සවුදි අරාබියේ බන්ධනාගාරගතව මරණීය දණ්ඩනයට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික ජාතිකයෙකු වන සිවරාසා අනෝජන් නමැත්තා සෙසු රැඳවියන් පිරිසකගේ අමානුෂික පහරකෑමකට ලක්ව ඇති බව වාර්තා වේ.
අනෝජන්ගේ පවුලේ ඥාතීන් උපුටා දක්වමින් මානව හිමිකම් ක්‍රියාකාරිනී මරිසා ද සිල්වා X ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ, බන්ධනාගාරය තුළ එල්ල වූ මෙම ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ හිස ප්‍රදේශයට බරපතළ තුවාල සිදුව ඇති බවයි.
මේ පිළිබඳව මාධ්‍යවේදී සරෝජ් පතිරණ මහතා ද සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ කරුණු අනාවරණය කර තිබේ.
මෙම හදිසි පහරදීමත් සමඟ සිරගතව සිටින අනෝජන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් දැඩි කනස්සල්ලට සහ බියට පත්ව සිටිති.
එබැවින්, බන්ධනාගාරය තුළ ඔහුගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා රජයෙන් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවෙන් ද ඉල්ලා සිටින බව මානව හිමිකම් ක්‍රියාකාරිනිය වැඩිදුරටත් අවධාරණය කර ඇත.
Sri Lankan National Reportedly Attacked in Saudi Prison
Sivaraasa Anojan, a Sri Lankan national facing death penalties in Saudi Arabia, has reportedly been subjected to brutal assaults by fellow inmates. This alarming incident highlights serious concerns regarding prison conditions and safety for foreign detainees.
The family of Anojan has conveyed grave concerns, citing human rights activist Marisa de Silva, who revealed on social media that the attack left him with severe injuries to his head. Such violence within the prison raises urgent questions about the treatment of inmates and the broader human rights implications.
Journalist Saroj Pathirana has also shed light on the situation through his social media platform, indicating a need for immediate intervention. The circumstances surrounding Anojan’s imprisonment and the recent assault are causing intense worry among his relatives about his safety and well-being.
In light of these distressing developments, calls have intensified for the Sri Lankan government and the international community to take swift action to ensure Anojan's safety within the prison system. Advocates emphasize the pressing need for protective measures to prevent further harm to him or any other inmates facing similar threats.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
සවුදියේ එකෙක් ලංකාවේ හිරේට වැටුණොත් රිටන් එක දෙන්න පුලුවන්.
ReplyDeleteහෙහ් හෙහ්..... නානසාරව එලියට අරන් හිටපන්කො.
Deleteඅල්ලගෙ පුක සුදුද?
Deleteපොන්න ජේවීපී පාණ්ඩුව රෙදි ඉල්ලෙ
Deleteඑංගලන්තයේ පොදු ප්‍රවාහන සේවාවන් තුළදී කාන්තාවකට සහ දැරියන් දෙදෙනෙකුට අවස්ථා කිහිපයකදී ලිංගික අතවර කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් තිස්නව හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුට මැන්චෙස්ටර් ක්‍රවුන් අධිකරණය විසින් මාස දහහතරක (අවුරුද්දක් සහ මාස දෙකක) සිරදඬුවමක් නියම කර තිබේ. මෙලෙස සිරදඬුවම් නියම වී ඇත්තේ මීට වසර 4 කට පෙර (2022) ධීවරයෙකු ලෙස රැකියාව කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්තයට පැමිණ පසුව ඇල්ට්‍රින්හැම් ප්‍රදේශයේ ජීවත් වූ නිසාන් ප්‍රනාන්දු කුරුකුලසූරිය නමැති පුද්ගලයෙකුටය.
ReplyDeleteගෙරි හම්බයෙක් දාපු පෝස්ට් එකක්.
Deleteලංකාවේ මේ වගේ නරි දන්නේ නෑ පිට රටකට ගිහිල්ල හැසිරෙන්න . දේසේ හැටියට බාසේ කිවුව වගේ ඒ රටවල් වල නීතියට , සංස්කෘතියට ගරු කරන්න බැරි නම් නොයා හිටපියවූ .
ReplyDeleteදැන් තව එකෙක් බලු හුටපටයක් පටලවාගෙන පිස්සුවක් කෙලල සෞදියේ ඉදන් මරණයට නියම වෙලා.
මුන් හිතන් ඉන්නේ උන් ඕනේ මගුලක් නටුවම ලංකාවේ අනිත් මිනිස්සු එන්න ඕනේ උන්ව බේරන්න.
මුන් නිසා ඒ රටවල් වල ගෞරවයක් ඇතුව ජීවත් වන ලංකාවේ අයගෙත් රෙදි ගැලවෙනවා.
මෙතන ප්‍රශ්ණය ඒ තරම්ම සරල කරන්ඩ බෑ. මේකෙදි මුලින් දඬුවම ලැබුණේ අවුරුදු 5යි. ඇපීල් කරන්ඩ පුළුවන් කියන තීරණය ලැබුණේ මේ පුද්ගලයාගේ පවුලේ අය, විදේශ අමාත්‍යංශයෙන් ඉල්ලපුවාම, ඒ ගැන විදේශ අමාත්‍යංශය සෞදි තානාපති කාර්යාලයෙන් කරපු විමසීමක ප්රථිඵලයක් විදියට.
Deleteමෙතනදි විදේශ අමාත්‍යංශය වැරදි 2ක් කලා. (1) සෞදි නීතිය ප්‍රමාණවත්ව හදාරා නොතිබීම (සෞදි නීතියේදී ඇපීල් කිරීමේ පදනම වෙන්නේ පළමු නියෝගය දුන් විනිසුරුවරයා දුර්වල තීරණයක් දුන් බව පැවසීම, සහ, එය එසේ නොවේ යයි ඉහල උසාවියකින් තීරණය වුවහොත් වඩාත් වැඩි දඬුවම් ලබා දීම සෞදියේ සුලභ වීම බව නොදැන මෙම කටයුත්තට බැසීම ), හා,
(2) සෞදි තානාපති කාර්යාලයෙන් මේ බව විමසීම (මෙවන් අවස්ථා වල තනාපති කාර්යාලයට අදාල සියලු දත්ත ලබා දීම, සහ එමඟින් මෙම ප්‍රශ්ණයට වඩාත් වැඩි ප්‍රසිද්ධියක් ලැබීම සිද්ධ වෙනවා. එවිට සෞදි රජයටත් වැඩි දෙයක් කරන්ඩ බැරි වෙනවා, රජු දෙවියන්ට එරෙහිව කටයුතු කරන් නෑ කියලා පෙන්විය යුතු නිසා). අනික සෞදි තානාපති කාර්යාල හැම විටම මේ වගේ දේවල් වලදී අදාල වැරදි කරුවන්ට උපරිම දඬුවම් දීමට උපක්රමිකව කූඨ ලෙස සහාය දක්වනවා.
ඒකනම් ඇත්ත. වවුලගෙ මගුල් ගෙදර ගියානම් එල්ලිලා හිටපිය.
Deleteසෞදියේදී වරදක් කලොත් පිළිගන්ඩ එපා. පිළි ගත්තේ නැත්නම් දඬුවම් කරන්ඩ බෑ ෂරියා නීතිය අනුව.
ReplyDeleteපුළුවන් තරම් බල කරණවා, කරදර හිරිහැර කරණවා පිළි ගන්ඩම කියනවා සමහර අවස්ථා වල.
නමුත් බොහෝමයක් තැන් වල සිද්ධ වෙන්නේ වෙනස් විදියකට මේ වෙනකොට. පුළුවන් තරම් හොඳින් කථා කරණවා, වරද ඔප්පු වෙලා තියෙන්නේ, වරද පිළි ගත්තේ නැත්නම් ඔබට දඬුවම් වැඩියෙන් ලැබෙනවා, ඒ නිසා පිළි ගන්ඩ කියලා කියනවා, යාප්පුවෙන්. පිළි ගත්ත ගමන් ඉවරයි. රිසානාටත් වුණේ ඒකයි. මොනම හේතුවක් නිසා වත් වරදක් කලොත් සෞදියේදී පිළිගන්ඩ එපා තමන් ඒක කලා කියලා.
වැරදි නොකර හිටියනම් ඔය මොකුත් නැහැනේ....
Deleteඔව්, හරි. ඇත්ත වශයෙන් වීසා එකේම ගහලා දෙනවා මෙන්න මේ දේවල් කල නොහැකියි ශරියා නීති ප්‍රකාරව දඬුවම් හිමි වෙනවා කියලා. මුලින්ම කල යුත්තේ වීසා එක සමඟ ලබා දෙන නීති ටික හරියට හරියට කියවලා ඒ අනුව වැඩ කටයුතු කිරීම.
Deleteයම් විදියකින් අතපසු වීමක් වුණොත්, ඒක පිළිගන්ඩ එපා වරදක් තමන් විසින් සිදු කලා කියලා. උදාහරණයක් ලෙස, බොහෝ විට රිසානා එම ඝාතනය කලේ නෑ, නමුත් ඇය පිළි ගත්තා එය ඇය විසින් සිතා මතා සිදු කල බව. එසේ කිරීමට ඇයට බල කලා කියලා තමයි ඒ කාලයේ වාර්ථා වුණේ. දඬුවම ලිහිල් කර ගන්ඩ පුළුවන් වරද පිළිගත්තොත් කියලා ඇයට කියා තිබුණ බව තමයි මට දැන ගන්න ලැබුණේ.
මෙහේ ඉන්න එවුන් තමයි (ඉසෙල්ලාම පැමිණිළි කළේ, ඊළඟට අභියාචනය අල කළේ උං තමයි.), එහේ ඉන්න වහාබ් කාරයන්ව අල්ලා ගෙන වැඩේ අවුස්සන්නේ
ReplyDeleteමීට කලින් ලංකාසීනිව්ස් එකේ මේ ගැන තිබුනු ප්‍රවෘතියක ( https://www.lankacnews.com/2026/09/blog-post_977.html ) කව්රු හරි දාලා තිබුනු comment එකක් මම මෙතන copy paste කරනවා
ReplyDeletehttps://www.lankacnews.com/2026/09/blog-post_977.html?showComment=1789794820819#c586734223155043306
මේ රටේ මුස්ලිම් අයට මොලේ කළඳක් තියෙනවා නම් මේ මොහොතේ කළයුතු දේ:-
සෞදි රජයට කතා කර සිවරාසා අනෝජන් ට නිදස ලබා දීම
සිවරාසා අනෝජන් ට මරණ දඬුවම ලැබුනොත්, ඔහුට මරණ දඬුවම ලැබෙන දිනය, අපේ රටේ Everybody Draw Mohammed Day එකක් (ඒකේ Sri Lankan version එකක්) වෙනවාට සැකයක් නෑ
මොකද මොහොමඩ් කියන්නේ නීති දාලා අපහාස නවත්වන්න පුළුවන් චරිතයක් නෙමෙයි
මොහොමඩ් ට අපහාස කරන්න අවශ්‍ය කාරණා ඕනෑ තරම් ඉස්ලාමීය මූලාශ්‍ර වලින් ම සොයා ගන්න පුළුවනි. මේ AI යුගයේ ඕවා විනාඩි කීපයක වැඩ. පොඩි analytical ability එකක් තියෙන එකෙකුට AI tool එකක් හම්බවුනා කියන්නේ මොහොමඩ් ඉවරෙටම ඉවරයි. මම වගේ, පොඩි නෙමෙයි ටිකක් වැඩි පුර analytical ability එකක් තියෙන කෙනෙකුට මොහොමඩ් ව ඉවර කරන්න AI ඕනේ නෑ - අපි ඕවා කළේ ChatGPT එන්න කලින්.
https://en.wikipedia.org/wiki/Everybody_Draw_Mohammed_Day වගේ සිවරාසා අනෝජන ව මරා දමන දවසේ Freedom of expression against Muhammad Day එකක් ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්
නැතිනම්
https://exmuslims.org අය ඇමෙරිකාවේ කරනවා වගේ වාර්ෂික තරඟයක් වෙන්නත් පුළුවන්
මේ රටේ මුස්ලිම් අය අතේ තමයි මොහොමඩ් ව බේරා ගැනීමේ යතුර තියෙන්නේ
සිංහල පමණයි පණතට පක්ෂව ඡන්දය දුන් රසීක් ෆරීඩ් ලා ගේ යුගයේ සිට, සිංහල මරික්කාර් ලා ගේ යුගයේ සිට මේ වන විට බොහෝ දේ වෙනස් වී තිබෙනවා.
හැබැයි wokeists ලා ගේ පරාජත් සමග ඒ බොහෝ වෙනස්කම් ආපසු හැරවෙමින් තිබෙන බව මේ රටේ මුස්ලිම් අයට පේන්න ඕනේ, මොලේ කළඳක් තිබෙනවා නම්
Donald Trump ලා ගේ, Vladimir Putin ලා ගේ, Xi Jinping ලා ගේ, Nigel Farage ලා ගේ, Alice Weidel ලා ගේ, Marine Le Pen / Jordan Bardella ලා ගේ, Pauline Hanson ලා ගේ, Narendra Modi ලා ගේ, යුගයේ මොහොමඩ් ව බේර ගන්න ලැබෙන්නේ නෑ උපායශීලී නොවුනොත්
දෙමළ ඩයස්පෝරාව විසින් ලංකාවේ සිංහල ජනතාව විනාශ කිරීමට කොතරම් මුදල් කන්දරාවක් වියදම් කරනවාද කියලා හැමෝම දන්නවා. නමුත් මොවුන් මේ අනෝජන් වෙනුවෙන් මොනවාද කරලා තියෙන්නේ ? බෞද්ධ පන්සල් කඩනවා හැර වෙනත් කිසිදු දෙයක් කරලා නැහැ
ReplyDeleteදෙමළ ඩයස්පෝරාව විසින් ලංකාවේ සිංහල ජනතාව විනාශ කිරීමට කොතරම් මුදල් කන්දරාවක් වියදම් කරනවාද කියලා හැමෝම දන්නවා
Deletekiyak withara wiyadan karalada ban denata????????????????????????????????????????????
මේකා පිස්සෙක්
ReplyDeleteAny way he is on death sentence. Why worry about prison security now.
ReplyDeleteමහින්ද ඇතුලු රාජපක්ශ වරුන්ට අපහාස කරනවා වගේ හිතන් කරන්න ඇති. ලංකාවෙ වැඩි හරියකට ඒක පුරුද්දට ගිහින්. ඉතින් ඔහොම කන්න වෙනවා. මෙහේ ලැට් ශුදාවයි ඩෝබි සිරසයි යවන්න බැරිද අනෝජන් වෙනුවට?
ReplyDeleteඅනිත් අයට වගේ තමයි ඔහුටත්. මෙහෙ ewwo මැරෙන්න දඟලන්නේ.
ReplyDeleteAPE gnanasara hamuduruwanta nathi nidahasa anojantath epa - marapuwade kamak na
ReplyDelete