මෙරට කාන්තා දේශපාලනඥවරියන්ට ‘DeepFake ප්‍රහාර’.. එය ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක්..- අගමැතිනි


ශ්‍රී ලංකාවේ කාන්තා දේශපාලන නායිකාවන් ඉලක්ක කරගනිමින් ව්‍යාජ ඡායාරූප සහ දෘශ්‍ය නිර්මාණ (Deepfake images) නිර්මාණය කර ප්‍රචාරය කිරීමේ ප්‍රවණතාවක් පවතින බවත්, එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම එහි ක්‍රියාකාරීත්වයට එල්ල වී ඇති බරපතළ තර්ජනයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අනාවරණය කළ බව අප පුවත්පත වාර්තා කර සිටී.

පාර්ලිමේන්තුව අමතමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, මෙය ලොව පුරා පවතින ගෝලීය අර්බුදයක් බවත්, මෙවැනි තාක්ෂණික ප්‍රචණ්ඩත්වයන් සඳහා පහසුකම් සලසන සමාජ මාධ්‍ය වේදිකාවන් මෙම තත්ත්වය පිළිබඳව මීට වඩා දැඩි වගකීමකින් සහ අවධානයකින් යුතුව කටයුතු කළ යුතු බවත්ය.

දේශපාලන පසුබිම හෝ දේශපාලන හා මතවාදී බැඳීම් කුමක් වුව ද, ලොව පුරා ප්‍රසිද්ධ රාජ්‍ය තනතුරු දරන කාන්තාවන් මෙම ගැටලුවට මුහුණ දෙමින් සිටින බව ඇය පෙන්වා දුන්නාය.

"මෙරට කාන්තා දේශපාලන නායිකාවන් ඉලක්ක කර ගනිමින් ඩීප්ෆේක් තාක්ෂණය යොදාගන්නා ආකාරය සවිස්තරාත්මකව දැක්වෙන ලිපියක් මට ලැබුණා. කාන්තා දේශපාලන නායිකාවන් ලෙස අප මෙවැනි තනතුරුවලට පත්වන විට, මෙවැනි ආකාරයේ දැඩි ප්‍රතිරෝධයන් සහ පසුබෑම් බලාපොරොත්තු විය යුතු බව අපි හොඳින්ම දන්නවා," යැයි ඇය ප්‍රකාශ කළාය.

තවද, මෙය තනි පුද්ගලයෙකුට හෝ කිසියම් එක් රටකට පමණක් විසඳිය හැකි අභියෝගයක් නොවන බවත්, ඊට එරෙහිව ගෝලීය වශයෙන් ඒකාබද්ධ විසඳුම් සෙවිය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

තාක්ෂණික ප්‍රචණ්ඩත්වයට ඉඩහසර සලසන ඩිජිටල් හා සමාජ මාධ්‍ය වේදිකාවන් මෙන්ම තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ද මෙම ගැටලුව වඩාත් බැරෑරුම් ලෙස සලකා, ඊට එරෙහිව සුදුසු ආරක්ෂක විධිවිධාන කඩිනමින් හඳුන්වා දීමට පියවර ගත යුතු බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය.





Prime Minister Urges Addressing Threat of Deepfake Technology Against Women in Politics

In a significant revelation, Prime Minister Dr. Harini Amarasuriya has highlighted the alarming trend of creating and disseminating manipulated images and deepfake visuals targeting female political leaders in Sri Lanka. She emphasized that this poses a serious threat not only to democracy but also to its effective functioning within the country.

Addressing Parliament, the Prime Minister described this issue as a global crisis, urging social media platforms to take greater responsibility and act more diligently to combat such technological harassment.

She pointed out that regardless of political affiliations or backgrounds, women holding prominent government positions around the world are grappling with this problem. This, she noted, is reflective of a broader pattern affecting women in politics globally.

"I recently received a detailed article illustrating how deepfake technology is being utilized to target female political leaders. We are acutely aware that when women like us hold such offices, we must expect intense backlash and resistance," she stated.

Furthermore, the Prime Minister stressed that this challenge cannot be resolved by individuals or single nations alone; it necessitates coordinated global solutions to effectively address the issue.

She also called for immediate action from digital and social media platforms, as well as experts in the technological field, to treat this matter with the seriousness it deserves and promptly introduce suitable protective measures against such technological violence.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

17 Comments

  1. දේශපාලන නායිකාවන් විතරද ගෑණියේ ප්‍රහාරයට ලක්වෙන්නෙ,
    ඇයි තොපි පහුගිය කාලය පුරාම මහින්දටයි ලමයින්ටයි කොයි තරම්නම් බොරු ප්‍රචාරය කලාද?

    ReplyDelete
    Replies
    1. Kiyana de hariyata therum ganin Buruwa.....AI generated Fake Images gana kiyanne ...Thanakola kana eka nawathwapan🤣🤣🤣🤣

      Delete
    2. තාමත් මහින්ද ට කඩේ යන ගව සම්පත, නැත්තන් කුලී කොමෙන්ටු හේවායෝ.. හැබැයි ඉතිං මේ හරිනි නම් හරියන්නෙ නෑ.. මට නම් පේන්නෙ සාරියක් ඇද ගත්තු මනස විකුර්ති මිනිහෙක් වගේ. පොඩි එවුන්ගෙ පොත් වලට මිනිස්සු හෙලුවැල්ලෙන් බදාගෙන ඉන්න කුනුහරුප website දැම්මෙ මේකි/ මේකා....

      Delete
    3. මේ මෝඩ ඩෝබියො ඊයෙ ඉපදුනා වගේ පෙන්නන්න හදන්නෙ. උන් හිතන් ඉන්නේ උන් තමයි ඔක්කොම දන්නෙ කියල. Deep Fake ගැන දන්නේ උඹල විතරද, පොඩි උනුත් දන්නවා. හැබැයි මහින්දගේ සෙට් එක වත්, දිලිත්ගේ සෙට් එක වත් ගෑණුන්ට මඩ ගහන්න ඕවා පාවිච්චි කරන්නේ නැහැ. උඹලට බලය අරන් දුන්න රනිල්ගෙ සෙට් එකෙන් අහලා බලපන්. අන්න උන් තමයි ඕවා ගැන දන්නේ.

      Delete

    4. මතින්දට කඩේ යන එකේ අවුල මොකක්ද ඩෝබියො. අපි සින්හල බවුද්ද. කල්ලතෝනි පොන්න ජෙප්පො නෙමේ. බොරුවට හරිනිට ටිකක් බනිනව, ඩෝබියො දැන්. ජෙප්පන්ට ෆුල් අලයින් නෑ ඒකයි. මතක තියාගනින්, උබලට පැලවත්තෙන් පඩි ගෙවුවට, ලන්කාවෙ මිනිස්සු රැවැට්ටුවෙ මෙයාව දාල කියල.

      Delete
    5. ජෙප්පො කියාපු බොරු ඩීප් ෆේක් වලටත් වඩා ගව් ගානක් ඉස්සරහින් තියෙන්නෙ.

      Delete
    6. පාස්කු ප්‍රහාරයට හරියටම ඕඩරේ දීපු එකා ලගදිම එලියට එනව.. එතකොට මේ මහින්ද මහත්තයගෙ ටොයිලර ජරාව කන උඹලගෙ සිංහල බෞද්ධ කම බලාගමු. එදාටත් තියේද කියල.. 🤣🤣🤣

      Delete
    7. අතකොට ෆ් බී අයි, සහ තවත් ඉන්ටර් නැශනල් ඉන්වෙස්ටිගේශන් ඔක්කොම පරාදයි උබලගෙ පාස්කුව ගහපු වෙලාවෙ බුද්දි තොරතුරු හම්බවෙලත් මේක නවත්ත ගත්තෙ නැති ශානියගෙ ඉන්වෙස්ටිගේශන්. පලයන් කල්තෝනියො යන්න. ඒවෙලාවෙ බලේ හිටියෙ තොපේ ලපයනෙ

      Delete
    8. අර ඊබ්‍රරහිම් නාන කියන එකාගෙ ලමයි ටික සහ උගෙ ලේලි බෝම්බ පුපුරවගෙන මැරුනෙ උගෙ සල්ලි සහ බිස්නස් සල්ලිවලින්. ජෙප්පන්ගෙ ජාතික්ලයිස්තුවෙ හිටපු මූ, අනිවා පැලවත්තට ලොකු ඩොනේශන් කරල ඇති. එහෙවු එකා අද ගෙදර සැපට ඉන්නව. උගෙ දේපල ඔක්කොම ඌට ආපහු දීල. ඩෝබියො මෙතන් හැමිනෙනව රාජප්ක්ස කිය කිය.

      Delete
    9. MALIMAWA FAIL

      DEEP FAKE ONENAHA \

      Delete
  2. මේ ගෑනිගේ පක්ශේ ඉන්න වල් වනචර පාහර ගෑනුන්ට ඩීප් ෆේක් හදන්න දෙයක් නැහැ. උන් එලියෙම කරන වලත්ත වැඩ වල හැටියට විශේෂයෙන් මඩ ගහන්න කියල දෙයක් නැහැනේ. දැන් ගෑණියේ උඹ ප්‍රසිද්ධියේ ආප්ප ගහන බව පිලිගන්නවා, ගේ, ලෙස්බියන් එලිපිටම ප්‍රොමොට් කරනවා. 6 වසරේ පොතට වැල දාලා තව මොනවද කියපන්කො උඹට මඩ ගහන්න තියෙන්නෙ. උඹලගේ පක්ශෙ අනිත් උනුත් කරන්නේ උඹවගේම වැඩනේ. ආපු ගමන්ම ගෑනියෙක් ප්‍රාඩෝ එකක් එක්ක මිනිහෙක් එක්ක රවුම් ගැහුවා. කතානායක PHI එක්ක දන ගහන්ගෙන අහුවුනා. අනුරයා පුංචි අම්ම එක්ක බුදියනවා. ඌට තාම ගෑනි එක්ක ෆොටෝ එකක් වත් එලියට දාන්න බැරි උනා. ලාල් කාන්තගේ අම්මයි තාත්තයි කියන්නේ අයියයි නන්ගියි. මොන සක්කිලි ජීවිතද බං ඔය? මඩ ගහන්න තියා සාමාන්‍ය මිනිස්සු ඕව ගැන කතා කරන්නත් ලැජ්ජයි.

    ReplyDelete
    Replies
    1. ඕව ඔක්කොම අමතක කලත්, මුන්ට වැඩත් බෑ. එන්න එන්න ආයෝජන අඩුවෙනව. 2027 අන්තිමට අපි ඔක්කොටම සොරි තමා.

      Delete
    2. මාලිමාවට ඡන්දෙ දුන් අමනයන්ට සාප වේවා!

      Delete
  3. එන්නත් කලින් ඉඳලම ජෙප්පො පණ පිහිටවලා කියාපු බොරු ඩීප් ෆේක් වලටත් වඩා ගව් ගානක් ඉස්සරහින් තියෙන්නෙ. කොහොමද උගන්ඩා බොරුව, ඩොලර් බිලියන 19ක් උගන්ඩාවට පැන්නුවා කිව්වා. ඒක ගෙනාව ගමන්ම රටේ ප්‍රශණ ඔක්කොම ඉවර වෙනවා කිව්වා. අන්තිමට එක සතයක් පන්නලා නැති බව කොට්ටහච්චිම පිලිගත්තා. මුළු පක්ශෙම උන් කිව්වා අපි එහෙම කතාවක් කිව්වෙත් නැහැ කියලා. ඒ වගේම තමයි බල්ලගේ පවුම් 90 මාලේ, රත්තරං අස්පයො, චිචීගේ රොකට් එක වගේ කුණු කතා.

    ReplyDelete
  4. බොරු දාන හින්දා හොඳයි.මුන් සෙට් එකේ ඇත්ත වැඩ ගැන දැම්මොත් ඩීප් පේක් කොච්චර ශිෂ්ඨද කියලා හිතෙයි.

    ReplyDelete
  5. what you pay what you get. i.e. Value follows investment

    ReplyDelete
  6. Me gani mona nayikawakda.. Api nam sathekata mekiwa ganan ganne naha... Meki maaara widihata hithaa gena inne... Lesbian කුණු aappe... NGO kaputi... Dollar walata onema deyak dena kalakanni ganiyek.. Ape karumwta meki අගමැති උනේ

    ReplyDelete
Previous Post Next Post