ශ්‍රී ලංකා ඉතිහාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති වැඩසටහනක් සාර්ථකව අවසන් කිරීමට සමත් වූ එකම රජය ජාතික ජන බලවේග රජය බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඵලදායී ලෙස කටයුතු කිරීමට තම රජයට හැකි වූයේ පක්ෂය සහ රජය සතු දැඩි මූල්‍ය විනය හේතුවෙන් බවයි.
තම රජය බලයට පත්වන අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පැවැත්වීමට තරම් ප්රවීණත්වයක් තම කණ්ඩායමට නොමැති බවට විපක්ෂය චෝදනා කළ බව සිහිපත් කළ අමාත්‍යවරයා, ඒ සඳහා ඉතා දක්ෂ හා ශක්තිමත් කණ්ඩායමක් යෙදවීමට රජය පියවර ගත් බව සඳහන් කළේය.
එහි ප්‍රතිඵලයක් ලෙස ඉතිහාසයේ කිසිදු රජයකට නොහැකි වූ ආකාරයෙන්, ගෞරවනීය මෙන්ම වෘත්තීයමය පිළිවෙතක් ඔස්සේ අදාළ වැඩසටහන සාර්ථකව නිම කිරීමට හැකි වූ බව හෙතෙම කියා සිටියේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පවත්වා ගන්නා අතරතුර රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමට ශ්‍රී ලංකාව සමත් වූ ආකාරය පිළිබඳව ලොව අනෙකුත් වාමාංශික රාජ්‍යයන්හි නායකයන් පවා විමසා සිටි බවද අමාත්‍ය රත්නායක මහතා මෙහිදී අනාවරණය කළේය.
"අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට ගෙන ගියේ රාජ්‍ය සේවක වැටුප් වැඩිකරමින්, සුබසාධන ප්රතිලාභ පුළුල් කරමින් සහ රාජ්‍ය වත්කම් විකිණීමෙන් වැළකී සිටිමින්. මෙම සමබරතාවය රැකගැනීමට අපට හැකි වූයේ අප සතු දැඩි මූල්‍ය විනය නිසයි," යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Sri Lanka's National People's Power Government Completes Successful IMF Program
In a significant statement today in Parliament, Minister Bimal Rathnayake highlighted that the National People's Power government is the only administration in Sri Lanka's history to successfully conclude an international monetary fund program.
Addressing Parliament, the minister pointed out that effective collaboration with the International Monetary Fund (IMF) was made possible due to the party's and government's strong financial discipline.
Minister Rathnayake recalled that the opposition had previously criticized his government, claiming that their team lacked the necessary expertise to engage in discussions with the IMF at the time of their assumption of power. He emphasized that the government promptly took steps to assemble a highly competent and robust team for this purpose.
As a result, the government managed to successfully execute the program in a manner unmatched by any previous administrations, blending honor with professionalism, he asserted.
During the ongoing compliance with the IMF's conditions, Rathnayake revealed that leaders from other leftist governments worldwide have been inquiring about how Sri Lanka was able to increase public sector salaries amid such circumstances.
"We moved forward with the IMF program by raising public sector salaries, expanding welfare benefits, and avoiding the sale of state assets. Our ability to maintain this balance is attributed to our strong financial discipline," he affirmed.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

වැඩ බැරි, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත් ත්‍රස්තවාදී ජෙප්පන් අතර ඉතාමත් උද්දච්ච, බොරුකියන්න කිසිම ලජ්ජාවක්, හිරිකිතයක් නැති පාහර බල්ලා 🤮🤮🤮 සදාචාර බිඳ දමමින් ගෑණියි මිනිහයි එනට පාර්ලිමේන්තු ඇවිත් අපේ බදු මුදලින් නඩත්තු වෙනවා මදිවට අපේ ඉවසීම මුන් කෝචෝක් එකට අරගෙන රටේ සෑම අංශයක්ම විනාශ කරගෙන යනවා 😡😡😡
ReplyDeleteතොපි ජනතා රීරි මාංශ සූරාගෙන කාලා මහා ධන කුවේරයෙක් වෙලා, කඳ, බඩ මහත් කරගෙන තව දුරටත් බොරුවෙන් ම ජය ගන්න උත්සාහ කරන දෙලොවටම නැති, කාලකණ්නි ත්‍රස්තවාදී හිඟන ජෙප්පෝ 😡 🤮 දෙලොවටම නැති තොපි හැම එකාම වගේ තව දුරටත් බොරුවෙන්ම ජය ගන්න උත්සාහ නොකර තොපේ නොහැකියාව පිළිඅරගෙන පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැර ඉක්මන් මහා මැතිවරණයකට පලයව් 😡 ඉතිරි ටික ප්‍රජාතන්ත්‍රවාදීව අපි බලාගන්නම්.
එසේ නැතිව තව දුරටත් බොරුවෙන්ම ජයගන්න, ජනතා විරෝධී අන, පනත්, ව්‍යවස්ථා සංශෝධන කරමින් තොපි ගෙනියන සැලසුම් මේ උතුම් බුද්ධ භූමියේ තොපිට ක්‍රියාත්මක කිරීමට කිසිසේත් ඉඩ ලැබෙන්නේ නෑ. ජාතියේ මුර දේවතාවුන් වන සංඝයා වහන්සේලා මර්ධනය කිරීමට එදා සිවුරේ රැකවරණය ලබා අභයදානය ලබාගත් පාහර ත්‍රස්තවාදී ජෙප්පන් අද නින්දිත හීරලුවන් අපේ බදු මුදලින් නඩත්තු වෙමින්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කූඨ ලෙස සංසෝධනය කරමින්, සූරසේනයා ප්රමුඛ දෙලොවටම නැති අපතයන් යොදාගනිමින් පැලවත්තේ අනීතික නියෝග ක්‍රියාත්මක කරමින්,
රටේ සෑම අංශයක්ම විනාශ මුඛයට ඇද දමමින්, අනීතික ලෙස වංචාකාරී ලෙස ධනය රැස් කරමින් කරනා මේ මහා අපරාධ ස්වභාවධර්මය වත් ඉවසන්නේ නැහැ.😡🤮 අහිංසක සාමාන්‍ය ජනතාව විපතට පත්වීම වැලැක්වීම සඳහා හෝ අවම කිරීම උදෙසා මේ තරමින් හෝ රට ආරක්ෂා වී තිබෙනවා. ඒත් තොපේ ත්‍රස්තවාදී ජෙප්පන් නඩය ඒකරාශී වූ අවස්ථාවක කාලකණ්නි ජෙප්පන් හැතිකරයත්, මාලිමා වහන්තරා පාපිසි හැතිකරයත්, පැලවත්තේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන හැතිකරයත්
එක මොහොතක පොලොව පලාගෙන කල්ප ගානක් පැහෙන නිරයට ඇදගෙන යෑමේ සම්භාවිතාව ඉතාමත් ඉහළයි. එසේ නොවන්නේ නම් අපේ වස් කවි පමණක් නොව මාලිමා වහන්තරාවට රැවටිලා තොපිට චන්දය දීපු ජනතාව හෙලන සෝ සුසුම් පවා වස් කවි බවට පත්වී කාලකණ්නි ජෙප්පන් හැතිකරයත්, මාලිමා වහන්තරා පාපිසි හැතිකරයත්, පැලවත්තේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන හැතිකරයත් නියත නිරය කරා ඇදගෙන යන දිනය ඉක්මන් වේවි. 😡😡😡
පසුගිය රජයන් IMF කොන්දේසි වලට යටත්ව වැඩ කරන කොට විවේචනය කරපු උඛලා දැන් උන්ගේ වහල්ලු වගේ වැඩ කරනවා.උඹලට ලැජ්ජාවක් කියලා එකක් නැද්ද?
ReplyDeleteඅනේ බිමලෝ අපි දැන් ඕක පිලිගන්න ඕනෙද? ඕක ගිහිල්ල කියපන් තාමත් JVPඑකට කඩේ යන හරක් ටිකට
ReplyDeleteMinihai gaaniy dennama parliament ekey inne kohomada kiyala ahanne nadda?
ReplyDeleteකමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
ReplyDeleteමම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮
කමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
මම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮
කමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
මම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮
රනිල් හදලා දීපු IMF පීල්ලේ ගිහින් දැන් ඒකට උප්පැන්න හදන්න යනවා.
ReplyDelete