‘සිරිලිය’ ගිණුමේ රුපියල් මිලියන 10 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, අක්ෂි ප්‍රතිකාර ලබාගැනීම සඳහා හෙට (08) නවලෝක රෝහල වෙත යොමු කරන ලෙස අධිකරණය නියෝග කළේය.
ඇය පෙළෙන අක්ෂි රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීම පිණිස, මීට පෙර ප්‍රතිකාර ලබාගත් අදාළ පෞද්ගලික රෝහලේ සුපුරුදු වෛද්‍යවරයා හමුවට ඇයව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණය විසින් බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර තිබේ.
ඒ අනුව බන්ධනාගාර ආරක්ෂාව යටතේ හෙට දහවල් 12.30 ට ඇයව නවලෝක රෝහල වෙත රැගෙන යාමට නියමිතය.
මේ අතර, නඩු විභාගය අතරතුරදී ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඇප ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය.
එහිදී කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ 73 වැනි වියෙහි පසුවන තම සේවාදායිකාව දීර්ඝ කාලයක සිට බරපතළ රෝගාබාධ කිහිපයකින්ම පෙළෙන තැනැත්තියක් බවයි.
2019 වසරේ සිට ඇය හෘද රෝගී තත්ත්වයන් සඳහා අඛණ්ඩව ප්‍රතිකාර ලබන බවත්, ඇයගේ රුධිර ධමනි කිහිපයක් කොලෙස්ටරෝල් හේතුවෙන් අවහිර වී ඇති බැවින් හෘදයාබාධයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
මෙවැනි රෝගී තත්ත්වයක පසුවන අයෙකු බන්ධනාගාරගත කළහොත් අධික මානසික ආතතිය හේතුවෙන් ජීවිත අවදානමක් පවා මතුවිය හැකි බව නීතිඥවරයා අවධාරණය කළේය.
තවද, 2021 වසරේදී ඇයගේ මොළය ආශ්‍රිතව ස්කෑන් පරීක්ෂණයක් සිදුකර ඇති බවත්, වේලාවක් නිශ්චය කළ නොහැකි ලෙස හිටිහැටියේ ඇතිවන දැඩි කරකැවිල්ල සහ ක්ලාන්තය හේතුවෙන් ඇය බිම ඇදවැටෙන බවත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඊට අමතරව ඇයගේ කොඳු ඇට පෙළ ආශ්රිත ආබාධයක් සහ ‘වෙරිකෝස්’ (Varicose veins) රෝගී තත්ත්වය උත්සන්න වී ඇති බැවින්, ඇයට සිය දෛනික කටයුතු පවා තනිවම කරගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බව ද සඳහන් කෙරිණි.
මෙවැනි සංකීර්ණ රෝගී පසුබිමක පසුවන පුද්ගලයකුට බන්ධනාගාරයක් තුළදී නිසි ප්‍රතිකාර ලබාදිය නොහැකි බැවින් සහ ඇය දැනටමත් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සුවය ලබමින් සිටින හෙයින්, මෙම කරුණු සුවිශේෂී තත්ත්වයක් ලෙස සලකා ඇයට ඇප ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
Court Orders Medical Treatment for Former President Shiranthi Rajapaksa Amid Fraud Allegations
Former First Lady Shiranthi Rajapaksa is set to receive medical attention for her eye condition following a court directive, amid allegations of misappropriating funds amounting to 10 million rupees from a 'Siriliya' account. The court has mandated her transfer to the Nawaloka Hospital tomorrow at 12:30 PM, under prison supervision.
As part of the procedures, the court instructed the prison authorities to ensure that she consults her regular private healthcare provider, who has previous experience in treating her condition.
During the ongoing trial, Anil Silva, appearing on behalf of Shiranthi Rajapaksa, provided extensive details regarding her health status, urging for bail due to her deteriorating condition.
Silva clarified that the former First Lady, who is now 73, has been suffering from several serious health issues for an extended period. Since 2019, she has been undergoing continuous treatment for heart-related ailments, with significant risks posed by blocked arteries attributable to high cholesterol. The attorney emphasized the severe risk to her life should she remain incarcerated under such circumstances.
Additionally, he disclosed that she underwent a brain scan in 2021, highlighting her struggles with severe dizziness and fainting spells that can occur unpredictably. These symptoms pose a risk of her falling and suffering further injury.
Further complicating her health situation, Silva noted that Shiranthi Rajapaksa also suffers from shoulder joint issues and varicose veins, severely limiting her ability to perform daily activities independently.
Given her complex medical background, Silva argued that adequate treatment cannot be provided within prison facilities. He reiterated that she is currently receiving medical care and is in the process of recovery, which should be considered a special circumstance entitling her to bail.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

සමහර කොල්ලෝ ඉන්නවා කොච්චර අලුත් කාර් තිබුනත් එලවන්න කැමතිම පරණ ලදරන්.ඇයි ඒ? අලුත් කාර් ගත්තගමන් ඇසුවට විතරාරින්න බැහැ වේගය ගස්සිල්ල ඇඟට දැනෙනවා හැබැයි පරණ ලදරම්ක් ඇසුවට සියට අරින්න පුළුවන් කිසිම ගේමක් නැතිව....එකයි ලප පච කොටත් පුන්චම්මව බැඳගත්තේ
ReplyDeleteඋඹලගෙ අම්මත් එහෙමයි. පුක නිකං පන්චි බෝලෙ වගේ.. හිතේ හැටියට ගහන්න පුලුවන්. 🤣🤣🤣🙂🙂🙂
Deleteපුංචම්මගෙ පුකේ බෝර් එක ලොකුයි, කොච්චර එබුවත් දැනෙන්නෙ නෑ. මෝදර මෝය කටෙන් පොල් ලෙල්ලක් ගියාවගේ.
Deleteඅපේ ආණ්ඩුවක් යටතේ පුන්චම්මවා අත් අඩංගුවට ගන්නවා නාකි අම්මන්දියෙක් වෙච්චි පුන්චම්ම අඩු වයසේ තරුණ ගැටයෙක් වුනු පච ලප කොටවා බැඳලා බාල අපරාදයක් කෙරුවට.
ReplyDeleteරජ සැප විඳපු සිරිලියාට පැදුරෙ බුදියන්න බෑ.
ReplyDeleteකොටි ඩයස්පෝරාව පිනවන්නනෙ ජනාධිපතියයි අධිකරණයයි මේ පලිගැනීම් කරන්නෙ
ReplyDelete