ජාතික ජන බලවේගය සහ ලංකා කම්කරු කොංග්‍රසය එක්ව බලය පිහිටුවා ඇති නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ 2027 වර්ෂය සඳහා වූ අයවැය, සභාවට සහභාගි වූ මන්ත්‍රීවරුන් 22 දෙනාගේම සහාය ඇතිව සම්මත විය.
ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන සභාපති වේලු යෝගරාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති විශේෂ මහ සභා රැස්වීමට 2027 වර්ෂය සඳහා වූ අයවැය ඉදිරිපත් කෙරිණි. එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 22 දෙනාම අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් එය සභා සම්මත විය.
සභාවේ බලය හොබවන ජාතික ජන බලවේගය සහ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ සහාය අයවැයට හිමි වූ අතර, සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පස් දෙනා ද ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ සෙසු කණ්ඩායම් නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ සහාය ද අයවැය සම්මත කර ගැනීමට ලැබිණි.
ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හත් දෙනාගෙන් හය දෙනකු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර, එම පක්ෂයේ රන්ජන් අජිත් කුමාරනායක මහතා සභාවට සහභාගි වී නොසිටියේය. ජන අරගල සන්ධානය නියෝජනය කරන මන්ත්‍රී බාලක්‍රිෂ්ණන් පත්මසිරි මහතා ද රැස්වීමට සහභාගි වී නොසිටියේය.
අයවැය සම්මත වීමෙන් අනතුරුව අදහස් දැක්වූ සභාපති වේලු යෝගරාජ් මහතා කියා සිටියේ රුපියල් කෝටි 34කට ආසන්න මුදලක් වැය කරමින් ඉදිරි වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට සුදුසු අයවැය යෝජනාවක් ඉදිරිපත් කළ බවයි. මෙම වර්ෂයේදී මෙන්ම ලබන වර්ෂයේදී ද මහජනතාව වෙනුවෙන් ප්රගතිශීලී සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය සභාවේ සියලුම සභිකයන් සහ නිලධාරීන් එක්ව කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.
අයවැය සම්මත කිරීමෙන් අනතුරුව, නුවරඑළිය ප්‍රදේශයේ වතුයායක වතු අධිකාරිවරයකු විසින් දමිළ ජනතාව හැඳින්වීම සඳහා “කල්ලතෝනී” යන වචනය භාවිත කළ බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් සභාවේදී අදහස් පළ විය. එම වචනය දමිළ ප්‍රජාවට අපහාසයක් වන බවට මන්ත්‍රීවරුන් විසින් මතු කළ කරුණු හමුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර දැඩි වාදවිවාද ඇති වූ අතර, සභාවේ උණුසුම් තත්ත්වයක් ද හටගත්තේය.
- ආර්.එෆ්.එම්.සුහෙල්
Nuwareliya Local Council's 2027 Budget Approved Amidst Controversies
A heated session unfolded at the Nuwareliya Municipal Council as the budget for the year 2027 was successfully passed with the backing of 22 council members, representing both the National People’s Power and the Lanka Workers' Congress. The approval came amidst significant debates and a protest sparked by an incident the members described as an insult to the Tamil community.
The special council meeting, presided over by Chairman Velu Yogaraj of the Lanka Workers' Congress, marked the presentation of the budget proposal. The unanimous support from all 22 council members led the budget to be ratified, showcasing a united front from the ruling coalitions.
Support for the budget also came from five members of the Samagi Jana Balawegaya, alongside crucial backing from members representing the Sri Lanka People's Front and the United National Party.
From the seven members of the National People’s Power, six voted in favor of the budget, although notable absences were felt with Ranjan Ajith Kumaranayake not present for the vote. Additionally, MP Balakrishnan Pathmasiri from the People’s Struggle Alliance also failed to attend the session.
Following the budget's approval, Chairman Yogaraj disclosed plans for an approximate allocation of 340 million rupees aimed at progressive development initiatives in the upcoming year. He highlighted that all members of the local council and officials would collaborate to implement development programs that benefit the community over the next two years.
However, the session took a tumultuous turn when remarks made by a plantation superintendent referring to Tamil individuals as “Kallathoni” sparked protests and intense debates among council members, escalating tensions in the assembly. Legislators emphasized that such terminology is derogatory towards the Tamil community, highlighting the need for sensitivity and respect in representing all citizens.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Me wal JVP karayo Sajith ekka ekathu wela Indiawatai LTTE untai one widiyata 13 genna hadanawa. Ekai me eka eka boru dewal adala aragena minissunge focus eka wenas karanne.
ReplyDeleteකල්ලතෝනි කියන්නේ ඉන්දියාවෙ ඉඳන් බෝට්ටු ඔරු පාරු වලින් ලංකාවට ආපු එව්වන්ට.සිරසේ මහ රාජලගේ මහා එව්වෝ නං අන්න එහෙම ආපු එව්වෝ.
ReplyDeleteකල්පතෝනියාට කල්ලතෝනියා ලෙසත්, හම්බයාට හම්බයා ලෙසත්, ත්රස්තවාදියාට ත්රස්තවාදියා ලෙසත්, දේශ ද්‍රෝහි - ජාති ද්‍රෝහි අඩු කුලේ හප්පඩ ජෙප්පාව "ජෙප්පා ලෙසත් හැර වෙන විදියකට හඳුන්වන එක සාධාරණ නැහැ නේ බං 😂
ReplyDeleteනියම විදියට රට, දැය, සමය රැකගන්න නම් අපේ සිංහල - බෞද්ධ රට පර සුද්දන්ට රදලයන් පාවාදී යටත් විජිතයක් බවට පත්වෙන්න පෙර පැවැතියා සේ, ඓතිහාසික කන්ද උඩරට ගිවිසුමේ ද සඳහන් පරිදි රට "සිංහලය" ලෙස නම් කල යුතුය. ජාතික කොඩිය එදා පැවති කොඩිය මෙන් නැවත ස්ථාපිත කල යුතුය.
පර සුද්දන් විසින් ඉන්දියාවෙන් හා වෙනත් රට වලින් පර වැඩට ගෙනා වෙනත් ජාතීන් ගෙන් පැවත එන උන් අපේ නිජ බිමේ තව දුරටත් ජීවත් වීමට කැමති නම් උන් මහා සංස්කෘතියට අනුගත විය යුතුය. රට යටත් විජිතයක් වන්නට පෙර පැවැතියා සේ සිංහලේ එකම ආගම බුද්ධ ධර්මය පමණක් බවට පත් කළ යුතුය. රටේ සියලු පුරවැසියන් "සිංහල" ලෙස පමණක් හැඳින්විය යුතුය. (පුරවැසි භාවයේ අනන්‍යතාවය සඳහන් කළ යුතු තැන්වල (ජාතික හැඳුනුම්පත/ විදේශ ගමන් බලපත්‍රය වැනි) රටේ භූමි පුත්‍රයන්, ඓතිහාසික උරුමක්කාරයන් වන සිංහලයාගේ ජාතිය සඳහන් කිරීමේදී "සිංහල" (භූමි පුත්‍ර / පාරම්පරික) ලෙසත් වෙනත් ජන වර්ග "සිංහල" (උපතින්) ලෙසත් වර්ගීකරණය කළ යුතුය.
ඒත් එහෙම කරන්න හිතලා වත් තියෙන නායකත්වයක් අද අපිට නෑ. ඔක්කොම බඩගෝස්තරවාදී දේශපාලන ක්‍රමයට නතුවෙලා, කල්ලතෝනීන්, හම්බයන් සතුටු කරමින් නව යටත්විජිතවාදය පවත්වාගෙන යන එවුන්ගේ රූකඩ බවට පත්වෙමින් යන පැත්තට මැස්ස ගහනවා වගේ වැඩ කරන්නේ.
niyama comment eka. Me raten Damalawai, thambiyawai elawala danna plan ekak gahanna one...un innakal me rata diyunu karana be
ReplyDelete