මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා (11) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා තිබේ.
අදාළ ගනුදෙනුව සිදුවූ සමයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම උදෙසා මෙලෙස කැඳවීමක් සිදු කර ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රකාශකයෙකු තහවුරු කළේය.
මේ අතර, එම මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන්ම ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා ද අද (10) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියේය.
එහිදී එම පරිශ්‍රයට ඇතුළු වන අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ගුවන් හමුදාපතිවරයා සඳහන් කළේ, තමන්ව කැඳවූ නිශ්චිත කරුණු පිළිබඳව විමර්ශන නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ හැකි බවයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා යුක්රේනයෙන් මිග්-27 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි පැවසෙන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සහ වංචා සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් මෙම පුළුල් විමර්ශන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.
Former President Gotabaya Rajapaksa Summoned for Inquiry on MiG Aircraft Deal
Former President Gotabaya Rajapaksa has been summoned by the Financial Crimes Investigation Division (FCID) to provide a statement regarding the controversial purchase of MiG aircraft. The inquiry stems from dealings that took place during his tenure as Secretary of the Ministry of Defence.
A spokesperson from the FCID confirmed that this call-up is aimed at recording his testimony related to the transaction.
In a related development, former Commander of the Air Force, Marshal Roshan Gunathilaka, also appeared before the FCID today, contributing insights into the MiG deal.
As he entered the facility, Gunathilaka addressed questions from journalists, indicating that he would be able to provide a comprehensive statement only after discussions with the investigators about the specific details on which he was summoned.
The ongoing investigative efforts by the FCID focus on alleged large-scale financial irregularities and fraud associated with the acquisition of MiG-27 strike aircraft from Ukraine for the Sri Lanka Air Force.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

වංචා හොයගේනයනකොට පිල්ල මරුවෙය් බලාගෙන
ReplyDeletehacker ,ගල් අගුරු, cotainer
කොටි ඩයස්පෝරාව ආයෙ වැඩපටන් අරන්. උන් කොටාට බලකරනව කොටි ත්‍රස්තවාදය අවසන් කිරීමේ පෙරමුනේ හිටපු චරිත ඔක්කොම ඇතුලට දාන්ඩයි කියල. නිශාන්ත උලුගේතැන්නයි, සුරේස් සලේවයි ඇතුලට ගත්ත.
ReplyDeleteවසන්ත කරන්නාගොඩව ගන්ඩ ලැහැස්තියි. ඊලඟට ගෝඨවයි, රොෂාන් ගුණතිලකවයි, ශාවේන්ද්‍ර සිල්වවයි ගනියි. ගොන්සේකා හැර කමල් ගුණරත්න, ජගත් ඩයස්, චාගි ඇතුලු කණ්ඩායමත් ගනියි. ඒකටනෙ උන් ඡන්දෙයි, සල්ලියි දීල කොටාව පත්කරගත්තෙ.
එදා මව්බිම කොටින්ගෙන් බේරගන්ඩ තමන්ගෙ ජීවිත පරදුවට තබල සටන්කරපු ඒ වීරෝධාර සෙන්පතියන්ටයි,
Deleteරණවිරුවන්ටයි දැන් හිතෙනව ඇති අපරාදෙනෙ අපි සටන්කෙරුවෙ, කෙලෙහිගුණ නොදන්න මේ වේසිගෙ පුතාලව
කොටින්ගෙ බෝම්බ වලට අහුවෙලා කීතු, කීතුවෙලා යන්ඩ ඉඩඇරියනම් මීටවැඩිය හොඳයි කියල.
Sarat Fonseka ge puke angilla galaha denna lewa kanawada sir?
Deleteහරක් පොන්සේකගෙ පුකේ ඇඟිල්ල ගහල තියපන් මගෙ කටේ,
Deleteඌ දැන් මට කඩේයන තරමට උගේ පුක ලේවකෑවත් මට දුක නෑ.
Lankat appuhami ta kela wenna yanne. 😁
ReplyDeleteඇත්තටම ලංකාවෙ මිනිස්සු දේශපාලපාලග්ඥ්යෙක් නොවුන ගෝටබය❤මැතිතුමා එලෙව්වා අච්චර කොරෝනා කාලේ කාලා බීල සැපට හිටියා. කාදිනල් වයිරය වපුරවලා ගල් අගුරු කොටා එක්ක කුමන්ත්‍රණය කරල පෝලිම් මවලා එතුමාව එලෙව්වා. එතුමාට උදව් කරේ නෑ. දැන් හැමෝටම කර්මය පල දීලා. මාලිමා පූච්චානම් පුස් කතා අහ අහ බඩපුරව ගන්න වෙලා.
ReplyDelete