පැලවත්ත අපේ පක්‍ෂ මූලස්ථානයයි.. ජනතාව ලබාදුන් බලය පක්‍ෂයෙන් මෙහෙයවනවා..


පැලවත්ත යනු තම පක්ෂයේ මූලස්ථානය බවත්, පක්ෂයේ පූර්ණ දායකත්වය සහ මඟපෙන්වීම ඇතිව ජනතාව ලබාදුන් බලය මෙහෙයවන බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඇතැම් පාර්ශවයන් පැලවත්ත මූලික කරගනිමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කළද, කුමන ස්ථානයක සිට ක්‍රියාත්මක වුවද සිදුවන්නේ නිවැරදි දේ බවයි.

එමෙන්ම නාමල් රාජපක්ෂ යනු තමන්ට කිසිසේත්ම විශේෂ පුද්ගලයෙකු නොවන බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.

"පැලවත්ත කියන්නේ අපේ මූලස්ථානය. පක්ෂයක් විදිහටයි අපි ජනතාවගෙන් බලය ඉල්ලුවේ. ඉතින් ඒ ලබාගත් බලය නිසි ලෙස මෙහෙයවීම සඳහා පක්ෂයෙන් ලැබෙන දායකත්වය අපිට විශාල ශක්තියක්," යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

පක්ෂයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරීත්වය මත පදනම්ව රජයේ ඉදිරි කටයුතු මෙහෙයවන බවත්, එය පක්ෂයේ ශක්තිය දක්වන සාධකයක් බවත් අමාත්‍යවරයා පැවසීය.





Chathuranga Abeysinghe Emphasizes Power of People in Palawatta as Party's Stronghold

Chathuranga Abeysinghe, the Deputy Minister of Industries and Business Development, has asserted that Palawatta serves as the stronghold of his party, where the full support and guidance from members translates into power given to the people.

Speaking to the media, the Minister acknowledged that despite various allegations directed at certain factions regarding activities based in Palawatta, the actions being undertaken remain fundamentally sound regardless of the location.

He further emphasized that Namal Rajapaksa is certainly not a special individual for him, highlighting a collaborative team effort within the party.

"Palawatta is our headquarters. As a party, we sought power from the people. The support we receive from the party is a tremendous force to effectively manage that power," he remarked, reinforcing the significance of their collective efforts.

Abeysinghe noted that the government’s forthcoming initiatives are guided by the party's policies and operational strategies, serving as evidence of the party's strength.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. rajapakshala pannala NPP genapu baiyanta dan puke amaruwa hodaida

    ReplyDelete
    Replies
    1. රාජපක්ෂ පැන්නුවෙ අරගලයේ අපි නේ. ලංකට්ටප්ප්පුහාමි බිම වැටී වැටි දිව්වේ 🤣🤣

      Delete
    2. අරගලයේ සැප තාම දැනුනෙ නෑ… 😂😂😂😂😂😂
      .

      Delete
    3. අරගලයේ ඉස්සරහින් හිටපු එකා දෙන්නා හිටපු ගමන් වලකජ්ජ ගහනවා. චුලා මනමේන්ද්‍ර කියන ගණිකාවත් ලඟදි වැලිගම්පිටි ගියා.
      අර ගෙවල් ගිණිතියපියව් කියල බෙරිහන් දුන්න මාරපන ගෑණිටත් ටිකට් එක ඇඳෙන්න ලඟයිලු. බලුමස්දාල හදපු ඊබ්‍රහිම් නානගෙ බුරියානි 
      කාපු අනික් උනුත් ලෑස්තිපිට හිටපල්ලා. 

      Delete
  2. තොපේ ගුබ්බෑයම එක්ක ටිල්වින් නාකියාත් ගිණි තියන්න ලගයි

    ReplyDelete
    Replies
    1. බයි අදෝනාව 😂

      Delete
Previous Post Next Post