ජනපති නොනැවතී රට වටා.. අද අනුරාධපුරයේ රැලි දෙකක් අමතයි..


 'අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි' යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ ජන රැලි මාලාවේ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන ජන හමු දෙකක් අද (13) පස්වරුවේ පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ.

ඒ අනුව, පළමු ජන රැළිය අද පස්වරු 2.00ට කහටගස්දිගිලිය සති පොළ භූමියේදී පැවැත්වීමට නියමිතය.

දෙවන ජන රැළිය අද පස්වරු 4.00ට නොච්චියාගම සිංහාරගම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙම අවස්ථාවන් සඳහා ජනාධිපතිවරයාට අමතරව රජයේ අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි වීමට නියමිතය.





President Anura Kumara Disanayake to Lead Special Public Rallies in Anuradhapura

Under the theme "Our Government is Two Years Old - A Blessing for the Nation," a series of special public rallies led by President Anura Kumara Disanayake is set to take place in Anuradhapura today, October 13.

The first rally is scheduled for 2:00 PM at the Kahata Gas Digiliya weekly fairgrounds.

The second rally will follow at 4:00 PM at the Nochchiyagama Singhara Sports Ground.

In addition to the President, government ministers and parliamentarians are expected to participate in these events.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. හුණ්ඩුවාගේ පාණ්ඩුව,
    වසර දෙකයි, රටට අබ සරණයි

    ReplyDelete
  2. මොකද අනුර කෙදිරි ගාන්නෙ. 2/3 බලයක් ලැබිලත් රට ගොඩ ගන්න එක පැත්තකට කියලා විපක්ෂයෙ හුණ්ඩු නායකයෙක් වගෙ දෙශපාලන රැලි තිය තිය යනවා. උඹලා කරන දෙවල් හරිනම් ඇයි හීනෙන් බයවෙලා වගෙ රැස්වීම් තියෙන්නෙ. උඹලගෙ අසාධාරණ වැඩ හින්දා උඹලට දෙස් දෙවොල් තියන මිනිසුන්ගෙ සාපෙ වැදිලා.

    ReplyDelete
  3. ජනාධිපති රැස්වීමකට යනවනම් ඉතා විශාල ආරක්ෂක කණ්ඩායමක් එතැනට යනවා, එයට ආහාර ප්‍රවාහනය එකතු කළහොත් මිලියන ගණනක් ජනතා බදු මුදල්. මූ ඊයෙ පොළොන්නරු රැස්වීමෙ කිව්වා ඒක දෙශපාලන රැස්වීමක් කියලා. උගෙ.වචනම ඌට විරුද්ධ සාක්ෂි ලෙස ගැනීමට නියමිතය. ඉදිරියේදී පත්වන ආණ්ඩුව මගින් ජනතා බදු මුදල් පක්ෂ දෙශපාලන රැස්වීම් සදහා යොදා ගැනීම යන අපරාධමය වරද යටතෙ ජනාධිපති සහ මෙයට රාජ්‍ය දෙපළ අනුමත කරන සියළුම රජයේ නිලධාරීන් ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරනු ලැබෙ.

    ReplyDelete
  4. Mu wage pechamek....rata wate yanawa....

    ReplyDelete
  5. punchamma pamanai ...

    ReplyDelete
  6. අපි තමයි හොදම… අපිට තමයි මිනිස්සු කැමතිම…. පාර්ලිමන්ට් ජෝක්ස😂😂😂😂

    ReplyDelete
  7. පච ලප කොටා අතේ දාල ඉන්නේ ජිශෝක් ඔරලෝසුවක් ඇමෙරිකානු ඩොලර් 8000ක (ලංකාවේ මුදලින් 8000 x 330 = රුපියල් 2,640,000.00). මූ කැට හොල්ලලද වැල්ල හොල්ලලද ගත්තේ?

    ReplyDelete
  8. මුට හැම රටින්ම වීසා රිජෙක්ට්.දැන් රටේ මිනිස්සුන්ට පච විදින්න යනවා.මේවා සල්ලි වලට හරි අහන්න යනවනෙ. අප්පිරියයි පච විදින කොට යන්ත්‍රේ ක්‍රියාත්මකයි. නාමල්❤ හිරේ දාලා රැස්වීම් තියන්න හැදුවා. හුන්ඩුවකට හරි යන්න සෙනග ආවා😂😂

    ReplyDelete
  9. අගමුල නැති අමනයන් නෙරපමු,.!September 13, 2026 at 5:02 PM

    අපේ සලකුන.. සීලරතන හිමි ජනපති..

    ReplyDelete
    Replies
    1. Umba ganja gahana porak neda. Ela ela

      Delete
  10. “පංති පහෙන් ළිං මැඩියෙක් වුණෙමි මම”

    ආරියතිලක

    “පංති පහෙන් ළිං මැඩියෙක් වුණෙමි මම”,
    පිළිගත්තා මාක්ස්-ලෙනින් කීව සැම,
    “පිං පව්, කුසල් අකුසල්” බොරු කීව වම,
    ධනපතියන් නසා කරනව සැවො ම සම.

    දළදා මැදුරෙ තේවා හඬ රැව් දෙනවා,
    සම්බුදු රදුගෙ ගුණ කඳ අමතක වෙනවා,
    ජවිපෙ මාක්ස්වාදෙහි සිත අලවනවා,
    දළදා සමිඳු අබියසදි ම මරවනවා

    අසූනවය පුර තියවක නවම් මස,
    බුද දින, දා මැදුරෙහි වෙඩි හඬින් ගොස,
    ලේ හැලුවා පින් බිම කෙලෙසුවා රැස,
    ජවිපෙය හැර වෙන කවුරු ද? කියනු බස


    ReplyDelete
Previous Post Next Post