විදෙස්ගතව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද දින යළි මෙරටට පැමිණ ඇති අතර, තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වා ඕනෑම කොන්දේසියක් මත ඇප මුදාහරින ලෙස ඉල්ලා ඇය විසින් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයැදුම්පතක් ද ගොනු කර තිබේ.
මැලේසියාවේ සිට පැමිණි එම්.එච්. 179 (MH 179) දරන ගුවන් යානයෙන් ඇය මෙලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඔස්සේ දිවයිනට පැමිණ ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වගඋත්තරකරු කරමින් ඉදිරිපත් කරන ලද අපේක්ෂිත ඇප අයැදුම්පත හරහා තමන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපොළේදීම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දන්වා ඇත.
'සිරිලිය සවිය' අරමුදලට අයත් බැංකු ගිණුමක සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සහ ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර ඇයට දැනුම් දී තිබිණි. කෙසේ වෙතත්, එම දැනුම්දීමෙන් පසුදිනම ඇය සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබූ අතර, අදාළ ප්‍රකාශය ලබාදීම සඳහා පසුව වෙනත් දිනයක් ඉල්ලා තිබිණි.
එලෙස නියමිත දිනට පෙනී නොසිටියහොත් ඇයව අත්අඩංගුවට ගැනීමට සිදුවන බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඒ වන විටත් දැනුම් දී තිබූ පසුබිමක, මෙම අපේක්ෂිත ඇප අයැදුම්පත අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
Shiranthi Rajapaksa Returns to Sri Lanka, Seeks Bail Amid Concerns of Arrest
Shiranthi Rajapaksa, the wife of former President Mahinda Rajapaksa, has returned to Sri Lanka today, raising expectations of potential legal developments surrounding her arrival. At the Maligakanda Magistrate's Court, she filed an application for bail, urging for her release under any conditions to avoid arrest.
Arriving via Malaysia on flight MH 179, Rajapaksa touched down at Bandaranaike International Airport in Katunayake. Her legal representatives have indicated to the court that there are plans by the police to apprehend her during her arrival, particularly while seeking medical treatment in Sri Lanka.
Rajapaksa has been previously informed to appear before the Police Financial Crimes Investigation Division regarding financial irregularities related to a bank account connected to the 'Sirilak Saviya' fund. However, just a day after receiving this notice, she left for Singapore, subsequently requesting another date to provide her statement.
Given the backdrop of the police’s warning that failure to appear on the designated date could lead to her arrest, her current bail application has been submitted to the court as a precautionary measure.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අපිට නිදහසේ හුස්ම ගන්න යුද්දෙ නවත්වපු රට සංවර්දනය කරපු මහින්ද මහත්තයා ට නිදහසේ හුස්ම ගන්න දෙන්නෙ නෑ පිස්සු බලු අනුර. රාජපක්ශ ල පවුල් පිටින් බොරු චෝදනා දාලා හිරේ යවනවා. හන්දි ගානෙ රැස්වීම් තිය තිය රාජපක්ශ ලට බනිනවා. රාජපක්ශ ල නැතුව මුන්ට රට පාලනය කරන්න බෑ. කාලකන්නි මක බෑවිලා හැදිගෑවිලා යන්න ඕන.
ReplyDelete😂
Deletehttps://youtube.com/shorts/W1VDuHvGfK0?is=mW0pAziBMZE1Rea3
DeleteWatch the video
Deleteඩෝබිලා කටවල් පුකවල් ඇරගෙන බලාගෙන හිටියේ ශිරන්ති මැතිණිය අත් අඩංගුවට ගත්තාට පස්සේ පල් හෑලි ලියන්න. රටට නිදහස ලබාදුන්න මහින්ද වීරයාගේ ආර්වයාට එහෙම වෙන්නේ නෑ.
ReplyDeleteශිරන්ති මැතිනියට තෙරුවන් සරන්‍යි. ජේසු පිහිටයි
ReplyDeleteනීතිය අනීතිය කරන එකට අපි විරුද්ධයි.
ReplyDeleteAKD ඇතුළු පැලවත්තෙ කණ්ඩායමට නින්ද යන්නෙ නැහැ මහින්ද රාජපක්ෂ පවුල විනාශ කරනකල්.
ReplyDeleteමිනිස්සුන්ට ඒක තේරෙනවා. ජනතාවට ආණ්ඩුව එපා වෙන ප්‍රධානම හේතුව ඒක.
Watch the video
Deleteටට්යානා ගේ අම්මත් එක්ක නේ රෝන්දේ ගහන්නේ
ReplyDeleteබෝන් අගේන් පිල්ලි එක්ක එකට ඉන්න කම් කිසි ප්‍රශ්නයක් වෙන්නෑ