික ආකාරයටයි නිවැරදි බුද්ධාගම ඉස්මතු කරන්නේ... අද තරුණ පරම්පරාව බොහෝ දෙනෙක් ගරු සුදර්ශන හාමුදුරුවන්ගේ දේශනාවලට සවන් දෙනවා... ඔවුන් නිවැරදි බුද්ධ ධර්මය ඒ තුළින් අවබෝධ කරගන්නවා... තක්කඩි සංයෝසෙට් එකෙන් ඈත් වෙනවා... සංඝනායකයෝ සෙට් එක කුලප්පු වෙලා තියෙන්නේ මේ නිසයි..... සාසනයෙන් නිරපීමෙන් අපේ ගරු සුදර්ශන ස්වාමීන් වහන්සේ තව තවත් ධෛර්යමත් වෙන්න ඕන... නිවැරදි බුද්ධ ධර්මය මේ රටට දේශනා කරන්න අපට සැනසීම ලබාදෙන්න..... ඔබ වහන්සේගේ ජීවිතය ආරක්ෂා කරගන්න...
ඔයාගේ කමෙන්ට් එකෙන් ඔයාම කොච්චර පිරිහීමකට ලක් වෙලාද කියලා දැනගන්න වහාම උගත් ගුණවත් බුද්ධිමත් ස්ථවීරයන් වහන්ස නමක් මුණගැසී මෙම කරුණ නිරාකරණය කරගන්න.තෙරුවන් සරණයි!
Deleteඔයා දන්නා එවැනි උගත් ගුණවත් බුද්ධිමත් ස්ථවීරයන් කිහිප නමකගේ නම් මෙතන සදහන් කරන්න පුලුවන්ද ?
Deleteමේ කොමෙන්ට් එක නම් දාලා තියෙන්නේ කැකිරාවේ සුද්ස්සන මහත්තයාම වගේ තමයි පේන්නේ. මහත්තයෝ, හාමුදුරොවො විතරක් නෙමේ බුදුහාමුදුරුවොත් කියලා තියෙන්නේ සසර දුකයි කියලා. ඒක තේරෙන්නෙ නැත්තන් ඌ මහ ගොන් තඩියෙක් නෙ. මැරෙන එක දුකක් නෙමේද. ඉපදි ඉපදි මැරෙන එක දුකක් නෙමේ කියලා හිතෙනවා නම් වහාම බෙහෙත් ගන්න ඕන. පල්ලියේ ආධාර ලබන ගිහි පව්කාරයො ටිකක් සිවුරු දාගෙන හිටියට, බුද්ධිමත් බෞද්ධයට ඔය සෙට් එක අඳුර ගන්න පුලුවන්. මිනිස්සු පින්කම් කරනවා, ඔයා කොච්චර ඇඬුවත් මිනිස්සු ඒ පින්කම් කරනවා. පිනට ගරහන අයට වෙන දේවල් ගැනත් ත්‍රිපිටකයේ තියෙනවා. පොඩ්ඩක් කියවලා බලන්න ප්‍රේත වත්තුව එහෙම.
Deletemeka liyapu miniha kochchare nam amanayekda. Hamuduruwante mehema katha karanne mu nam payaen apu ekekda koheda
Deleteඅවසරයි නම් සඳහන් කරන්න, මාලිම්බඩ පඤ්ඤාසාර හිමි,අලුත්ගම පඤ්ඤාසාර හිමි,හිගුරේ පඤ්ඤාසේකර යන ස්වාමීන් වහන්සේලා සමිබන්ධකර ගන්න ඔබගේ ජීවිතාබෝධය ඇතිකර ගැනීමට.තෙරුවන් සරණයි 🙏🙏🙏
Deleteගිහියන්ට වඩා සැප විදින හාමුදුරුවෝ කැමති නැහැ මේ වාගේ ස්වාමීන් වහන්සේලා බුදුන්ගේ ඇත්ත දේශනා කරන කොට
ReplyDeleteබුදුහාමුදුරුවොන්ට ජේතවන විහාරේ හැදුවේ කහවනු 54කෝටියක් වියදම් කරලා. කහවනුව කියන්නේ කෙලින්ම රත්තරං වලින් හදපු කාසියක්. එතකොට නිකන් හිතන්න අද වටිනකම. එදා රත්තරන් අද තරම් පිරිපහදු නැහැ කියලා හිතලා කහවනුවක අද ලෝහ වටිනකම රුපියල් 1000ක් කියල හිතුවත් ජේතවනේ වටිනකම රුපියල් වලින් කෝටි 54,000ක් විතර. තොපි වගේ කල්ලතෝනි එදා හිටියනම් ජේතවනේ ඉන්න හාමුදුරුවන්ටත් ඕකම කියාවි.
Deleteවෙන කතා වැඩක් නැහැ. කැකිරාවේ සුදස්සනගේ යූටියුබ් චැනල් එකේ ආදායම දාලා වීඩියෝවක් දාන්නකො බලන්න. වෙන මුකුත් ඕන නැහැ.
Delete🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....🐄🐄🐄🐄🐄🐄🐄....api malimawata...Umbe.....
DeleteAll those law cast dickheads wearing robes in this Rmaangha nikaya do lot more damages to the Sasaana. These dickheads are damn ignorant robe wearing fucker. Remove them.
ReplyDeleteඅර සක්කිලි youtube බලලා ගැමුණු ජයන්ත වන්නිනයක කියන (කතෝලික) එකා තමා මේ සාශනේ විනාශ කරන, බුදු දහමට ගහන එවුන් ප්රෝමොට් කරන්නේ..ඕකා තනිකර NGO ගේමක් ගහන්නේ..අර තිත්තගල්ලේ කාලකණ්ණියා, KK සමන් කුමාර කියන්න ගංජා ගහලා මොලේ කුරුවල් වෙච්ච පෙරේතයා, මේ කියන සුදස්සන, වගේ එවුන් හැමදාම interview කරනවා....ඌව රිපෝට් කරපල්ලා..
ReplyDeleteසම්පූර්ණයෙන්ම ඇත්ත
Deleteරාඡාභවතු ධම්මිකෝ කිව්වෙ කට කරනවාද?
Deleteආරියතිලක
ReplyDeleteජාතික භික්ෂු පෙරමුණ හා ජාතික භික්ෂු පෙරමුණට සම්බන්ධ භික්ෂූන් වහන්සේලා පිළිබඳව ද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය සංඝ සභාව මගින් හා අනෙකු නිකායික සංඝ සභා මගින් ද විනය ක්‍රියා මාර්ග ගැනීම සුදුසු බව අපගේ අදහස ය.
ජාතික භික්ෂු පෙරමුණට හා එම භික්ෂු සංවිධානයට මෙසේ චෝදනා කිරීම හා විනය ක්‍රියා මාර්ග ගත යුතු යයි ත්‍රෛනිකායික මහා සංඝ සභා මාහිමිපාණන් වහන්සේලාට යෝජනා කොට ඇයැදීමට සාධාරණ හේතු තිබේ ද යන්න විමසීම වටී.
ජාතික භික්ෂු පෙරමුණට ද ත්‍රස්තවාදී සංවිධානයක් වන ජනතා විමුක්ති පෙරමුණ සමඟ ඒකාබද්ධව ජාතික ජන බලවේගය පක්ෂය පිහිටුවීමට ඒකාබද්ධ බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව ජාතික භික්ෂු පෙරමුණ ද රාජද්‍රෝහී දේශද්‍රෝහී ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ ඒකාබද්ධ වීමේ චෝදනාවෙන් මිදිය නො හැක.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද හේතුවෙන් ද, පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමෙන් ද, බටලන්ද කොමිෂන් සභා වාර්ථාව ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත්තේ ය. බටලන්ද කොමිෂන් සභා වාර්ථාවේ “සමාප්ති නිරීක්ෂණ සටහන්” යටතේ ජනතා විමුක්ති පෙරමුණ රජයට විරුද්ධව ත්‍රස්තවාදී ක්‍රියා කළ බව පැහැදිලිව සඳහන් කොට තිබේ. මේ කරුණින් ජනතා විමුක්ති පෙරමුණ රාජද්‍රෝහී ක්‍රියා කළ බව, රාජ්‍ය බලය පැහැර ගැනීමට ත්‍රස්තවාදී ක්‍රිය කළ සංවිධානයක් බව, ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත්තේ ය. බටලන්ද කොමිෂන් සභා වාර්ථාවේ “සමාප්ති නිරීක්ෂණ සටහන්” යටතේ ජනතා විමුක්ති පෙරමුණ රජයට විරුද්ධව ත්‍රස්තවාදී ක්‍රියා කළ බව පැහැදිලිව සඳහන් කොට තිබේ. මේ කරුණින් ජනතා විමුක්ති පෙරමුණ රාජද්‍රෝහී ක්‍රියා කළ බව, රාජ්‍ය බලය පැහැර ගැනීමට ත්‍රස්තවාදී ක්‍රිය කළ සංවිධානයක් බව, ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත්තේ ය.
මෙකරුණින් ආණ්ඩුක්ර්ම ව්‍යවස්ථාවේ 157අ ව්‍යවස්ථාවේ (1),(2),(3), (4),5, (6) ව්‍යවස්ථා ප්‍රකාරව, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය ද එම පක්ෂය ප්‍රධාන දේශපාලන ධාරාව ලෙස නිත්‍යානුකූල බවින් යුතුව ක්‍රියා කරමින් ඇති ජාතික ජන බලවේගය පක්ෂය ද හා ජනතා විමුක්ති පෙරමුණට හා ජාතික ජන බලවේගයට සම්බන්ධ සියලු සංවිධාන , මෙම පක්ෂ දෙකේ ම චංචල නිශ්චල සියලු දේපොළ ද අරමුදල්, බැංකු ගිණුම්, පාර්ලිමේන්තු මන්ත්‍රීධූර, පලාත් පාලන මන්ත්‍රී ධූර,
2024 පාර්ලිමේන්තු මැතිවරණ ජාතික ජන බලවේගයේ
නාම යෝජනා පත්‍රය ද, 2025 පාලාත් පාලන මැතිවරණ නාම යෝජනා පත්‍රය (මාලිමාවේ) බල රහිත කිරීම ද, අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ පක්ෂයේ හා ජාතික ජන බලවේගය පක්ෂ දෙකේ ම නායකයා බැවින්, 2024 ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගය පක්ෂයේ නාම යෝජනා පත්‍රය බල රහිත කිරීමෙන් ජනාධ්පතිධූරය ද බල රහිත කළ හැක්කේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන උපලේඛණය ප්‍රකාර දිවුරුම ප්‍රකාරව බල පවත්නා වූ සියලු ධූර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 ව්‍යවස්ථාව, උල්ලංඝනය වීම මත (7 වන උපලේඛණය ප්‍රකාර දිවුරුම ද මෙයට අදාළ කර ගත යුතු ය.) ජනතා විමුක්ති පෙරමුණෙහි හෝ ජාතික ජන බලවේගය පක්ෂයේ හෝ සාමාජිකත්වය දරණ රාජ්‍ය නිළධාරීන්ගේ රැකියාවන් ද බල රහිත කොට රැකියාවෙන් නෙරපා හැරිය හැක්කේ ය. ඔවුන්ගේ චංචල නිශ්චල දේපොළ යම් පමණකට රජසන්තක කළ හැක්කේ ය. එපමණක් ද නොව දණ්ඩ නීති සංග්‍රහයයේ 114,115,116,117,118,119,120,121,122වගන්ති ප්‍රකාරව රාජද්‍රෝහී වරද මත ක්‍රියා කොට 1987/88/89 ජවිපෙ කැරල්ලට සම්බන්ධ වූ ජවිපෙ සාමාජිකයන්ට දඬුවම් කළ හැක. උපරිම මරණීය දණ්ඩනය ද, අවුරුදු 20 ක් දක්වා හිර දඬුවම් ද සියලු දේපොළ රාජ සංතක කිරීමට ද හැකියාව ඇත්තේ ය. අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ 1987/88/89 කැරැල්ලේ සිටිය බව ඔහු විසින් ම වාචිකව කියන ලද බව අප දැක ඇත. එම කැරැල්ලට සම්බන්ධව, දැනට ජීවතුන් අතර සිටින සියලු ජවිපෙ සාමාජිකයන්ට (දැනට පක්ෂයට සම්බන්ධ කම් නැති, ජවිපෙ දෙවෙනි කැරැල්ලේ සිටි අයට ද) දණ්ඩ නීති සංග්‍රයේ ඉහත දැක්වූ වගන්ති ප්‍රකාරව නඩු පවරා දඬුවම් කළ හැක.
වත්මන් ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානයා වශයෙන්, බටලන් ද කොමිෂන් සභා වාර්ථාව, කැබිනට් මණ්ඩලයේ පිළිගැනීමෙන් ජනාධිපතිවරයා ජවිපෙ දෙවැනි කැරැල්ලේ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව, විවාදයකින් තොරව ඔප්පු කොට හමාර ය. එය අධිකරණයේ දී ඔප්පු කිරීමේ භාරයක් නැත. බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් කියවෙන ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පිළි ගැනීමෙන් ම එය ඔප්පු කොට හමාර ය. ඒ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
157අ ව්‍යවස්ථා ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී හෝ අභියාචනාධිකරණයේ දී හෝ ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ඔප්පු කිරීමේ භාරය, සැකයකින් තොරව ඔප්පු කිරීමේ භාරයෙන්, ද නිදහස් ය. හෙවත් ජනාධිපතිවරයා හා ඔහුගේ අමාත්‍ය මණ්ඩලය විසින් ජවිපෙ රාජද්‍රෝහී ත්‍රස්ත සංවිධානයක් බව
ඔප්පු කොට දී ඇත.
ඉතිරි කොටස ....
ReplyDeleteආරියතිලක
“බක් විරුවන්” සහ “ඉල්මහ විරුවන්” ලෙස ජවිපෙ කැරළි මෙහෙය වූවන් සැමරීම ද ත්‍රස්තවාදය සැමරීමක්! ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක්!
යන අප විසින් ලියන ලද ලිපියෙන් කොටසක් ද මෙයට එක් කරමු.
ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ), 1965 මැයි මස 14 වන වෙසක් පුර පසළොස්වක පෝය දින ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට නම් වෙසක් පුර පසළොස්වක පෝය දිනය අද්විතීය ආගමික දිනය ය. ඒ තථාගත සම්මා සම්බුදු රදුන්ගේ තෙමඟුල සිදු වූ දිනය නිසාවෙනි. බුදු සසුනේ විමුක්තිය උදා වූ දිනය නිසාවෙනි. ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂා කරන විමුක්තිය, මාක්ස්වාදය හෙවත් මාක්ස්-ලෙනින්වාදය මත පිහිටා ඇත්තේ ය.
ජවිපෙ පක්ෂය ආරම්භ කළ දින පටන් කැරළි දෙකක් ඇති කිරීම දක්වා ද රාජ්‍යද්‍රෝහීත්වය මත ක්‍රියා කොට ඇති බව පැහැදිලි ය. 1971 ජවිපෙ සංනද්ධ කැරැල්ල ඇති කිරීමට වස්තු බීජය ඇත්තේ කාල් මාක්ස්ගේ සහ පෙඩ්රික් එංගල්ස්ගේ මාක්ස්වාදය මත ය. මාක්ස්වාදීන්, මාක්ස්වාදී කොමියුනිස්ට් රාජ්‍යකින් තොර වූ, කිසිදු රාජ්‍යයක්, ආණ්ඩුවක්, කිසිදු ලෙසකින් පිළිගන්නේ නැත. එය පොදුවේ ලෝකයට ම අදාළ ය. යම් රාජ්‍යයක් හෝ ආණ්ඩුවක් මාක්ස්වාදය විසින් පිළිගන්නේ නැත යනු ඒ රාජ්‍ය හෝ ආණ්ඩු සම්බන්ධව ඇති, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, නීති අණ පනත්, පාලන ඒකක, මාක්ස්වාදයෙන් තොර සම්මුති, සියලු ආගමික දර්ශන පිළිගන්නේ නැත යන්න ය. මාක්ස් හා එංගල්ස් ද මාක්ස්ගේ අනුගාමික ලෙනින් ආදී සියලු කොමියුනිස්ට්වාදී න්‍යායාචාර්යවරුන්ගේ ඉගැන්වීම නම්, මාක්ස්වාදී නො වන රාජ්‍යයන්ට විරුද්ධ ආයුධ සංනද්ධව සටන් කොට පවතින රාජ්‍යයය බලහත්කාරයෙන් පෙරළා දමා රාජ්‍ය බලය අල්ලා ගත යුතුය බව ය. එහි දී මාක්ස්වාදීන්ට
පවතින රාජ්‍යයන්හි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා නීතිය, අනෙකුත් නීති හා අධිකරණ බලය තඹ දොයිතුවට සැළකීමක් නො කරනවා ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, නීතීය සහ අධිකරණය බලය විසින් රටේ ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය ආරක්ෂා කරනු ලබයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල පරමාධිපත්‍ය යන්න විවිධ ආකාරයෙන් හැදින්වීම් කර ඇති නමුත් සියල්ල පිඬු කොට ගත් කළ පරමාධිපත්‍ය යනු
“ජනතාවගේ පණට තිබෙන අයිතිය, හෙවත් පණ රැක ගැනීමට තිබෙන අයිතිය” ලෙස දැක්විය හැකි ය. මාක්ස්වාදියා කොමියුනිස්ට්වාදී නො වන කිසිවෙකුගේ පණට තිබෙන අයිතිය කිසිදු ලෙසකින් ගරු නො කරයි. ආරක්ක්ෂා කිරීමට ගෞරවනීය නො වේ. හෙවත් ජනතාවට පණ රැක ගැනීමට තිබෙන අයිතියට ගරු නො කරයි. කොමියුනිස්ට්වාදය උදෙසා, ජනතා පරමාධිපත්‍යය ඉරා දමයි. රාජ්‍ය බලය පැහැර ගැනීමට නීතියට පිටින් ත්‍රස්තවාදය දියත් කරයි. මනුෂ්‍ය වර්ගයාගේ දිවි උදුරා ගනී. මාක්ස්වාදය හේතු කොට ගෙන අද දක්වා ලෝකයේ කොමියුනිස්ට්වාදය හේතුවෙන් අවම වශයෙන් කෝටි අටක පමණ (මිලියන් 80) ජනතාවගේ දිවි අහිමි වී තිබේ. ඇතැමෙක් කෝටි දහයක (මිලිය 100) පමණ වන බව කියත්.
1971 ජවිපෙ සංනද්ධ කැරැල්ල ඇතිවන විට රාජ්‍යයේ හා ජනතාවගේ දිවි ආරක්ෂා කිරීමට සෘජුව ක්‍රියාත්මක් වූ නීති අණපනත් කීපයකි. රටේ පැවැති සියලු අණ පනත් අතර,
1865 අංක 16 දරන පොලිස් ආඥා පනත,
1883 අංක 2 දරණ දණ්ඩ නීති සංග්‍රහය
1916 අංක 33 දරන තුවක්කු ආඥා පනත,
1947 අංක 25 මහජන ආරක්ෂක ආඥා පනත,
1956 අංක 21 දරන පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත,
1966 අංක 18 දරන පීඩාකාරී ආයුධ පනත,
අදී අණ පනත් උල්ලංඝනය කරමින්, ජවිපෙ
රාජ්‍ය විරෝධී ආයුධ සංනද්ධ කැරැල්ලක් දියත් කෙරෙණි. ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයෝ රාජ්‍ය නීතී අමු අමුවේ උල්ලංඝනය කරමින් රටට මහත් විලෝපයක් ඇති කළහ. රාජ්‍ය බලය පැහැර ගැනීමට ත්‍රස්තවාදය දියත් කළහ.
ජනතා විමුක්ති පෙරමුණ 1987/88/88 දෙවැනි කැරැල්ල වන විට පැවැති ආණ්ක්‍රම ව්‍යවස්ථාව වෙනුවට 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අමතරව, රාජ්‍ය හා නීතිය සුරැකීමට නීති අණ පනත් කීපයක් ද සම්මත වී තිබිණි. ඒ අතර,
👍
Deleteඉතිරි කොටස ....
ReplyDeleteආරියතිලක
1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත හා
1982 අංක 12 දරණ පොදු දේපළ විෂයෙහිලා සිදු කරනු ලබන වැරදි පිළිබඳ පනත,
යන පනත් දෙක විශේෂ ය. එයට අමතරව 6 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධයන මගින්
දේශපූරණත්වය උල්ලංඝනය කිරීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ) ව්‍යවස්ථාව හා 161 (ඇ) (3) ව්‍යවස්ථාව ද සම්මත කොට බලාත්මක කොට තිබිණි.
මෙහි දැක්වූ සියලු අණ පනත් හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතිය ද උල්ලංඝනය කරමින් 1987/88/89 ජවිපෙ දෙවන රාජ්‍ය විරෝධී සංනද්ධ කරැල්ල දියත් කෙළේ ශ්‍රී ලංකා රාජ්‍ය බලය පැහැර ගැනීමේ බලාපොරොත්තුවෙනි. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා ශ්‍රී ලංකා පොලිස් හමුදාව විසින්, ජවිපෙ දෙවන රාජ්‍යද්‍රෝහී ත්‍රස්තවාදී කැරැල්ල මැඩ පැවැත් වීමෙන් ශ්‍රී ලංකා රාජ්‍යය ආරක්ෂා විය. ඒ හේතුවෙන් ප්රජාතන්ත්රවාදය ද ආරක්ෂා විය.
1987/88/89 ජවිපෙ සංනද්ධ කැරැල්ල සම්බන්ධයෙන් බටලන්ද කොමිෂන් සභා වාර්තාව මගින්, ජවිපෙ ශ්‍රී ලංකා රාජ්‍යට විරුද්ධව ත්‍රස්තවාදී ක්‍රියා කළ බව කියා තිබේ. එම වාර්තාව කැබිනට් මණ්ඩලයේ අනුමත කිරීමෙන් ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත්තේ ය. පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමෙන් සමස්ත ආණ්ඩුවේ මතය ද ප්‍රකාශිත ය. ජනාධිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ නායකයා ය. ඒ හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්තවාදී සංවිධානයක් බව අවිවාදිත ය. එසේ පිලිගැනීම හා කීම යුක්ති යුක්ත ය. ජනතා විමුක්ති පෙරමුණ, 1965 මැයි 14 වෙනි දින සිට අඛණ්ඩ පැවැත්මක් ඇති බැවින් ඒ අඛණ්ඩ පැවැත්මේ කාලය ම මේ හේතූවෙන් ත්‍රස්තවාදී සංවිධානයක් බව කිව යුතු ය. රාජ්‍ය විරෝධී ත්‍රස්තවාදී සංවිධානයක නියෝජනය වෙනුවෙන් මියගිය සියලු දෙනා එම ත්‍රස්ත සංවිධානයේ නියෝජනය වෙනුවෙන් සැමරුම් කිරීම, ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක් වේ.
ශ්‍රී ලංකා රාජ්‍ය පැහැර ගැනීමට ක්‍රියා කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, එවකට පැවැති නීති අණපනත් අමු අමුවේ උල්ලංඝනය කිරීම, විශේෂයෙන් රටේ අපරාධ නීතිය උල්ලංඝනය කරමින් මිනී මැරීම, මිනී මැරීමට තැත් කිරීම, විශේෂයෙන් භික්ෂූන් වහන්සේලා ඝාතන කිරීම, කැරළි ගැසීම, හමුදා කඳවුරුවලට පහර දීම, පොලිස් ස්ථානයනට පහර දීම, අවි ආයුධ පැහැර ගැනීම, පහර දීම, තුවාල සිදු කිරීම, බිය ගැන්වීම, තර්ජනය කිරීම, බලහත්කාරයෙන් නිවාසවලට ඇතුල් වීම, රාජ්‍ය දේපොළ විනාශ කිරීම, පුද්ගලික දේපළ විනාශ කිරීම්, රාජ්‍ය දේපළ-පුද්ගලික දේපළ ගිනි තැබීම, මංකොල්ල කෑම, සොරකම් කිරීම, කුමන්ත්‍රණය කිරීම, වරදට අනුබල දීම, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය, ශ්‍රී ලංකා ජනරජයට විරුද්ධව කැරළි ගැසීමේ හෝ යුද්ධ කිරීමේ චේතනාවෙන් ආයුධ එකතු කිරීම, මාරක අයුධ සංතකයේ තබා ගැනීම, මාරක ආයුධ ඇතැතිව කැරළි ගැසීම,
නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, ඡන්ද විමසීමකදී අයුතු බලපෑම(උදා:- 1987 පළාත් සභා මැතිවරණයට කරන ලද අයුතු බළපෑම), 1989.02.08 දින මහනුවර සිරි දළදා මන්දිරයට පහර දී දණ්ඩනීති සංග්‍රහයේ 290, 290අ, 291 වගන්ති ප්‍රකාර වරද කිරීම,
අයුතු අවහිර කිරීම, ආදී බරපතල අපරාධ කිරීම ජවිපෙ විසින් නො කළේ යයි කිසිවෙකුට හෝ කිව හැකි ද? ජනතා විමුක්ති පෙරමුණේ නායක වත්මන් ජනාධිපතිවරයාට ද තම පක්ෂ සාමාජිකයන් විසින් මෙම අපරාද හා ත්‍රස්තවාදී ක්‍රියා නො කළේ යයි කිව හැදි ද? ප්‍රතිඥා කළ හැකි ද?
ශ්‍රී ලංකා ජනරජයට විරුද්ධව ත්‍රස්තවාදය දියත් කළ හා අපරාධ නීතිය ඇතුලු නීති අණ පනත් අමු අමුවේ උල්ලංඝනය කළ ජනතා විමුක්ති පෙරමුණ සාමාජියන් “බක්මහ විරුවන්” ලෙස හෝ “ඉල්මහ විරුවන” ලෙස සැමරීම ශ්‍රී ලංකා ජනරජයට විරුද්ධව ත්රස්තවාදීන් සැමරීමක් බව කිව යුතු ය. ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක් බව කිව යුතු ය. රාජද්රෝහයට අනුබල දීමක් බව කිව යුතු ය. රාජද්‍රෝහීන් සැමරීමක් බව කිව යුතු ය.
රාජද්‍රෝහය ප්‍රවර්ධනය කිරීම, ශ්‍රී ලංකා ජනරජයට එරෙහිව ත්රස්තවාදීන් සැමරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ ව්‍යවස්ථාව අනුව “ශ්‍රී ලංකාවේ දේශපූරණත්වය උල්ලංඝනය කිරීම තහනම් කිරීම” නම් ව්‍යවස්ථාව උල්ලංඝනය වීම සිදු වන බව පැහැදිලි ය.
ඉතිරි කොටස ....
ReplyDeleteආරියතිලක
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ (1) සහ (2) අනුව්‍යවස්ථා;
ශ්‍රී ලංකාවේ දේශ පූරණත්වය උල්ලංඝනය කිරීම, තහනම් කිරීම
“157අ (1) ශ්‍රී ලංකාවේ දෙශය තුළ වෙන ම රජයක් පිහිටුවීමට, කෙලින් ම හෝ අන්‍යාකාරයකින් ශ්‍රී ලංකාව තුල දී හෝ ඉන පිටත දී හෝ අධාර කිරීම, අනුබල දීම, අනුග්රහය් දැක්වීම, මුදල් යෙදවීම, ධෛර්ය දීම හෝ දේශනා කිරීම කිසිදු තැනැත්තෙකු විසින් නොකළ යුතු ය.
(2) ශ්‍රී ලංකා දේශය තුළ වෙන ම රජයක් පිහිටුවීම, තම අරමුණුවලින් නැතහොත් පරමාර්ථවලින් එකක් ලෙස කිසිදු දේශපාලන පක්ෂයක් හෝ වෙනත් සංගමයක් හෝ සංවිධානයක් විසින් නො පිළිගනු ලැබිය යුතු ය.”
එසේ ම ජාතික ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන දේශපාලන ධාරාව වන ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදී (මාක්ස්- ලෙනින්වාදී) පක්ෂයක් බැවින්, මාක්ස්වාදය, ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය ඇල්ලීම සඳහා හෝ පිරිස් ඒකරාශි කිරීම සඳහා හෝ යමෙක් ව්‍යාප්ත කිරීමට, දේශන තැබීමට, ප්‍රවර්ධනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කිසිවෙකුටත් ම ඉඩක් නැත්තේ ය. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව පරිදි ය.
ඒ පිළිබඳව අප විසින් ලියන ලද ලිපිය ද මෙයට එක් කරමු.
මාක්ස්වාදය (මාක්ස්-ලෙනින්වාදය) පිළිබඳව, දේශපාලන පක්ෂ මගින් රාජ්‍ය බලය ඇල්ලීම සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීමට, දේශන තැබීමට, ප්‍රවර්ධනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කිසිවෙකුටත් ම ඉඩක් නැති බව…
ආරියතිලක
2026.09.19
මාක්ස්වාදය හෙවත් මාක්ස්-ලෙනින්වාදය, රාජ්‍ය බලය ඇල්ලීම සඳහා හෝ පිරිස් ඒකරාශී කිරීම සඳහා හෝ
ශ්‍රී ලංකා රාජ්‍යය ඇතුලත, ව්‍යාප්ත කිරීමට, දේශන පැවැත්වීමට, පංති වශයෙන් අධ්‍යාපන වැඩ සටහන් කිරීමට, කිසිවෙකුටත් ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කිසිවෙකුට ඉඩක් නැත්තේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව අනුව, ශ්‍රී ලංකා භූමියේ රාජ්‍ය බලය ඇල්ලීම සඳහා හෝ පිරිස් ඒකරාශී කිරීම සඳහා හෝ මාක්ස්වාදය ප්‍රවර්ධනය කිරීම, ව්‍යාප්ත කිරීමට කිසිවෙකුට අවකාශ නැත්තේ ය.
ආණ්ඩුක්ර ව්‍යවස්ථාවෙ 9 වන ව්‍යවස්ථාව අනුව මාක්ස්වාදයට ශ්‍රී ලංකාව අතුලත ඉඩක් නැත්තේ කුමක් නිසා ද?
මාක්ස්වාදය සියලු ආගම් ප්‍රතික්ෂේප කර ඇත. මාක්ස්වාදී කොමියුනිස්ට් පාලනයක ආගම් ඇදහීම පමණක් නොව මාක්වාදයෙන් පිටස්තර කිසිදු දේශ්පාලන දර්ශනයක් ඉගැන්වීම, මාක්ස්වාදී දේශපාලන පක්ෂ හැර වෙනත් කිසිදු දේශාපාලන පක්ෂ,සංවිධාන ද පැවැත්වීමට ඉඩක් නැත්තේ ය.
මාක්ස්වාදී දේශපාලනය විසින් ආගමික දර්ශනයන්ට සම්පූර්ණයෙන් ම පටහැනි මතවාදයන් රටේ පුරවැසියන්ට ඉගැන්වීම කර ආගම් අදහීමෙන් ඈත් කීරීම කරනු ලබයි. ආගම්
ඇදහීමෙන් තම පක්ෂ සාමාජිකයන් මතවාදීව ගොඩ නගත්. සියලු ආගමික මතවාද සර්ව සම්පූර්ණයෙන් ම මාක්ස්වාදය ප්‍රතික්ෂේප කරයි.
මේ හේතුවෙන්,මාක්ස්වාදය විසින්ආණ්ඩුක්රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව, ශ්‍රී ලංකාව ඇතුලත සෘජුව ම උල්ලංඝනය කරන බව කිව යුතු ය. 9 වන ව්‍යවස්ථාවෙන් කියවෙන 10 ව්‍යවස්ථාව සහ 14(1) (ඉ) ඡේදය ද සෘජුව ම උල්ලංඝනය වන බව කිව යුතු ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවථාව නම්:-
“9. බුද්ධාගම
ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවේ සහ 14වන ව්‍යවස්ථාවේ 1 වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලු ම ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කීරීම රජයේ වගකීම විය යුත්තේ ය.”
මෙම ව්‍යවස්ථාවෙන් කියවෙන 10 වන ව්‍යවස්ථාව හා 14 ව්‍යවස්ථාවේ (1)(ඉ) ඡේදය පහත පරිදි ය.
ReplyDelete10 වන ව්‍යවස්ථාව:
සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස,
සෑම තැනැත්තකුට ම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ නිදහස හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය.”
14 ව්‍යස්ථාවේ (1) අනුව්‍යවස්ථාවේ (ඉ)ඡේදය:
“14.(1) සෑම පුරවැසියකුටම – (ඉ) එකලාව හෝ අන් අය හා සමග , ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්,පිළිපැදීමෙන් ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට ; හිමිකම් ඇත්තේ ය.”
යනුවෙන් ව්‍යස්ථා කොට ඇත්තේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථා මගින්, 1වන, 2 වන, 3 වන, 6 වන, 7 වන, 8 වන, 9 වන, 10 වන, 11 වන, ව්‍යවස්ථා ද 30(2) හා 62 (2) යන ව්‍යවස්ථාවල හෝ ව්‍යවස්ථාවෙහි හෝ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා වූ හෝ
පරිච්ඡින්න කොට ප්රතියෝජනය සඳහා වූ හෝ ඒ ව්‍යවස්ථාවල යම් විධිවිධානයකට අනනුකූල වන්නා වූ හෝ පනත් කෙටුම් පතකට පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාව (නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුළුව) මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නො අඩු වේනම්, හා ජනමත විචාරණයකින් ද සම්මත කොට ඇත්නම්, පමණක් එම පනත් කෙටුම් පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත්ව බලාත්මක වනවා ඇත. එසේ හෙයින් 09 වන සහ 10 වන ව්‍යවස්ථා දෙක ද කිසිදු ලෙසකින් ජනමත විචාරණයකින් ජනතාව අනුමත කිරීමෙන් විනා සංශෝධනය කිරීම, හෝ
පරිච්ඡින්න කොට ප්රතියෝජනය සඳහා වූ හෝ ඒ ව්‍යවස්ථාවල යම් විධිවිධානයකට අනනුකූල වන්නා කිසිදු සම්මතයක් ඇති කළ නො හැක්කේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීම සමගම, සම්බුද්ධ ශාසනයේ පැවැත්මට අවියෝජනීය සම්බන්ධය වන භික්ෂූන් වහනසේලා සහ විහාරස්ථාන පිළිබඳව ක්‍රියා කිරීමේදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
XV වන පරිච්ඡේදය අධිකරණය, 105 වන ව්‍යවස්ථාවේ 4 වන අනුව්‍යවස්ථාවෙන් පනවා ඇත්තේ ය. එනම්:-
“105 (4) භික්ෂූන් වහන්සේලාගේ විනය හා සම්බන්ධ කාරණා හෝ භික්ෂූන් වහන්සේලා අතර ඇති යම් ආරවුලක් හෝ විහාරස්ථානවල හෝ විහාරස්ථානවලට අදාළ සේවාවන් ඉටු කිරීම හා සම්බන්ධ වෙනත් යම් ආරවුලක් හෝ විනිච්ඡය කොට සමථයකට පත් කිරීම සඳහා අධිකරණ, විනිච්ඡය අධිකාර හෝ ආයතන ඇති කොට පිහිටුවීමට පාර්ලිමේන්තුව විසින් නීතියෙන් විධිවිධාන සැලැස්විය හැක්කේ ය…” යනුවෙන් ද,
(සැලකිය යුතුය:- මෙය මෙම 4 වන අනුව්‍යවස්ථාව සම්පූර්ණයෙන් උපුටා දැක්වීම නො වේ.)
“භික්ෂූන් වහන්සේ” සහ “විහාරස්ථානය” සම්බන්ධයෙන්
මේ අනුව්‍යවස්ථාවේ “භික්ෂූන් වහන්සේ” සහ “විහාරස්ථානය” යන යෙදුම්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ආරම්භ වන අවස්ථාවේ
බෞද්ධ විහාර හා දේවාලගම් ආඥා පනතේ ඒ යෙදුම්වල තිබූ අර්ථය ම ඇත්තේ ය.”
යනුවෙන් ව්‍යවස්ථා කොට සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට ඇවැසි අධිකරණ බලය බලගැන්වීමට අවස්ථාව සලසා දී ඇත්තේ ය.
මේ ව්‍යවස්ථා ප්‍රකාරව 9 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වන ආකාර කිසිදු සංශෝධනයක් හෝ පැනවීමක් හෝ ක්‍රියාවකට හෝ ඉඩක්, ශ්‍රී ලංකාව ඇතුලත කිසිවෙකුටත් ම නැත්තේ ය.
9 වන ව්‍යවස්ථාවේ සඳහන් “ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය.”
යන වැකියෙන් පනවා ඇති “ප්‍රමුඛස්ථානය” ලෙස ප්‍රධාන බව, ඉදිරියෙහි වූ තැන, මුල් පෙළ ස්ථානය, යන අරුත් ගෙන දෙන්නේ ය. “පිරිනමන්නෙ ය” නම් දීම ය. ප්රදානය ය. ලබා දීම ය.
බුද්ධාගම නම් තථාගත සම්බුදු රදුන්ගේ ශාස්තෘත්වය යටතේ වූ දේශනාව සහිත ථේරවාද සූත්‍ර, විනය, අභිධර්ම ත්‍රිපිටක ධර්මය ය, තත් ත්‍රිපිටකයට ලියන ලද අටුවා ටීකා සහිත ආචාර්ය මතය ද, තථාගතයන් වහන්සේගේ දේශනා පාලියට අනුගත , විනය ප්‍රතිපත්තිය, චතුරාර්යය සත්‍ය, පටිච්ව සමුත්පාදය, සතර සතිපට්ඨාන, සතර සම්‍යක්ප්‍රධාන, සප්ත බොජ්ඣ්ඞග, ආයතන, අටළොස් ධාතු, ඉන්ද්රිය දෙවිස්ස, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සූවිසි පත්යයය, යන ධරමයන් ද කර්මය, කර්ම විපාකය, නැවත් ඉපදීම හෙවත් පුනර්භවය, පින්, පව්, කුසල්, අකුසල්, සුගති, දුගති, දේව ලෝක, බ්‍රහ්ම ලෝක, සතර අපාය, ධ්‍යාන, මාර්ග-ඵල, නිර්වාණ ධර්මය සංශිප්තව ගත හැක්කේ ය.
ඉතිරි කොටස ...
ReplyDeleteආරියතිලක
සම්බුදු රදුන්ගේ ත්‍රිවිධ ශාසනය, “බුද්ධාගම” යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවෙන් කියවෙන්නේ ය. එබැවින් සම්බුදු රදුන්ගේ ත්‍රිවිධ ශාසනය වන පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන ත්‍රිවිධ ශාසනයට සම්බන්ධ ඇදහීම් ඇති, බෞදධ කුල සාමාජිකයන්ට සම්බුදු දහමට පටහැනි හා අනෙකුත් සියලු ආගම්වලට ද අයත් කුල පදනමට හානි වන ආකාරයේ ඇදහීම් මත්රයට පටහැනි, සියලු ආගම් ප්‍රතික්ෂේප කරන මාක්ස්වාදය , රාජ්‍ය බලය ඇල්ලීම සඳහා හෝ පිරිස් ඒකරාශී කිරීම සඳහා හෝ ශ්‍රී ලංකා රාජ්‍යය ඇතුලත, ව්‍යාප්ත කිරීමට, දේශන පැවැත්වීමට, පංති වශයෙන් අධ්‍යාපන වැඩ සටහන් කිරීමට, ශ්‍රී ලංකාව ඇතුලත කිසිවෙකු ක්‍රියා කරන්නේ ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වීම නොවැළැක්විය හැකි ය. එසේ උල්ලංඝනය වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට හා අනුගමනය කරන බවට දෙන ලද ප්‍රතිඥාව හෝ දිවුරුම උල්ලංඝ්නය කීරීමක් වන්නේ ය.
එසේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව හා එකී ව්‍යවස්ථාවෙන් කියවෙන 10 වන හා 14(1) (ඉ) ඡේදයෙන් කියවෙන ව්‍යවස්ථා උල්ලංඝනය වන ලෙස, මාක්ස්වාදය පැතිර වීම, රාජ්‍ය බලය ඇල්ලීමේ හෝ ගැනීමේ අදහස පෙරදැරි කර ගෙන මාක්ස්වාදය අන්තර්ගත පංති පැවැත්වීම, දේශන තැබීම, මාක්ස්වාදය ප්‍රවර්ධනය කිරීම ජනාධිපතිවරයා විසින් හෝ යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් හෝ කරන්නේ ද, ජනාධිපතිවරයා නම්, ඔහු සෘජුව ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වන ව්‍යවස්ථාවෙන් කියවෙන ධූරය භාර ගැනීමේ දිවුරුම වන 4 වන උපලේඛණ ගත ප්‍රතිඥාව ප්‍රකාර දිවුරුම ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 63 වන ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රකාර දිවුරුම ද, හෝ 161 වන ව්‍යවස්ථාවේ (ඈ) (III) පරිදි වූ මන්ත්‍රීවරයෙකු විසින් නම් 7 වන උපලේඛනගත දිවුරුම ද උල්ලංඝනය වනවා ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 ව්‍යවස්ථාව ප්‍රකාරව 4 වන උපලේඛනගත සහ 7 වන උපලේඛනගත ප්‍රතිඥාව/දිවුරුම පරිදි ප්‍රතිඥා දෙන ලද හෝ දිවුරුම් දෙන් ලද අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලයේ සියලු අමාත්‍යවරු, අමාත්‍ය මණ්ඩලයේ නොවන සියලු අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, අග්‍රාමාත්‍ය ලේකම්වරයා, අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයා, අමාත්‍ය මණ්ඩලයේ සියලු අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ ලේකම්වරු, යන සියලු ධූරයන් ද,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61 ව්‍යවස්ථාවේ ඈ ඡේදය ප්‍රකාරව
IX පරිච්ඡේයෙහි විධායකය රාජ්‍ය සේවය යටතේ වූ සියලු ධූරයන් ද,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (4) ව්‍යවස්ථා ප්‍රකාර ප්‍රතිඥාව හා දිවුරුමට අදාළ ධූරයන් ද,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 වන ව්‍යවස්ථා ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන උපලේඛනයෙහි ප්‍රතිඥාව හා දිවුරුම අනුව සෑම රජයේ නිලධරයෙකු ද අධිකරණ නිලධරයෙකු ද ස්වකීය ධූරයේ කටයුතු භාර ගැනීමේ දී ප්‍රතිඥා දීමට හෝ දිවුරුම් දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියමිතව ඇති සෙසු සෑම තැනැත්තකු ද, පවත්නා නීතිය යටතේ නිල ප්‍රතිඥාවක් හෝ දිවුරුමක් හෝ දීමට නියමිත ධූරයක් දරණ සෑම තැනැත්තකු ද සෑම පළාත් පාලන ආයතනයක ම සහ සෑම රාජ්‍ය සංස්ථාවකම සේවයෙහි නියුක්ත සෑම තැනැත්තකු ද, රාජ්‍ය බලය ඇල්ලීමේ හෝ ගැනීමේ අදහස පෙරදැරි කර ගෙන මාක්ස්වාදය අන්තර්ගත පංති පැවැත්වීම හෝ දේශන තැබීම හෝ, මාක්ස්වාදය ප්‍රවර්ධනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන්නේ ය. එය ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව පවතින්නේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන උපලේඛනගත දිවුරුම නම්:
“…………………………………….. මම …………………………… ධූරයෙහි කාර්ය සහ කර්තව්‍ය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව අවංකව ඉටු කරන බවට ද, මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට ද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි./ දිවුරුම් දෙමි.”
පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බලාත්මක කරන
63 වන ව්‍යවස්ථාව අනුව දිවුරුම:
“.................. වන මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට / ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රතිඥා දෙමි./ දිවුරුම් දෙමි.”
7 වන උපලේඛන ගත දිවුරුම:
“…………………………………….. වන මම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට ද ශ්‍රී ලංකා දේශය් තුළ වෙන ම රජයක් පිහිටුවීමට කෙලින් ම හෝ අන්‍යාකාරයකින්, ශ්‍රී ලංකාව තුළ දී හෝ ඉන් පිටත දී අධාර දීම, අනුබල දීම, අනුග්‍රහය දැක්වීම, මුදල් යෙදවීම, ධෛර්ය දීම හෝ දේශනා කිරීම, නොකරන බවට ද, ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි./ දිවුරුම් දෙමි.”
ඉතිරි කොටස ....
ReplyDeleteආරියතිලක
මේ හේතුවෙන් ජාතික භුක්ෂු පෙරමුණ සම්බුද්ධ ශාසමයට පටහැනි මාක්ස්වාදය ප්‍රවර්ධනය කරන දේශපාලන ධාරවක් සමඟ සම්බන්ධ වීම, සම්බුද්ධ ශාසනයට කරන ද්‍රෝහී කමක් බව කිව යුතු ය. ලෝක බද්ධ ජනතාවට ම කරන ද්‍රෝහී කමකි. මේ හේතුවෙන් ජාතික භික්ෂු පෙරමුණ සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ සභාව, සියම් මහා නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ සංඝ සභා, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව යන ත්‍රෛනිකායික මහා නායක මාහිමිපාණන් වහන්සේලා ප්රමුඛ මහා සංඝ රත්නය විසින් සුදුසු ක්‍රියා මාර්ග ගෙන, සම්බුද්ධ ශාසනයට පටහැනි ක්‍රියා කාරකම් පිටු දැකීමට ක්‍රියා කිරීම යහපත් බව අපගේ අදහස ය.
හිටපු අටමස්ථානාධිපති වගේ හාමුදුරුවන් බිහි වන්නේ මේ පුන්‍ය භූමියේ බුදුන්ගේ දේශනා කල ධර්මයට විකෘති අදහස් එක් කරන නිසයි.තායිලන්තයට ගිහින් ආතල් ගත් කුඩු ගෙනා හාමුදුරුවන් සෙට් එක තාම සිවුරෙන් ආරක්ෂාකර ඉන්න නායක හාමුදුරුවන් ගැන තීරණයක් ගත යුතුයි
ReplyDelete