යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන තීන්දුව අනුව ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍ය බව ප්‍රකාශ වුවහොත්, ඒ සඳහා රජය සූදානම් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.
අද (04) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම සංශෝධනය මගින් ජනමත විචාරණයක් අවශ්‍ය වන ආකාරයේ කිසිදු මූලික වෙනසක් රජය විසින් සිදු කර නොමැති බවයි.
"අපි විශ්වාස කරන්නේ මේ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවයි. කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීන්දු කළහොත්, අපි අනිවාර්යයෙන්ම එය පවත්වනවා. මේ පිළිබඳ අවසන් තීන්දුව ඉදිරි සති තුන ඇතුළත දැනගත හැකි වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා," යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Government Prepared for Referendum on Proposed Constitutional Amendment
The Sri Lankan government has signaled its readiness to conduct a referendum on the proposed 22nd amendment to the constitution, should the Supreme Court deem it necessary. This disclosure was made by Minister of Media Nalinda Jayathissa during a press conference held today.
Minister Jayathissa emphasized that the amendment does not involve any fundamental change that would mandate a public vote. "We believe that a referendum is not required for this amendment. However, if the Supreme Court rules otherwise, we will certainly go ahead with the referendum. We expect to receive the final decision within the next three weeks," he added.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මම නං කියන්නෙ තුනෙන් දෙකක් විතරක් අරං පෙන්නල මදි. දෙකයි පනහෙ බයියොන්ට හික් ගෑවෙන්න තියන්න ඕන ලාම්පු කලගෙඩි සෙල්ලම. උඩින් දිනන්නෙ ආණ්ඩුව, උඩින්.
ReplyDeleteඑකම දේ රටේ සල්ලි කෝටි ගානක් නාස්ති වෙන එක විතරයි.
මොන ක්‍රමේකින් උඹල දිනුවත් හිතනවද පර්ල් එක්ස්ප්‍රස් නැවේ වන්දි මුදල ගසා කාපු එක යට ගහන්න පුලුවන් කියල?
Deleteෂුවර් එකටම 2/3 ඇති කියල සෙට් එකට කියල කිය=යවාගෙන තියෙනවා
Deleteනැත්නම් බය නැතුව චන්දේ කතා මු කියය්ද
🤣🤣🤣ඒකම තමයි අපිටත් ඕනෙ. උඩින්ම දිනිල්ල පෙන්නල දෙන්න. පාරෙ බැහැල බලන්න ඕනෙ මිනිස්සු ඉන්නෙ මාලිගාද මොක්කුද මල් තියලා පිළිගන්න බලාගෙන. ඒ නිසා මමත් කියන්නෙ ඡන්දෙකට යන්නම ඕනෙ. ඔය මුදල් නාස්තිය මොකක්ද 88/89 බිලියන් ගණන් නාස්ති කළේ මරලා පුච්චලා. ඒ නිසා වියදම හිතන්න එපා. ඡන්දෙකට යන්න. ඡන්දයක් තිබ්බොත් මුන්ට මේ පාණ්ඩුව දාල ගෙදර යන්න වෙන්නෙ. ජනාධිපති ඉන්නෙත් රටෙන්ම 41%ක් අරන්. පළාත් පාලන එකේදි ලක්ශ විසි පහක් නැති උණේ. ඉතින් මිනිස්සු බලාගෙනම ඉන්නෙ ඡන්දයක් තියන කම්. සීයට තුනත් නෑ. ඩෝබි නෙමේ. සියටතුණේ උන් තමයි මේ පාණ්ඩුවට අපිටත් වඩා බණින්නෙ.
Deleteබයිසිහින 😂🤣
Deleteඋසාවිය එපා කියනවා.
ReplyDeletepachadipathige chopper eka ready karala
ReplyDeletethiyanna
2/3 Pennala , Janamatha Vicharanayata pennala, Anthimata Lapayage Wallath Pennanna Oni mekata...
ReplyDelete👍
Deleteඒ කියන්නෙ උසාවියෙන් ජනමතවිචාරනයක් ඕන නෑ කියලා.
ReplyDeleteඒක sure.
තීන්දු දීපු විදිය ගැන පොදු රාජ්‍ය මණ්ඩල නීතිඥ සංගමය ජාත්‍යන්තරයට වාර්තාවක් යවලා..
ReplyDeleteKarima kari sinhala parayonta Thoppi nathuwa Arinna ona.
ReplyDeleteKarima jathiyak
තම්බියන්ගෙනම් තොප්පිය එලියේ. උන්ගෙ කොනකපල තියෙන්නෙ උන් කෙලිනකොට පස්සට දාන්ඩ කියල තොප්පියක් නෑ.
Deleteදෙමළ කල්ලතෝනින්ගෙ පක කලු සුරුට්ටුවක් වගේ කොටයි, දුම්කල නැට්ටවගේ ඇඳයි, ඒකෙනුත් හරියට කෙලින්ඩ බෑ.
උන්ට පුලුවන් අතේ ගහල වක්කරන්ඩ විතරයි.
කොහොමත් උඹල හිතන දේ තමයි වෙන්නෙ. මොකද දැං උසාවිය උඹලගෙනෙ. උඹලට ඕන දේ දෙන්ඩ තමයි එයාල ඉන්නෙ. 🤣
ReplyDeleteරටේ ජනතාවගේ අවාසනාවට මුගේ මහ එකාට එලියට ඇදලා සරමේ පිහදාගන්න අමතක වෙච්ච නිසා බිහිවෙච්ච තවත් අඩුකුලේ, ත්‍රස්තවාදී ජෙප්පෙක් 🤮😡 මූ ලඟදීම ගමේ ගෑණුන්ගෙන් ගුටි කෑමට නියමිතයි 🤮😡
ReplyDelete