නුවරඑළියට තද වැසි...


රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, (17) දින පස්වරුවේ නුවරඑළිය ප්‍රදේශයට අකුණු සහිත දැඩි වර්ෂාපතනයක් ඇද හැලුණි.

අධික වර්ෂාවත් සමග නුවරඑළිය නගර මධ්‍යයේ රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණියේය.

අධික වර්ෂාවත් සමග නුවරඑළිය බදුල්ල, නුවරඑළිය මහ නුවර සහ නුවරඑළිය හැටන් මාර්ගයද වැසි වතුරින් පිරි තිබුණි.

රංජිත් රාජපක්ෂ  





Severe Thunderstorm Hits Nuwara Eliya Amidst Adverse Weather Conditions

A violent thunderstorm engulfed the Nuwara Eliya area on the afternoon of the 17th, triggered by the ongoing adverse weather conditions prevalent across the country.

The heavy rainfall significantly disrupted vehicular movement in the city center, causing traffic delays and concerns for commuters.

Roadways, including the Badulla Road, Main Nuwara Eliya Road, and Hatton Road, were reported to be inundated with rainwater, further complicating travel in and out of the region.

Local resident Ranjith Rajapaksha highlighted the challenges faced by the community due to the impeding weather.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post