අනුරාධපුර පැරණි නගරය ප්‍රතිස්ථාපනය කිරීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන පහක ආධාර ලබාදීමට ඉන්දීය රජය එකඟ වී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා ප්‍රකාශ කළේය.
උත්සවයකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, වත්මන් රජය බලයට පත්වූ දින සිට ඉන්දීය රජය ශ්‍රී ලංකාව සමඟ ඉතා සමීපව සහ සහයෝගයෙන් කටයුතු කරන බවයි.
විශේෂයෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පවතින යහපත් රාජ්‍යතාන්ත්‍රික සබඳතාවය මෙම ආධාර උපකාර හිමිවීමට ප්‍රධාන හේතුව වී ඇති බව ඔහු සඳහන් කළේය.
ඉන්දීය රජය මෙරට සංවර්ධන කටයුතු සඳහා විශාල දායකත්වයක් ලබාදෙන බව පැවසූ අමාත්‍යවරයා, යාපනය දුම්රිය මාර්ගය ඉදිකිරීම සහ අනුරාධපුර පැරණි නගරය නවීකරණය කිරීම වැනි සුවිශේෂී ව්‍යාපෘති සඳහා මෙම ආධාර මුදල් යෙදවීමට නියමිත බව ද අනාවරණය කළේය.
"ඉන්දීය රජය අපේ රටේ ජනතාවගේ පොදු සුභසිද්ධිය වෙනුවෙන් විශාල කැපවීමක් කරනවා. අනුරාධපුරය වැනි ඓතිහාසික නගරයක් නැවත ස්ථාපනය කිරීමට ඔවුන් ලබාදෙන මෙම සහයෝගය අපි ඉතා ඉහළින් අගය කරනවා," යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
India Commits $5 Billion for Development Projects in Anuradhapura
The Indian government has agreed to provide substantial assistance of $5 billion for various development projects, including the restoration of the historic city of Anuradhapura, as announced by Deputy Minister T.B. Sarath.
During a recent event, he highlighted that since the current government came to power, India has worked closely and cooperatively with Sri Lanka. The positive diplomatic relationship between President Anura Kumara Dissanayake and Indian Prime Minister Narendra Modi has been a crucial factor in securing this assistance.
Minister Sarath revealed that the Indian government's significant contributions to development efforts in Sri Lanka demonstrate their commitment. Funds from this support will be directed towards key projects such as the construction of the Jaffna railway line and the revitalization of the ancient city of Anuradhapura.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

උබල කරපු පලවෙනිවදේ තමය ඉන්දියාවට කඩේ යාම
ReplyDeleteමෙලෝ එකෙක් තවම දන්නේ නැහැ හොර ගිවිසුම් මොනවද කියල
මොදියත් මේ මෝඩයෝ කියල දන්නවා
අපරාදේ මුන්ගේ පන්ති පහට ගිහින් ලණු ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා මැරුණ එවුන්.
Deleteindiya waduru hamudawa pannanna gihin
Deletepuka bima anichchaewunta paw
එහෙම නම් ඉතින් ලස්සන ජීවිතය (ජහමනයා සදහා) හිතුවටත් වැඩිය සීග්‍රයෙන් ළගාකර ගැනීම ඉර හඳ වගේ ෂුවර්.
ReplyDelete🤣
ReplyDeletemuta ake purinn harak pai 5k nomile denawalu. thambuthegama naki vandiritath ekenma araganna puluwan.
Deleteමේ පයන්නා බිලියනේ කියන්නෙ මොකක්ද කියල දන්නවද දන්නැහැ.
ReplyDeleteබිලියන් පහකටයි එහෙනං හරක් කොටා අනුර කුමාර රට විකුණල තියෙන්නෙ
ReplyDeleteindiya waduru hamudawa pannanna gihin
Deletepuka bima anichchaewunta paw
පන්ති පහට ගියපු උන් නේද මේ ? මූට ඉන්දියානු විරෝධය ගැන පන්තිය කරපු එකාට දැන් හික් ගෑවිලා ඇති
ReplyDelete👍👍👍
DeleteMae Mona payannoda? Bokkuwak uda beedayak gagaha hitapu unne. Mu Sanna bilion. Rata vinasasai.
ReplyDelete
ReplyDeleteදිලිත් ඇන්ටිජන්වීරගේ ඉන්දියාවට සාරි සවාරියේ යවන නිඝන්ඨ වන්දනාව මිනිසුන් නොමඟ යැවීමේ කූඨ ජාවාරමක් නිසාවෙන් නවතා දැමීමටවහාම කටයුතු කරනූ!
කෝ පරයෝ තෝ හදපු ටොයිලට් ටික ... බීඩියක් ගහගෙන බෝක්කු වල ලැග්ග පුක් කාරයෝ රට හදන්න ඇවිල්ලා
ReplyDeleteමුන් ඒකෙනුත් පගාව අරන් ඇති. අන්තිමට වඩාත් නැහැ අපේ සල්ලිත් නැහැ.
Delete