ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන මහජන රැලිය මේ වන විට අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙමින් තිබේ.
එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිය ද, අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණය වෙත ඉතා සැලකිය යුතු මට්ටමේ විශාල ජන සහභාගිත්වයක් මේ වන විටත් දක්නට ලැබෙයි.
Mass Rally Organized by Sri Lanka Podujana Peramuna Draws Large Crowd in Anuradhapura
A significant public rally hosted by the Sri Lanka Podujana Peramuna is currently taking place at the Anuradhapura Municipal Council Sports Grounds. The event has attracted a notable turnout of supporters, showcasing widespread enthusiasm for the party.
Despite being detained at a remand facility, National Organizer and Parliament Member Namal Rajapaksha continues to be a central figure in the party's activities. The large attendance at the rally reflects the strong support base he maintains within the community, even under challenging circumstances.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Sooooo gala 1500 k withara innawa.
ReplyDeleteThanakola load eka enawa ikmanata. Poddak inna.
😂😂😂😂😂😂
ReplyDeleteරට වෙනුවෙන් ගොවියෝ පොළොන්නරුවේ පිරෙයි
ReplyDeletegorawapu widihata api hithuwe bharanipatha wassak ei kiyala.....heen podak watune....ko bolaw laksha 30???
ReplyDelete