කොළොන්න ප්‍රාදේශීය සභාවේ 2027 වර්ෂය වෙනුවෙන් අද ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය පළමු වර ඉදිරිපත් කිරීමේදීම වැඩි ඡන්දයෙන් පරාජයට පත් කෙරිණි.
මීට පෙර 2026 වර්ෂයේ අයවැයෙන් ද ජාතික ජන බලවේගය පරාජයට පත්ව තිබිණි.
කොළොන්න ප්‍රාදේශීය සභාවේ ආසන සංයුතිය විපක්ෂයට ආසන 10ක් සහ ආණ්ඩු පක්ෂයට ආසන 9ක් වශයෙන් පවතී.
කෙසේ වෙතත්, පැවති පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව සභාව පිහිටුවීමේදී සභාපතිවරයා පත් කිරීම සඳහා පැවති රහස් ඡන්දයෙන් වැඩි ඡන්ද ලබා ගනිමින්, අඩු ආසන සංඛ්‍යාවක් දිනාගෙන සිටි ජාතික ජන බලවේගයෙන් සභාපතිවරයා තේරී පත් විය.
ඉන් අනතුරුව සභාවට ගෙන එන ලද 2026 වර්ෂයේ අයවැය ද පරාජයට පත් වූ අතර, අද දිනයේ 2027 වර්ෂය වෙනුවෙන් සභාවට ඉදිරිපත් කළ අයවැය ලේඛනය ද පළමු වර ඉදිරිපත් කිරීමේදීම වැඩි ඡන්දයකින් පරාජයට පත් විය.
Kolonnawa Local Council Budget for 2027 Fails to Pass Amidst Opposition Victory
The Kolonnawa Local Council's budget proposal for the year 2027 faced a significant setback today, being defeated by a wide margin during its inaugural presentation.
This follows a similar fate for the 2026 budget, which was also rejected previously amidst political tensions. The current composition of the Kolonnawa Local Council shows a split, with the opposition holding 10 seats against 9 for the ruling party.
Interestingly, the election of the chairperson of the council was secured through a secret ballot, where the chairperson emerged from the National People's Power, a party with a smaller number of seats yet successful in garnering more votes than its competitors during the chairperson election.
The rejection of the budget today marks a continued struggle for the newly formed council, which has already seen its 2026 budget turned down. The defeat of the 2027 budget proposal reflects ongoing challenges in governance and collaboration within the local political landscape.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
