අධිකරණ තීන්දුවක් අනුව බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් අන්දවා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන්, ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා නියෝජනය කරන මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (08) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙම විශේෂ සාකච්ඡාව අද පස්වරු 1.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර ඇත.
ඥානසාර හිමියන් එලෙස ගිහි වස්ත්‍ර සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීම බෞද්ධ සම්ප්‍රදායට මෙන්ම ශාසනික විනය නීතිවලට පටහැනි බව පෙන්වා දෙමින්, ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසින් මීට පෙර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විරෝධතාව පළ කරමින් විශේෂ ලිපියක් යොමු කර තිබිණි. එම කරුණ මුල් කරගනිමින් මහා සංඝරත්නය සහ ජනාධිපතිවරයා අතර මෙම හමුව පැවැත්වේ.
Special Discussion Scheduled Between the President and Buddhist Clergy Regarding Court Appearance of Gnanasara Thera
A pivotal meeting is set to take place today (8) at 1:00 PM, involving the Maha Sangha, represented by the Tri-Nikaya Chief Prelates, and President Anura Kumara Dissanayake. This discussion will focus on the recent court appearance of the incarcerated Buddhist monk, Gnanasara Thera, who was presented before the judiciary dressed in prison attire.
The announcement was confirmed by H.S.K.J. Bandara, Director General of Government Information, in a statement issued to heads of media organizations. The meeting will be held at the presidential secretary's office to address concerns surrounding the monk's presentation in court.
The incident of Gnanasara Thera appearing in court in such a manner has raised significant issues regarding Buddhist tradition and the disciplinary laws governing the clergy. Prior to this meeting, the Tri-Nikaya Chief Prelates had formally expressed their dissent by sending a special letter to the Commissioner General of Prisons, highlighting the gravity of the situation. This upcoming discussion aims to further address these concerns between the Maha Sangha and the President.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මේ පිස්සු බල්ලාගේ පච අහලා රැවටියල්ලා.. පුහුලට තිබු ත ලබ්බට වදින විට .. සිවුර වෙලේ කියා වැඩපල්ලා.. කොන්දක් තිබේ නම්.. මේ තක්කඩියාට අහුකම් නොදී වර්ජනය කරනු ඇත...
ReplyDeleteහාමුදුරුවරු කොහොමද වර්ජනය කරන්නෙ? බණ කියන්නෙ නැතුව ඉදලද?
Deleteබොල මූන්ගෙ නෑයෙක්ගෙවත් මල ගෙදර පාංශු කූලෙට වඩින්න එපා
Deleteපන්සලට වද්ද ගන්න එපා. පව් කාරයෝ.
Deleteමුගේ මුසල මුහුණ දැක්කත් ඇති දවසම මස්තබාල්දු වෙන්න මිනීමරු වසලය බලු අවජාතක නරියා
Deleteඅඩු කුලේ ගල් මූසලයා හෙණ ගහනවා තොට.
Deleteඅනුරයා පුක බිම ඇන ගත් සේක ... දැන් හොඳම පචයක් කියා කැමරාව ඉස්සරහ මේ ප්රශ්නය විසඳුවා කියා ඩොබි බලඇණිය වැඩ පෙන්වනු ඇත..
ReplyDeleteTablet eka ganin oka hriyai
Deleteපැලවත්තේ දන්කුඩ මකකෙක් උදේම රීලා පළාතම ගඳයි
Deleteහුසේන්ගේ පුතා කාදිනල් නමැති පාදඩ සුනඛයාගේ ලෝගුවේ ඇතුලේ ඉඳගෙන මුල්ලා සෙට් එකෙන් උපදෙස් ගනිමින් පච වනමින් .. හාමුදුරුවන් වැඩමවනවා බණක් කියන්න .. ඉතින් හාමුදුරුවනේ කොන්දක් නැති තක්කඩි මෙන් තොපි ඔය පරයා ලඟට ගොස් එහෙහි ජනාධිපතිතුමනි කියා නැවත වඩින්න..
ReplyDeleteඑක ලියුමයි ගැහුවේ, පකයට තේරුනා පුක බිම ඇනුනා කියලා. ඕකුන් දලදා කරඩුවට බෝම්බ ගහපු බේසිගෙ පුත්තූ. විස්වාස නෑ. යන්න එපා හාමුදුරුවනේ. කරපු වැරැද්ද හදනකන් එක මාලිමා.පකයෙක්ට දලදා මාලිගාවට එන්න දෙන්නේ නෑ කියල නිවේදනයක් නිකුත් කලාම ප්‍රමාණවත්.
ReplyDeleteඔව් ඕකුන් එකෙක් පන්සලට වද්ද ගන්න එපා.මාහා කාරුනික ගුනය නෙවෙයි බුදු රජානන්වහන්සේගේ ආලවක දමනය මතක් කර ගන්න.
Deleteකොන්දක් තිබේනම්
ReplyDeleteඇඳි සිවුරට යටින්
නොයනු ඇත පැත්තට
මේකා වැඳ වැටුණත්
නිතැතින්
නැගිටිනු නියත
මේ වසලයා
නසනු දිටින්
පචයගෙ මූන දැක්කත් ඇති අතේ තියෙන තුට්ටු දෙක හේදිලා යනවා.
ReplyDeleteමේ රටේ සාමාන්‍ය ජනතාව නෙවෙයි උගත් කියපු උනුත් මුගෙ පච වලට අහුවුනා.ස්වාමින්වහන්සේ ලා එක මේසෙ වාඩිවෙන්න සුදුසු නෑ මේ නිරාගමික පව්කාරයා සමග.
ReplyDeleteබුදු දහමට ශාසනයට විරුද්ධ වැඩ කරන එකාලාට ශාප එනවා ඒව එන්නේ ශරීරය ඇතුලෙන් කොච්චර පරිස්සම් උනත් වැඩක් වෙන්නේ නෑ උන්ගේ දරුවන්ට රට ඉන්න දරුවන්ට පවා මේ ශාපය වදිනවා පවුල් පිටින් විනාශ වෙලා යනවා ලෙඩ හැදිලා ඔන්න බලන්න බොරු ද කියලා අනාගතයේ
ReplyDeleteබුදු සසුන රැකගන්න දිවුරා බලයට ආවද, ........සඟරුවනේ ගෞරවය කඳුළින් අද වැටුණද,........ භික්ෂුවක් සිරගෙයි දමා සිවුරටත් නිගා කළද,............... කාලයයි තීන්දුව දෙන්නේ—සත්‍යය කිසිදා නොමැරේවා!
ReplyDeleteසිවුර ගලවන්නට බලෙන් අත දිගු කළ දිනේ,......... ජන හදවතේ ගිනි දැල්වෙයි නිහඬවම යටින්, ......අසාධාරණයට එරෙහිව අපි නැඟී සිටිමු සැමදා,............... ධර්මයේ නාමයෙන් සත්‍යය ජයගනිත්වා!
සඟරුවනේ සිවුරට නිගා කළ පාපයේ බරින්............. බලයේ මත්කම දවසක වැටේ ජනතා විනිශ්චයෙන්........ අසාධාරණ කළ සියලු දෑ ඉතිහාසය ලියයි නොමැකි සදාකල් ............ ධර්මයේ තරාදියේ තීන්දුව ලැබේ සත්‍යයේ බරින්.
ReplyDeleteයුක්තිය ක්‍රියාත්මක කිරීම රාජ්‍යයේ වගකීමකි. එහෙත් යුක්තිය ක්‍රියාත්මක කිරීමේ නාමයෙන් අනවශ්‍ය ආගමික අවමානයක් සිදු නොවීමද රාජ්‍ය පාලනයේ වගකීමකි.
ReplyDeleteශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය පැහැදිලිවම බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කිරීම රාජ්‍යයේ යුතුකමක් ලෙස සඳහන් කරයි. එසේම 33(1)(a) යටතේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගරු කරවා එය ආරක්ෂා කළ යුතුය.
එබැවින් භික්ෂුවක් සම්බන්ධ අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක කිරීම සහ එම භික්ෂුවගේ ආගමික අනන්‍යතාවයට හා සිවුරට ගරු කිරීම එකිනෙකට විරුද්ධ කරුණු නොවේ.
විශේෂයෙන් 1815න් පසු යටත්විජිත ඉතිහාසයක් හරහා බුදු සසුන හා සංඝ සම්ප්රදාය මුහුණ දුන් අත්දැකීම් සැලකිල්ලට ගත් විට, රාජ්‍ය බලය භාවිත කරන සෑම අවස්ථාවකදීම ආගමික ගෞරවය හා ව්‍යවස්ථානුකූල වගකීම අතර සමබරතාවය රැකීම වැදගත්ය.
නීතිය ක්‍රියාත්මක කිරීම ජනාධිපතිගේ වගකීමක් විය හැකිය; නමුත් නීතිය ක්‍රියාත්මක කරන ආකාරය ව්‍යවස්ථාවේ ආරක්ෂාව හා ගෞරවය පිළිබඳ මූලධර්ම සමඟ ගැළපිය යුතුය.
භික්ෂුවක් සිරගත කිරීම අධිකරණ තීන්දුවක් අනුව සිදු විය හැකිය. එහෙත් භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම සහ ඔහුගේ ආගමික අනන්‍යතාවයට බලපාන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් රාජ්‍යයේ වගකීම පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මතුවේ.
Deleteශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය අනුව බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කිරීම රාජ්‍යයේ වගකීමකි. එසේම ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගරු කරවා එය ආරක්ෂා කිරීමට බැඳී සිටී.
එබැවින් මෙවැනි ක්‍රියාවක් ජනාධිපතිවරයාගේ සෘජු නියෝගයකින් සිදු වූ බවට සාක්ෂි තිබේ , එය හුදෙක් පරිපාලන තීරණයක් ලෙස නොසලකා ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථානුකූල වගකීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුය.
ජනාධිපතිවරයා පෞද්ගලිකව මෙම ක්‍රියාවට නියෝග කළ බව තහවුරු වුවහොත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වැනි වගන්තිය යටතේ ඔහුට එරෙහිව පවතින ඉවත් කිරීමේ/දෝෂාභියෝග ක්‍රියාපටිපාටියට හැකියාව තිබේ.
ඕකට එන්න කියනවනම් ගල් වළින් හදපු මේසයක් තියන්න. ඔය පකය මේසෙට ගහනකොට අත කැඩිලාම යන්න. අපේ පකයින් විතරයි අපේ ආගමට ගරහන්නෙ. හරි වේවා වැරදි වේවා අනිත් ආගම් වල අය කරන වැරදි පෙණි පෙණී ඒවට මොකුත් කියන්නෙ නැහැ. භයයි. ඡන්ද නැති කරගන්න. අපි මුහුදු මහා විහාරයට වෙන දේ කිව්වා. කූරගල ගැන කථා කළා. සිංහල පකයිනේ. තොපි තේරුම් ගණිල්ලා මොළේ කළඳක් තියෙනවනම් මුන් ටාර්ගට් කරන්නෙම්ම අපේ ආගමමයි. අපේ ජාතියමයි. ඒ නිසා එකතු වෙයල්ලා. මේ විධියට ගියාම මහින්ද රාජපක්ශ පවුල යුද්ධයක් නතර කරලා අනවශ්‍ය කරදර දාගෙන තියෙන්නෙ. මේ මම සිංහල බෞද්ධ නිසා නෙමේ කියන්නෙ. ලෝකෙ තමන්ගෙ ජාතියට, ආගමට ගරහන එකම අය සිංහල අපි විතරයි. දළදා මාළිගාවට මුන් බෝම්බ දාපු සිද්ධිය විකිපීඩියා එකේ තියෙනවා. එහෙම එකේ මේ පකය කියනව උන් ඒකට බෝම්බ ගැහුවෙ නැහැයිළු. කරුණාකරලා හාමුදුරුවො වරදක් කළා නම් ඒකෙ ශාසනයට අදාල තීරණ ගන්න හාමුදුරුවන්ට ඉඩ දෙන්න. නැතිනම් අපේ රටට වෙන දේ හිතාගන්න බැරි වේවි. තොපි දන්නවද මේ වෙලාවෙදි මේ රට මුස්ලිම් රාජ්‍යයක් කරන්න එහෙන් යටින් ගේම් එක යනවා. එහෙන් දෙමෙළ්ලු කිය්යනව සිංහල කියන්නෙ උන්ගෙන් ආපු භාෂාවක්ලු. බංගලියෙක් මම ඉන්න තැනක වී ලව් ප්රභාකරන් කියලා මම කිව්ව ඌ ගේ. උගෙන් උඹේ පුක පරිස්සම් කරගණින් කියලා. ඒ නිසා තේරුම් ගණින් මේ අවජාතක බල්ලන්ට ඕනෙ ඕනෙ දේ කරන්න කොටින්ම මේ අපතයට මැන්ඩේට් එකවත් නැහැ. 41%. ඒ නිසා බුද්ධාගමට අත තියන්න කළින් ඌ ඡන්දෙට කළින් කියපුව කරල ඉන්න කියපල්ලා.
ReplyDeleteGanu ekka innakota, Drugs genakota Buddha sasane mathak wenne na🤣🤣🤣 Hire Giyama Budda Sasane Iwarayak nathuwa mathak wenawa🤣🤣🤣🤣🤣🤣
ReplyDeleteතොගෙ අ.. පාහර, ත්‍රස්තවාදී, ඩෝබි ජෙප්පා 🤮 තොපි හැතිකරයම නියත නිරය උරුම කරගත් කාලකණ්නි අපතයෝ රැළක් 🤮🤮🤮
Deleteදැන් ඉතින් ජනාධිපති සමාව දුන්නත් වැඩක් නැහැ.
ReplyDeleteගන්නත් හොඳ නැහැ.
මේ වගේ වසලයෙක්ගෙන් ජනාධිපති සමාව ඉල්ලන්න එපා හාමුදුරුවනේ...
ReplyDeleteදැන් ජනාධිපති සමාව එයාටම තියාගන්න කියන්න.
හිරේ වැටෙන කිසිකෙනෙක් ඔය ජනාධිපති සමා මගුල ඉල්ල ඉල්ලා දණින් වැටෙන්නෙ නැතිව පැමිණි දුක් පැණිරසයි කියල හිරෙත් ඉඳල එන්නයි තියෙන්නෙ.
ජනාධිපති සමා මගුල දීල දේශපාලකයෝ සහ හාමුදුරුවන් වහන්සේලා කන්ට්‍රෝල් කරන්න හදන්නෙ.
දුන්නත් ගන්න හොඳ නැහැ.
නිරන්තරයෙන් පන්සල් නොයන බෞද්ධයනුත් මෙරටේ ඉන්නවනෙ ඔවුනුත් බෝධි පූජා තිය තියා හරි පන්සල් වටා රොක් වෙයල්ලා.
ReplyDeleteබුද්ධාගම නැති කරගත්තු දාට මෙරටේ තියෙන සැනසීම ඉවරයි.
මුගේ මුසල මුහුණ දැක්කත් ඇති දවසම මස්තබාල්දු වෙන්න මිනීමරු වසලය බලු අවජාතක නරියා
ReplyDeleteබෞද්ධ සම්ප්‍රදායට මෙන්ම ශාසනික විනය නීතිවලට පටහැනි බව පෙන්වා දෙමින්,
ReplyDeletebadu gahala arakku bila, lamai dushanaya karaddi owa harida ban
තොගෙ අ.. පාහර, ත්‍රස්තවාදී, ඩෝබි ජෙප්පා 🤮 තොපි හැතිකරයම නියත නිරය උරුම කරගත් කාලකණ්නි අපතයෝ රැළක් 🤮🤮🤮
Deletemata penne comment karana ewunge ammalatath atamasthanaya puke erala wage, ekane atamasthanaya lamai dushanaya karaddi ubala uge sarama asse ubalage ammalata arinakan balan hitiyada
ReplyDeleteතොගෙ අ.. පාහර, ත්‍රස්තවාදී, ඩෝබි ජෙප්පා 🤮 තොපි හැතිකරයම නියත නිරය උරුම කරගත් කාලකණ්නි අපතයෝ රැළක් 🤮🤮🤮
Deleteවේගයෙන් වියරැවෙන්.. මහා හෙළ රාජ්ය්යේ .. අවසාන අදියර.. නිසැකවම සාහසිකලෙසට.. නිදහස මරා දමා.. නිෂ්චිත ලෙසටම.. ආක්‍රමණය කරනාබවට .. ක්‍රියාත්මක වන හෝරාව.. තීරණාත්මක බවට දැඩි අවධානය,.!
ReplyDeleteනාසිවාදී සුද්දාගේ ,සුදුපැහැති බොරැ කොන්ඩය පැළද,..
සුද්දාගේ මොකදෝ අමුතු ඵක ක්, අනුකරනය කරනා රිළවුන් වඳුරන්, ලෙසට,..
ජානගත වහල් හීනමානය..
ඉහවහාගිය මුග්ධ භාවය..
ගිරවුන්ලෙසට කටපාඩම් කරනාළද සුද්දාගේ වහල් නීතිය,..
මහා උජාරැවට..
කැත අශිෂ්ඨ හැළි වඳුරන් රිළවුන් ලෙසට,..
මහ ගිනි අව්වේ කළු කෝට් පැළදා..
සුද්දා මොඩයා ඇන්දවූ ලෙසටම..
ටයිපටියෙන් බෙල්ල හිරකරගෙන,..
මොළයට සංසරනයවන රැධිරය තමා විසින් සිරකර..
වියරැවෙන්..
ගිනි අව්වේ වියරැවෙන් ටයි පටියෙන් ගෙල සිරකර සිටීමට..
අමනෝඥ ලෙසට තීන්දු තිරන ගැනීමට ..
සුද්දාගේ කළු කැත නරැම වහළුන් ..
ගිනි අව්වේ කළු කබා අදිනා මෝඩයන්..
යටත් විජිතයට සුද්දා ඇටවූ..
අම්බලමේ අවනීතිය ..
මීහරකා වලංබිඳිනා සේම..
නිදහස,..
සාමය..
සතුට සමග සමාජයක යහ පැවැත්ම..
වනසා දමනුයේ මුදළට බළයට කෑදරව..
සැමදා දූශිතයන්..
වරගවාදී ආක්‍රමණිකයන්..
නිදැල්ලේම සිටීනා..
සුද්දාගේ අමුතුම රහසිගත නීතිය..
දේශීයතවය සවදේශිකයන්ගේ නිදහස..
සුද්දාගේ බොරැ කොන්ඩය පැලඳගෙන..
හීන මානසිකව..
අනුකරනය කරමින්..
ලෝකයක් තුලසමස්ථ සමාජයක්..
සමච්චලයට අවමාණයට ලක්කර..
පෙන්වනා..
අනුකරනයට පමනක් උපන්..
අසංවර කැත අමන රිළවුන් ලෙසට ..
අප්පිරිය දනවන වහල්කමේ වලත්තබව..
පහත්ම ගනයේ අසංවර අතෘප්තිමත් රිලවුන් ලෙසට..
කළු කබායෙන් වසාගෙන..
අමු අමුවේ දූශණය කරනා සවදේශික නිදහස..
දුර්වළ, සාධාරන, සවදේශිකයා ඇතුළට..
ත්රස්තයවාදී ආක්‍රමණිකයන් ඵලියට..
ඉතිහාසගත රාජ්‍යක..
සබුද්ධික නිවහල් සමාජයක..
නීතියේන් රැකිය යුතුම නිදහස ..
සාමය..
සවදේශිකයන්ගේ ආරකෂාවේ අවශ්‍ය තාවය..
හඳුනා නොදැනම..
නිතිය කුමකට යනු නොවටහා..
සුද්දා ගේ මරධණය..
වෙෙරය ...
යටත්විජිතයේ අතරමං වූ..
කළු සුද්දන්ගේ හීනමානය..
කළු කැත හැළිවඳුරන් වැනි හීනමානසික පජාත වහළුන්,..
නිදහස් ලාකිකයන්ගේ බදු මුදළින්.
වංචනිකව..
උරන් ලෙසට කාබී,..
සවභාවධර්මයේ නීතිය මත පහරනා කැත අප්පිරියාව..
ජරාව කන..
කළු කබා කළු සළු පැළඳි..
අපායේ යමපල්ලන් වැනි අමනූෂ්‍ය කළු චරිතවිසන්..
අධික හීනමානය..
සුද්දාට ඇති වහල් පරගැති භාවය අප්පිරියලෙසට විදහා පාමන් ..
අප්පිරියාවේ කළු චරිත ..
හීනමානයෙන් විකෘතියට පතවී ..
උමතුවෙන්..
උතුම් වූ බුද්ධ චීවරයට අත තැබූ බව..
මාද්‍ය තුලින් දුටු මොහොතේ..
සුද්දා රට හැර ගියද..
සුද්දා නිර්මාණය කළ කළු සද්දන්ගේ අමාණුශික වියරැව..
සවභාදහමේ මානව අයිතිය..
අමුවෙන්ම දූශණය කර..
තමාට කැමැත්තක් පැළඳීමට ඇති..
සැබෑ නිදහසේ පරම අයිතිය..
කළු පළඳනා කළු සුද්දන්ගේ..
උසාවිය නැමැති දූශිත ගුබ්බෑයමතුළ ..
සමූහ වශයෙන්..
සාහසික ලෙසට දූශණය කර ඇතිබව හැගෙන විට..
මරැ විකලෙන් හැස්රෙනා..
දූශිත කළු සද්දන්ගේ ..
මත්යාද්රෘශ්ඨික මිළේඥයන්ගේ..
මරැ විකලෙන් සිදුකරනා කුමන්ත්‍රණ..
ඇසට හසුවන මාණයට..
පැමිණ ඇස් ඉදිරිපිටම..
හිනමානසික වහල් කළු සුද්දන් සූකෂම ලෙසට යොදවා..
සිදුකරනා සූකෂම මිලේඥ ආක්‍රමණය..
ඉතිහාසය ප්‍රති නිර්මාණය කරමින්..
දඩ බදු බදු දඩ ගසා..
මහජනයා තළා පෙලා..
වියරැවෙන්..
සමස්ථයක් වෙළාගෙන..
වේගයෙන් වියරැවෙන්..
මහා හෙළ රාජ්ය්යේ ..
අවසාන අදියර..
නිසැකවම සාහසිකලෙසට..
නිදහස මරා දමා..
වහල් රෑකඩ වැනි..
අමනොඥ අධම පඩංගු වැනි පාළකයන් සමඟින්
නිෂ්චිත ලෙසටම..
නැවත වටයකින්..
සුද්දා නටවන අමනයන් රෑකඩලෙසට යොදාගෙන..
මාතෘෘභූමිය නියත ලෙස..
නැවත වටයකින් උපක්රමිකව..
විජාතිකබළවේග..
වියරැවැටී ආක්‍රමණය කරනාබවට ..
සක්සුදක් සේ පැහැදළිවම..
ඇස්ගෙඩි ඉදිරිපිට..
කූඨලෙසට..
ක්‍රියාත්මක වන හෝරාව..
තීරණාත්මක බවට දැඩි අවධානය,.!
දැන් හතරකෙන්දරේ පාලු වෙලා මහණවෙලා නිර්මල බුදුදහම විනාශ කරන මේ පින් බතාලා නීතියට උඩින්ද ඉන්නේ ?
ReplyDelete🔴👉 ඥානසාර හිමියන් සිවිල් ඇඳුමෙන් (ගිහි ඇඳුමෙන්) අධිකරණයට ඉදිරිපත් කිරීමේ නීතිමය පදනම.
ReplyDelete❗👉ශ්‍රී ලංකාවේ බන්ධනාගාර නීතිමය පසුබිම
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය සහ සිරකරුවන් පාලනය කරනු ලබන මූලිකම සහ ප්‍රධානම නීතිය වන්නේ 1877 අංක 16 දරන බන්ධනාගාර ආඥාපනතයි (Prisons Ordinance No. 16 of 1877). මෙම පනත නිල වශයෙන් ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ 1878 වර්ෂයේ සිටය.
❗👉මෙම පනතේ මූලිකම සිද්ධාන්තය වන්නේ "නීතිය ඉදිරියේ සැමදෙනාම සමානයි" යන්නයි.
❗👉ඒ අනුව බන්ධනාගාරගත වන පුද්ගලයෙකුගේ පැවිදි බව, තරාතිරම, කුලය හෝ සමාජ තත්ත්වය මත නීතිය වෙනස් නොවන අතර, සියලු දෙනාම "සිරකරුවන්" (Prisoners) ලෙස පමණක් වර්ග කෙරේ.
🔴🔴👉 සිවුර ඉවත් කර සිවිල් ඇඳුම ඇන්දවීමට බලපාන නිශ්චිත වගන්ති
❗👉බන්ධනාගාර ආඥාපනතේ එන වගන්ති ප්‍රකාරව, ඥානසාර හිමියන් සිවිල් ඇඳුමෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට හේතු වූ නීතිමය ප්‍රතිපාදන.
🔺• 94 වන වගන්තිය (Section 94 - රෙගුලාසි පැනවීමේ බලය)
මෙම වගන්තිය මඟින් විෂය භාර අමාත්‍යවරයාට සිරකරුවන්ගේ විනය, පාලනය සහ ඇඳුම් පැළඳුම් (Clothing) සම්බන්ධයෙන් "බන්ධනාගාර රීති" (Prison Rules) පැනවීමට බලය දී ඇත.
❗👉මෙම රීති සහ බන්ධනාගාර ස්ථාවර නියෝග (Standing Orders) අනුව, වරදකරු වී සිරදඬුවම් ලබන ඕනෑම අයෙකු බන්ධනාගාරයට ඇතුළත් කළ සැණින් ඔවුන්ගේ පෞද්ගලික ඇඳුම් ඉවත් කර බන්ධනාගාර නිල ඇඳුම (ජම්පරය) හැඳිය යුතුය. නීතියට අනුව සිවුර යනු භික්ෂුවකගේ පෞද්ගලික ඇඳුමක් වන බැවින් බන්ධනාගාරය තුළදී එය ඉවත් කරනු ලැබේ.
🔺• 31 වන වගන්තිය (Section 31 - සිරකරුවන් පිටතට රැගෙන යාම)
මෙම වගන්තියට අනුව, සිරකරුවෙකු බන්ධනාගාරයෙන් පිටතට (අධිකරණයට) රැගෙන යාමේදී,
❗❗❗ඔහු පොදු මහජනතාවගේ අනවශ්‍ය සමච්චලයට හෝ අවමානයට ලක් නොවන පරිදි ආරක්ෂා කිරීමට බන්ධනාගාරය බැඳී සිටී.
❗❗❗👉සිරකරුවෙකු බන්ධනාගාර නිල ඇඳුම (ජම්පරය) පිටින් පොදු සමාජය ඉදිරියට රැගෙන යාම මානව ගරුත්වයට හානි කරන්නකි. එම නිසා ජම්පරය වෙනුවට සිවිල් ඇඳුම ලබා දෙයි.
🔺• 40 වන වගන්තිය (Section 40 - සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය)
සිරදඬුවම් විඳින අයෙකු වෙනත් නඩුවකට විත්තිකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමේදී, ඔහු "දැනටමත් වරදකරු වූ සිරකරුවෙකු" යන පූර්ව නිගමනය සහ චිත්‍රය විනිසුරුවරයා ඉදිරියේ මතු නොවිය යුතුය.
❗❗👉සැමට සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය (Right to a fair trial) සුරැකීම වෙනුවෙන් බන්ධනාගාරයෙන් පිටතදී ඔවුන්ට සාමාන්‍ය ගිහි සිවිල් ඇඳුමක් (Ordinary Civilian clothing) හැඳීමට අවස්ථාව සලසා දෙයි.
🔴🔴🔴🔺❗👉• සිවුර නොදීමට හේතුව
ඥානසාර හිමියන් අධිකරණයට පැමිණියේ නිදහස් පුරවැසියෙකු ලෙස නොව, බන්ධනාගාර භාරයේ සිටින "සිරකරුවෙකු" ලෙසය.
❗👉 බන්ධනාගාර නීතියට අනුව උන්වහන්සේගේ භික්ෂු ඇඳුම (සිවුර) භාවිත කිරීමේ අයිතිය සිරදඬුවම් කාලය තුළ තාවකාලිකව අත්හිටුවා ඇති බැවින්, නැවත සිවුර දීමට බන්ධනාගාර නිලධාරීන්ට
🔺නීතිමය ප්‍රතිපාදන නැත.
🔺දිය හැක්කේ සිවිල් ඇඳුමක් පමණි.
පූර්වාදර්ශ නඩු තීන්දු.
==================
🔴👉 බණ්ඩාරනායක ඝාතන නඩුවේ ඓතිහාසික පූර්වාදර්ශය (Judicial Precedent)
ඥානසාර හිමියන්ගේ සිදුවීමට බොහෝ කලකට පෙර, ලංකා නීති ඉතිහාසයේ මෙම නීතිය ඒ අයුරින්ම ක්‍රියාත්මක වූ ප්‍රධානතම අවස්ථාව වන්නේ හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ඝාතන නඩුකරයයි.
🔺👉• නඩු වාර්තාව සහ අංකය: The Queen v. Mapitigama Buddharakkitha Thero and 2 others (63 NLR 43).
🔺👉• සිදුවීම: බණ්ඩාරනායක මහතාට වෙඩි තැබීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ වූ තල්දූවේ සෝමාරාම හිමි සහ කුමන්ත්‍රණයට වැරදිකරු වූ මාපිටිගම බුද්ධරක්ඛිත හිමි යන භික්ෂූන් දෙනම,
🔴👉👉නඩු විභාගයේ මුල් අවධියේදී සිවුරු හැඳ අධිකරණයට පැමිණියහ.
❗👉• සිවිල් ඇඳුම ඇන්දවීම.
නමුත්, මිනීමැරීමේ චෝදනාවට වැරදිකරුවන් වී සිරදඬුවම් නියම වූ පසුව, ඔවුන්ගේ අභියාචනා නඩු විභාගයන් සඳහා අපරාධ අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීමේදී බන්ධනාගාර ආඥාපනතේ රෙගුලාසි ප්‍රකාරව ඔවුන්ගේ සිවුරු ඉවත් කර සිවිල් ඇඳුමෙන් (ගිහි ඇඳුමෙන්) අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
🔴බන්ඩාරණායක නඩුව
• වෙඩි තැබූ දිනය: 1959 සැප්තැම්බර් 25 (අග්‍රාමාත්‍යවරයා මියගියේ සැප්තැම්බර් 26).
• ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය: 1961 පෙබරවාරි 22 දින ආරම්භ විය.
• ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ (ජූරි සභා) තීන්දුව: 1961 මැයි 12 (මෙහිදී විත්තිකරුවන්ට මරණ දණ්ඩනය නියම විය).
• අභියාචනාධිකරණ අවසන් තීන්දුව: 1962 ජනවාරි/පෙබරවාරි කාලයේදී අභියාචනය සලකා බලා සෝමාරාමගේ මරණ දඬුවම ස්ථිර කළ අතර බුද්ධරක්ඛිතගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස සංශෝධනය විය.
🔺👉(මෙම අභියාචනා අවස්ථාවලදී ඔවුන් පැමිණියේ සිවිල් ඇඳුමෙනි).
• දඬුවම ක්‍රියාත්මක කිරීම: 1962 ජූලි 06 වන දින තල්දූවේ සෝමාරාමව වැලිකඩ බන්ධනාගාරයේදී එල්ලා මරන ලද්දේද සිවුර රහිතව සාමාන්‍ය සිවිල් වැසියෙකු ලෙසය.
AKD ගැන අප රටේ වැඩි පිරිසක් දන්නා නමුත් නොදන්නා ලෙස සිටින අතලොස්සක් දෙනාගේ දැන ගැනීම පිණිසයි.
ReplyDeleteමොහු ලක් ඉතිහාසයේ මෙතෙක් පහලවූ, අවංක, කාර්යශීලී, අධිශ්ඨානශීලී, කෘතහස්ත, බුද්ධිමත්, ජනහිතකාමී, දේශප්‍රේමී, දූරදර්ශී, නම්‍යශීලී, යුක්තිගරුක, නීතීගරුක, එඩිතර, නිර්භීත, විරුද්ධ පාක්ෂිකයින්ගේ පච, අවලාද, හා නින්දා ඉදිරියේ නොසැලී මුළු රටම එකම පවුලක් සේ සලකා රටේ හා ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් දිවා රෑ නොබලා නොපසුබට උත්සාහයෙන් යුතුව ඇප කැප වී වැඩ කරන එකම ජනාධිපති වරයෙකි මොහු. ඔහුගේ ප්රයත්නය වන්නේ හුදෙක් ඔහුගේ සුඛ විහරණය සලසා ගැනීම නොව සිය රටේ සමස්ථ ජනතාවගේම සුඛ විහරණය සලසාලීමය. ඔහු ශ්රේස්ඨ නායකයකු වන්නේ එබැවිනි. එබැවින් මොහුට සම කල හැකි වෙනත් කිසිදු නායකයෙක් දැනට ශ්‍රී ලංකාවේ නොමැත.
ඔහු එසේ නොවන්නේයැයි යමෙක් පවසන්නේනම් ඔහු හෝ ඇය සැබැවින්ම මෑත ඉතිහාසයේ රටේ ධනය කොල්ල කෑ අතලොස්සක් වූ දේශපාලක පවුල් හා ඔවුන්ට බැල මෙහෙවරකම් කරමින්, වන්දිබට්ඨ කරමින් එම දුෂිත දේශපාලුවන් ඔවුන්ගේ එකම ගැලවුම් කරුවන් ලෙස ඔවුන්ගෙන් ලැබෙන සුලු ලාභ ප්‍රයෝජන නිසා වහලුන් ලෙස ඔවුන් පසුපසම යමින් සිටින දේශද්රෝහීයෙක්ම වන්නේය.
කෙසේ වෙතත් අනුර කුමාර ජනාධිපති වරයා විසින් රට ගොඩ නැගු පසුව ඔවුන්ට සත්‍ය අවබෝධ වනු ඇත.
ඉහත සටහන තැබූ මා ජේවීපී, පොහොට්ටු, යුඇන්පී, ශ්‍රී ලංකා හෝ වෙන කිසිදු පාක්ෂිකයෙක්වත් නොවන අතර ඉපදුන රට සංවර්ධනය වෙනවාට කැමති පුද්ගලයෙක් පමණක් වන අතර කිසිචෙකුගෙන් හෝ කිසිදු පෞද්ගලික වාසියක්ද බලාපොරොත්තු නොවෙමි.
මලිමාවට ජයවේවා. නානසාර වගේ ජාතිවාදී භික්ෂුන්ට උපටීම දඬුවම් දෙන්න ඕනේ අහින්ස්සක මුස්ලිම් ජනතාවට කරපු හිරිහැර වලට. මේ වගේ ජාතිවාදී භික්ෂුන් සස්නෙන් නෙරපිය යුතුය්
ReplyDeleteMaha nayakala ge weradi mewa
ReplyDelete