කළුතර දකුණ ප්‍රදේශයේ අද (09) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව කාන්තාවක් තුවාල ලබා තිබේ.
වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
Shooting Incident in Kalutara Claims Life of One, Woman Injured
In a tragic shooting in the Kalutara South area this morning (9th), one individual lost their life while a woman sustained serious injuries.
The injured woman has been admitted to the hospital for treatment, where her condition remains critical.
Law enforcement authorities have launched an investigation into the incident to uncover further details surrounding the shooting.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
