අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ලබන සිකුරාදා (02) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට කැඳවා තිබේ.
ඒ අනුව, එදින පෙරවරු 10.00 ට එම කාර්යාංශය හමුවේ පෙනී සිටින ලෙසට ඒ මහතා වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර ප්‍රදේශයේදී සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමින් විමල් වීරවංශ මහතා අධිකරණයට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් සිදුකළ බවට පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබිණි.
එම පැමිණිල්ල පදනම් කරගනිමින් පොලිස්පතිවරයාගේ උපදෙස් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඊට අදාළව ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා හිටපු අමාත්‍යවරයාගෙන් මෙලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.
Former Minister Wimal Weerawansa Called for Questioning Over Contempt of Court Allegation
Former Minister Wimal Weerawansa is scheduled to appear before the Central Criminal Investigation Department (CCID) on Friday, February 2, following allegations of making statements that allegedly insulted the judiciary.
Reports indicate that Weerawansa has been formally notified to present himself at the CCID by 10:00 AM that day.
The allegations arose after Weerawansa allegedly made remarks deemed contemptuous during a public gathering organized by the Sri Lanka People's Front in the Anuradhapura area. A formal complaint regarding his statements was submitted to the Police Chief.
Acting on this complaint, the Police Chief has instructed the CCID to initiate a special investigation into the matter. As part of this process, Weerawansa is expected to be questioned, and his statements will be recorded for any necessary legal action that may follow.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පොන්නධිකරණය ගිණි තියපල්ලා
ReplyDeleteEhemada aasa wesige kolla?
Deleteඅධිකරණය වගේම නීතිපති දෙපාර්ථමේන්තුවේ ඉඳගෙන නීතිය නවන උන් ගැන වාර්ථා තියා ගනිල්ලා.
Deleteඑයාලා ගැන වෙනම බලන්න වෙනවා.
ඇයි අර රංග කියන කාලකන්නියා ඇතුලු අල්ලස් නඩේ. FCID එකේ දනවත්තු. ඔක්කොම එක මිටට
DeleteSupiri! Oka ta ne dangaluwe panikkiya.
ReplyDeleteme huththe padanguwath wahala daanna puluwan okawa athulata thallu karala damma ma
විමලයා කෙසේ වෙතත් ආන්ඩුව නම් හොඳම එකෙන් කෙලව ගන්න වගේ යන්නේ.
Deleteපව් හැබැයි. ආන්ඩුව ෆේල් කියලා මාලිමාවම දන්නවා. ඡන්ද නෑ කියලා ආන්ඩුවම දන්නවා. වැලේ වැල් නැතුව භීශනේ වපුරන්න හදනවා.
හෙට අනිද්දා හිරේ යන්න ඉන්න එවුන් ආණ්ඩුව ෆේල් කියලා කෑගහලා බෙරිහන් දෙන්න උත්සාහයක් දරන අන්තිම වතාවට 🤣🤣🤣
Deleteඔය විපක්ශෙ සෙට් එකම හිරේ දාලා බලපන්කො ඊලඟට මොකද වෙන්නෙ කියලා.
Deleteමුන් විපක්ෂද උත්තෝ? මුන්ව මිනිස්සු ගහල පන්නපු කාලකන්නි පකයෝනේ
Deleteමහේස්ත්‍රාත්ල දගලන්වා වැඩියි. ජෙපි කාලකන්නි
ReplyDeleteවැඩිම අවුරුදු 3යි.
රටේ නීතියක් තියෙනවා. ඒ නීතියට අපි ගරු කරනවා. ඒ වගේම ගරු අධිකරනයටත් ගරු කරනවා.
Deleteහැබැයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ විපක්ශෙ උන්ට විතර නම් එතන නීතියක් නැහැ. යුක්තියක් නැහැ.
අන්න එහෙම වුනොත් නම්, ඔය කොයි ලොක්කත් පොඩ්ඩක් හිතලා බලලා වැඩ කරොත් හොඳයි.
Dan poya deka , masa 3,6,9,12, nadda machan..Dan awurudu 3k ma oneda? Hariyata ekak kiyapanko pako..😂😂😂😂😂
Deleteකාගෙද කොමිසන් මැන්ටෙලාගෙද කියමන?
Deleteදැනෙන හැම තැනටම දැනෙන්නයි කියන්නේ.
ReplyDeleteසිංහලයගේ ඉවසීමේ සීමාව පැන ගන්න එපා.
ඔය බලය දීලා තියෙන්නේ තාවකාලිකව. ඒක කෝලම් මඩුවක් කර ගන්නේ නැතුව පරිස්සමේන් පාවිච්චි කරපල්ලා. උඹල දැනටමත් එක පැත්තකට විතරක් ක්‍රියාත්මක කරන අමුතු නීතියක් හදාගෙන යනවා. මතකනේ රාජපක්ශ ලොක්කත් මර්වින් සිල්වා බේරන්න ගිහින් 2015දි වෙච්ච දේ. උඹල ඡන්දෙන් බැරි නම් අනිත් විදියෙන් හරි එලවනවා. අන්න එදාට සැනසිල්ලේ ඉන්න පුලුවන් විදියට හිටියොත් හොඳ වෙයි.
උඹගේ නම නානසාරද? හැංගිලා නේද ඉන්නේ?
Deleteමාළුවා නහින්නේ කට නිසාලු. විමල්යා නැවතත් ඇතුලට යාමට නියමිතයි.
ReplyDeleteමරු මරු... රට හොරා කාකා තව වාචාල කතා කියන් මුන් පරිප්පුවක් කන්නම ඔනි...
ReplyDelete" හොරා කාපු වේලාවට පුංචි විහිළුවක් කෙරුවට"
ReplyDeleteරාළහාමිලා අදිකරනය වගේ අය
ගණන් ගන්නෙ ඇයිද සුලු දෙය....
එහෙම කලත් නිදහසටත්
කියන්න කරුනු තියෙනවා
නැතිනම් හදල කියනවා
නැතිනම් හදල කියනවා
නැතිනම් මවල කියනවා
නැතිනම් මවල කියනවා
නැතිනම් පැනල දුවනවා
පැලවත්තේ ත්‍රස්තවාදී ජෙප්පන් විසින් මෙහෙයවන, අපේ බදු මුදලින් නඩත්තු වෙන පාහර පොලිස් පති ඇතුළු අධිකරණය මගින් අනීතිය ක්‍රියාත්මක කරන පාහර බල්ලන්ට දුටු තැන පහරදී පන්නා දමන්න කාලය හරි 😡🤮 අපේ උතුම් බුද්ධ භූමියේ ජනතාව තලා, පෙළා අනීතිය ක්‍රියාත්මක කරන හැම එකාටම ඉතා නුදුරු දිනකදී යම රජුගේ කැඳවීම ලැබේවි. එතෙක් තොපි රඟපල්ලා, කාලකණ්නි පව්කාර හැත්ත 🤮🤮🤮
ReplyDeleteදූෂිත අගවිනි සොරා ඇතුළු උගේ පාහර බලු රැලත්, අති දූෂිත, ත්‍රස්තවාදී ජෙප්පන් නඩයත් ගහලා පන්නන්න කාලය හරි. 😡🤮 කාලකණ්නි 3% ත්‍රස්තවාදී ජෙප්පන් නඩය හැර රටත්, ලෝකයත් දැනගෙන හිටියා මුන් කෙකරගාන්නේ ඕකට තමයි කියලා. කොච්චර ආරක්ෂකයන් පිරිවරාගෙන හිටියත් පව්කාර තොපිට දිට්ටධම්ම වේදීය කර්මයෙන් වත් අපරාපරිය වේදනීය කර්මයෙන් වත් ගැලවීමක් නැති බව දැනගෙන නියත නිරයට තොලොංචිවෙලා යන දින ගැන ගැන හිටපල්ලා සක්කිලි පව්කාර හැත්ත 🤮🤮🤮
ReplyDelete