මීගමුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වෙත මෝටර් රථයකින් පැමිණි පිරිසක් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ.
මීගමුව, වැංබඩ මාර්ගයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වේ.
මෝටර් රථයකින් පැමිණි සැකකරුවන් පිරිසක් විසින් යතුරුපැදිය ගමන් ගත් මාර්ගය අවහිර කර මෙම අමානුෂික කපා කොටා ඝාතනය සිදුකර පළාගොස් ඇත.
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ අනන්‍යතාව හෝ මෙම ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
Motorcycle Rider Fatally Attacked in Negombo
A man traveling on a motorcycle was brutally attacked and killed by a group armed with sharp weapons in the Negombo area. The incident occurred along the Vambadda road, where the assailants, arriving in a vehicle, blocked the road and executed the fatal assault before fleeing from the scene.
While the identity of the victim remains undisclosed, authorities have not yet revealed the motive behind the attack. The police have initiated a comprehensive investigation to apprehend the suspects involved in this shocking act of violence.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ගමට නීතිය. නියමයි, ටොප්, එල.
ReplyDelete🤣🤣🤣
Kotage nithiya thithata wada.
ReplyDeletePadu hutha
ඕකටනෙ චන්දෙ දුන්නෙ. දරුවො මරනවා. කාන්තාවො ජීවිතය ඉල්ලලා ඇදිවත උස්සන් පාරෙ දුවනවා. ඒත් මරනවා. ඔන්න චන්දෙ දුන්න හැත්ත පැතූ ලෝකය. දැන් කෙදිරි නොගා හිටපියව්
ReplyDelete