මිරිස්වත්ත ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ Metro බස් රථයක හිතාමතා ගැටී අනතුරක් සිදුකළ බව කියන සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක රියදුරෙකු පිළියන්දල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හොරණ සිට කොළඹ දක්වා ධාවනය වන මාර්ග අංක 120 දරන සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක සේවය කළ 44 හැවිරිදි රියදුරෙකි.
ඔහු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
පොලිස් විමර්ශනවලදී හෙළිව ඇති පරිදි, කහතුඩුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මැට්රෝ බස් රථය පසුපසින් පැමිණි මෙම පෞද්ගලික බස් රථය, කැස්බෑව හන්දියේ සිටම ප්‍රධාන ලාම්පු දල්වමින් සහ දිගින් දිගටම නළාව ශබ්ද කරමින් පසුපසින් ලුහුබැඳ විත් ඇත.
අනතුරුව මිරිස්වත්ත ප්‍රදේශයේදී අදාළ බස් රථය ඉස්සර කළ සැකකාර රියදුරා, බස් රථයේ ඉදිරිපස දකුණු පස ගැටෙන ආකාරයෙන් සිය බස් රථය ධාවනය කර අනතුර සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙම අනතුර හේතුවෙන් මැට්රෝ බස් රථයේ දකුණු පස පැති කණ්ණාඩිය සහ ඊට පහළින් වූ වීදුරුව බිඳී ගොස් ඇති අතර, ඒ හේතුවෙන් සිදු වූ අලාභය රුපියල් තුන්ලක්ෂ හතළිස් දෙදහසක් (342,000/-) ලෙස තක්සේරු කර තිබේ.
Driver Arrested After Collision Involving Metro Bus in Miriswatta
In a shocking incident in the Miriswatta area, a driver of a luxury private bus has been arrested by the Piliyandala police following a collision with a moving Metro bus. The accident has raised concerns over road safety in the bustling region.
The arrested individual, a 44-year-old who operated the luxury bus service on route number 120 from Horana to Colombo, found himself in troubled waters after investigations revealed the circumstances surrounding the incident.
According to police inquiries, the Metro bus, which was en route from Kahathuduwa to Colombo, was struck from behind by the private bus. Witnesses reported that the private bus had been driving recklessly, with its headlights flashing and producing loud noises as it approached from the back.
Details of the incident indicate that the suspect's bus collided with the southern side of the Metro bus in Miriswatta, causing considerable damage. The police noted that the private bus driver was operating his vehicle in a negligent manner at the time of the crash.
The accident resulted in shattered windows and damage to the bodywork of the Metro bus, with losses estimated at approximately 342,000 Sri Lankan Rupees. The arrested driver is expected to be presented before the Kesbewa Magistrate's Court shortly, as the Piliyandala police continue their investigations into the case.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මෙවන් වටිනා බස් රථ ධාවනයට එක් කොට මහජනතාව යනු වටිනා පිරිසකි යන්න පහදා දුන් මේ රජයේ ප්‍රධානීන්ට මුළු රටම කෘතවේදීත්වය පල කරණවා. අගය කරණවා. ගුණමකු අවස්ථාවාදී බල ලෝභීන් අතලොස්සක් ජනතා ජයග්‍රහණය ආපසු හරවන්ඩ හීන මවනවා, හොරකම්, මංකොල්ල කෑම්, දූෂණ වංචා, චන්ඩි කම්, ආපහු ඉස්සර වගේ පටන් ගන්ඩ. ඒවා මේ ලෝක තලේ ආපහු සිදු වෙන් නෑ. රටේ ජනතාව ඒ ගොනා විකුණලා දැන් අවුරුදු 2ක් වෙනවා. ජනාධිපති අනුර සහෝදරයාට සහ රජයේ සියලු සහෝදර සහෝදරියන්ට අපගේ උණුසුම් සුභ පැතුම්.
ReplyDeleteUmbe මොලේ pukedagon ballo.. මෙට්‍රෝ bus company eke commission eka tho දන්නවාද ara bimal kiyana paaharaya thamayi seramatama mula.. තොපි nayata kahinne
Delete"මෙට්‍රෝ බස් කම්පැණිය" කියල එකක් නෑ. ෆෝටොන් සී 12 තමයි අදාල බස් වර්ගය. මෙම බස් රථ ධාවනය කරවන්නේ ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම විසින්. බිමල් රත්නායක කියන්නේ ලංකා ඉතිහාසයේ ප්‍රවාහන මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යංශයට ලැබුණු ඉහලම උගත්කමක් සහිත (ඉංජිනේරු, එන්.ඩී.ටී.) ඇමති වරයා.
Deleteකිසිම ආකාරයක අයථා ගණුදෙණු සිද්ධ වෙලා නෑ මෙට්‍රෝ බස් රථ ගෙන්වීම, ධාවනයේ යෙදවීම, හෝ නඩත්තු කටයුතු සම්භන්ධව. මේ සම්භන්ධයෙන් ඔබට යම් රහස්‍ය ඔප්පු කල හැකි තොරතුරක් වේ නම්, එය නීතිය ඉදිරියට ගෙන එන මෙන් නූගත්, මූසල, කාළකණ්ණි ඔබට මම අභියෝග කරණවා.
උඹ කොමිස් ගැන කියවන්නේ පහුගිය ආණ්ඩු කාලේ ජරාව කාපු එවුන්ගෙන් යැපුණු වහලෙක් නිසා. මේ රජය කොමිස් ගන් නෑ. සියල්ල රට වෙනුවෙන්. ඇත්ත වශයෙන් ම මේ බස් රථ 5ක් එක විට මිළදී ගත් විට, එක් බස් රථයක් වෙනුවෙන් සැලකිය යුතු වට්ටමක් ලැබෙනවා. එම වට්ටම් මුදල් එකතු කරලා රටේ මුදල් වියදම් නොකර මේ වන විට බස් රථ 5ක් අරගෙන තිබෙනවා. ඒ තමයි සැලසුම් සහගත බුද්ධිමත් ක්‍රියා පටිපාටිය, රජයේ.
NDT කියන්නෙ ඉංජිනේරු නෙවෙයි. තාක්ෂණික ශිල්පීන් බිහිකරන ආයතනයක් NDT එක. තියෙන්නෙ මොරටුව කැම්පස් එක ඇතුලෙ නිසා තමයි උන් ඉංපිනේරු කියල කියන්නෙ.
Deleteසමාගමේ හරිම නම මෙට්‍රෝ ට්‍රාන්සිට් පුද්ගලික සමාගම. පුද්ගලික සමාගමක දේපල වලට හානි කිරීමට පොදු දේපල පනත යටතේ නඩු දාන්න කියන්නෙ මෝඩ ඩෝබියො.
එක එකාගෙ රහස්‍ය ගණුදෙනු තමන්ගෙ ආණ්ඩුව තියෙන කාල වල එලි වෙන්නෙ නෑ. ඒව එලි වෙන්ෙ ඊලඟ ආණ්ඩුව ආවම. එතකොට බලමු.
ඔය බස් පහකට එකක් දෙන එක ලේලන්ඩ් එකෙනුත් කලා පහුගිය ආණ්ඩු වල. ඒ ආන්ඩු කලේ ලේලන්ඩ් දිග බස් 5 ක් ගත්තම දෙන බාගෙ බස් එක දුෂ්කර පලාත්වලට දාපු එක. මේ ආණ්ඩුවට දුෂ්කර පැති වල ඉන්න උන් වැඩක් නෑ. උන්ව වැඩක් තියෙන්නෙ චන්දෙ ගන්නකං විතරයි.
එන්.ඩී.ටී. ඉංජිනේරු තාක්ෂණ වේදය. එන්.ඩී.ටී. පාඨමාලාව තියෙන්නේ මොරටුව විශ්ව විද්‍යාලය ඇතුලේ නෙවෙයි, මොරටුව විශ්ව විද්‍යාලය තියෙන්නේ එන්.ඩී.ටී. එක ඇතුලේ. කලින් තිබුණ පාඨමාලාව එන්.ඩී.ටී. විතරයි ඔතන, ඊට පස්සේ තමයි කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය මොරටුව විශ්ව විද්‍යාලය හැටියට ඔතන දැම්මේ. එන්.ඩී.ටී. ශිෂ්‍යයන් ඉවත් කලේ නෑ එහි අතීතයට කරණ ගරු කිරීමක් ලෙස.
Deleteබූරුවෝ, මෙට්‍රෝ ට්‍රාන්සිට් එකට බස් රථ වල අයිතිය නෑ, බස් රථ වල අයිතිය තියෙන්නේ රජයට. ධාවනය කිරීමේ හා නඩත්තු කටයුතු කිරීමේ සේවා පමණයි මෙට්‍රෝ ට්‍රාන්සිට් එකෙන් කරන්නේ. ඒ නිසා බස් වලට හානියක් කලොත් පොදු දේපළ පනත යටතේ නඩු දානවා. නඩු දාන්ඩ බැරි නම් උසාවියෙන් එම නඩුව ප්‍රතික්ෂේප කරයි, එහෙම වෙනවද කියලා බලලා ඉගෙන ගනින්, බූරුවා.
ලේලන්ඩ් කියන්නේ බස් ද ගොනෝ? ලොරි බොඩි. තොපි මෙච්චර ගල් ගියේ ලොරි වල, බස් කියලා හිතාගෙන. දැන් තමයි බස් තියෙන්නේ, නැඟලා පල. ඇයි තොපිට මේවා වෙනුවට ආපහු ලේලන්ඩ් ඕනෑ වෙලා ද? ඉන්දියන් බස් වලින් හොරා කන එක තමයි ලෝකේ ලේසිම විදිය හොරා කන්ඩ. ඒ හින්දා මහජනතාව ට බලෙන් ඉන්දියන් ලඩි වල යන්ඩ සැලැස්සුවා කලින් ආණ්ඩු. මේ ආණ්ඩුව ඔවුන්ට සුව පහසුවෙන් ගමන් බිමන් යන්ඩ කටයුතු කරණවා.
අතීතය ආපහු එන් නෑ. වෙන අතක් බලා ගනින්.
ජෙප්පන්ට කියන දේ තේරෙන්නෙ නැති හැටි...
Deleteහරකො. බැඳල ගැහුවත් එකයි. ගහල බැන්දත් එකයි. කිව්වෙ NDT කියන්නෙ ඉංජිනේරු නෙවෙයි කියන එක. බිමලත් ඉංජිනේරුවෙක් නෙවෙයි. එච්චරයි. UOM තියෙන්නෙ NDT එකේද නැත්තං NDT තියෙන්නෙ UOM එකේද කියන එකේ හැටියට බිමලා ඉම්ජිනේරුවෙක්ද නැත්ද කියන එක වෙනස් වෙන්නෙ නෑ. මොන තූත්තුකුඩියෙ හරි තියෙන NDT එකකින් ඌ කරල තියෙන්නෙ ඩිප්ලෝමා එකක්. ඩිග්රියක් නෙවෙයි. ඉංජිනියරින් ඩිග්රියක් නැති නිසා ඌ ඉංජිනේරුවෙක් නෙවෙයි. ඒච්චරයි.
ඌ දන්නෙත් නෑ නඩු දාන්න පුලුවන් ද බැරිද කියල. දන්නෙ නැති වුනාට දන්නව වගේ ටෝක් ඉෂූ කරලා පස්සෙ පුම්ක බිම ඇනිල කියනව "නඩු දාන්ඩ බැරි නම් උසාවියෙන් එම නඩුව ප්‍රතික්ෂේප කරයි" කියල. නඩු දාලම බලපම්. නඩුකාරය හමන්නනකොට බලාගත්තැකි.
මූට කියන එක තේරෙන්නෙ නෑනෙ. බස්වර්ගය ගැන නෙවෙයි ගොනෝ කිව්වෙ. ඔය බස් 5කට එකක් දෙන සීන් එක එදත් තිබුනා අදත් තියෙනව. කලින් ආණ්ඩු ඒ කොමිස් එක වෙනුවට දෙන එක දුෂ්කර පැති වලට දුන්න. මුං දුෂ්කර පැති ගැන සතපහකට ගනන් ගන්නෙ නෑ. බස්වල කොමිස් ඒ ආන්ඩු ගත්තේ නෑ මුං ගන්නෙත් නෑ. ඒක කිව්වම මූ බස් වර්ග ගැන ලෙක්චර් එකක් දෙනව. ඔච්චර සරල දෙයක්වත් තේරෙන්නෙ නැද්ද බම් ඩෝබිලට ?
අයිසේ, කඩේ යන වහල්කම පැත්තකට දාලා අවධියෙන් කියෝපන්.
Deleteඑන්.ඩී.ටී. කියන්නේ ඉංජිනේරු තාක්ෂණවේදය. එම සුදුසු කම සම්පූර්ණ කරලා අවුරුදු 10ක් ගිය තැන ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමයේ සාමාජිකත්වය (M-IESL) ගන්ඩ පවා පුළුවන්, සම්පූර්ණ සුදුසුකම් ලත් ඉංජිනේරුවෙක් විදියට. ඒ විතරක් නෙවේ වරලත් ඉංජිනේරුවෙක් (C-Eng) බවට පත් වෙන්ඩත් පුළුවන් ඉන් අනතුරුව. ඒ කියන්නේ සම්පූර්ණ ඉංජිනේරුවෙක් තමයි. තෝ දන්න රෙද්දක් නෑ, තෝ ගොනෙක්.
නඩු දාලා බලපන් කීවේ තොට, මගේ පැහැදිලි කිරීම පිළි ගන්ඩ බැරි නම්. බස් රථ අයිති රජයට නිසා අවශ්‍ය නම් පොදු දේපළ පනත යටතේ නඩු දාන්ඩ පුළුවන් කියල කිව්වේ. උඹ හිතන් හිටියේ බස් අයිති මෙට්‍රො ට්‍රාන්සිට් කම්පැණියට කියලා. පිළි ගනින්, උඹ දන් නැති දෙයක් මගෙන් ඉගෙන ගත් බව. නිහතමානී වෙයන්.
දුෂ්කර පළාත් වලට මෙට්‍රෝ බස් දාන්ඩ ද කියන්නේ? ගොනෙක් තෝ. සාමාන්‍යයෙන් සී.ටී.බී. එකට අවශ්‍ය බස් රථ තවම ගෙන්වන්නේ ඉන්දියාවෙන්. ඒවා දාන්නේ අවශ්‍ය දුර ගමන්, දුෂ්කර ප්‍රදේශ, සහ පිට පළාත් වල ධාවනයට. ඒක නතර කරලා නෑ, ඊට අමතරව තමයි මෙට්‍රෝ ගෙන්වන්නේ. මොන තරම් ගොනෙක් ද බලපන් උඹ?