පසුගිය පාලකයන්ට සිදුකිරීමට නොහැකි වූ ආකාරයේ අතිවිශිෂ්ට, පෙර නොවූ විරූ සංවර්ධිත රටක් ගොඩනැගීම වත්මන් රජයේ මූලික අරමුණ බවත්, ඒ සඳහා අවශ්‍ය ශක්තිමත් ප්‍රතිපත්තිමය පදනම නව අයවැය ලේඛනය මඟින් සම්පාදනය කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්වෙන අයවැය විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ කරුණු පැහැදිලි කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇත්තේ හුදෙක් එදිනෙදා පරිභෝජනයට ගැනෙන අල, ලූනු, සීනි, පරිප්පු හෝ පොල් වැනි භාණ්ඩවලට පමණක් ලඝු වූ සාම්ප්‍රදායික අයවැයක් නොවන බව පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස සභාවට ඉදිරිපත් කරන ලද්දේ රටේ සමස්ත ආර්ථික ව්‍යුහයම පරිවර්තනයකට ලක්කරමින් අනාගත පරපුර සුරක්ෂිත කරන පුළුල් දුරදක්නා දැක්මක් සහිත ජාතික සැලැස්මක් බව හෙතෙම පෙන්වා දුන්නේය.
නීති සම්පාදනය කරන සහ ප්‍රතිපත්ති තීන්දු ගන්නා උත්තරීතර ආයතනය ලෙස පාර්ලිමේන්තුව සතුව ඇති ජාතික වගකීම සිහිපත් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙරට පොදු මහජනතාව වෙනුවෙන් නව අනාගතයක් නිර්මාණය කිරීමට සියලු මහජන නියෝජිතයන් පෙළගැසිය යුතු බව සඳහන් කළේය.
"ඉදිරි වර්ෂය සඳහා වෙන් කෙරෙන ට්‍රිලියන දෙකක මුදල යොදවන්නේ කුමන ක්ෂේත්‍ර වෙනුවෙන් ද, ඉන් රටේ ආර්ථිකයට සහ ජනතාවට අත්වන දිගුකාලීන ප්රතිලාභ මොනවාද යන්න පිළිබඳව සෑම අංශයක්ම පැහැදිලිව දැනුවත් කළ යුතුයි. මේ අයවැය යෝජනා මඟින් බිහිවන නව රටේ ප්රතිලාභ ඉදිරි අනාගත පරපුරට සෘජුවම අත්වන ආකාරය අපි ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වනවා," යැයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
Government Aims to Build a Unique Development Path for Sri Lanka, Says Deputy Minister
Deputy Minister Aruna Jayasekara emphasized that the current government's primary objective is to construct a distinguished and unprecedentedly developed nation, a feat not achieved by previous administrations. Speaking at the parliamentary budget debate, he highlighted that the newly introduced budget document lays the necessary robust policy foundation for this ambitious goal.
Addressing lawmakers, Jayasekara clarified that the government's financial policies extend beyond merely traditional budget norms focusing solely on everyday consumables such as potatoes, onions, sugar, lentils, or coconuts. He pointed out that the comprehensive approach being introduced under President's leadership aims at transforming the entire economic structure of the country, thereby ensuring a secure future for upcoming generations.
Reminding parliamentarians of their national responsibility as legislative bodies tasked with enacting laws and making policy decisions, Jayasekara urged all public representatives to unite in creating a new future for the general populace.
"The budget allocation of two trillion rupees for the forthcoming year must be directed efficiently toward sectors that promise long-term benefits to the economy and the people. It is crucial that every sector is made aware of the advantages that will unfold from these budget proposals. We will actively demonstrate how the benefits of this new nation created through the budget will directly impact future generations," he added.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අපරාදේ කියන්න බෑ... කටින් බතල හිටවන්න නම් මුන් දෙය්යෝ.
ReplyDeleteඔලිම් පිංක් අයවැය?
ReplyDelete🩸🩸🩸🩸ද්‍රෝහී පච ජෙප්පෝ කරන්නේ කාලෙකට ඉස්සෙල්ලා හතුරන් කියපු ඈමරිකාවයි ඉන්දියාවයි කොටි ත්රස්තයන් එක්ක එකට සහයෝගයෙන් බෞද්දයන් ලන්කාවෙන් තුරන් කරන එක තමංගේ දේශපාලන බලය තහවුරු කරගන්න ........🩸🩸🩸පච ජෙප්පෝ .....🩸🩸🩸🩸.දන්නේ බුද්දාගමට ගහන්න විතරයි ....🩸🩸🩸කොටින්ගේ කාඩිනල්ගේ ජිහාඩි උන්ගේ සහායෙන් දකුන විතරක් පාලනය කරන්න හදන ද්‍රෝහී රෑල....🩸🩸
ReplyDeleteමේක ඉංග්‍රීසියෙන්ද කිවිවේ දන්නෙ නැ.
ReplyDeleteතොපි ලොවෙත් නැති රටක් හදන්න ඕන නෑ පාහර බල්ලෝ 😡🤮 තොපිට මහා පරිමාණයෙන් කිසිම වැඩක් රට, දැය, සමය වෙනුවෙන් කරන්න බෑ. කරන්න පුළුවන් අපේ රට, දැය, සමය ට වින කැටීම, නව යටත්විජිතවාදීන්ට පාවාදීම, මහා පරිමාණයෙන් දූෂණ, වංචා, මංකොල්ලකෑම්, මිනීමැරුම් හැරුණාම අනුන් කරපු වැඩ වලට තීන්ත ටිකක් ගාලා විවෘත කිරීම, වැසිකිළි වළවල් විවෘත කිරීම, බෝක්කුවක්, බොරලු පාරක් පිලිසකර කිරීම වගේ පුංචි පුංචි දේවල්. ඒ නිසා සංවර්ධනයේ මුවාවෙන් කිසිදු වෙනස්කමක් නොකර තොපි බලය ගන්නා විට තිබුණු විදියට තියපියව් 😡 කැමති නම් ඊලඟ මැතිවරණය තෙක් පොඩි වැඩක් කරගෙන හිටපියව්. වඩාත් සුදුසුම දේ තමයි අපේ රට, දැය, සමය තව දුරටත් කාබාසිනියා නොකර තොපේ නොහැකියාව පිළිඅරගෙන පාර්ලිමේන්තුව වහාම ක්‍රියාත්මක වන පරිදි විසිරුවා හැර ඉක්මන් මහා මැතිවරණයකට පලයව්. ඉතිරි ටික ප්‍රජාතන්ත්‍රවාදීව අපි බලාගන්නම්.
ReplyDeleteඅපි එදා බොහෝ දෙනාට කිව්වා, මාලිමා වහන්තරාවට මුවාවෙලා එන ත්‍රස්තවාදී, කල්ලතෝනි ජෙප්පන්ට අත්හදා බලන්න වත් චන්දය දෙන්න එපා කියලා. ඇහුවේ නෑ. අද උන් පසුතැවෙනවා. අපේ අතිනුත් වරදක් උනා. එදා පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කිරීමට පෙර පැවැති උත්සව අවස්ථාවේදී තඹුත්තේගම රොඩියා, දෙලොවටම නැති ත්‍රස්තවාදී ජෙප්පා අපේ උතුම් සම්ප්‍රදායික චාරිත්‍රය “ජයමංගල ගාථා” සජ්ඣායනය ප්‍රතික්ෂේප කරපු අවස්ථාවේ ම මේ පාහර බල්ලන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන්න තිබුණා. එහෙම උනා නම් මේ තරම් මුන් රඟන්නේ නෑ. හැබැයි මේ යන විදියට මුන්ට 3% නුත් බහුතරයක් නැතිවෙලා. ආයෙත් ජෙප්පෙක්ට චන්දයක් ඉල්ලගෙන එන්න ගම් වල ඉඩ ලැබෙන්නේ නැහැ.