මහජන දේපළ අවභාවිත කළ සහ දූෂණවලට සම්බන්ධ වූ පුද්ගලයන්ට නීතිය මගින් දඬුවම් ලබා දීම මෙන්ම, ඔවුන් විසින් අයථා ලෙස උපයා ගත් දේපළ හා මුදල් යළි රජයට පවරා ගැනීම සඳහා රජය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, හොරකම නැවැත්වීම පමණක් නොව, හොරා කෑ දේපළ යළි ලබා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ මේ වන විටත් සිදු කරමින් පවතින බවයි.
ඒ අනුව, අපරාධ මගින් රැස් කරගත් දේපළ යළි පවරා ගැනීමේ පනත යටතේ මේ වන විටත් රුපියල් මිලියන 4000කට අධික වටිනාකමකින් යුත් දේපළ රජයට පවරා ගැනීමට කටයුතු කර ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, විනිසුරුවරුන් සිය රාජකාරිය නිසි පරිදි ඉටු කරමින් සිටින බවයි.
විශේෂයෙන්ම අගවිනිසුරුවරයාගේ කාර්යභාරය අගය කළ අමාත්‍යවරයා, ඔහු සිය සේවා කාලය අවසන් වීමට පෙර අදාළ නඩු කටයුතු ඉතා කාර්යක්ෂමව මෙහෙයවමින් සිටින බව සඳහන් කළේය.
"අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීමටත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමටත් රජය පියවර ගන්නවා. විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ රැසක් හරහා ජනතාවට වඩාත් සමීප සහ කාර්යක්ෂම අධිකරණ පද්ධතියක් නිර්මාණය කිරීම අපේ අරමුණයි" යනුවෙන් ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
නීතිය ක්‍රියාත්මක වීම හමුවේ විපක්ෂය දැඩි අසීරුතාවයට පත්ව ඇති බවත්, මීට පෙර නීතියෙන් බේරී සිටිය හැකි යැයි සිතා සිටි පිරිස්වලට දැන් බන්ධනාගාර ගත වීමට සිදුව ඇති බවත් වසන්ත සමරසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
Government Intensifies Action Against Misappropriation of Public Assets
Minister Vasantha Samarasinghe has announced that the government is taking stringent measures to punish individuals involved in the misappropriation of public property and corruption, as well as to reclaim assets and funds unlawfully acquired by them.
Speaking at a public meeting, the Minister emphasized that the initiatives aim not only to prevent theft but also to restore stolen properties. He confirmed that legal reforms necessary for these efforts are already underway.
Under the Property Recovery Act, over 4 billion rupees worth of assets amassed through criminal activities have been reclaimed by the government, he noted.
Commenting on the efficiency of the judicial system, the Minister stated that judges are fulfilling their duties effectively. He particularly recognized the Chief Justice for adeptly managing ongoing cases before the conclusion of his tenure.
"To strengthen the judiciary, the government will increase the number of judges and provide necessary facilities. Our goal is to create a judicial system that is more accessible and efficient for the public through a range of reforms, including extending the terms of service for judges," he further elaborated.
The Minister also pointed out that the opposition finds itself in a precarious position as those who previously believed they could evade the law are now facing incarceration.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඒ වගේම බැසිල් රාජපක්ෂවත් ඇමරිකාවේ ඉඳලා ආපහු ගෙන්න ගන්ඩ ඉක්මණින්ම කටයුතු කරන්ඩ, රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කරන්ඩ, මෙහෙ කරල තියෙන වංචා දූෂණ සහිත ලිපි ගොනු වල පිටපත් ඇමරිකන් තානාපති කාර්යාලයට දීලා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඉල්ලීමක් කරන්ඩ ඔහුව මෙරටට පිටුවහල් කරන්ඩ කියලා, ඉතුරු ටික සූරසේන සහෝදරයා බලා ගනී.
ReplyDeleteහා
Deleteහා හාන එක නවත්තලා ගොඩට ඇවිල්ලා, මඩ හෝදගෙන, එන්.පී.පී. එක එක්ක එකතු වෙන්ඩ රට හදන්ඩ.
Deleteසූරසේන සහෝදරයා? සූරසේන සහෝදරය නෙමේ බං, සූරසේන ෆාස්ටර් කියපන්.
Deleteහා අපි දැන් ඔක්කොම එකට යාඤ්ඥා කරමු!
Deletenadu ahanne naha
Deleteallas eke gotta perala nadu danawa
yahapalane genapu neethi awabawitha karala
ආගමයි නීතියයි පටලවගන්න එවුන් අන්තිමට පස්ස දොරෙන් පැනලා යන්නේ ලංකට් එකත් නැතුව
Deleteඩෝබින්ගෙ විසේසම හැකියාවක් හෝදන්නම බැරි වෙලාවට හැංගිලා ඉදල එලියට එන එක😳 වසන්ත සහොදරයගෙ වත්කම් ගැන පතිරෙන මහත්තයට ගැටලුවක් නෙවෙයිද? ඒවා රජයට පවාරගන්න ඕන නැද්ද
Delete
Deleteආරියතිලක
ජවිපෙ හා මාලිමාව නිර්දෝෂී නම් ජවිපෙට සම්බන්ධ පක්ෂ, සංවිධාන, සංගම්, නිර්දෝෂී නම්, හැකි ඉක්මණට බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව නීති කෘත්‍යයට කටයුතු කර පෙන්වන්න. අන්න එතකොට බලාගන්න පුළුවන් 160 ම ත්‍රස්තවාදී රාජද්‍රෝහීන් ද නැද්ද යන්න. හිතේ හයිය ගතේ ගැම්මක් තියනවනම් ජවිපෙ හා මාලිමාවේ අය විසින් බොරු කයිවාරු නොගහ බටලන්ද කොමිෂන් සභා වාර්තාවට නීති කෘත්‍ය කර පෙන්වන්න. ජාතික භික්ෂු පෙරමුණ ද ජවිපෙ සමඟ ජාතික ජන බලවේගය පක්ෂයට ඒකාබද්ධ සංධාන ගත ය. බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ සමාප්ති නිරීක්ෂණ සටහන් පරිදි ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ) ව්‍යවස්ථාව පරිදි දේශපූරණත්වය උල්ලංඝනය කිරීම යටතේ නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. දණ්ඩ නීති සංග්‍රහයේ 114,115,116,117,118,119,120,121,122, හා 127 වගන්ති ප්‍රකාරව අධිකරණයේ නඩු පවරා යුක්තිය ඉෂ්ට කළ යුතු ය.
ජාතික භික්ෂු පෙරමුණට ද ත්‍රස්තවාදී
ආරියතිලක

ජාතික භික්ෂු පෙරමුණට ද ත්‍රස්තවාදී ස්ංවිධානයක් වන ජනතා විමුක්ති පෙරමුණ සමඟ ඒකාබද්ධව ජාතික ජන බලවේගය පක්ෂය පිහිටුවීමට ඒකාබද්ධ බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව ජාතික භික්ෂු පෙරමුණ ද රාජද්‍රෝහී දේශද්‍රෝහී ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ ඒකාබද්ධ වීමේ චෝදනාවෙන් මිදිය නො හැක. කයිවාරු කියන අය හැකි න මේ චෝදනාවට නීත්‍යානුකූලව උත්තර දෙන ලෙස අපි කියා සිටිමු.
රාජද්‍රෝහී දේශද්‍රෝහී සියලු දේශපාලන පක්ෂ, සංවිධාන, සංගම්, වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම්, හා ඒ හා බැඳුනු අරමුදල්, චංචල, නිෂ්චල සියලු දේපොළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ) ව්‍යවස්ථා ප්‍රකාරව බටලන්ද කොමිෂන් සභාවේ නීති කෘත්‍ය සාධනය මත පිහිටා ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ නඩු පවරා තහනම කිරීමට ක්‍රියා කිරීමට හැකියාව ඇත්තේ ය. එබැවින් බොරු කයිවාරු නොගහ, බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ නීති කෘත්‍ය නීතිපතිවරයා මගින් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ඇතුලු ජාතික ජන බලවේගය පක්ෂයයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු159 ට ම හැකි නම් කර පෙන්වන ලෙස ඔබටයි මේ අභියෝගය.
වන ජනතා විමුක්ති පෙරමුණ සමඟ ඒකාබද්ධව ජාතික ජන බලවේගය පක්ෂය පිහිටුවීමට ඒකාබද්ධ බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව ජාතික භික්ෂු පෙරමුණ ද රාජද්‍රෝහී දේශද්‍රෝහී
ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ ඒකාබද්ධ වීමේ චෝදනාවෙන් මිදිය නො හැක. කයිවාරු කියන අය හැකි නම් මේ චෝදනාවට නීත්‍යානුකූලව උත්තර දෙන ලෙස අපි කියා සිටිමු.

ජාතික භික්ෂු පෙරමුණට ද ත්‍රස්තවාදී ස්ංවිධානයක් වන ජනතා විමුක්ති පෙරමුණ සමඟ ඒකාබද්ධව ජාතික ජන බලවේගය පක්ෂය පිහිටුවීමට ඒකාබද්ධ බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව ජාතික භික්ෂු පෙරමුණ ද රාජද්‍රෝහී දේශද්‍රෝහී ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ ඒකාබද්ධ වීමේ චෝදනාවෙන් මිදිය නො හැක. කයිවාරු කියන අය හැකි නම් මේ චෝදනාවට නීත්‍යානුකූලව උත්තර දෙන ලෙස අපි කියා සිටිමු.
රාජද්‍රෝහී දේශද්‍රෝහී සියලු දේශපාලන පක්ෂ, සංවිධාන, සංගම්, වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම්, හා ඒ හා බැඳුනු අරමුදල්, චංචල, නිෂ්චල සියලු දේපොළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ) ව්‍යවස්ථා ප්‍රකාරව බටලන්ද කොමිෂන් සභාවේ නීති කෘත්‍ය සාධනය මත පිහිටා ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ නඩු පවරා තහනම කිරීමට ක්‍රියා කිරීමට හැකියාව ඇත්තේ ය. එබැවින් බොරු කයිවාරු නොගහ, බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ නීති කෘත්‍ය නීතිපතිවරයා මගින් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ඇතුලු ජාතික ජන බලවේගය පක්ෂයයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු159 ට ම හැකි නම් කර පෙන්වන ලෙස ඔබටයි මේ අභියෝගය.
වන ජනතා විමුක්ති පෙරමුණ සමඟ ඒකාබද්ධව ජාතික ජන බලවේගය පක්ෂය පිහිටුවීමට ඒකාබද්ධ බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව ජාතික භික්ෂු පෙරමුණ ද රාජද්‍රෝහී දේශද්‍රෝහී
ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ ඒකාබද්ධ වීමේ චෝදනාවෙන් මිදිය නො හැක. කයිවාරු කියන අය හැකි නම් මේ චෝදනාවට නීත්‍යානුකූලව උත්තර දෙන ලෙස අපි කියා සිටිමු.
රාජද්‍රෝහී දේශද්‍රෝහී සියලු දේශපාලන පක්ෂ, සංවිධාන, සංගම්, වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම්, හා ඒ හා බැඳුනු අරමුදල්, චංචල, නිෂ්චල සියලු දේපොළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ) ව්‍යවස්ථා ප්‍රකාරව බටලන්ද කොමිෂන් සභාවේ නීති කෘත්‍ය සාධනය මත පිහිටා ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ නඩු පවරා තහනම කිරීමට ක්‍රියා කිරීමට හැකියාව ඇත්තේ ය. එබැවින් බොරු කයිවාරු නොගහ, බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ නීති කෘත්‍ය නීතිපතිවරයා මගින් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ඇතුලු ජාතික ජන බලවේගය පක්ෂයයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු159 ට ම හැකි නම් කර පෙන්වන ලෙස ඔබටයි මේ අභියෝගය.
තොටනේ පොට්ට වසන්ත එහෙනං ඔක්කොටම කලින් පාදිලි සුරසේන නඩු දාන්න ඕනී
ReplyDeleteMinissunge adupadu dakina ekata thama ubata me wage adu molayak kiyana ekak awith thiyenne
Deleteපොට්ට නෑ හොර පොට්ට😳
Deleteදැන් නඩුත් පාස්ටර්ගෙ, බඩුත් පාස්ටර්ගෙ. ඒකයි!
ReplyDeleteමාලිමාවට චන්දේ දීපු සියළුම ජනතාව ඒක මතිකව අනුමත කරනු ඇත .
ReplyDeleteඔය පැන්නේ බළලා මල්ලෙන් එළියටම.සුරසේන අයියට දිලීප අයියට රංගේ අයියට ඇතුලට දාන්න ඕන එක්කෙනාගේ නම ලියලා අනුර අයියා ඊමේල් කරනවා.එච්චරයි.
ReplyDeleteනඩු වේගෙන් අහන්නෙ කොහොමද?. අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුකාරයෝ 10 අඩුයි. සූරසේන තනියම පැය 24 ම දිනපතා නඩු ඇහුවත් වේගෙ වැඩිවෙන්නෙ නෑ. තොපිට ඕනැ නඩු අහන්න නෙමෙයි. විපක්ෂය හිරේට දාලා තනියම ඡන්ද වලට ඉල්ලලා බලෙන් දිනන්න.
ReplyDelete100% true
Delete
ReplyDeleteආරියතිලක
ජවිපෙ හා මාලිමාව නිර්දෝෂී නම් ජවිපෙට සම්බන්ධ පක්ෂ, සංවිධාන, සංගම්, නිර්දෝෂී නම්, හැකි ඉක්මණට බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව නීති කෘත්‍යයට කටයුතු කර පෙන්වන්න. අන්න එතකොට බලාගන්න පුළුවන් 160 ම ත්‍රස්තවාදී රාජද්‍රෝහීන් ද නැද්ද යන්න. හිතේ හයිය ගතේ ගැම්මක් තියනවනම් ජවිපෙ හා මාලිමාවේ අය විසින් බොරු කයිවාරු නොගහ බටලන්ද කොමිෂන් සභා වාර්තාවට නීති කෘත්‍ය කර පෙන්වන්න. ජාතික භික්ෂු පෙරමුණ ද ජවිපෙ සමඟ ජාතික ජන බලවේගය පක්ෂයට ඒකාබද්ධ සංධාන ගත ය. බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ සමාප්ති නිරීක්ෂණ සටහන් පරිදි ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ) ව්‍යවස්ථාව පරිදි දේශපූරණත්වය උල්ලංඝනය කිරීම යටතේ නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. දණ්ඩ නීති සංග්‍රහයේ 114,115,116,117,118,119,120,121,122, හා 127 වගන්ති ප්‍රකාරව අධිකරණයේ නඩු පවරා යුක්තිය ඉෂ්ට කළ යුතු ය.
ජාතික භික්ෂු පෙරමුණට ද ත්‍රස්තවාදී ස්ංවිධානයක් වන ජනතා විමුක්ති පෙරමුණ සමඟ ඒකාබද්ධව ජාතික ජන බලවේගය පක්ෂය පිහිටුවීමට ඒකාබද්ධ බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව ජාතික භික්ෂු පෙරමුණ ද රාජද්‍රෝහී දේශද්‍රෝහී ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ ඒකාබද්ධ වීමේ චෝදනාවෙන් මිදිය නො හැක. කයිවාරු කියන අය හැකි න මේ චෝදනාවට නීත්‍යානුකූලව උත්තර දෙන ලෙස අපි කියා සිටිමු.
රාජද්‍රෝහී දේශද්‍රෝහී සියලු දේශපාලන පක්ෂ, සංවිධාන, සංගම්, වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම්, හා ඒ හා බැඳුනු අරමුදල්, චංචල, නිෂ්චල සියලු දේපොළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ) ව්‍යවස්ථා ප්‍රකාරව බටලන්ද කොමිෂන් සභාවේ නීති කෘත්‍ය සාධනය මත පිහිටා ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ නඩු පවරා තහනම කිරීමට ක්‍රියා කිරීමට හැකියාව ඇත්තේ ය. එබැවින් බොරු කයිවාරු නොගහ, බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ නීති කෘත්‍ය නීතිපතිවරයා මගින් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ඇතුලු ජාතික ජන බලවේගය පක්ෂයයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු159 ට ම හැකි නම් කර පෙන්වන ලෙස ඔබටයි මේ අභියෝගය.
ජේ.වී.පී. ත්‍රස්තවාදී, අඩු කුලයේ, පාහර කප්පම් වස්සා 🤮🤮🤮😡 තොපි කොයි තරම් බොරුවෙන් රජකරන්න උත්සාහ කෙරුවත් කර්ම විපාක කියලා එකක් තියෙනවා කියලා දැනගෙන තව බොරු රැඟුම් රඟපල්ලා 🤮🤮🤮 හුණ්ඩුවා, හාලි ඩයි මයිනා ඇතුළු තොපේ කාලකණ්නි, අඩු කුලේ ත්‍රස්තවාදී පාහර බල්ලන්ටත්, තොපි ගොතන අනීතික නීති ක්‍රියාත්මක කරන පාහර බල්ලන්ටත් ලඟදීම ගම්වල ගෑණු ගහලා එලවන්නේ 😡🤮 තොපිට කල්ප ගානක් නිරයේ පැහෙන්න සිදුවෙනවා නියතයි 🤮
ReplyDelete