ඉන්දීය ආගමික නායක මහමණ්ඩලේශ්වර් ස්වාමි කෛලාසානන්ද ගිරි ජී පූජකතුමාගේ ශ්රී ලංකා සංචාරය සම්බන්ධයෙන් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන පුවත 2026 පෙබරවාරි 23 වැනිදා සිදු වූ සංචාරයකට අදාළ පැරණි පුවතක් බව විදේශ අමාත්යංශය සඳහන් කරයි.
ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ ආරාධනයකට අනුව පසුගිය පෙබරවාරි 23 දින මෙරටට පැමිණි පූජකතුමා ඇතුලු දූත පිරිසක් ශ්රී ලංකාවේ වැදගත් ශිව දේවාල කිහිපයක් ඇතුලු ආගමික හා ඓතිහාසික ස්ථාන නැරඹීමට එක්ව තිබිණි.
මෙම සංචාරයේ ප්රධාන අරමුණක් වූයේ රාමායණ මංපෙත ඇතුලු ශ්රී ලංකාවේ ආගමික හා සංස්කෘතික සංචාරක ආකර්ෂණීය ස්ථාන ඉන්දියානු බැතිමතුන් සහ සංචාරකයින් අතර ප්රවර්ධනය කිරීමයි. ශ්රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන රට වන ඉන්දියාව තුළ ශ්රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්රචලිත කිරීම සඳහා මෙවැනි සංචාර වැදගත් වේ.
එමෙන්ම, ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්රවර්ධනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබාදීමත්, දෙරට අතර පවතින ආගමික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමත් මෙම සංචාරයේ අරමුණු අතර විය.
එබැවින්, මෙම පුවත වර්තමානයේ සිදුවන සිදුවීමක් ලෙස අර්ථකථනය කිරීම සාවද්ය බව අවධාරණය කරන අතර, පුවතේ දිනය සහ අදාළ පසුබිම සැළකිල්ලට ගන්නා ලෙස මහජනතාවගෙන් එම අමාත්යංශය ඉල්ලීමක් කෙරේ.
Clarification on Visit by Indian Religious Leader to Sri Lanka
The Ministry of Foreign Affairs has responded to circulating news on social media regarding the visit of the Indian religious leader Mahamandaleshwar Swami Kailasanantha Giri, emphasizing that the report pertains to an earlier tour conducted on February 23, 2026.
Invited by the Sri Lanka Tourism Promotion Bureau, the renowned priest and his delegation arrived in the country on that date to explore several significant Shiva temples and other religious and historical sites throughout Sri Lanka.
A primary objective of this visit was to promote Sri Lanka's religious and cultural tourist attractions among Indian devotees and travelers, considering India as the largest source of tourists to the island. Such visits are pivotal for establishing Sri Lanka as a prominent tourist destination in India.
Additionally, the visit aimed to bolster the government's ongoing initiatives to develop the tourism sector and further strengthen the existing religious and cultural ties between the two nations.
Consequently, the ministry urged the public to recognize that interpreting this news as a current event is misleading and requested that they take into account the date of the report and its relevant background.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පොල්ල හංගගෙන ඇට දෙකෙන් ගහනවා වගේ හොර, තක්කඩි වැඩ කරන අපේ රට, දැය, සමය වනසන පරගැති, හොරිකඩ, දෙලොවටම නැති
ReplyDeleteනූතන එළාරයා, ඩබල් පොකට්, අඩු කුලේ ත්රස්තවාදී, දේශ ද්රෝහී, වැඩ බැරි, කයියනායක, රොඩී ජෙප්පා ප්රමුඛ වහන්තරා මාලිමා ආණ්ඩුව ජනතාවට වසන්කර අත්සන් කරන ලද ජාත්යන්තර ගිවිසුම් ප්රමාණය කොපමණද? තවත් තොපිව විශ්වාස කරන්නේ කොහොමද? කල්ලතෝනි තොපි
ටිං ටිං හාලියා ඇතුළු ත්රස්තවාදී ජෙප්පන් ගේත්, දේශ ද්රෝහී, ශාසන විරෝධී කල්ලි වල කූඨ උපක්රම තවදුරටත් ක්රියාත්මක කරන්න අපේ උතුම් බුද්ධ භූමියේ ඉඩ ලැබෙන්නේ නැහැ. මාලිමා වහන්තරාවට රැවටිලා තොපිට චන්දය දීපු ජනතාවත් ඒ කරපු මෝඩකම් ගැන සෝ සුසුම් හෙලනවා, වැඩ බැරි, ත්රස්තවාදී ජෙප්පන් මැති ඇමතිවරු වෙලා ඉතාමත් කෙටි කාලයක් තුළ අසීමිතව උපයාගත් ධනය පිළිබඳ ඉතාම වැදගත් සාක්ෂි සහිතව පැමිණිලි කෙරුවත් අල්ලස් කොමිසමේ මහ එකාත් ත්රස්තවාදී ජෙප්පෙක් නිසා ඒවා යට ගසා විරුද්ධ පාක්ෂිකයන් පමණක් මර්ධනය කරමින් සිටින බව දකින විට. තොපේ අනීතික නියෝග ක්රියාත්මක කරන පාහර බල්ලන් අපේ බදු මුදලින් නඩත්තු වෙමින් අපේ උතුම් පින් බිමේ සිදුකරන මේ මහා පාප කර්ම ඉවසාගෙන ඉන්න එකත් පුදුමයි තොපි හැතිකරයම පොලොව පලාගෙන ඇදගෙන යන්නේ නැතුව 🤮 තව දුරටත් අපේ බදු මුදල් කාබාසිනියා කරමින් 3% බත් කන හරකුන්ට මෝඩ චූන් දෙන්නේ නැතුව තොපේ නොහැකියාව පිලි අරගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහා මැතිවරණයක් කැඳවපියව් 😡 එහෙම නැතිව තවදුරටත් බොරුවෙන්, මර්ධනයෙන් බලය පවත්වාගෙන යන්න උපක්රම යෙදුවොත් අපේ වස් කවි පමණක් නොව මාලිමා වහන්තරාවට රැවටිලා තොපිට චන්දය දීපු ජනතාව හෙලන සෝ සුසුම් පවා වස් කවි බවට පත්වී තොපි හැතිකරයම නියත නිරය කරා ඇදගෙන යන දිනය ඉක්මන් වේවි. 😡😡😡
ලංකාවට වැඩිම සංචාරකයන් එන්නේ ඉන්දියාවෙන්. එන්නෙත් රාම වන්දනාකරුවන් විදිහට. පුළුවන්නම් බයියෝ එකතු වෙලා ඒකත් නැති කරපල්ලා. තොපි මහ බැංකුවේ පුරවලානි ගියේ?
ReplyDelete